Thursday , October 22 2020
Breaking News

24 [S08 : E09] with Sinhala Subtitles | රහස් හෙලිවීම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 SE8

මේ නමවෙනි කොටසයි. 12.00am-1.00am අතර දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. ගියවර කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික ජේසෙෆ් විසින් ලබාගන්නවා. මේ කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික කාගේ අතට පත්වේවිද? කියලා වගේම රෙනේට දඩුවම් ලැබේවිද? ඩෑනාගේ රහස කෝල් දැනගනියිද? කියන ඒවා බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Crackdown [S01 : E02] Sinhala Subtitles | දිව්‍යාගේ දෛවය [සිංහල උපසිරසි]

හැමෝටම සුභ දවසක් වේවා. Crackdown කතා මාලාවේ 02 වෙනි කොටසට උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  2. බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නලින්

    ස්තුතියි. ඉසුරු මලේ, ජය වේවා!

  4. niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!