Monday , September 21 2020
Breaking News

24 [S08 : E14] with Sinhala Subtitles | ආරක්ෂාව. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

24 SE8

මේ කොටසින් ජැක් ජාතික ආරක්ෂක ඒජන්සියට කතා කරලා ඉල්ලනවා නගරයට ඇතුලුවෙන උමන් මාර්ග සහ පාලම වසා දමන්න කියලා. නමුත් CTU එකට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒක ඉලෙක්ට්‍රොනික් වලට පමනක් හානි වෙන බොම්බයකින් එල්ලවන ප්‍රහාරයක්. ඒක නිසා CTU එක බිද වැටෙනවා. මේ නිසා ජැක්ලට ත්‍රස්ථවාදීන්ව හොයා ගන්න අපහසු වෙනවා. නමුත් ඔවුන් ගිය ඉසව්ව අනුමාන කරලා ජැක් බවර් අතුලු කන්ඩායම යනවා. නමුත් ඔවුන්ට දැඩි ප්‍රහාරයක් ත්‍රස්ථවාදීන්ගෙන් එල්ල වෙනවා. මේ අතර CTU එක ඔන් ලයින් තත්ත්වයට ගෙනියන්න ඇතුලේ ගැටුමක් ඇති වෙනවා. පස්සේ ක්ලොයි තුවක්කුවක් දික් කරලා ඉන්න අය එතනින් පිටත් කරලා තමන්ගේ ක්‍රමයට වැඩ කරනවා. 

බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply to Bad brother Cancel reply

Your email address will not be published.

5 comments

  1. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  2. බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. ela bro..digena digena yn anik tikat 😀 😀 😀

  4. niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!