247°F (2011) Sinhala Subtitles |දොර කොහොමද ලොක් වුනේ… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මම අද ඔයාලට ඉක්මනින්ම තවත් පට්ට බයිස්කෝප් එකක් අරන් ආව. 2011 සැප්තැම්බර් වල තමයි මේ ෆිල්ම් එක නිකුත් වුනේ. ඒත් මේකෙ කොපියක් නිකුත් වුනේ ඊයෙ තමයි. ඉතින් ඊයෙ ෆිල්ම් එක බාගෙන ඉවර වෙලා අද උදේ තමයි වැඩේට බැස්සෙ. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Levan Bakhia සහ Beqa Jguburia විසින්. Scout Taylor-Compton, Travis Van Winkle සහ Michael Copon යන අය රංඟනයෙන් දායක වෙනව. Horror සහ Thriller යන වර්ගීකරණයන්ට මේ චිත්‍රපටය අයත් වෙනව.
ඔයාලට මතක ඇතිනෙ මම කලින් සබ් දාපු Chernobyl Diaries ෆිල්ම් එක. මේකෙත් තියෙන්නෙ යාලුවො කට්ටියක් ට්‍රිප් එකක් ගිහින් වෙන අකරතැබ්බයක් ගැන තමයි. හැබැයි මේක ඊට වඩා වෙනස්. මේකයි කතාව කෙටියෙන්.
කොල්ලො කෙල්ලො සෙට් එකක් ට්‍රිප් එකක් යනව. එයාල රෑට නවතින තැන තියනව ‘සෝන’ එකක්. ඒ කියන්නෙ හුමාල කුටියක්. ඔයාල දන්නවනෙ ඒ මොකද්ද කියල. අර ඇඟ උණුසුම් කරන කාමර කියන්නෙ. ඉතින් කට්ටියට මේක ඇතුලෙ ඉඳල ඇති වුනාම එයාල එලියට එන්න හදනව. එතකොට තමයි එයාල දැන ගන්නෙ එයාලට එලියට යන්න තියන දොර ලොක් වෙලා කියල, එක්කො කවුරු හරි හිතා මතාම දොර ලොක් කරල. ඒත් දොරේ ලොක් එකක් නෑ කියලත් එයාල දන්නව. එහෙනම් මොකද මේ දොර ඇරෙන්නෙ නැත්තෙ. අනේ මන්ද! මේ ෆිල්ම් එකේ වේඩ් කියල පුද්ගලයෙක් ඉන්නව. එයා මුල ඉඳලම සැක සහිත හැසිරීමක් තියන කෙනෙක්. සමහර විට එයා මේ කට්ටියව මේකෙ දාල වැහුවද දන්නෑ. මම කියන එක හරි නෑනෙ. ඔයාලම බලන්න. ෆැරන්හයිඩ් 247ක් දක්වා ඒ කියන්නෙ සෙල්සියස් 120ක් විතර වෙනකන් මේ කුටිය උණුසුම් වීමේ හැකියාවක් තියනව. මිනිහෙක් කොහොමද එච්චර රස්නයක් දරා ගන්නෙ? එයාල ජීවත් වෙන්න මොන වගේ උත්සාහයක් දරයිද? අන්තිමට මෙයාලට එලියට එන්න ලැබෙයිද? එක දිගට කුතුහලයෙන් බලන්න පුලුවන් ෆිල්ම් එකක්. “දොර කොහොමද ලොක් වුනේ” කියල බලා ගන්න ඕන්නම් පහලින් තියනව ලින්ක් එක, ඔයාලම බාගෙන බලන්නකො…
මම දැන් මේ ලිපිය ටයිප් කරන වෙලාවෙත් මේ පැත්තට හොඳටම ගොරවනව. අකුණක් ගැහුවොත් ඔක්කොම හබක් තමයි.:( ඒත් මේක ඔයාලට උණු උණුවෙම දෙන්න ඕනෙ නිසයි මම මේ උත්සාහය දරන්නෙ. ඒ නිසා කවුරුත් පහලින් අදහසක් දක්වල යන්න උනන්දු වෙනව නම් ඒක අගය කරනව! 🙂
එහෙනම් තවත් ලස්සන කතාවක් අරගෙන එනකම් හැමෝටම ජය වේවා෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
6736 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2011-11-30
Thanks……..good luck………
Well done
Thanks for sub!
ස්තුතිය.
ජය වේවා.
Thanks sub ekata
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
අවරුදු දෙකකට පස්සේ මන් තමයි
උපසිරැසියට බොහොම ස්තූතියි……………..
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!
බොහොම ස්තුතියි
supiri tama machoooooooooooooooooooooooooooooooo
maxxahhhhhhhhhhhhhh maaaaaaaa film ekaaaaaaaaaa
ටිකක් මෝඩ කතාවක් බන්…. ඇත්තටම ටිකක් නෙමේ ගොඩක්ම මෝඩ එකක්
Thanx…Saho..I Appreciate your work,,thanx for all Subtitles
machan meke subtitle eka rar file eka damaged wela,pls reupload or send me it my mail.thx ur nice wrk dude:)
ELAKIRI MACHAN
Thanks !!!!!!!!!!!!!!!!
niyamaaai
meke sinhala vada karanne nane bagannath be ai e
නියමයි……මම ආසම horror films වලට….තවත් films දාන්න…good luck
Pasta mcn…Thawa thawat pasta film danna….LOT OF THNXXXXXX
ඔයා හරිම හොදයි දයාට ගොඩාක් ස්තුතිනි සහොදරයා
මමත් මදැයි හොල්මන් එකක් බලන්න කියල ගත්තා. මේ මොකක්ද අනේ මේ දීල තියෙන්නේ. රවැට්ටුව නේද?? අයියෝ සල්ලි. හ්ම්ම්ම් සබ් වලට තෑන්ක්ස්. ඒත් ෆිල්ම් 1 නම් අර්ර්ර්ර්ර්
patta aaaaaaaaaaaaa
patta aaaaaa
බොහොම ස්තුතියි යාලුවා…. බලන්න වෙලාවක් හම්බ වුන ගමන් බාගෙන බලනවා….
හොද එකක් වගේ.අනිවා බලනවා.ස්තිතියි
හෆොයි Horror…… 🙁 බාම්දෝ නොබාම්දෝ……?? සිංහල සබ් එකකුත් තිබේ…… 😀
කමෙන්ට් කළ හැමට මාගේ ස්තූතිය!!! තවත් උපසිරැසියකින් ලඟදීම හමුවෙමු~
movie eka num sira kiyala ahala thiyenawa.dan ithin sinhalath ekkama balanna puluwani.ela ela.
elaaaaaaaaaaaaa
Thank you…
Thanx..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
සුබ පැතුම් මචන්, දිගටම හොල්මන් වලටම sub දාපන්.
thanx machan !!! nice work
ජය වේවා
me wage akak kalin baluwa akanam hari giya ne….
ela ela brooo keep it up….!!!!
Bt මම අර FB එකෙන් කිව්ව එක කරානම් තමා හොද……එහෙම කලානම් ඔය සීන් එක ඔච්චර දුර යන්නේ නෑ නෙහ් බන්……… 😛
Ela
අප්පා හොරර් නේද.කොහොම බලන්නද මන්දා.ඇගේ ලේ වතුර කරන් ඉන්න වෙයි වගේ.ස්තූතියි සබ් වලට.
සබ් එකට පට්ට් තැන්ක්ස් සහො දිගටම දෙන්න ලැබේවා
maxxa bro…patta
ස්තුතියි යාලුවේ උපසිරැසියට.
Hmmm… Maath ehenam baanawa… pena widiyata nam hondai wagee….
Thanx machoooo….
niyamai!!! good work!!!! this is the BEST movie website in my list!!!!!!
Thanks..
Thanks
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. දහසක් වැඩ අස්සේ මේ කරන කැපකිරීමට කොහොම ස්තූති කරන්නද මන්දා. මෙන්න බාන්න දැම්මා . 😛 😛
Game of Thrones Season 2 eka ikamata dennako…
නියමයි KD සහෝදරයා ඔන්න මම ගන්නවා. සිංහල සබ් එක්කම
ජය වේවා…!!
උඹ නම් මාරම බුලට් එකක්නෙ දිදුලයෝ.මෙච්චර ඉක්මනට සබ් දෙනව කියන්නෙ ඉතිං මල් හතයි.තව තව සබ් දෙන්න පුළුවන් වේවා.ජයවේවා.බොහෝ………………ම ස්තූතියි…!
@ amila: km player eka try karala balanna.
බොහොම ස්තුතියි සහෝ අවදානමක් දරාගෙන මේ වගේ සුපිරි දෙයක් දෙනවට, මම මේ සයිට් එකෙන් බන කිසිම ෆිලම් එකක් සබ්ටයිටල් එක්ක බලලා නෑ මම දන්නැ VLC Player එකෙන් සහ අනිත් Players වලින් කොහොමද සබ් එක්ක බලන්නේ?
@Amila,
බලන්න මෙය… http://www.baiscopelk.com/?page_id=1863
niyamai machan patta film ekak wage sub deepu ekata bohoma pin
ගොඩක් ස්තුතියි මචන්. මේ වගේ ඒවා බලන්න ආසයි. අනිවා බාගෙන බලනවා. ජයවේවා. මහන්සිය අගය කරනවා.
අහිංසක හිත්නේ.
එල එල සහෝ. සුභපැතුම් දිගටම සබ් දෙමු….
Superb Machan.. Keep Going….
විස්තරේ හැටියට මරු කතාවක් වගෙයි………
ඉස්සරහටත් මේ වගේ ෆිල්ම්ස් ටිකක් අරගෙන එන්න.
බොහොම ස්තූතියි සහෝ…..
Thanks saho
සුපිරි ෆිල්ම් එකක් වගේ බලන්න ඕනේ (ය)
ela ela thanks bro! 🙂
ඔහ්හ්හ්හ් මම ආසම වර්ගයේ එකක් ස්තූතී
ජය වේවා
elzzz macho
tks patta
ඕන් මමත් ගත්තා.. 🙂 වැඩේ සුපිරි
එලම කිරි වැඩක් මචෝ…….
උනු උනුවෙම බාලා අදම බලනවා….
නියමයි සහෝ ඔයා දිගටම දෙනවා නේ හොද ෆිල්ම්ස් වලට ජය වේවා 🙂
to day, Im First
he he
patta film ekak wage……mama 1 st da?
ThQ MACHO
🙂 පට්ට පට්ට 🙂
ඔයානම් පට්ට හොදේ ජයම වෙන්න ඕනේ මේක බලන්නම ඕනේ.ඔන්න බලන ලිස්ට් එකට දා ගත්තා
උපසිරසට බොහොම පින්
maru tz
ඔයාල වගේ කට්ටිය නිසා තමා ලංකාව ලස්සන වෙලා තියෙන්නේ තමන් ගැන විතරක් නොසිතා අනුන් ගැන සිතන අය ඉන්නේ අඩුවෙන්.එහෙව් එකේ මේකේ කමෙන්ට් එකක් වත් දාලා යන්න
Thxxxxx
අන්තිමට මෙයාලට එලියට එන්න ලැබෙයිද? hoda film 1kak…..eka digatama balanna puluvan…thnak සොහොයුරාට
Thzz didula saho supiri
banawo..jaya
ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් මේක හැදුවට ස්තුතියි 🙂
වොහ්… 🙂 දෙනවා කියන්නේ ඇටි හැලෙන්න දෙනවා නේ උබ නම් සිරා කොල්ලෙක්
මමත් මේක එනතුරු බලා සිටි කෙනෙක් නියමයි ආව ගමන් සබ් දුන්න එක
තුති සහෝ 🙂
maxxxaaa macahn
දිදුල සහෝ වැඩේ නම් මැක්සා ඔයාගේ සබ් පට්ට හොදේ..දිගටම සබ් දාන්න ශක්තිය ලැබේවා
Thanks bro
මචං සබ් වලට හුගාක් පින්
මමත් ගන්නවා..මේක එල ෆිල්ම් එකක්ලුනේ
Kiyanna deyak na wadey supiri
එලස්…. මරු මචෝ
පට්ට පට්ට 🙂
thanks
elama tthamai…..loweth balanawa……thanks machan….
මරුනේ සහෝ…
මේ ෆිල්ම් එක ගැන මමහ් වතාවක් බයිස්කෝප් අපේ ෆේස්බුක් පිටුවට ඔත්තුවක් සැපයුවා. කැමති කෙනෙක් වෙතොත් සිංහලෙන්ම දෙන්න හදන එක වටිනවා කියල හිතලා තමයි එහෙම කළෙත්. එතකොට අපේ දිදුල සහෝ අපිට එක්කාසු වෙලා හිටියෙ නෑනෙ. අමිල මනනදේව සහෝ තමයි මේ වගේ ඒවට පිහිටට හිටියෙ.
මම බුකියෙන් ඉවත් වුණාට පස්සේ මටත් මේ ගැන අමතක වෙලා ගොහින් තිබ්බේ. ඒ වුණාට මේ ගැනම ඇහැ ගහගෙන උන්නු ඔයාට මේක අහුවෙලා තියෙන්නේ මේ. උපරිමයි සහෝ, මේකේ සැකෙවිය කියෙව්වට පස්සෙ මටත් හිතිලා තිබ්බේ හැමදාම බලන හොරර්/ ත්‍රිලර් වලට වඩා තරමක අමුතු කතාවක් බව. ඒ නිසාමයි මං මේක ගැන සිහිපත් කරන්නටත් කටයුතු කළේ. ඒ කොහොම වෙතත් දිදුල නොහිටින්ඩ මේක මටත් මගෑරෙනවා.
නියම වැඩක් සහෝ, බලනකම් ඉවසිල්ලක් නැතිව මම උන්නේ මේක ගැන දැනගත්තු දවසේ ඉදං. ඉතිං ඔයාට හුගක් පිං මේකට වහ වහාම සිංහලත් හදලා අකුණු උවදුරුවලටත් මුහුණ දීගෙන වුණත් මේක ආපු ගමන් අපට දුන්නට!
අපේ වටේ ඉන්න ඔයා වගේ උදවිය තමයි මේ අඩවිය මෙච්චර විශිෂ්ට උත්කෘෂ්ට තැනක් බවට පත්කරවන්නේ… එහෙව් උදවියට හැමදාමත් වගේ අපේ මිතුරු පිරිසගේ ගෞරවය හිමි වෙනු ඇතැයි මම වෙනදා වගේම බලාපොරොත්තු වෙනවා.
ඔයාට ජය!
අන්තිමට: මේකෙ හොද පිටපතක් එන්න ගත වුණු කාලෙ ගැන හිතනකොටම තේරෙනවා මේක ලොවෙත් නැති චිත්‍රපටියක් බව නේ…
ඔයාගේ මහන්සිය හදවතින්ම අගය කරනවා සහෝ දිගටම වැඩේ කරමු
තැන්ක්ස් සහෝ මේවාගේ එකක් දුන්න එකට
jaya wewa saho thxxxx lot 🙂
ela.. ela.. tnx machan,
Maxxa macho mamath balanawa
අඩේ අඩේ එළනේ දෙනවා නේ හෝ ගාලා ජයම වේවා අපේ සෙට් එකට
ඊයේ මම මේක බෑවා අද බලන්න පුළුවනි 🙂
එල Thanks සහෝ ජයවේවා.,
Maxxaa macho
බයිස්කෝප් එකට ජයම වේවා දිදුල පට්ට ඔන්න මමත් මේක බලන්නම උන්නේ
patta patta macho uba nam deiyek
බොහොම ස්තුතියි, උදේ දුන්න එකත් දැන් තමයි බලන්න ගත්තේ. මේකත් බලනවා.
එලම තමා දිදුල සබ් දෙනවා නේ හෝ ගාලා ජය වේවා ඔහොම යමු
මරු මේක එනකම් තමා උන්නේ ජය වේවා දිදුල පට්ටනේ
ස්තුතියි පට්ටනේ
elane onna banna damma
පට්ටම තම