You dont have javascript enabled! Please enable it!
Monday , August 3 2020
Breaking News

3:10 to Yuma (2007) | සල්ලි ද, ජීවිතේ ද නැත්නම් ආත්ම ගෞරවය ද? [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

310 to Yuma (2007)

කව්බෝයි වර්ගයේ ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ වතාවෙ මම ඔයාලට අරන් ආවෙ. Russel Crowe සහ Christian Bale ගෙ අතිදක්ෂ රංග ප්‍රතිභාව මේ චිත්‍රපටියෙත් ඔය‍ාලට නොඅඩුවම දැකගන්න පුළුවන්. තවත් කියනවනම් IMDB වල 7.8ක ratings ලබාගෙන තියෙන ලස්සන කතාවක් මේක.

ඩෑන් එවන්ස් කියන්නෙ ණය බරින් මිරිකිලා ඉන්න ගොවියෙක්. එයා කාලයක් යුද හමුදාවෙ සේවය කරල කකුලකුත් අහිමි කරන් ඉන්නෙ. කකුල අහිමි නිසා හමුදාවෙන් ඉවත් වෙලා ඉන්න ඩෑන්, ගොවිපළක් පවත්වගෙන යනවා. නමුත් ඒකෙන් පවුල නඩත්තු කරන්න තරම් ආදායමක් ලැබෙන්නෙ නැහැ. මේ අතරෙ ඔහු ඉන්න පළාත හරහා අලුතින් දුම්රිය පාරක් ඉදිකරන්න යන නිසා ඔහුට ඉඩමත් අහිමි වෙන අවධානමකුත් එනවා.

මේ අතරෙ බෙන් වේඩ් කියන කුප්‍රකට සොරෙක් ඔහුගෙ කල්ලියත් සමග මේ පළාතෙ මංකොල්ලයක් සිද්ධ කරනවා. කොහොමහරි බෙන් වේඩ්ව විතරක් පොලිසියට අහුවෙනවා. ඔහුව සිරගෙදරට යවන්න ඊළග පළාතෙ තියෙන දුම්රියපළ වෙත ගෙනියන්න ඕන. මේ දුම්රිය සිරගෙදර තියෙන “යූමා” නම් නගරයට පිටත් වෙන්නෙ හවස 3:10ට. ඉතින් බෙන් වේඩ්ගෙ කල්ලියෙන් බේරිලා බෙන්ව දුම්රියපළ වෙත ගෙනියන්න ඉදිරිපත් වෙන්නෙ ඩෑන් එවන්ස්. ඩෑන් මේ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නෙ සල්ලි වලට. නමුත් ඔහුව නිවටයෙක් ලෙස දකින ඔහුගෙ පුතා විලියම්ට තමන් වීරයෙක් කියල පෙන්වන්න ඕන කියන අදහසත් ‍ඩෑන්ගෙ යටිහිතේ බොහොම තදේටම තියෙනවා.

ඉතින් ‍ඩෑන්ට වීරයෙක් වෙන්න පුළුවන් වෙයිද? බෙන් වේඩ් පොලිසියෙන් බේරිලා යයිද? මේවට විසදුම් හොයාගන්න නම් ඔයාට චිත්‍රපටිය බලන්නම වෙනවා.

ඉතින් මේකත් බාගත කරගෙන කමෙන්ටුවකුත් දාලම යන්න. චිත්‍රපටිය බැලුවට පස්සෙත්, උපසිරැසි ගැන වගේම චිත්‍රපටිය ගැනත් ඔයාලගෙ අදහස් ‍කමෙන්ට් කරන්න. ඒක මගෙ ඊළග නිර්මාණය සාර්ථක කරගන්න ගොඩක් උපකාරි වෙයි. ඔයාලා හැමෝටම බුදු සරණයි. සුබ දවසක්! 🙂

3:10 to Yuma (2007) on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

5bbbcce9cd39d6cde4404e6792d54cc0217cd393
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳමාලි වළකුඹුර” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Most Wanted (2020) AKA Target Number One Sinhala Subtitles | ජීවිතේ හැමවෙලේම සාධාරණ නෑ සහෝ.. ! [සිංහල උපසිරසි]

ඔන්න මම මේ සතියෙත් තව ෆිල්ම් එකක් ගෙනාවා. මේක තමයි මගේ පහළොස්වෙනි උපසිරැසිය. මම පහළොස්වෙනි …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. Thankyou bro

  2. thank you sub ekta

  3. බොහොම ස්තූතියි සහෝ,ජයවේවා

  4. ”’ස්තුතියි ” සබ්’ ඒකට……

  5. Vihanga Raveen

    Bohoma sthuthi sub ekata sis!

  6. Sandamalie nangie dipu suba nam ela digatama ohoma yamu thanks

  7. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සඳමාලි 😛 ජය

  8. meka nm patta film 1k serama kastiyata balanna kiyala ardhana karanawa.patta tnx sub walata

  9. තෑන්ක්ස් නඟා..
    දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා..
    ජයෙන් ජය

  10. චන්දිම අමරසිංහ

    නියමයි සහෝදරි…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  11. වැඩේ හොදින් කරලා ඇති කියලා හිතනවා ………………
    සබට තුති
    ඔබට ජය………..

  12. film eka supiriii

  13. බොහොම ස්තූතියි සඳමාලි සිංහල උපසිරැසියට. ක්‍රිස්ටියන් බේල්ගේ තදබල රසිකාවියක් වගේ. නියමයි. ජය෴෴ 😛 😛

  14. “චූටී මල්ලි”

    සදා මේක හොදා වගෙ නෙහ්
    ෆිලුම බලලා නෑ
    තව කරන්න
    සබට තුති
    ඔබට ජය………..

  15. pattama naluwo dennek ne inne. ekkenek Gladiator walin habuna russel aiya. anith kena bataman, reign of fire wage katha walin hambuna christian malli. 😀 . balapu nathi aya aniwa balanna. wisheshayenma cowboy kale story walata asa aya aniwa balanna

  16. සාරංග ලියනගම

    සුපිරි නළු දෙපලකගේ සුසංයෝගයක්.
    ඒ වගේම සුපිරි සලරුවක්.
    සිංහල සබ් තියෙද්දී ආයේ නොබලා කොහොමද?
    ගොඩක් ස්තූතියි සිංහල උපසිරසියට… 🙂


  17. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  18. Thanks…. 😀

  19. කැලුම් ගුණසේකර

    ස්තුතියි සදමාලි උපසිරැසියට. ඔයාගේ උපසිරැසි එකක්වත් මං බලලා නෑ මතක විදියට. මේකවත් බලන්න ඕන.

  20. Thank you very much …!!!

  21. Thanks. Marco Polo 2014 walata sub denna try ekaak demuda.

  22. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සඳමාලි..
    ලස්සන ෆිල්ම් එකක් වගෙයි..
    සබට තුති..
    ජය වේවා…

  23. මධුශාන්(ගජිනි)

    thanx dear…… නියම වැඩක්.
    දිගටම sub දෙන්න…..
    ජය වේවා…….!!!!

  24. බොහෝම ස්තුයි සබට ඉදිරියට යන්න ඡය පතනවා…..෴

  25. නියම නලුවෝ දෙන්නෙක් ඉන්නේ.
    අනිවා ගන්න ඕනේ.
    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් කරන මේ වැඩේට.
    දිගටම සබ් දෙන්න.
    ජයවේවා.

  26. sthuthyi Cow the boy!

  27. godak ththuthi sub ekata .jaya wewa !!!!!!!!!!!!

  28. තැන්කියු අක්කේකේකේකේකේකේ……………..!!

  29. එල එල මෙක බාලා තිබ්බෙ සබ් එක දුන්න එක ගොඩක් වටිනවා අක්කෙ තැන්ක්ස්

  30. niayamai…thanks SANDAMALI SIS..sub ekata..digatama sub demu.jaya wewa……

  31. ස්තුතියි සදමාලි සහෝදරිය
    කව්බොයි චිත්‍රපටිත් නියමයි
    උපසිරැසියට තුති….!

  32. නලින්

    ස්තුතියි මාලි.. සඳමාලි…!

    මෙක නම් සැහෙන කාලෙකට කලින් බැලුවා උනත් අ‍ායේ බලන්න වටිනවා..

    ජය වේවා!

error: Alert: Content is protected !!