අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

’71 (2014) | තනිවුණු සොල්දාදුවා…….!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

'71 2014

ඉක්මනින්ම තවත් සලරුවක් ඇරන් එන්න පුලුවන් වුනා. මතක ඇති නේද මම කලින් පාර දුන්න Alone(2015). ඒකට ප්‍රමාණවත් මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තිබුණා. මේ පාර මම ගෙනාවේ පට්ටම කතාවක්. රේටින්ග් එහෙමත් එලටම තියෙනවා. අනේ මන්දා ලිපිය ලියාගන්න තමයි බැරි. Yann Demange  කියන අධ්‍යක්ෂවරයා තමයි මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Action, Drama, Thriller  වර්ගීකරණයට අයත් වෙන මේ සලරුව 2014 ඔක්තෝම්බර් මාසයේ 10 නිදා තමයි තිරගත කරලා තියෙන්නෙ. ප්‍රධාන නලුවා විදියට රංගනයෙන් දායක වෙන්නෙ 300: Rise of an Empire (2014), Unbroken (2014) වගේ ෆිල්ම් වලට පවා රංගනයෙන් දායක වෙලා තියෙන Jack O’Connell.

එහෙනම් කතාව ගැන බලමු නේද?? 1971 කාලේ කතාවක් ගැන තමයි කියන්නෙ, ගැරී හුක් කියන මේ ආධුනික සොල්දාදුවා ඇතුළු කණ්ඩායමක් උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් කියන පැත්තට යවනවා. මේ නගරය කොඨ්ටාශ දෙකකට බෙදිලා ඉන්නෙ. එකසත් රාජධානිය ප්‍රධාන වශයෙන් රෙපරමාදු වෙන අතර එහි නිදහස් පැත්තෙ ඉන්නෙ ක්‍රිස්තියානිවරුන්. ඒ කොටස අයිතිව තියෙන්නෙ අයර්ලන්ත රිපබ්ලිකන් හමුදාවට. ඉතින් මේ භට කණ්ඩායමේ මූලික වැඩේ තමයි දේශ්සීමාව අසල ක්‍රිස්තියානි ගෙවල් වල නීතී විරෝධී අවි ආයුධ සෙවීම. ඉතින් මේ රාජකාරියේදි මහා ලොකු කලබගෑනියක් ඇතිවෙනවා. මේ අතර පොඩි ඈයෙක් මෙයාලගේ තුවක්කුවක් ඇරන් දුවනවා. ඉතින් ඒ හින්දා හුක්ගේ ලොක්කා වෙන ආර්මිටේජ් හුක් ඇතුලු කීපදෙනෙකු යවනවා තුවක්කුව ඇරන් එන්න. මේ අතර තුවක්කුව ගැනීම කෙසේ වෙතත් හුක් ඇතුළු පිරිසට හොදට කන්න වෙනවා. හුක්ගේ තොම්සන් කියන යාලුවා මැරුම්කනවා. කැරැල්ල ප්‍රචණ්ඩ වූ හින්දා භට කණ්ඩායම හදිසියේම පලා යනවා හුක් ඇතුලු පිරිස දාලා. අන්තිමට හුක් ඉතිරිවෙන්නෙ හුක් විතරයි. ඉතින් පණ තකා හුක් දුවනවා නගරය තුලට. මෙහිදි මෙයාට පොඩි කොල්ලෙක් හම්බෙනවා. MRF සැරයන් ලෙස්ලි ලෙවිස් ක්‍රිස්තියානි ජනතාව අරඹයා සැලසුම් සහගත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව හුක්ට දැනගන්න ලැබෙනවා. මෙතන ඉදන් තමයි සෙල්ලම පටන් ගන්නෙ. ඇති වගේ ඈ කීවා…ඔයාලගේ වටිනා කියන අදහස් ටිකක් යන ගමන්ම පුලුවන් නම් දාගෙන යන්න.අපි පව්නේ………..  🙂   🙂  

එහෙනම් තවත් බයිස්කෝප් එකක උපසිරැසි අරගෙන එනකම් හැමෝටම ජය වේවා!!!

 

Kite (2014) on IMDb

 

 

577 MB (BR) කොපිය මෙතනින් බාගන්න

D458B17B657A1155FDC1D4A0AD307F0897E24D5F

755 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

3C2A52D79F26B588B6DEF7F73C0D389C416804AD

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

44EB716232390EE00E4B728650265CE0B62F9044
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

55 thoughts on “’71 (2014) | තනිවුණු සොල්දාදුවා…….!! [සිංහල උපසිරැසි සමඟ]

  • ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • fim ekata sub dunnata tthanx

    Reply
  • ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • එල
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • superb film 1k

    very thanks

    to be continue……………….

    Reply
  • සබට තැන්ක්ස්.

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට ,

    Reply
  • අදහසක් දැක්වූ හැමෝටම ස්තුති

    Reply
  • ස්තූතී සහෝ.. පට්ට Film එකක්.

    Reply
  • බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄 ☻
    බුදු සරණයි.. !!!

    Reply
  • torrent eka remove karala ban

    Reply
    • ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

      Reply
  • නියමයි සහෝ !
    ඔන්න බෑවා .
    ජය ……….

    Reply
  • me link wada nane machoo

    Reply
  • Thanks saho… digatama danna shakthiya lebewa…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 …………. thanks …………. 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂 😛 🙂

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • එල ඈ..
    පට්ට කතාවක් තියෙන්නේ. මේ වගේ කතා මග අරින්නෑ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

    Reply
  • අදහසක් දැක්වූ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

    Reply
  • Thankssssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ලිපියේනං මොනවා කියලා තියෙනවද දන්නෑ.
    මොකද ලිපිය කියෙව්වේ නෑ.
    කෙලිංම සබ බාලා තමා මේ කමෙන්ටුව දාන්නේ.
    බෝම පිං.
    ජයමවේවා!

    Reply
  • මාත් මේකට ඇහැ තියාගෙනමයි උන්නෙ………..
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • ගොඩ කාලයෙකින් බලන්න බැරි වුනා පිල්ම් එකක්ග බොහොම ස්ත+තියි යහලුවා

    Reply
  • බොහොම ස්තුතියි චතුර සහෝ උපසිරසට
    ලිස්ට් එකේ තියන ෆිල්ම් එකක් මේක 🙂

    Reply
  • thanks machan sub ekata.
    idiriyatath hoda nirman karanna labewa..!
    jaya..!

    Reply
  • ස්තුතියි චතුර සහෝ සබ් එකට.

    Reply
  • පට්ට එකක් වගෙ තැන්ක්ස් සබට බාලම බලමු

    Reply
  • Thanks brother, good luck.

    Reply
  • සබට තුති…
    දෙනකන් හිටියේ බලන්න..

    Reply
  • පට්ටයි මචෝ
    බොහොම ස්තුතියි.
    සොල්දාදුවෙකුගේ චිත්‍රපටියක්නේ
    අනිවා බලනවා
    එල තමයි………!

    Reply
  • thanx bro

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට ,
    ඉදිරි කටයුතු සාර්ථක වේවා…
    ජයෙන් ජය.

    Reply

Leave a Reply to Prabath Chathuranga Cancel reply

Your email address will not be published. Required fields are marked *