Monday , June 5 2023

8MM (1999) Sinhala Subtitles | සැබෑ මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.5/10. From 2 votes.
Please wait...

ඇමරිකාවේ එක්තරා ප්‍රදේශයක වෙසෙන පිළිගත්, වැදගත්, මහේශාක්‍ය වැන්දඹුවකගෙන් ටොම් වෙල්ස්ට පැවරෙනවා පොඩි පරීක්ෂණයක්. මේ වැන්දඹුව ඒ පළාතේ දේශපාලන බලාධිකාරයට නෑකම් කියන්නේ; වගේම ගරුත්වයට ලක් වෙන්නේ; තමන්ගේ ස්වාමිපුරුෂයා එතරම්ම වැදගත් හා උසස් ලෙස පිළිගත් කුලවත් බලවත් ධනවතෙක් වූ නිසයි. නමුත් දැන් ඔහු මියගිහින්. ඉතිරි වෙලා තියෙන්නේ ඔහුගේ ලට්ට ලොට්ට ගොඩේ තියෙන අනම් මනම් වගයක් විතරයි. මේ අස්සේ එක්තරා වීඩීයෝ දසුන් පෙළක් සහිත මි.මී. 8ක පටයක් දැක්ගන්නට ලැබීම නිසා තමයි මේ කිවූ වැන්දඹුවට මේ විදිහට පරීක්ෂණයක් සඳහා යොමු කරවීමේ හිතක් පහළ වෙන්නේ. ඒකට හේතුව එම දර්ශන පෙළෙහි අඩංගු වන දේ ඇත්තටම සිදු වූවක්ද නැතහොත් නිකම්ම නිකම් රූප පෙළක් පමණක්මද යන වග දැනගැනීමට ඇයට ඇති වන කුතුහලය.

ඒ සඳ හා ඇය මෙය භාර දෙන්නේ පෞද්ගලික පරීක්ෂකයෙක් වන ටොම් වෙල්ස්ට. ඔන්න එහෙමයි මේ කතාවට Nicholas Cage පිවිසෙන්නේ. මම අර පෙර කිවූ වැන්දඹුව තමන්ගේ සැමියාගේ ලොවට පෙනෙන රුවත් සැඟවුණු රුවත් අතර වෙනස ගැන ඇති වූ සැකසංකාවන් නිසා තමයි තමන්ගේ සැමියාගේ වැඩ කටයුතු ගැන මේ ලෙස හොයා බලන්නට පෙළඹෙන්නේ.ඇයට මෙය පොලිසියට දන්වන්නට බැහැ. එක් හේතුවක් වන්නේ මෙය නිකම් සාමාන්‍ය වීඩියෝවක් වීම, අනික මෙය සත්‍යයක් බව හෙළි වුණොත් ඔහුගේ ප්‍රතිරූපයට ඉන් එල්ල වන තද බල පහර. මෙන්න මේ නිසායි ඇය මේ කටයුත්ත මම කිවූ පෞද්ගලික පරීක්ෂකවරයාට පවරන්නේ. දන්නවනේ පෞද්ගලික පරීක්ෂකවරු තමන් සොයාගත්ත දේ මොකක් වුණත් යම් යම් ප්‍රතිපත්ති මත පදනම්ව හිඳගෙන තමන් සොයාගත් දේ පොලිසියට දීමෙන් වැළකී සිටින බව. ඒවා පොලිසියට පැවරීම අත්‍යවශ්‍යයෙන්ම අවශ්‍ය යැයි හැඟුණොත් පමණයි ඔවුනට භාර දෙනු ලබන්නේ. ඇතැමුන් මේ තමුන් සොයා ගන්න කරුණු ප්‍රසිද්ධියට පත්වීම වැළැක්වීමට අපරාධ කරුවන්ට යුක්තිය පසිඳලීමේ කටයුත්තත් තමුන් විසින්ම ඉ‍ටු කරනවා. (ෂර්ලොක් හෝම්ස් ද ඇතැම් විට එහෙම කළ බව ඔබට මතක ඇති!)

මෙහිදී නම් මේ අහම්බෙන් ලැබෙන පරීක්ෂණය මේ පරීක්ෂකවරයාව යොමු කරවන්නේ නොසිතූ විරූ ආකාරයේ තත්ත්වයකට. ඔහු මේ ඔස්සේ සොයා යන්නේ ජීවිතයද මරනයද යන්න පවා අවිනිශ්චිතයි. ඔහු පමණක් නොවෙයි ඔහුගේ පුංචි පවුලටත් මේ ඔස්සේ මුහුණ දීමට සිදුවන්නේ අති විශාල අවදානමකටයි. නමුත් බාධක පරළු ආවට නවතින කෙනෙක් නෙමේ ඔහු. එම රහසේ අග මුල සොයා යාම මහා වෑයමකින් ඉ‍ටු කරන්නේ තමන් භාරගත් වැඩේ සම්පූර්ණයෙන්ම නිම කරලා ප්‍රතිඵල තමන්ගේ සේවා දායකයා වෙත ලබා දීමේ අවංක චේතනාවෙන්.

එමෙන්ම කථාව අවසානයේ අප කවුරුත් නොසිතන දෙයක් වෙනවා. ඒ මොකද්ද කියලා දැන ගන්නම් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරන්නම වෙනවා.

නමුත් ඔහු මේ මාර්ගයෙන් ගොස් පැමිණෙන්නේ කිසිවෙකු නොසිතන අවසානයකට. මෙතරම් සුළු කුඩා වීඩියෝවකට මෙතරම් හරියක් කිරීමේ හැකියාවක් හිමි වුණේ කොහොමද? අවසානයේ ඔහුට යුක්තිය පසිඳලන්නටත් වේවිද? මෙය 1999 නිකුත් වූවක් වුවත් Nicholas Cage රඟන කතා අතුරින් මා නැරඹූ ආකර්ෂණීයම සහ රසවත්ම කතාවක් බව පැවසිය යුතුමයි.

ලිපිය – උදා

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-08-11

Check Also

Land (2021) Sinhala Subtitles | කඳුකරයේ හුදකලා වී.. [සිංහල උපසිරසි] (18+)

මේ හැම මගුලක්ම අතෑරලා දාල කන්දක් උඩට ගිහින් ගෙයක් අටවන් වගාවක් කරගෙන, මාළුවෙක් දෙන්නෙක් අල්ලගෙන, …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

89 comments

  1. chinthaka_priyadrshana

    Thank U Bro…………

  2. Thanks macho

  3. Thank You Pathum and Uda.


  4. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

  5. බොහොමත්ම ස්තුතියි. මම පැතුම් අතුකෝරල. බොහොමයක් films වලට subs දෙන්න මට පුලුවන්කම ලැබුනේ නාලක කියන මගෙ හිතවතා නිසයි. ඔහු නිසා තමයි මම subtitles නිමකලේ. ඔබ සැවොමගේ අදහස් වලින් මා තව තවත් දිරිමත් වන අතර, ඔබ වෙනුවෙන් හොදම දේ දෙන්නට මා කැමැත්තෙමි.
    උපසිරැසි සමගින් යමෙකු චිත්‍රපටියක් නරඹන්නේ එකි කතා නාටකය වඩා හොදින් වටහා ගන්නටය. මා කරනුයේ යමෙකුගේ දෙබසක් සෘජුවම සිංහලට හැරවීම නොවේ. එකී චරිතය කුමක්දැයි වටහාගෙන එයට පණ පෙවීමකි. ස්ත්‍රී පුරුෂත්වය, කතා විලාසය, චරිතයේ ස්වභාවය ඒ සියල්ල මා සිතට අනුගත වන අයුරින් මා එය උපසිරැසි ගොනුවට ඇතුල්කරමි.
    ඔබ සැමගේ අදහස් වලට ස්තුතියි.
    facebook – https://www.facebook.com/?q=#/akash1979?ref=tn_tnmn

  6. එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

  7. රාම් රාජ්

    සිංහල සබ් එක්ක නැවත බලනවා.ස්තූතියි සබ් වලට.

  8. බලමු බලමු.ජයවේවා

  9. බාපු ෆිල්ම් එක තියෙන නිසා සබ් එක විතරයි බාගන්න තියෙන්නෙ. බොහොම ස්තූතියි පැතුම් සහෝ සබ් එකට. උදාටත් ස්තූතියි මේ චිත්‍රපටිය අපි එක්ක බෙදාගත්තට. 😀

  10. රාම් රාජ්

    මේක මම බලන්නම හිටපු එකක්.ස්තූතියි සබ් වලට

  11. කැලුම් ගූණසේකර

    මැක්සා හොදේ

  12. නියම පිල්ම් එකක් පට්ට

  13. machan meke sub eka extert vennna ban kohomada karanne

  14. එල එල පට්ට ෆිල්ම් එක්ක. අපි හෑමදාම බලන දෙයක් ගෑන නොදන්න ගොඩක් දේවල දෑන ගන්න පුලුවන් මේ බයිස්කොප් එක බලලා. පැතුම් අතුකෝරලට ජයශ්‍රි

  15. supiri… 😀

  16. k d n nishantha

    EARLIER I WATCH IT . I THINK IT IS GOOD FILM

  17. thanks…

  18. සුමුදු

    හොද ෆිල්ම් සබ් එක්ක දෙන එක බොහොම පින්

  19. බොහොම ස්තූතියි සහෝ. තවත් උපසිරැසියක් ලගදීම දෙයි කියල බලාපොරොත්තු වෙනවා..!

    ~ ජය! ~

  20. එලස් ලොකු දෙයක් මේකට සබ් දුන්න එක. ජයම පතමි

  21. rampeta pori pokuru pokuru kivvalu
    nicolas cage ne inne
    sub ekka aai balanava
    thanx brother

  22. හහ් නියමයිනේ මමත් බලන්න හොය හොයා උන්නේ,සබ් දිලානේ
    ස්තූතියි

  23. බොහොමත් තුති උදා සහෝට

  24. THX BRO 🙂

  25. ජය වේ…බයිස්කෝප් දැන් දිගටම හොද සුපිරි ෆිල්ම් දෙන්නේ බලන්නම හිතෙනවා මේවා ඇත්තටම
    දිගටම මේ වැඩේ කරගෙන යන්න

  26. සිංහලයා

    බලන්න ඕනේ කේජ් නේ ඉන්නේ…. 🙂

  27. නියම කතාවක් නේ මේක ඇත්තටම හොද දෙයක් මේකට සබ් දුන්න එක ..
    “පැතුම් අතුකෝරල” සහෝට පින් අත්වේවා.

  28. මේක අපේ යාළුවො හුගාක් දෙනෙක් සබ් දෙන්න කියලා ඉල්ලලා තිබුණනේ…
    ඔන්න එහෙනම් අපේ සහෝ කෙනෙක් සිංහල හදලා. කට්ටියගේ ඉල්ලීමක් ගැන අවධානය යොමු කරලා ඒ අය වෙනුවෙන්ම මේකේ සිංහල සබ් දීපු අපේ පැතුම් අතුකෝරාල සහෝට බොහෝමත්ම පිං!

    එහෙමනම් එයා වෙනුවෙන් අදහසක් දක්වලා තවත් වැඩකට ශක්තියක් දෙන්න හැමෝමලා!
    එහෙමනම් ජය වේවා පැතුම් සහෝ!

  29. ඔන්න පට්ටම ෆිල්ම් එකක් ආයේ ලොවෙත් නෑ සබ් දුන්නට එකට ජයම වේවා!!!

  30. supiri…

  31. THNXXX MACHO ALL THE BEST

  32. mXxxxa macho

  33. පට්ටම පට්ට සුපිරි හොදේ ඕල්ඩ් ඉස ගෝල්ඩ්

  34. හොට්ටා

    මේක ඊයේ දුන්න ඒකත් එක්ක කට්ටිය ඉල්ලීම් කරලා තිබ්බ එකනේ පට්ට හොදේ 🙂
    දිගටම සබ් දෙන්න ජය

  35. thanks machan

  36. niyamaiii thnxxx maxxxama kathawak ..jaya wewa

  37. elaaaaaaaaaaa thanx for sub

  38. පට්ට නේ මේක නම් නියම එකක් වගේ

  39. niyama acting.supiri kathawa

  40. Nicholas Cage ඉන්නවා නම් ඉතින් පට්ට පතුරු ෆිල්ම් එකක් තමා ඉතින් 😀

  41. ස්තුතියි සහෝ.

  42. පිස්සු හැදෙන කතාවක් වගේ. මට මේක කලින් සෙට් වුනේ නෑනෙ. ඔන්න මම බානවා. බොහොම ස්තුතියි සහෝ…………..

  43. dan film eka balala ewara una gaman comment eka danne. Patta film eka hemoma balanna.

  44. Nicholas Cage inna movie ekak nam lassana athi…..

  45. Well come back baiscope. Thanks for film.

  46. mokadda bn avuruddatawath film 1k nane

  47. එල එල බඉස්කෝප් සෙට් එකටම සුභම සුභ අලුත් අව්රුද්දක් වේවා කියා පතනවා….
    කෝ new year special සබක් දෙන්නේ නැද්දෝ අපිට….

  48. Koliya Harshanath

    thakx aai site eka haduwata nathnam sinhala sub aragenath iwarai

  49. ලිපිය නම් නියමයි. දැන්ම බලන්න හිතෙනවා….

  50. site eka apahu weda karanna patan gatta eka gana bohooma satutuii.ee sadaha kapawechcha siyaluma denata mage pranamaya.jayawewa!!!

  51. හප්පේ ඇති යන්තම් ආපහු ආවා…. අලුත් අවුරුද්දෙ ගෙදරට වෙලා බලන්න ෆිල්ම් එකක් බාගන්න සයිට්එක ආපහු හරිගස්සල දුන්නට ගොඩාක් පිං…

  52. Niyamai ai site eka yatha thathwayata path karanna wehesichcha hamotama mage pranamaya..!

  53. පහුගිය ටිකේනම් එපාවෙල හිටියෙ සයිට් එක වැඩකලේ නැති නිසා.. ඇත්තෙන්ම මට නම් ළගම හිතමිතුරෙක් අපෙන් ඈත්වුනා වගේ හැගීමක් තමයි ආවෙ. මම හිතනව ඒ හැගීම බයිස්කෝප් සයිට් එකට ආදරේ කරන හැමේටම ඇතිවෙන්න ඇති කියල…
    කොහොම උනත් මේ සයිට් එක අපිට කොයිතරම් ලංවෙලා හිටියද කියන එක හොදින්ම දැනුනෙ ඈත්වෙලා හිටපු දවස්ටිකේ කියන එකනම් නොකියම බැහැ..

  54. Thnks for backing this site..all the best..

  55. ෆිල්මක් ගන්ට තියන හොඳම සයිට් එකටත් වැඩේ හරි කියලයි හිතන් උන්නේ .. ඔය තියෙන්නේ දෙයියන්ගේ පිහිටෙන් නියමෙට..

  56. විද්‍යා ජයවර්ධන සහෝ බොහොමත්ම ස්තුති නැවතත් සයිට් එකට පන දුන්නට.. උදා අයියටත් බොහොම ස්තුතියි කාලෙකට පස්සේ කරලියට ආපු බයිස්කෝප් අඩවියට හොඳ බයිස්කෝප් එකක් ගෙනාවට…

  57. Congratulations ……

  58. ඔන්න මාත් බාන්න දැම්මා.මට තියෙන ප්‍රශ්නේ මෙවගෙ ෆිල්ම් එකක් මට මිස් උනෙ කොහොමද කියලයි.බොහොම ස්තුතියි උදා සහෝ.එවගේම සයිට් එක යතා තත්වයට ගන්න කැපවුනු හැමෝටමත්.

    සුභ අළුත් අවුරුද්දක් වේවා !!

  59. රාම් රාජ්

    අප්පේ ඇති යාන්තම්.මම බයවෙලා හිටියේ සයිටි එක ඉවරයි කියලා.මොනවා උනත් කටිටියගේ කැපවීම නිසා මේක තාමත් හොදින් තියෙනවා.ඒක අපි කාගෙත් වාසනාව.හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.

  60. විද්‍යා ජයවර්ධන සහෝ,

    ඇත්තටම මේ සයිට් එකේ Front-End එකේ ඉන්න අපි විශාල පිරිසක්, මේ සයිට් එක පවත්වගෙන යන්නට අපේ දායකත්වය දක්වනවා. නමුත් ඔබතුමා මේ සයිට් එකේ පසුපසින් හිඳිමින් Back-End එකේ ඉඳන් ඔබගේ සහයෝගය ලබා දෙන බවක් කිසිවෙක් දන්නෙත් නැති තරම්. නොඑසේනම් මතකයේවත් නැති තරම්. නමුත් අපි දෙන දායකත්වයට වඩා ඔබතුමා වගේ අය සපයන දායකත්වය කෙතරම් වැදගත්දැයි හොඳින්ම පැහැදිලි වූ අවස්ථාවක් මේ පහුගිය දින ටිකේ උදා වුණා.

    පසුපසින් හිඳගෙන ඔබ වැන්නන් සපයන මේ දායකත්වය මහත් සේ අගය කර සිටිනවා. වගේම ඔබ වගේ කෙනෙක් මේ සයිට් එක හා සම්බන්ධ වී හිඳීම අප කාගේත් වාසනාවක්. එහෙම නොවෙන්නට මෙය යථා තත්ත්වයට පත් කර ගැනීම සිහිනයක් බඳු වන්නට ඉඩ තිවුණු නිසා, ඔබතුමාට මගේ ආචාරය පිරිනමනවා. ඔබ එලෙස සපයන අත්වැල අපට මහත් දිරියක් ශක්තියක්.

    එම නිසා අධික වැඩ කටයුතු අතරතුරේ වෙහෙස නොබලා කළ මේ කැපවීම අපි කවුරුත් මහත් සේ අගය කර සිටිනවා. ඔබතුමාට ජයෙන් ජය!

  61. upul hewagamage

    comments dekkama banna hithuna onna mamath ahenam banna demma balala honda naraka kiyannam.. thnx sahoo…….

  62. site down…! way that

  63. යසිරු මධුක

    ස්තුතියි සහෝ.

  64. Isuru dimantha

    patta patta lipiya lassanata liyala thiyenawa

  65. elattt..jaya wewa kiyala onna damma bawenna xD

  66. thankoo sahooo

  67. එල එල නියමයි… තෑන්ක්ස්

  68. thanks saho .

  69. මෙය විශිෂ්ට චිත්‍රපටයක්. ඇමෙරිකානු කාමුක (porn) චිත්‍රපට කර්මාන්තයේ අඳුරු අහුමුලු සොයා යන ගවේෂණාත්මක සිනමා පටයක් ලෙස 8mm හැඳින්විය හැකියි. එක්තරා විදියකින් මෙය ලෝකයට බණ දෙසන ඇමෙරිකාව නිරුවත් කල චිත්‍රපටයක්.

  70. නියම ෆිල්ම් එකක් නේ දීල තියෙන්නේ thanks machan……………………….

  71. Thanx machan…

  72. saman kalubovila

    mm thankx 4 d film…

  73. මේක මම බලපු සුපිරිම ‍ෆිල්ම් එකක්..අනිත් යාලුවන්වත් මේ ගැන දනුවත් කරපු
    එක ගැන බොහොමත් තුති උදා සහෝට…

    ජයෙන් ජය~!

  74. මේක මැක්සා ෆිල්ම් එකක්.. ඔන්න බානවා…

  75. විකී ඔයගේ පොස්ටිං නං සුපිරි …..මේක එක පාරක් බැලුවා………………..ෆට්ට පතුරු හොදේ….අනිත් එක නිකලස් කූඩුව (Nicholas Cage ) ඉන්නවා කියන්නේ අයේ ඒගැන කතා මොකටද….. ඔන්න මාත් අයෙත් බාන්න දැම්මා (මගේ collection එකේ මෙක නෑ 🙁 ) .කස්ටිය බාගෙන කොමෙට් එකකුත් දාලායන්න.ලිපිය දුන්න “උදා” සොයුරාටත් බොහොත් පිං නිකලස් කූඩුවගේ සුපිරි බයිස්කොප් එකක් දුන්නාට.

  76. singhala sub nadda mchan…

  77. Sira film ekak wage.

  78. Thanks…..

  79. i’m 1st. thanx

error: Alert: Content is protected !!