Wednesday , December 7 2022
Breaking News

TV

18+

All

Recent Releases

Wednesday [S01 : E03] Sinhala Subtitles | මිතුරාද දුගියාද! [සිංහල උපසිරසි]

හාස්‍ය-ත්‍රාසජනක සංදර්ශනයෙන් පළමු කථාංග දෙක තුල සිත් ඇදගන්නා අභිරහසක් ආරම්භ කරා.තුන්වන කථාංගයේ කාර්යය තමයි ගැඹුර, සංකීර්ණත්වය සහ සියලු මහා අභිරහස්වලට යටින් පවතින වැදගත් පුරාණ සම්බන්ධය එකතු කරමින් අභිරහස තවදුරටත් වර්ධනය කිරීමයි. අපි තවමත් ඉන්නෙ වෙන්ස්ඩේ කතාවෙ මුල, නමුත් 3 කථාංගය දැනටමත් අපිට පිළිතුරු ලබා දෙන අතර අලුත් ප්‍රශ්නත් අහනවා. මේ …

Read More »

Wednesday [S01 : E02] Sinhala Subtitles | පෝ කප් තරඟාවලිය! [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට? මං හිතනවා පලවෙනි කොටස අල්ලලා යන්න ඇති කියලා. ඒත් තාම කතාව පටන් ගත්ත විතරයි තව හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙට බලාගන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටසෙ වටේ තොරතුරු ටික මතක් කරන් ඉමු, මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් වගේම 2022 නොවැම්බර් 23 වෙනිදා. මේ කොටසට මේ වෙනකොට IMDb …

Read More »

Snowpiercer [S03 : E08] Sinhala Subtitles | තැඹිලි පැහැ වූ අහස [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ ස්නෝපියර්සරයෙ අපේ ලේටන් සහ පිරිස පිටත ගල් වූ ලෝකයක් තියාගෙන ජීවිතය ගෙනියන්න යන දරන වෙහෙස අතරම එයාල මුහුණ දෙන ක්‍රියාදාමයන්ගෙන් පිරුණු ගමන ඔයාල ආසාවෙන් බලනව ඇතිනෙ, ඔන්න ඉතින් අදත් මම කතාමාලාවේ කතාංගයකට උපසිරැසි අරන් ආව. එහෙනම් ඒකට යන්න කලින් පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරන් ඉමු. ඉතින් කලින් …

Read More »

Wednesday [S01 : E01] Sinhala Subtitles | නෙවමෝ(ර්) වෙත සාදරයෙන් පිළිගන්නව! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 නොවැම්බර් 23 වෙනිදා. මේක නෙට්ෆ්ලික්ස් තුල වාර්ථා අළුත් කරන්න සමත් වුණ කතා මාලාවක්ද වෙනවා. එනම් නෙට්ෆ්ලික්ස් එකේ දැනට සතියක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත්ත ටීවී සීරිස් එක වෙනවා. ඒ නැරඹුම් වාර මිලියන 341.2 ලබාගනිමින්. …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E09 & E10 ] Sinhala Subtitles | සිහිනයක් හඹා ගිය සයිබෝ(ර්)ග්වරයා. [සිංහල උපසිරසි] +18

“සයිබර්පන්ක්වරු හෙවත් එජ්රනර්වරු යනු සීමාවක ජීවත් වෙමින් නිරන්තරයෙන් තමාව සීමාවට තල්ලු කරන අයයි.හුදෙක් සාර්ථකත්වය උදෙසා දුවනවා වෙනුවට, ඔවුහු තමන්වම අනතුරේ හෙළා ගැනීමටත්,අසාර්ථකත්වය, වෙනත් වචනවලින් කිවහොත් ‘මරණය’ සමඟ තම ජීවිතය දිගටම රැගෙන යාමට කැමැත්තෙන් සිටිති.” 2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk …

Read More »

සයිබ(ර්)පන්ක් : එජ්රන(ර්)ස් [S01 : E07 & E08] Sinhala Subtitles | යකඩ රූකඩ නටවන්නෝ. [සිංහල උපසිරසි] +18

2022 වසරේ Summer season එකේදි Netflix ඔස්සේ නිකුත් කෙරුනු Action,Sci-fi,Gore,Psychological කියන Genre වලට අයත් වෙමින්, Cyberpunk 2077 වීඩියෝ ක්‍රීඩාව ඇසුරින්, Trigger Studio විසින් නිර්මාණය කරපු, මිනිත්තු 25 බැගින් වුනු කොටස් 10 ක් පුරා දිවෙන Cyberpunk Edgerunners ඇනිමෙ කතා මාලාවේ 7 හා 8 වන කොටස් එක්කයි ඔයා මේ එකතු වෙන්නේ. කොහොමද …

Read More »
error: Alert: Content is protected !!