You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 12 2019
Breaking News

Joker (2019) Sinhala Subtitles | කවටයෙකු නොවූ කවටයා! [සිංහල උපසිරැසි සමඟ] *450

අවවාදයයි! දැඩි ලෙස මනස අවුල් වියවුල් වෙන සුළුයි, නැරඹීමෙන් වළකින්න. ඉතින් අද දවස මගේ උපසිරසි ජීවිතයේ විශේෂ දවසක්, මන්ද යත් අද මම 450වැනි උපසිරැසිය මගින් තවත් කඩයිමක් පසු කරන නිසා. ඉතින් වෙනදා වගේම මාගේ කඩයිම් පසු වූ ආකාරය සදහන් කළොත් 01වන උපසිරැසිය 2015.04.19 50වන උපසිරැසිය 2015.10.23 100වන උපසිරැසිය 2016.03.10 150වන …

Read More »

Timeless [S02 : E08] Sinhala Subtitles | නියෝජිත ක්‍රිස්ටෝෆර්ට අකරතැබ්බයක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න එහනම් යාලුවෝ හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ඉතින් අද කතාව යන්නේ අසාර්ථක වෙච්ච මිනීමැරුමක් සම්බන්දව. ඉතින් ඒ සිදුවීමට රිට්න්හවුස් එක සම්බන්ද වීමත් සමගම හැමෝම හිතන්නේ එදා ඉතිහාසයේ බැරි වෙච්ච දේ රිට්න්හවුස් එක මැදිහත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ වැරදිච්ච අවස්ථාව හදාගන්න කියලයි හැමෝම හිතන්නේ. හැබැයි …

Read More »

The X Files [S07 : E16] Sinhala Subtitles | කළු කපුටෝ [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ මොල්ඩරුයි ස්කලීයි දාම ඝාතක ගැහැණු කෙනෙක් ගැන ඔත්තු බලමින් ඉන්නේ. මේ අතරේ වෝල්ටර් ස්කිනර් මොල්ඩර්ට පවරනවා ෆෙඩරල් විනිශ්චයකාර තුමෙක්ගේ දුවගේ අතුරුදහන් වීමක් පිලිබඳ විමර්ශනය කරන්න. ඒ අතුරුදහන් අවීමට කලින් සිදුවනු අමුතු කළු කපුටෙක්ගේ මතුවීමක් ගැන මොල්ඩර්ගේ හිත යොමු වෙනවා. එයා හිතන්නේ මේක විද්‍යාවට පරිබාහිරව සිදුවුණු දෙයක් …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E14 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

The Capture (2019-) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය අයුක්තිය වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල. ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි …

Read More »

Asuran (2019) Sinhala Subtitles | රාක්ෂයකුගේ නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද …

Read More »

Prey (2019) Sinhala Subtitle | බිහිසුණු යක්ෂයෙක්ට මැදිව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වෙච්ච හොරර් සිනමා පටයක් රැගෙනයි. දැන් නම් ඇවිත් ටික දවසක් වෙනවා. කොහොමහරි මේ වෙනකොට IMDb අගය 5.5 ක් සහ කුණු තක්කාලි අගය 13% වැනි අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. Adventure l Horror l Mystery යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි විසි පහක දාවන කාලයක් පවතිනවා. රංගනයෙන් Kristine …

Read More »

Timeless [S02 : E07] Sinhala Subtitles | මිසිස් ශර්ලොක් හෝම්ස්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැලසුමක් …

Read More »

The X Files [S07 : E15] Sinhala Subtitles | රැවටීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ වර්ජිනියා ගුඩ්ලන්ඩ් වල ඉන්න ජේසන් මැක්පෙක් කියන දරුවා ඉතා අපූරු විදිහට ඔහුගේ පිළිකාවෙන් මිදෙනවා. මෙහෙම වෙන්නේ අහසින් ලොකු ආලෝකයක් එල්ල කරගෙන ආපු දෙවදූතයෙක් නිසා කියලා තමයි හැමෝම හිතන්නේ. ඉතින් ස්කලී මේ ළමයාගේ ගෙදරට යනවා මේ ගැන හොයලා බලන්න. එහෙදි ස්කලී දකිනවා එයාගේ බෙල්ලේ තිබ්බා වගේ පොඩි …

Read More »

The Capture (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට රහසක සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙන් ගැස්ටර් චතුරශ්‍රය ගැන දැනගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි දරුවෙකු ගැන …

Read More »

The Flash [S06 : E05] Sinhala Subtitles | මම දන්නවා බෙරි ඇලන්ව බේරගන්න විදිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝගේම හිත් වල තියෙන වේදනාකාරී තිත්ත ඇත්ත තමයි බෙරිගේ මරණය සිද්ධවෙන එක. ඉදිරියට පැමිණීමට නියමිත ව්‍යසනයෙන් බෙරිට ගැලවීමක් නෑ. කාටවත් උදව් කරන්නවත් බෑ. ඒත් කවුද එතකොට මේ උදව් කරන්න හදන කෙනා ? ඉතින් ඔන්න මේ සතියේත් වෙනදා වගේම පස්වෙනි කොටස අරගෙන ඔයාලාව බලන්න ආවා. කලින් සතියේ කොටස ඔයාලා බලන්න …

Read More »

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට …

Read More »

Fortuner (2019) Sinhala Subtitles | සුඛෝපභෝගී කාර් හෝටලේ [සිංහල උපසිරැසි සමග]

ඔන්න බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් කරන්න හිතුව, ඒකත් කන්නඩ එකක්. වැඩ රාජකාරි අතරෙ හරි මේකත් කරන්න එපැයි. කාලෙකට පස්සෙ හරි එකක් කරේ නෑ කියන්නෙ ඇඟේ කෑල්ලක් නැතිවුනා වගේ. වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු. නිකුත් වෙන්නෙ 2019 ජනවාරි 4 වෙනිදා. මෙච්චර හොද ෆිලුමක් මොකට පරක්කු කරාද මන්දා. IMDb අගයත් 9.3ක් …

Read More »

Timeless [S02 : E06] Sinhala Subtitles | රොක් සංගීතයෙ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමයි රොක් ඇන්ඩ් …

Read More »

The X Files [S07 : E14] Sinhala Subtitles | පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

෴ අද කොටස ෴ ඩොක්ට රොබට් වීඩර් කියන්නේ හොඳ නමක් තියෙන වෛද්‍යවරයෙක්, මේ කෙනාගේ තත්ත්ව ඉතා කුරිරු අබිරහස් විදිහට මරලා දානවා, මුලින්ම මෙයාලා හිතන්නේ මේක සියදිවි නසාගනීමක් කියලා. මොකද එල්ලිලා හිටපු නිසා. සහ මිනීමරුවා පණිවිඩයක් තියලා ගිහින් තිබුණා “ Theef ” කියලා. ඉතින් මේක අබිරහස් මරණයක් නිසා FBI එකට මේ …

Read More »

Dora and the Lost City of Gold (2019) Sinhala Subtitles | ඩෝරාගේ ත්‍රාසජනක වික්‍රමය !!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ, වසර එකහමාරකට පසුව මම ආයෙත් ඔයාලට බොහොම සුන්දර චිත්‍රපටියකට සිංහල උපසිරැසි අරන් ආවා. අන්තිමට කරපු Peter Rabbit (2018) වලට ගොඩක් ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඒ හැමෝටම ගොඩාක් ස්තූතියි.  ඇමෙරිකාවේ රූපවාහිනී නාලිකා අතර Nickelodeon කියන්නෙ ළමයින් වෙනුවෙන් වෙන් කරන ලද රූපවාහිනී නාලිකාවක්. ඉතින් මේ නාලිකාවේ 2017 විකාශනය වෙච්ච Dora the Explorer කියන කාටුන් කතා මාලාව පදනම් කරගෙන James …

Read More »

ඩී ඩෙයි ( 2015) AKA ඩී-ඩේ E13 Sinhala Subtitles | එක් අඳුරු දිනයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ….. හැමෝම හොඳින් නේද? ඔන්න මම ඔයාලට තවත් වෙනස් තේමාවක කතාවක් අරගෙන ආවා. මේක වෛද්‍ය (Medical) ගනයට අහිති වෙන නාට්‍යක්. ආපදා කළමණාකරනය නැතිනම් Disaster Management ඉගෙන ගන්න කෙනෙක්ට මේ නාට්‍යයෙන් ඉගෙනගන්න පුලුවන් ගොඩක් දේවල් තියෙනවා. කොටස් 20 කින් යුක්ත මේ නාට්‍ය විකාශය වෙලා තියෙන්නේ 2015 වසරේදියි. ඒ වගේම මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S02 : E08] Sinhala Subtitles | සාර්ථක මෙහෙයුමක අවසානය! [සිංහල උපසිරැසි සමඟ]

දේශපාලනය තුල තියෙන අන්ධකාරය නිරුවත ඉතාමත් ලස්සනට පෙන්නුම් කරන ජැක් රයන් කතා මාලාවක අවසන් කොටසටයි අපි මේ ලංවෙලා තියෙන්නේ. රටක පාලනය වෙනුවෙන් ලබාදෙන මහජන මතය කැමැත්ත තමන්ගේ උරුමයක් කරගන්න දේශපාලකයන්ට වෙන්නේ මොනවගේ ඉරණමක්ද කියල ලාංකිකයෝ විදිහට අපි අපේ ඉතිහාසය තුල දැක්කා. ඉතින් ජනමතය කියන දේ එක්ක වෙන කිසිම දෙයක් බලවත් …

Read More »

Shatamanam Bhavati (2017) Sinhala Subtitles | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [සිංහල උපසිරසි සමඟ]

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ.. මට ඇති දුක මොනවද සීයේ..? ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..? ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..? මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ.. ඔයාලා හැමෝම මට ආදරෙයි.. මට ඔයාලව නැති කරගන්න බෑ.. ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..? …

Read More »
error: Alert: Content is protected !!