අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Flash Point (2007) | බුද්ධි අංශ සීරුවෙන් – තාත්වික දර්ශන සමගින් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.3/10. From 3 votes.
Please wait...

Flash Point (2007)මගේ ලිපි කියවලා .,ලැඛෙන ප්‍රතිචාරවල නම් කිසිම අඩුවක් නැහැ.ෆේස් බුක් එකෙන් හැමෝම එවන පණිවුඩ වලින් මීලග නිර්මාණයට ලොකු පිටිවහලක් මට ලැබුන බවත් මතක් කරන්න ඔන.මගේ තෝරාගැනීම් ගැන කෙනෙක් මෙන්න මෙහෙම අහලා තිබුනා මට මතකයි.ඇයි මම උපසිරසි ගන්වන සෑම චිත්‍රපටයකම අන්තිමයට වගන්ති ටිකක් දාන්නේ කියලා.බයිස්කෝප් පෙන්නන අපි හැමෝගෙම අරමුණ මෙම චිත්‍රපටය බලලා විනෝදය පමණක් නොව ,අපේ ජීවිත වලටත් එකතු කරගන්න පුලවන් යමක් වේ නම් ඒක පෙන්නලා දෙන එක.අන්න ඒ නිසයි.එහෙම දෙයකුත් ඔන්න මගේ නිර්මාණ වල පේන්න දාන්නේ.

මං ආස කරන හොදම නලුවා කවුද ? කියලා දවසක් මගෙන් ඇහුවා යාලුවෙක්.ඒ වෙන කවුරුත් නෙමෙයි.ඩොනී යෙන්..ඩොනී යෙන් කියන්නේ මාර්ෂල් ආර්ට් වලින් අංක එක ගත්ත කෙනෙක්.ඩොනී යෙන් ගේ විශ්ෂත්වය තමයි.ඔහු කරන හැම නිර්මාණයකම තාත්වික භවක් (Reality) ගැබ් වෙලා තියෙන එක.හොන්කෝන් වල මාර්ෂල් ආටිස්ට් කෙනෙක් වගේම මොහු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්ද වෙනවා.,එවගේම ලෝක වූෂූ සංගමයේ මෙඩල් පිට මෙඩල් අරගත්ත සුපිරිම නලුවෙක්.මෙයා ගැන කියන කොට කට්ටියට මතක් වෙන්නේ Yip Man ,Yip Man II,..චිත්‍රපටි.සමහරුන්ට Yip man බැලුවට පස්සේ ඇස්වලට කදුලු ආවලු.Chat කරන කොට කට්ටිය කියන ඒවා.මොහුගේ රංගනය තාත්විකයි.අපූරුයි.කවදාවත් ඩමි නලුවෝ වත් මෙයාට ඇක්ට් කරන්නේ නැතිලු.ඒතරම් මැක්සා මෑන් කෙනෙක්.හොද පුහුණුව ,දිනපතා ව්‍යායාම මාර්ෂල් ආට්වලින් ඉස්සරහට ආපු ඩොනීගේ අපිට දැකගන්න පුලුවන්.

“ෆ්ලෑෂ් පොයින්ට්..දීප්තිමත් ලක්ෂ්‍ය” ,නිවැරදි ඉල්ලක්කයක් ඇති මනාව සන්නද්ධ වූ බුද්ධි අංශයේ නිලධාරීන් වටා ගෙතුණු මෙම බයිස්කෝපය සටන් වලින් සියයට සියයක් පිරුණු චිත්‍රපටයක්..ඩොනී මෙහි දී රග දක්වන්නේ..නාහෙට අහෙන්නේ නැති බුද්ධි අංශ නිලධාරියෙක් විදියට. උඩ තියෙන පින්තූරෙන්ම හිතාගන්න පුලුවන් වෙයි,මෙ කතන්දරෙ මොකක්ද කියලා.මෙන්න ගත්ත සම්මාන තොගය.

ඉන්ක්ස්පෙක්ටර් ජුන් මා,විල්සන් ,ටෝනි. වැනි චරිත වලින් පිරුණු මෙම චිත්‍රපටය .,ටිකක් කම්පනය ගෙන දෙන සටන් තියෙනවා.බොහෝමත් වගකීමෙන් කියන්න කැමැතියි.කම්පනය දරාගත නොහැකි පිරිස් මෙම චිත්‍රපටය නැරඹීමෙන් වලකින්න.මෙම චිත්‍රපටය කොතරම් තාත්විකද කියනවානම්, අවසන් වෙනකන් එක හුස්ම ට බලන්න අමතක කරන්න එපා.

යහලුවෙක් ,පොලිස් නිලධාරියෙක්,කපටියෙක්,සැලැස්මක්,හඹා යෑමක්,විනාශයක්..දිගින් දිගටම කිව්වාත් ඒකත් එක ප්‍රශ්නයක්.එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා කියන ගමන්ම,ෆිල්ම් එකේ පික්චර් කොලිටියත් කියන්නම්.සියයට සියයක් විශිෂ්ඨයි.ඒක බැලුවම ඔයාලට තේරෙයි.

උපසිරසි යොදන්න සති 3 ක් එක දිගට වැඩ කලා.දෙබස් රාශියක් එක්ක හැප්පුනා.,ඒ මහන්සිය පොඩි හෝ කමෙන්ට් එකක් එකතු කරමින් ලබා දෙන්න.ඔයාලගේ සතුට අපි හැමෝගෙම සතුටයි.

එදා මෙදා තුර බයිස්කෝප් සම්බන්ධීකරණ කටයුතු කරන මා මිතුරු තරිදු සෙහොයුරාටත්,A.I Engineering Technology Solutions ආයතනය හටත්,කොළඹ බස්නාහිර පලාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන ඒකකයේ (ITRDI)කාර්යය මණ්ඩලය වෙතත්,මාගේ ස්තූතිය මෙසේ පල කරන්නෙමු.ලිපිය අවසන් කරන්න කලින් .,යෝජනාවක් කරන්නම්.කවුරුහරි කැමැති නම් ෆිල්ම් සබ් කරන්න .,පුලුවන් නම් ඩොනී යෙන්ගේ ඉතුරු ෆිල්ම් ටිකත් කරන්න ට්‍රයි කරන්න.මෙහෙම නලුවෙක් ,මග ඇරුණොත් මග ඇරුණම තමයි..ඒ ගැන ඔයාට ඩිංගක් හරි හිතන්න පුලුවන් වෙයි මෙක බැලුවට පස්සේ..

ඔයාලා කැමැති නම් මම ගෙනාපු අනික් ෆිල්ම් මෙතනින් බලන්න.ඔයාගේ අදහස් ,යෝජනා චෝදනා,මට එවන්න සෘජුවම 

Flash Point (2007) on IMDb

 

 

Torrent hash: 6953a247e657b00c2d76ed7287fbc36ea0ee9ab0
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර ධනංජය විජේරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

84 thoughts on “Flash Point (2007) | බුද්ධි අංශ සීරුවෙන් – තාත්වික දර්ශන සමගින් [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks for the subtitles. Keep up the good work.

    Reply
  • Flashpoint film eke download link eka wada nane????

    Reply
  • thanks machan සබ් එකට

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි 🙂

    Reply
  • මේ නලුව මමත් ආසම නලුවෙක් තමා
    මේ ෆිල්ම් එකට උපසිරැසි දුන්නට බොහොම ස්තූතියි සහෝ….!!!!

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • සමීර ධනංජය විජේරත්න තැන්ක්ස් සබ් එකට,පුලුවන්නම් බුස්ලිගේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න බලන්න

    Reply
  • Wistharaya kiyawagena yaddi meka baganne nethuwa kohomada.Niyamai saho niyama wedakata oya atha gahala thiyenne,,godak sthuthi oyata

    Reply
    • ur welcome brother..thanks for your comment

      Reply
  • kiyanna wachana na.patta machan.mage asama naluwage ekakne.ela ela

    Reply
  • සමීර ධනංජය විජේරත්න තැන්ක්ස් සබ් එකට.මේකනම් පට්ට වැඩක් යාලු..මන් ආසම නළුවෙක්.ෆයිට් අතින් සුපිරි නළුවෙක් මෙයනම්..

    පුලුවන්නම් මේකටත් සබ් ඒක දෙන්න
    The Legend is Born IP man (2010

    Reply
    • we already did that movie…please search this film on baiscope web site

      Reply
  • බොහොම ඉස්තුතියි සහො (y)

    Reply
  • First class works machan .keep it up forever.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සමීර මල්ලී ස්තුතියි සබ්වලට.ජයවේවා!
    GOD BLESS YOU

    Reply
    • thanks brother…!!! I m so happy today..!! .thanks 11!

      Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • ur welcome brother …!!! thanks for your comment

      Reply
  • මේක නම් අනිව බලනව.මාරම ලස්සනයි මේ නළුවගෙ මාර්ෂල් ආර්ට්ස්.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
    • your welcome friend !!!

      Reply
  • පට්ට film එකක්, සබට ස්තුතියි,
    සුපිරි නලුවෙක් බව නම් ඈත්ත
    ජය වේවා!

    Reply
    • thanks sahoooo….thanks comment ekak dunna hamotama..!!

      Reply
  • pissu hadena sanda…………balamu balamu……donne yen ge film nam waraddannema na………thankz bro

    Reply
  • yh mchn math asana actr kenek doni yen world martiol art wala 5 weniyaa wikipdia wala thibba,, man ge shot ftta fata,,meka ppta film ekak math baluwa meka maxxa me wage ewata thama math kamathi,,next donii yen ge ice kiyala film ekak enawa ela

    Reply
    • ICE 3D ekak .,Machan.,2013 …balamu..balamu…thanks for your coment

      Reply
  • ela ela dw weno , Film ekanam pzta wage.. Thanq 😀 😀 very much

    Reply
  • බොහොම ස්තුතියි සමීර සහෝ..

    Reply
  • Thnx Sameera….. onna banna damma….. good luck bro..

    Reply
  • thanx………….brooooooooo elakiri wedak.

    Reply
    • thankss…!! brother

      Reply
    • ane ban oka mokadda…100 k unath danna…:D

      Reply
  • එල
    මේක බලලා නෑ
    අනිවා බලන්න ඔනි
    ටෝනි ජා වගෙ ඇති නේ?
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • එල එල.
    හොඳ කතාවක් නෑ.
    ස්තූතියි.
    ජය!

    Reply
  • දාපන් මල්ලි තව දාපන්. අපි ඔක්කොම බලනව, එළම කිරි මල්ලි

    Reply
  • machan pls make sinhala sub for Blind Detective (2013)

    Reply
  • එල එල පට්ට පාරක් පට්ට නළුවෙක් සබ් එක දීපු සහොත් පට්ට පොරක් දිගටම පාරවල් බස්සන්න තැන්ක්ස් යු.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ෆට්ට…..මේ වගේ ෆිල්ම් බලන්න තමා වැඩියෙන් කැමති.

    Reply
  • film eka supiri athi kiyala hithanawa. mokada mama english film ara wena film balan nathi nisa. eth ada meka balann ona. suba pathanaw.

    Reply
  • film eka nam supiri athi kiyala hithanawa. thanx machn

    Reply
  • ධනංජය සහෝ මම දන්නා විදිහට එහෙමනම් අපි බෲස් ලී කියන නළුවාව මීට වඩා බොහෝ සේ අගය කළ යුතුයි. මුල්ම වතාවට ලෝකයේ ආදේශක නළුවන් රහිතව සටන් ජවනිකා සදහා පෙනී සිටියේ ඔහු විය යුතුයි. කියවෙන්නේනම් එහෙමයි.

    ඒ වගේම මම අහලා තියෙනවා බෲස් ලී ගේ රගදැක්වීම් රූගත කරනකොට ඒ කාලේ තිබ්බ වේගවත්ම(තත්පරයට වැඩිම රූප ගණනක් ගන්නා) කැමරාවෙන් රූගත කරලා අරගෙන, සංස්කරණය කරනකොට චිත්‍රපටයක භාවිත කළහැකි අවම වේගයට සකසලා අරගත්තා වුණත් ඔහුගේ චලනයන් එවිටවත් දිස්නොවන බව.

    ඒ කාලෙත් 24fps කියන වේගය භාවිතා වුණා.අදටත් සාමාන්‍ය සිනමා රූගත කිරීමක් කරන්නේ මේ වේගයෙන්. ඒ වගේම එලෙස ගන්නා රූපරාමු චිත්‍රපටයක යොදාගන්නා විට මිනිස් ඇසට වෙනසක් නොදැනෙන පරිදි භාවිත කළ හැකි අවම වේගය 0.5(මතක විදිහට)කින් ස්ලෝ කීරීමෙන් තමා සකසා ගන්නේ. ඊට වැඩි වුණොත් අපට ඒක ස්ලෝ මෝෂන් විදිහටයි පෙනෙන්නේ. මේ ප්‍රමාණයට වේගය අඩු කළාට ඇහැට එය එතරම් දැනෙන්නෙ නෑ.

    නමුත් බෲස් ලී ගේ චලනයන් මෙලෙස සකසාගත් පසුවවත් මිනිස් ඇසකට ග්‍රහණය කළ නොහැකියි. බෲස් ලී කියන්නේ “කැමරාව සහ ඇස” කියන දෙකම පරාද කළ මිනිහෙක්. ඉතින් ඒ නිසා ලෝකයේ මුල්ම සැබෑ සටන් නළුවා වගේම අසමසම සටන් නළුවා වන බෲස් ලී’ටයි ඔය ගෞරවය හිමි. ඒ වගේම සටන් කලාව පහත්, නිහීන දෙයක් සැලකූ බටහිර ලෝකයට සටන් කලාව ඉගැන්නුවේ, හදුන්වාදුන්නේ, ව්‍යාප්ත කළේ බෲස් ලී තමා. ඔහු පෙන්වූ පාරෙ ආ ඉතා දක්ෂම කෙනෙක් තමයි ඩොනී යෙන්. මෑත යුගයේ නම් අපි දකින හොදම සටන් නළුවා ඩොනී යෙන් විය හැකියි.

    ස්තුතියි මේක ගෙනාවට. අඩු කොපියක් දීලා තියෙන නිසා මටත් බලන්ට පුළුවනි. බලලාම දැකගන්නම් ඔයා කියන මේ දේවල් ගැන…

    Reply
    • ඇත්ත ඇති සැටියෙන් පෙන්වා දුන් ඔබට මම අවංකව ස්තූති වෙනවා…අනිවාර්යෙන් බලන්න සහෝ….

      Reply
  • නියම ෆිල්ම් එකක්.මම බලලා තියෙනවා..ඒ උනාට අයෙත් බලන්න අසා හිතුනා.මාත් බාන්න දානවෝ….

    Reply
    • sameera To sameera…Heee..maxxa..thanks

      Reply
  • නියමයි සමිර සහෝ.. මේ පාරත් පට්ටම මුවි එකක් ගෙනැල්ලා තියෙන්නේ
    ජය වේවා!

    Reply
  • අදහස් ලබා දුන්න යාලුවෝ හැමෝටම ස්තූතියි..හුගාක්..ඔන්න ඔයාලා ආස කරන නිසාම තවත් ෆිල්ම් එකක් ඩොනී යෙන්ගේ දෙන්න අපි ලෑස්ති කරනවා..ඒ තමයි වුක්ෂියා – මාර්ෂල් ආට් රණ කාමියා කොටින්ම කිව්වොත් ඩ්‍රගැන් චිත්‍රපටිය.සිංහල උපසිරැසි එක්ක ම සූදානම් පිට උණු උණුවෙන්ම දෙනවා…

    Reply
    • ane aiye daddi sinhala sub file srt walin dennako 720p walatath ,thanks ,,baiscop jaya wewa !!!

      Reply
  • ela ela mekanam aniva balanna oneeee

    Reply
  • කියලා වැඩක් නෑ සුපිරි. ස්තුතියි සබ් එකට

    Reply
  • පට්ට පතුරු 🙂

    Reply
  • පට්ට බයිස්කෝප් එකක් වගේ ජය

    Reply
  • සුපිරිම නළුවෙක් මගෙත් ආසම කෙනෙක්

    ජය!

    Reply
  • mamath gaththa ahenam macho

    Reply
  • ජයම වේවා දිගටම සබ් දෙන්න මෙයාගේ ඒවා

    Reply
  • බොහොම තුති 🙂

    Reply
  • thawath meykage awata subs dala demu macho txz kiwuwa

    Reply
  • නියමම ෆිල්ම් එකක් බලන්න ඕනේ නළුවා පට්ට

    Reply
  • ela machan supiri naluwek katha 2 kaka na tx 🙂

    Reply
  • meyka pattama film akak tx sub dapu akata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *