අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Gotham [S02 : E20] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 10 votes.
Please wait...

Gotham S2 New

මුළින්ම සමාවෙන්න මේ සතියෙ ගෝතම් එපිය පරක්කු වුණාට. මේ සති දෙකේම වැඩ ගොඩගැහිලා. කොටින්ම කියනවා නම් යාළුවො එක්ක සිවිල් වෝ බලන්න සෙට් වුණාම ෆිල්ම් එක බලන්න යන්න වුණේ ඉන්ටර්වල් එකෙන් පස්සෙ. ඊට පස්සෙ BvS සබ් එක සෙට් වුණා කරන්න. අවුරුදු තුනක් කට්ට කළා ගත්ත සබ් එක. මේ වැඩ නිසා ඒක හසා අයියටම දෙන්න වුණා. ඉතිං හිතාගන්නකො කොච්චර වැඩ ගොඩකට මේ සතියෙ හිරවුනාද කියලා. නැත්නම් කීයටවත් අර යකාට මං BvS දෙන්නෙ නෑනෙ. ඒ නිසා සමාවෙන්න. ලබන සතියෙ ඉඳලා නම් පරක්කු වෙන්නෙ නෑ.

ඉතින් අද අරගෙන ආවෙ 20 වෙනි එපිය. ගිය සතියෙ මතකනෙ වෙච්ච දේ. ඇස්රයෙල් එයාට දුන්න මෙහෙයුම කරන්න පිටත් වුණා. නමුත් එයාගෙ මෙහෙයුම වෙච්ච ජිම් ගෝඩ්න්ව මරණ එක එයාට කරගන්න බැරි වුණා. හැබැයි මෙයා කැප්ටන් බාන්ස්ව නම් බරපතල තත්ත්ව යටතේ ගෝතම් ඉස්පිරිතාලෙට යැව්වා. දැන් ටැබතත් දන්නවා එයාගෙ අයියා ආයෙම ඇවිල්ල කියලා. එයත් බය වෙනවා. පෙන්ගුයින්ට හැබැයි තරහක් නෑ වගේ තියෝ ආපු එක ගැන. ගිය සතියෙ එහෙම දෙයක් පෙනුණේ නෑ. කට්ටියට මතක නම් පෙන්ගුයින් කිවුවා එයාට තියෝව දෙපාරක් මරන්න ලැබෙන්නෙ නැති එක ගැන එයා දුක් වෙනවා කියලා. දැන් එයාට ආයෙම තියෝව මරන්න පුළුවන් නිසාද දන්නෙ නෑ එදා එයාට තරහක් ආවෙ නැත්තෙ. කොහොම හරි අද පෙන්ගුයින්ට ඒ චාන්ස් එක හම්බෙයිද නැද්ද කියලා බලන්න එහෙනම්. අද තවක් එක හතුරෙක් එනවා. ෆයර්ෆ්ලයි.  😀 . අද සෙලීනවත් ස්ට්‍රේන්ජ් පරීක්ෂණයකට ගයිද??? ඔන්න ඕක තමා දැන් ලබන සතියෙ වෙනකම් මේ එපිය බැලුවට පස්සෙ මට තියෙන ප්‍රශ්නය. එහෙනම් ඊළඟ එපියෙන් හම්බවෙමු. අද තේරවිල්ලත් පල්ලෙහා දීලා ඇති. ගිය සතියෙ එකට උත්තරේ වෙන්නෙ “දූවිලි”. කට්ටිය මරණය කියලත් තිබුණා. ඒත් ඒක හරියන්නෙ නෑ නේද? 😀 අපි මරණය බවට පත්වෙන්නෙ නෑනෙ. මරණයනෙ අපිව හොයාගෙන එන්නෙ. නෙහ්? 😀 එහෙනම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!! ජය වේවා…!!!

“මාව හොරකම් කරන්නත් පුළුවන්,
මාව කාට හරි දෙන්නත් පුළුවන්,
එහෙම කළා කියලා ඔයාව මැරෙන්නෙ නෑ,
හැබැයි ඔයාට මාව නැතුව ජීවත් වෙන්නත් බෑ,
මම කවුද???”

Gotham on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Gotham.S02E20.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                        Next Episode>>

43 thoughts on “Gotham [S02 : E20] with Sinhala Subtitles| ඇස්රයෙල්ගෙ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…❤️❤️❤️

    Reply
  • උපසිරැසියට ස්තූතියි ♥️ පූසා ♥️

    Reply
  • ගෝතම සීසන් 3 තම නැද්ද

    Reply
  • Ane kollo ikmanata sub eka damukooo… api waiting bn… meaka bagena balanne nethuwa inna be bn……

    Reply
  • Kooo 21…

    Reply
  • Gotham [S02 : E21] awoo.. sub denakm me balan inne macho…

    Reply
  • 21 epiayath sub eka oneee ikmanata sahooooo

    Reply
  • බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Gotham [S02 : E21] awoo.. sub denakm me balan inne macho…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
    ජයෙන් ජය…
    උත්තරය වචනාර්ථයෙන් නම් අපේ සහෝලා දීලා තියෙන “හදවත” තමයි…
    ඒත් එකෙ උත්තරය “ලේ” වෙන්නත් පුලුවන් නේද?

    Reply
  • niyami sahooo niyamai …

    Reply
  • elma thz machoo sub ekta …
    ,.uththaraya mn hitanne- ‘husma’ kiyala

    Reply
  • Thanx sahoo,. Sub ek enkm balagn hitye, .Late un thm,. But ubtth weda thiynwne bro,. Kisi prasnyak ne,. kohm hri ub dunnane,. Elzma,. Sub Khmth hodai wenda wgema,. Jaya,.

    Reply
  • බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • තැනකුයි සබ් එක පටගාලා දුන්නට. ඔයා පට්ටටම සබ් කරනවා අයියෙ. දිගටම මේකටම සබ් එක කරමු ඈ. ජයවේවා

    Reply
  • සබ් එක නම සුපිරියට තියෙනවා හැමදාමත් වගේ…… එක අවුලයි තියෙන්නේ…. ටිකක් පරක්කු කරනවා සබ දෙන්න.. :p ඒ ගැටලුව මගහරවාගෙන ඊලග එපිය අපු ගමන් සබ් එක දෙන්න ආ.. (y) ඔබට ජය! ස්තුතියි! 🙂

    Reply
  • godakma thnx sub ekata,
    answer eka heart eka kiyala hithanne

    Reply

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • තැන්ක්ස් බ්‍රො මන් හිටන්නේ තේරවිල්ලට උත්තරේ ආදරේ

    Reply
  • Thanks bro…
    and I guess, the answer is HEART

    Reply
  • thanks for sub bro!!!

    Reply
  • pissuda bro poddak parakku unata sub 1 nodi hitiye nahane
    jaya wewa Bro!!

    Reply
  • saman aiye oya supiriytma therena widiytma sub krnwa,
    supiritma therenwa,kisima adupaduwak na, digtma, sub krnna ela good luck

    Reply
  • thanks bro..enakm blan hitiye.. jayawewa..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *