අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Hua Mulan (2009) | චීනය දිනවූ රණශූරිය…

Rating: 6.8/10. From 15 votes.
Please wait...

2010 නොවැම්බර් මාසේ 27 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලිපියක් පළවෙලා තිබුනා Mulan ( 1998 ) | වීර දියණිය කියලා. උදා සහොදරයා තමයි ඒක ලියලා තිබුනේ. ලස්සන කාටූන් එකක්. කාටූන් එකෙන් ලබපු තෘප්තිය දෙගුණ තෙගුණ වෙයි කියලා හිතුනා මුලාන් චිත්‍රපටිය බැලුවොත්. ඉතින් මේ කියන්න යන්නෙ ඒ චීන චිත්‍රපටිය ගැනයි.

හුආ මුලාන්, චීන ජනකතාවකින් බිහිවුනු නිර්මාණයක්. කතාව ගෙන හැර දක්වනව නම්, හුආ මුලාන් කුඩා කල සිටම අශ්වයන් පැදවීමට, ඊ විදීමට, යුධ කතා කියවන්න හරිම ආස දඟකාර චරිතයක්. ඒ වගේම ඇය මාෂල් ආර්ට්ස් ප්‍රගුණ කල කෙනෙක්. ඇය උපන්නෙ පූරාණ උතුරු චීනයේ ගමකයි. තම මහලු පියා වන හුආ හු, “වෙයි” රාජ වංශයේ විශ්‍රාමික සොල්දාදුවෙක්. මුලාන් නිතරම අසල්වැසි ලමුන් සමග දබර කර ගන්නවා. තම දුවගෙ අවිනීතබව ගැන අසල්වැසියන්ගෙන් සමාව ඇයදු වාර අප්‍රමාණයි. මුලාන්ගෙ පියා ඇයට කියුදෙයක් තමයි “සටන් කරන්න ඕනෙනම් ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා උපදින්න” යන්නයි. ඔහොම ඉන්න දවසක චීන අධිරජ්‍යයාගෙ දූතයෙක් ඇවිත් ප්‍රකාශයක් කරනවා, රොයුරාන් රජ්‍යය (මොන්ගෝලියාව) ආක්‍රමණය කරන්න යන්න හමුදාවට සෑම පවුලකින්ම පිරිමීක් එන්න ඕන කියලා. මුලාන්ගෙ පවුලෙ පිරිමියෙක්ට ඉන්න වයසක තාත්තා විතරයි. ඉතින් ඔහු යුද්ධයට යාම සදහා ආම්පන්න ලැස්ති කරලා රැ නින්දට යනවා. එත් මැදියමේම තාත්තාගෙ ඇදුම් ඇදගෙන මුලාන් පිරිමින් විතරක් ඉන්න හමුදාවට බැදෙනවා තාත්තා වෙනුවෙන්. මෙසේ හමුදාවට එක් වෙන විට ඇගේ වයස අවුරුදු 18 යි. වසර 12ක් රට රටවල් සමග යුධවැදි තම රටට, ගමට ගෞරවය ගෙන දුන් හුආ මුලාන් චීන අධිරාජ්‍යා විසින් ප්‍රධානය කළ උසස් වීමද පසෙකලා තම පියා වෙත එනවා. කථාවේ සාරංශයක් කියුවට මුලාන්ගේ වීර ක්‍රියා බලන්න චිත්‍රපටිය සම්පූර්ණයෙන්ම බලන්න වෙනවා.

Wei Zhao විසින් මුලාන්ගෙ චරිතය රඟදක්වන අතර, Jaycee Chan විසින් ෆෙයි එක්සිආහුගේ චරිතය රඟදක්වනවා. ජේසී චෑන් කියන්නෙ වෙන කවුරුත් නෙමෙයි, ජැකි චෑන්ගෙ පුතා. IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 6.3/10 අගයක් ගත් මෙම චිත්‍රපටිය, ජින්ග්ලෙමාගේ අධ්‍යයක්ශණයක්. ජාත්‍යයන්තර සම්මාන කීපයකින් පිදුම්ලත් මෙම චිත්‍රපටිය නරඹා ගුණ දොස් දැන්ගන්නත් එක්ක කොමෙන්ටුවකුත් දාගෙන යන්න. ඒවගේම අපේ උදා සහොදරයගෙන් ඉල්ලනවා Mulan 2 කාටූන් එකටත් ලිපියක් ලියන්න කියලා.

ලිපිය – හේමාල් සිල්වා

58 thoughts on “Hua Mulan (2009) | චීනය දිනවූ රණශූරිය…

    • මේකේ කොහේ හරි තියෙනවද සහෝ “සිංහල උපසිරසි සමග ” කියල ?
      හොඳට කියවල බලන්න 😀

      බයිස්කෝප් වෙබ් එක ආරම්භ කලේ උපසිරසි ලබාදෙන්න නෙමෙයි
      සිනමාපට සඳහා විචාර ලබා දෙන්න. පසු කාලීනව තමයි සිංහල උපසිරසි ලබා දෙන්න පටන් ගත්තෙ.
      මේ අපේ වෙබ් සයිට් එක මුල් කාලයේ අපි ඒ ව්දියට ලබා දුන්නු විචාරයක්.

      Reply
      • api nam web ekata enne sub download karaganna.wichara balanna nemei

        Reply
  • adai mama meaka banna demme. thnx saho…..

    Reply
  • ඔන්න ෆිල්ම් එක බැලුවා එළ ෆිල්ම් එකක්
    :හිනා

    Reply
  • ෆිල්ම් එක ගැන කොල්ලා දාලා තියන ටෝක් එක දැක්කම ෆිල්ම් එක බලන්න හිතුණා..
    ඔන්න ඉතිං මං එක බාන්න දැම්මා
    බලලා කියන්නම්කෝ ‍වැඩේ(ෆිල්ම්1) හොදද කියලා..
    😀 🙂 😀

    Reply
  • maxxa film ekak..A10 V10…godak hodama copy ekak..me wage copy denna digatama…godakma sthuthi…

    Reply
  • ela ela,,, bewoooooooooooooo…

    Reply
  • Lassanama lassana film 1k. balapu nathi aya bagena balanna.

    Reply
  • thanks machan……

    Reply
  • mama meka download karan bava habai balanna patan ganakota mama hithuve ara gahaganna eva thama itin tiyenne kiyala .. namith anthimata eka samapuranayenma anith patha gahuna,,, hitha ganna bari kathavak meka athule tibba athatama antima tikatama kadulkuth ava … avsanaya mohoma dukai …. me vage venas ekak danamata bohoma pin

    Reply
  • Machang 1.xx copy eke sub nane bang…

    Reply
  • mama mekath bada dana wa.puluwan nam kauruahari THE ADJUSTMENT BUREAU WALLA TA SINHAlA sub danda.plz.thankz

    Reply
  • bokkatama wadinna gahapu film ekak…. mama dan balala iwara una witarai.. mea wage film thawath danna…

    adaraya ranasurathwaya okkoma ekata thiena film ekak… bapu nathi aya bagena ballanna…..

    Reply
  • Bluray Rip දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    Reply
  • තෑන්ක්ස්.

    Reply
  • අනේ මමනම් මේ චීන ඒවාට කැමති නෑ.ඒත් කැමති අය ඉන්න නිසා දෙන්න එපැයි.නමුත් අදදත් අලුත් ෆිලම් එකක් නෑනේ

    Reply
  • සිංහල බස වැනසී යන යුගයක හෙල බසට නව පනක්‌ ලබා දෙන්නට බයිස්‌කෝප් වෙබ් අඩවිය දරන වෑයම ගැන සිංහලයෙක්‌ හැටියට මම ගොඩාක්‌ ආඩම්බර වෙමි. සිංහල සිනමාව එකම රාමුවක පල් වෙන සමයක රසික හදවත් මන්මුලා වී සිටියදි රසික හදවත් තුලට හදවතට කාවදින සුපිරි බයිස්‌කෝප් හෙලබසින් ලබා දීම ඉතා වැදගත් වෙ.සිංහලයෙක්‌ හැටියට ලංකවෙ සිනමා සිත්තමක්‌ මෙලෙස ලොව පුරා රසිකයන් හට නරබීමට හැකිවෙනව නම් ගොඩක්‌ සතුටු වෙමි.විදේශ නිර්මාන අභිබවා යාමට නොව,විදේශ සිනමා නිර්මාන වල ඇති මට්‌ටමට සම කිරීමට දේශිය නිර්මාන බිහි කිරීමට අපේ ශිල්පීන්ට හකිවෙවා යි පතමි !
    තරුන ශිල්පීන් හට තැන ලබ නොදීමෙන්,විදෙස්‌ සිනමා අමු අමුවේ කොපි කිරීමෙන්,ආදායම ගන පමනක්‌ සිතාම සිනමා පට නිර්මනයෙන් ,ඒ දිනය කිසිද උදා වන්නෙ නැත.එවිට එදා සිට අද දක්‌වා උන දේම ඉදිරියටත් වෙනු නොවනුමානය ..

    Reply
  • Ela ela onna damma down wenna. Thankzzzzzzzzz film 1a dunnata 😀

    Reply
  • කොහොමත් චීන කතා වල පොඩි ගතියක් තියනවා… ස්තුති වේවා….!!

    Reply
  • thanks machan danatamath mama balanava

    Reply
  • @ amil

    මාත් ආසයි සිංහල සබ් කරන්න.එත් කරන රැකියවත් එක්ක වෙලාව හොයගන්න අමරුයි.බලමු ඉස්සරහට . . . .

    Reply
  • බොහොම ස්තුතියි වාසල සහො 422 කොපියක් හොයලා දැම්මට.

    Reply
  • thaks

    Reply
  • bohoma stuti kiuwa ehenam saho.onna mamath banawa.
    jayawewa.

    Reply
  • ai mama clz yana dawas walama film denne????? 🙁
    balalama film eka gana comment ekak dannamko…..

    Reply
  • banawooooooooooooooooooooooo
    jaya wewa

    Reply
  • එලම තමයි…. සහෝ Transformer 3 එකේ හොද කොපියකට සිංහල සබ් දාමුද?

    Reply
  • නියමයි ආ……..

    Reply
  • ela ela,,,maxxxxaa,,,,,downloadingg,,,,,,,,,,

    Reply
  • බොහෝම ස්තූති වේවා…………………….

    Reply
  • thanks saho…..

    Reply
  • cartoon ekath baluwa mekenma bagena. onna loku ekama bewenna demma 🙂

    Reply
  • Honda movie ekak wage dnm banawa.

    Reply
  • එල එල කාටූන් 1ක නම් බලලා තියෙනවා…කමක් නෑ… පට්ට නිසා වෙන්නැතිනේ මේකේ ලිපියක් ලියන්නැත්තේ..ඉතින් නොබා ඉන්නේ කොහොමද….තව පොඩ්ඩෙන් අමතක වෙනවා තැන්කූ හොදේ මචන්

    Reply
  • අද නම් මම1 ඉයියේ නැති උන නිසා ….
    එල එල

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *