You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 14 2019
Breaking News
Home / Search Results for: දිනේෂ් ගමගේ

Search Results for: දිනේෂ් ගමගේ

The Ring (2002) | කාටවත් නොකී රහසක්…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්… හොල්මන් කතා වලට, අභිරහස් කතාවලට ප්‍රියකරන ඈයොන්ට ඔන්න ගෙනාවා චිත්‍රපටියක්. හැබැයි ඉතිං හොල්මන් කතා බලන කෙනෙක් මේක නොබල හිටියොතත් තමා පුදුමේ 😀 වැඩි විස්තරයක් කියන්නේ නෑ. අපේ විකියා ඇති තරම් විස්තරයක් මීට කලින් ලිපියක දීලා තියෙනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ චිත්‍රපටියෙන් විකියා කියලා තියෙනවා වගේම, අද වනවිටත් …

Read More »

I, Frankenstein (2014) with Sinhala Subtitles | මා…. ෆ්‍රැන්කන්ස්ටයින් වෙමි…(100) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 ජුනි 14 වෙනිදා මුලින් ම සිංහල උපසිරැසියක් යොදලා ඔයාලාට ගෙනාව මට අද උපසිරැසි 100 කඩ ඉම පසු කරන්න තරම් වාසනාව ලැබුණා. මේ උපසිරැසි 100ට රූපවාහිනි කතා විදිහට Hannibal කතා මාලාවේ කොටස් 13 ක්, Elementary කතා මාලාවේ කොටස් 07 ක්, Prison Brake කතා මාලාවේ කොටස් 06ක්,  True Detective …

Read More »

Chashme Baddoor (2013) | සිනා සාගරයක්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවන්ට.. ගොඩ කාලෙකින් චිත්‍රපටයකට උපසිරැසි ගන්වන්න අවස්ථාවක් ලැබුණා. පසුගිය කාලය තුල ගොඩක් කාර්ය බහුල වෙලා හිටපු නිසාවෙන් කාලයක් වෙන් කර ගන්න බැරි වුනා. ඉතින් මේ වතාවේ ගොඩාක් ආස හිතෙන චිත්‍රපටයකට තමා උපසිරැසි යෙදුවේ. හැමෝම බලන්න ආස වෙයි කියල හිතනවා. කෙටියෙන්ම කියනවම් මේක මුල ඉඳල අගටම ඇති වෙන්න හිනා වෙන්න …

Read More »

A Good Day to Die Hard (2013) | නොමැරී ඉන්න කියාපු දවස.. [සිංහල උපසිරැසි සමඟ]

    c0f6ab60bd6d7f14ef819138cb22e81e4dce5860 38d74db2dfc8911158763799f2911689d1ca1db5 e65fa726f06082adba2378d42515003c2b85e6c0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Read More »

Shadow Dancer (2012) – Sinhala Subtitles | සැඟවුන අභිරහස…[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.  

Read More »

1920: Evil Returns (2012) – Sinhala Subtitles | යක්ෂයාගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ඔන්න මාත් චිත්‍රපටයකට සම්මාදම් වුණා. කොහොමවුණත් මේක තනිකරම මගේ වැඩකුත් නෙවෙයි. මේකෙදි මට දිනේෂ් සහෝත් සහය වුණා. එහෙනම් වැඩි කථාවක් නැතුව ම චිත්‍රපටයෙන් දිග හැරෙන කථාව ගැන අවධාණය යොමු කරමු. කට්ටියට මතක ඇතිනෙ මං දුන්න 1920 චිත්‍රපටය. ඒකෙම දෙවැනි කොටසක් විදිහට තමයි මේ චිත්‍රපටය කල එළි බහින්නෙ. එහෙම …

Read More »

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »

The Amazing Spider-Man (2012) Sinhala Subtitles |අරුම පුදුම මකුළු මිනිසා…[සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් පස්සේ අපේ බයිස්කෝප් හිතවතුන් වෙනුවෙන් 2012 වසරේ නිමවුන සුපිරිතම චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මෙය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තෙ මෙම චිත්‍රපටය නිර්මාණය කරන්නටත් පෙරාතුව සිටයි. ස්පයිඩර් මෑන් චිත්‍රපට පෙල නැරඹුවේ නැති අයෙක් සොයා ගන්න නැති තරම්. මේ ගැන නොදන්න කෙනෙක් නැති තරම්… ඒ තරම් ජනප්‍රියතාවයක් ස්පයිඩර් මෑන් චිත්‍රපට …

Read More »

Madagascar (2005) Sinhala Subtitles | කරනවා නම් මෙන්න වැඩ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියටම ආයුබෝවන් කියන ගමන් මම මගේ දෙවන උපසිරැසි නිර්මානයත් අරන් ආවා. මම කරා කිවුවට, මේ නිර්මාණය අපේ දිනේෂ් අයියත් එක්ක හවුලේ කලේ. කොහොම උනත් මේ චිත්‍රපටිය ගොඩක් දෙනෙක් බලල ඇති. නමුත් සිංහල උපසිරැසි ගන්නුවට කමක් නෑ කියලා මට හිතුනේ මේ ෆිල්ම් එකේ තුන්වන කොටසත් ඊයේ පෙරේද ආපු නිසා. මේක …

Read More »

The Tall Man (2012) Sinhala Subtitles | සැගවුන අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ මමත් ඔයාලට චිත්‍රපටියක් අරගෙන ආවා. ඉතින් අපේ දිනේෂ් සහෝත් පොඩි උදව්වක් දුන්නා මට වැඩේ ඉවර කර ගන්න. ඉතින් 2012 වසරේ ආපු ටිකක් හිතට වැදුන ෆිල්ම් එකක් මේක. ඒ වගේම අපේ අඩවිය ගැන පුවත්පත් මගින් රටම දැනගන්න මොහොතක මට සබ් එකක් දෙන්න ලැබුන එක ගැන සතුටුයි. ඉතින් මේ …

Read More »

Cocktail (2012) Sinhala Subtitles | ආදරයද මිතුරුකමද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් බයිස්කෝප් වෙතින් පහුගිය කාලේ එක දිගටම ගින්දර වගේ ඉංග්‍රීසි ෆිල්ම් දුන්න නිසා වෙනසකටත් එක්ක අළුත්ම අළුත් සුපිරිම හින්දි ෆිල්ම් එකකටත් සිංහල සබ් එක්ක ගෙනාවා. ඒ මොකද ඔයාලා බයිස්කෝප් වෙතින් එන සිංහල සබ් ෆයිල් එක එනකන් බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලගේ ඒ බලාපොරොත්තුව සුන් කරන්නේ නැතුව අපිත් දහසක් වැඩ …

Read More »

Se7en (1995) Sinhala Subtitles | බිහිසුණු මරණ 7ක්..! [සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන චිත්‍රපටියේ කතාවට වඩා ඒකෙ කැරැට්ටුව කියන එක හොඳයි කියල හිතෙනව.. මොකද මේක ලොව ජනප්‍රිය චිත්‍රපට අතුරින් 24 වැනි ස්ථානයේ මේ වනවිට තිබෙන, IMDB රේටින්ස් වල 8.7/10 ක් ලබාගෙන තිබෙන චිත්‍රපටියක්.. එමෙන්ම ඔස්කාර් සම්මානයක නිර්දේශ වී ඇති අතර තවත් සම්මාන 19ක් දිනාගෙන තියෙනව.. මෙහි ප්‍රධාන චරිත තුනම රගපාන්නෙ …

Read More »

The Hunger Games (2012) with Sinhala Subtitles | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න ඉක්මනටම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ගෙනවා. මේක නිකුත් වෙනකම් ඔයාල ඇගිලි ගැන ගැන හිටිය බව මම දන්නවා..ඔන්න ඒ නිසාම වෙලාව කලාව නොබලා උපසිරස දෙන්න තීරණය කළා..ඒ වගේම ඊයේ බැට්ල්ෂිප් බලන්න ඇති කියල හිතනවා.. වැඩි කථා නැතිව කියන්නම් මේක නම් පට්ටම ෆිල්ම් එකක්..මොකද මේක ආව මුල් කාලේ ඉදලම …

Read More »

Battleship (2012) Sinhala Subtitles | මිහිතලය වෙනුවෙන් සටනක්…[සිංහල උපසිරැසි සමඟ]

හැමෝම ගොඩ කාලෙක ඉඳලා එනකන් බලාගෙන හිටපු බයිස්කෝප් එකේ පිටපතක් ඊයේ නිකුත් වුනා. ඉතින් ආයේ කථා දෙකක් නෑ ෆිල්ම් බලන ගොඩාක් අය මේ චිත්‍රපටය බලන්න ආසවෙන් හිටියේ. ඉතිං ඒ නිසාම පුළුවන් ඉක්මනින් ඔයාල වෙනුවෙන් උපසිරැසි ගැන්වූවා. ත්‍රාසයෙන් කුතුහලයෙන් බලන්න පුළුවන් සිනමා නිර්මාණයක්. මෙම උපසිරැසි සකස් කිරීමේදී විකියා සොයුරා ලබා දුන් …

Read More »

Rowdy Rathore (2012) Sinhala Subtitles | මෙන්න වැඩ කරනවා නම්… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් අය බලන් හිටපු සුපිරි හින්දි චිත්‍රපටයක් දැන් දවස් දෙක තුනකට උඩදි නිකුත් වුනා. මේකේ ඩීවීඩී එකක් එන්න ගොඩ දවසක් ගියා. කොහොමහරි ඉතින් ඔන්න දැන් හැමෝටම බලන්න පුළුවන් විදියට සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. මේක ගොඩක් හිතට වදින කථාවක්. සිනහව, ආදරය, ත්‍රාසය, සටන් හැම දේම මේ චිත්‍රපටයේ තියෙනවා. ඒවා ඔක්කොම …

Read More »

Cleanskin (2012) Sinhala Subtitles | රහස් පරීක්ෂණයක්…[සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම විකියා සොයුරාට ස්තූති කරනවා. ඔහු තමා මට පහුගිය බ්‍රහස්පතින්දා මේ බයිස්කෝප් එක ගැන කිව්වෙ. මේක ඉතින් මම අරගෙන බැලුවා, බලද්දිම තේරුණා මේකට නම් අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕන කියල.මොකද මේ කථාව අද කාලෙ වෙන සිද්ධි වලට ගොඩක් සම්බන්ධයි. අපේ රටටනම් ඒ තරම් නෑ…තරමක් විතර සංකීර්ණ කථාවක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ රේටින් …

Read More »

Kickboxer (1989) with Sinhala Subtitles | නොපසුබට සටන්කරු [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි යෙදූවේ ටිකක් විතර පැරණි ඇක්ෂන් බයිස්කෝප් එකකට. මේක බොහෝ දෙනා බලලා ඇති කියල හිතනවා. ඒත් ආස හිතෙන චිත්‍රපටයක් නිසා උපසිරැසි යෙදුවා. මෙහි රඟපාන්නේ සුපිරි සටන් නළුවකු වන වෑන් ඩෑම්. එයාගෙ නම කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. ඒ නම තියෙන්නෙ කොහේද හොඳම සටන් ඇක්ෂන් එතන. සටන් නළුවන් අතරින් මම …

Read More »

This Means War (2012) with Sinhala Subtitles | කෙල්ලෙක් නිසා යුද්ධයක්..[සිංහල උපසිරැසි සමඟ]

මම ඉස්සර වෙලාම කරපු සිංහල උපසිරැසි ගැන්වීම. තෝරගත්තේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.4ක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට වැඩිපුර කල් ගියා.. මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකම කාර්යාලයේ තැන එක ළඟ මේස දෙකක වැඩ කරන හොඳම යාළුවෝ දෙන්නා. දෙන්නම එක වගේ දක්ෂ රහස් …

Read More »

Taare Zameen Par (2007)Sinhala Subtitles | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්……[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දැන් දිගටම අළුත්ම අළුත් චිත්‍රපට “බයිස්කෝප් සිංහලෙන්” වෙතින් ලබා දීපු නිසා ටිකක් විතර පරණ ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවෙ. මේකට උපසිරැසි යොදමු කියල යෝජනා කලේ මගේ මිතුරු සචිත්… එයා ගොඩක් ආස චිත්‍රපටයක් කියල, මටත් කිව්වා බලන්න කියලා. මම බැලුවට පස්සේ තේරුණේ මේක ගොඩක් හදවතට දැනෙන ආදර්ශමත් කථාවක් කියල. මේක රූපවාහිනියෙත් …

Read More »

Act of Valor (2012) with Sinhala Subtitles | ජීවිතය පරදුවට… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මේක ගැන ආයේ කථා දෙකක් නෑ එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. මොකද මමත් ඒ තරම් යුධ කථා බලන්න ආස නෑ.. ඒත් මේක බැලුවම තේරුනා කොයි තරම් ආස හිතෙන කථාවක් ද කියල.ඒ වගේම බයිස්කෝප් රසිකයන් හුග දෙනෙක් මේකට උපසිරස යොදන්න …

Read More »
error: Alert: Content is protected !!