You dont have javascript enabled! Please download Google Chrome!
Friday , April 3 2020
Breaking News
Home / Search Results for: රවිඳු නිපුන්

Search Results for: රවිඳු නිපුන්

Fantastic Four (2015) with Sinhala Subtitle |’අරුම පුදුම සතර දෙනා නැවතත්’ (50) [සිංහල උපසිරසි සමඟ]

මට අද බොහොම විශේෂ වගේම ප්‍රීතිමත් දවසක්. අද මමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි 50 කඩයිම පසු කරපු කණ්ඩායමට එකතු වෙනවා. ඒ වගේම දැනට බයිස්කෝප් සිංහලෙන් අඩවියේ උපසිරැසි 50 පසු කළ ලාබාලතමයා මම. කියන්න දේවල් බොහොමයි. කොතනින් පටන් ගන්නද කියලා තේරෙන්නේ නෑ. 2013 වසරේ මැද භාගයේදී තමයි උපසිරැසි නිර්මාණය කිරීමේ …

Read More »

Open Windows (2014) | දියුණුවේ අඳුරු පැතිකඩ… (18+) [සිංහල උපසිරැසි සමඟ]

ක කාලෙක නිහැඬියාවකට පස්සේ ඔන්න මම ආයෙත් ඔයාලට චිත්‍රපටයක් අරගෙන ආවා .මේකත් හොයලා දුන්නේ සමීර අයියම තමයි . වෙනස් කතාවක් නිසා භාරගත්තා .ඒ වගේම තමයි Entertainment චිත්‍රපටයට උපසිරැසි යොදන්න මාව සම්බන්ධ කරගත්ත රවිඳු නිපුන් සහෝදරයවත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන . මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝබර් 2 වෙනිදා . Action …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් අදාල චිත්‍රපට …

Read More »

Rise of the Legend (2014) | මම ෆේයි! මම අපරාජිතයි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සබ් එකක් ගෙනාවා. මේක ගැන මාව දැනුවත් කරප් සමීර අයියටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන්ම සලරුව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්කො. මේක චීන චිත්‍රපටයක්. 6.8ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. රංගනයෙන් දායක වෙන්නේ Eddie Peng, Angela Baby, Luwadon Wang වැනි එරට රංගන ශිල්පීන් පිරිසක්. වැඩිය හුරුපුරුදු …

Read More »

Justice League Throne of Atlantis (2015) | ඇක්වා මෑන් ජස්ටිස් ලීගයට. [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර මම ගේන්නේ ජස්ටිස් ලීග් වල අලුත්ම චිත්‍රපටය වන Throne Of Atlantis කියන කතාව. මේක රිලීස් වෙලා නම් ටිකක් කල් වෙනවා.සමාවෙන්න ප්‍රමාදයට.ඒ වගේම මේක ගැන මාව දැනුවට් කරපු හසන්ත සහෝටත් ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා. මේකේ තියෙන්නේ මුහුද යට සැඟවුණු ඇට්ලැන්ටිස් නගරය හා සම්බන්ධ කතාවක්.අපේ ඇක්වා මෑන් අයිති වෙන්නෙත් මේ නගරයටනේ.කතාව …

Read More »

The Shaukeens (2014) | හැට පැන්නත් මෙයාලගේ වැඩ! [සිංහල උපසිරසි සමඟ]

මේ පාර ගේන්නේ ඔයාලට හින්දි චිත්‍රපටයක්. මුලින්ම කියන්නම්කෝ මේක. “මෙය හුදෙක් විනෝදාත්මක චිත්‍රපටයක් පමණි”. මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් අරපු විකී අයියටත් බොහොම ස්තූතියි. කේ.ඩී.,පින්කි සහ ලාලි කියන්නේ මැදිවියත් පැනලා ඉන්න යාලුවෝ තුන් දෙනෙක්. වයසට ගියාට මොකද මෙයාලගේ විසෙ නම් තාමත් එහෙමමයි. ඒකට හේතුව එයාලගේ පවුල් පසුබිම. කොහොමහරි මෙයාලා ට්‍රිප් …

Read More »

Outcast (2014) | කුමරෙකුගේ ගැලවීම් උදෙසා….. [සිංහල උපසිරැසි සමඟ]

මම මේ පාර ගේන්න යන්නේ ක්‍රියාදාම චිත්‍රපටයක්.ක්‍රියාදාම කියන්නේ කඩු හරඹ තමා මේකේ තියෙන්නේ.අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත් ඔන්න මම කොහොමහරි මේක ඔයාල වෙතට ගෙනාවා. ජේකබ් කියන්නේ කුරුස යුද්ධයේ සෙබළෙක්.ඔහුගේ ගුරුවරයා මෙන්ම සටනේදි සගයා වන්නේ ද ගැලේන්.ජේකබ් රණකාමියෙක්.ඔහුගේ රණකාමිත්වය නිසා ම ගැලේන් ඔහුගෙන් වෙන් වෙනවා.ජේකබ් ගැලේන් සොයමින් චීනයට පැමිණෙනවා.මේ අතර …

Read More »

Wolves (2014) | තරුණ මිනිස් වෘකයෙකුගෙ ආගමනයක්….. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් සහෝදරවරුනි.ඔන්න ඉතින් නිවාඩු කාලේ නිවාඩුවේ ඉන්න ගමන් බලන්න නියම ෆිල්ම් එකක් ගෙනාවා.කට්ටිය Teen Wolf කතා මාලාව එහෙම බලල ඇතිනේ.ඒක නැතත් ඔය වෘක මිනිස්සු ගැන තියෙන ෆිම්ස් එහෙමත් බලලා ඇතිනේ.ඉතින් මේකත් ඒ වගේ මිනිස් වෘකයෙක් ගැන් ගෙතුණු කතාවක්. “කේඩ්න්ට දෙමාපියෝ නෑ.එයා හදාගන්න ගත්ත කෙනෙක්.මෙයා දැන් තරුණයෙක්.කාලෙක ඉඳන් එයාට අමුතු …

Read More »

Bangalore Days (2014) | ජීවිතය සුන්දරයි…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි තවත් උපසිරැසියක් ගෙනාවා.මේකේ ඉංග්‍රීසි උපසිරැසි පිටපතේ තිබුණු අඩුපාඩු ගොඩක් පුරවන්න සිද්ධ වුණා.මොකදසමහර දෙබස් ඉංග්‍රීසි පිටපතේ පරිවර්ථනය කරලා තිබුණේ නෑ.ඉතින් අන්තිමේදි මේ නිර්මාණයත් ඔයාලා අතට පත් කරන්න හැකියාව ලැබුණා.මෙම සලරුව ගැන මාව දැනුවත් කරපු විකියා සහෝවත් කෘතඥපූර්වකව මතක් කරනවා. මේකබොහොම ලස්සනට ගලා යන මලයාලම් චිත්‍රපටයක්. ලැබිලා …

Read More »

Entertainment (2014) | විනෝදය…. [සිංහල උපසිරසි සමඟ]

අයහපත් කාලගුණය හින්දා ටිකක් පරක්කු උණත්..ඔන්න ලස්සන ෆිල්ම් එකක සබ් එක ගෙනාවා.මේකට ලැබිලා තියන Imdb අගය නම් 5.3ක්.ටිකක් අඩුයි වගේ නේද? රංගනයෙන් දායක වෙන්නේ akshay kumar, tamanna bhatia, rakash raj ,johnny lever වගේ සුපිරි නළු නිළියන් පිරිසක්. කතාව නම් වැඩිය කියන්න අදහසක් නෑ.චිත්‍රපටියේ නමේ තේරුමේ ඉඳලාම ඔයාලගේ කුතුහලය අවුස්සන්නම්.දුප්පත් කොල්ලෙක්,නිළියක් …

Read More »

The Calling (2014) | මරණයෙන් අවදි විය හැක්කේ ජේසුතුමන්ට පමණද? [සිංහල උපසිරැසි සමඟ]

ටික කලෙකට පස්සේ ඔන්න ආයෙත් මම සබ් එකක් ගෙනාවා.මේක ගැන මාව දැනුවත් කරපු සමීර අයියටත්, මාගේ සමකාලින, සම වයස් උපසිරැසි නිර්මාණකරුවා වන අදිත ප්‍රවීන් සහෝටත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. හරි දැන් ෆිල්ම් එකේ තොරතුරු ටිකක් බලමුකෝ. මේක Thriller ගණයට අයත් වන එකක්.තාම රිලීස් වෙලා නැති නිසා IMDB අගයක් නම් නෑ.ඔයාලම …

Read More »

24 [S01: E10] | විසිහතර පැය… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා දකින්න ඇතිනේ ජැක්ව අත්අඩංගුවට ගන්නවා. පාමර්ව ඝාතන සැලැස්ම ජැක් විසින් නැවත්තුවට පස්සේ සහ පාමර් සහ ඔහු ඉක්මනට පැනලා යන්නත් සමත් වෙනවා. ඉතින් අද කොටසේදී පොලිස් අත්අඩංගුවෙන් පැනලා යන ජැක් පස්සේ පිස්සු බල්ලෝ වගේ පොලිසිය වැටිලා. ඒ අස්සේ ටෙරී කතා කරනවා නිනාට. පස්සේ නිනා සහ ටොම් උත්සහා දරන්නේ දුරකතන ඇමතුම …

Read More »

24 [S01: E09] | පැනයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ගෙනාවා අපේ 24 උපසිරැසි කණඩායම වෙනුවෙන් මේ කතාමාලාවේ 9වෙනි කොටස. මේ කතාමාලාව දාන්න හිටපු දවසත් හා මෙහා කරන්න උණා මං නිසා.ඒකට මම අන්ජන අයියා, ගයාන් අයියා ඇතුලු හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. හරි එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. මතක ඇතිනේ 8වෙනි කොටසෙදි ජැක්ව අත්අඩංගුවට පත් වෙනවා. ඒත් මේ කතාවෙදි එයා පොලීසියෙන් …

Read More »

Youngistaan (2014) | උදාර වගකීමක්..! [සිංහල උපසිරැසි සමඟ]

පරක්කුයි පරක්කුයි හොදටම. මේක මම පටන් අරන් දැන් සතියක් වෙනවා. ඔන්න ඉවර කරන්න කියලා හදනකොට පොසොන් පෝය. තව එක එක වැඩ එපා වෙන්න. බැරිම තැන රවිදු මල්ලිවත් සෙට් කරගන්න උණා වැඩේ ඉවර කරගන්න කතා ඇති. 2014 වසරේදී තිරගත වෙච්ච ෆිල්ම් එකක් තමා මේක. ලොකු ජනප්‍රියත්වයක් නැති උණාට, ලස්සන කතාවක් තියන …

Read More »

Bhoothnath Returns (2014) | මැතිවරණයට තරග වදින භූතයෙක්….? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගේනවා තවත් ෆිලුමක් ඔයාලා දන්න කියන කතාවක දෙවැනි කොටස Bhoothnath (2008) පලවෙනි එක බැලුවේ නැ කියලා කිසි අවුලක් නැ. එහෙම මේ දෙකේ එහෙම ලොකු සම්බන්දයක් නැ. වැඩි කතා නැතිව මම පලවෙනි ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියන්නම්කො.”කෙයිලාෂ් නාත්”(භුත්නාත්) කියන්නේ තමන්ගේ ගෙදර පඩිපෙළින් වැටිලා මැරිච්ච කෙනක්, එදා ඉදන් ඒ ගෙදර කාටවත් ඉන්න දෙන්නේ …

Read More »

Main Tera Hero (2014) | මමයි ඔබේ වීරයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මං මගේ ප්‍රථම හින්දි නිර්මාණය ඔයාලා අතට පත් කරන්නයි යන්නේ.මුලින්ම සමාව ඉල්ලන්න ඕන මේක දෙන්න පරක්කු වුණාට.ගොඩක් කට්ටිය මේ ෆිල්ම් එක දන්නවත් ඇතිනේ.මේක සුපිරිම එකක්. මේකේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Varun Dhawan. Student Of The Year එකේදි ඔයාලා මෙයාව දකින්න ඇති.ඒ වගේම අනෙකුත් චරිත සඳහා ileana d’cruz , …

Read More »

Mindscape aka Anna (2013) | විශ්වාස කළ යුත්තේ කාවද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මේ පාර ගේන්නේ අමුතුම විදිහේ ෆිල්ම් එකක්. මේක 2013 දී නිකුත් වුණ Imdb අගය 6.4 දක්වා ගිය සාර්ථක නිර්මාණයක්. වෙනදා වගේම විකියා සහෝට මේ නිර්මාණය ගැන මාව දැනුවත් කරපු එකට මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ගිය පාර මම ගෙනාපු Extraction ෆිල්ම් එක වෙනුවෙන් තමන්ගේ අදහස් දක්වපු හැම …

Read More »

Extraction (2013) | මුදවා ගැනීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටියක් ගෙනාවා.මේක 2013 සැප්තැම්බර් මාසයේ නිල වශයෙන් නිකුත් වුණත් හොඳ කොපියක් ඇවිත් සතියක්වත් ගිහින් නෑ. වෙනදා වගේම මේ නිර්මාණය ගැනත් මාව දැනුවත් කළේ විකියා සහෝ. ඉතින් විකියා සහෝටත් මේ වෙනකල් මම ඉදිරිපත් කරපු නිර්මාණවලදී කමෙන්ට් කරලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා. …

Read More »

Knights of Badassdom (2013) | යක්ෂයෝ එක්ක ගනුදෙනු! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් හොලිවුඩ් චිත්‍රපටියක් ඔයාලට ඉදිරිපත් කරන්නයි යන්නේ. මේක 2013 දී එළි දැක්වුණු එකක්. ටිකක් පරක්කු වුණා තමයි. ඒත් ඉතින් අන්තිමේදි ගෙනාවා ඔන්න. මේක ගැන වෙනදා වගේම මාව දැනුවත් කරපු විකියා සහෝටත් පහුගිය නිර්මාණ වලදී අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැමෝටමත් මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. මේක comedy/fantasy/horror ගණයට …

Read More »

Young Detective Dee:Rise Of The Sea Dragon (2013) | මුහුදු රකුසාට එරෙහිව පරීක්ෂක ඩී! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන චිත්‍රපටයක් ගෙනාවා. මේකේ පළවෙනි කොටසට (Detective Dee:Mystery Of The Phantom Flame) උපසිරැසි කළෙත් මමම යි. හැබැයි මේකටනම් සබ් කරන්න හිතුවේ නෑ. වෙන කෙනෙක් සබ් කරමින් හිටියේ. ඒත් එයා ටිකක් කාර්‍යබහුල වුණ හින්දා මේකට සබ් කරන්න අවස්ථාව මට හම්බවුණා. ඒ වගේම ගිය වර නිර්මාණයන්ට කමෙන්ට් කරපු හැමෝටම …

Read More »
error: Alert: Content is protected !!