You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , April 8 2020
Breaking News
Home / Search Results for: වා.මු.නිලන්ත පියසිරි

Search Results for: වා.මු.නිලන්ත පියසිරි

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »

The Three Musketeers (2011) with Sinhala Subtitles | වීර කතාවක නව ඇරඹුමක්..[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න මේ වතාවේ උප සිරැසි සමඟ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. සාමාන්‍යයෙන් මම උප සිරැසි යොදනුයේ ඉංගිරිසි උප සිරැසි ගොනුව ගෙන චිත්‍රපටිය නොබලා එය අනුවර්තනය කොට පසුව එය සමඟ බලමින් රස විඳීමය. ඉන් පසු එහි වන යම් යම් තැන නිවැරදි …

Read More »

Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි …

Read More »

Cars 2 (2011) with Sinhala Subtitles | මැක්වින්ගේ අලුත් වික්‍රමය… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, මේවර උප සිරැසි දැමුවේ සැකිලි රූ/ත්‍රිමාන රූ බලන්න කැමැති කට්ටියට යි. ඒ එක්කම ගෝන් ෆ්‍රී කාර් තරඟ, වාහන ආදිය ගැන කැමැත්ත දක්වන අයත් මෙයට කැමැති වේවී කියා සිතනවා. කෙසේ වෙතුදු උප සිරැසි දැමීම නම් ලෙහෙසි උනේ නැහැ. මක් නිසාද යත්, බොහොමයක් වාහන සමඟ යෙදෙන යෙදුම්, ඒ හා යෙදන …

Read More »

Tinker Tailor Soldier Spy (2011) with Sinhala Subtitles | උපාය දන්නෝ … [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මම ආව සිංහල උප සිරැසියකුත් අරගෙන මේ පැත්තේ. මේ දවස් වල ඉතිං බයිස්කෝප් උප සිරැසි යුද්ධයක් නොවැ තියෙන්නේ. හොරකම් කරන්නේ නැති විදිහයට උප සිරැසි දෙන්නේ කොහොමද? සිංහල යුනිකේත හැමෝම අතර පතල කරන්න නොවැ මේ මහන්සිය. ඒ නිසා මම අනුවර්තනය කරනු ලබන මේ උප සිරැසි නම් ඕනෑ කෙනෙක් …

Read More »

Hop (2011) with Sinhala Subtitles | පිම්ම…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට …

Read More »

Limitless (2011) with Sinhala Subtitles | බලවත්, පොහොසත් වෙන පෙත්ත [ සිංහල උපසිරැසි සමඟ]

පළමුකොටම මේ බයිස්කෝප් එකට සිංහල උප සිරැසි දැමීම උදෙසා මෙතුවක් කල් ගැනීම ගැන කණගාටුව. දෙවනුව මෙය IMDb ප්‍රතිචාර 7.3 ක අගයක් ගත් තැතිගැනෙන, අබිරහස් සහ විදු පබැඳුම් යන කුළයන්ට අයත් වූ අපූරූ සලරූවකි. Robert De Niro සහ Bradley Cooper යන නළු දෙපළ ගැනත් ඉතිං කියන්න උවමනා නැහැ නොවැ. එසේ නම් …

Read More »

I Am Number Four (2011) with Sinhala Subtitles | අංක තුනෙන් පසු…[සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පසු ඔන්න හැමෝගේ රසවින්දනය උදෙසා තවත් සිංහල උප සිරැසියක්. විදු පැබැඳුම් බයිස්කෝප් වලට මම මෙතරම් ඇබ්බැහිව ඇත්තේ ඇයි දැයි නොදනිමි. කෙසේ වෙතුදු මෙය නැරඹූ වහාම මට සිතුනේ, මේ නම් යම් බයිස්කෝප් මාලාවක ඇරඹුමක් බවය. මෙයත් Pittacus Lore නැමැති ආරූඩ නාමයකින් ලියන අයකුගේ තරුණ වැඩිහිටියන් උදෙසා ලියැවුනු නවකතාවක බයිස්කෝප් පෙරැලුමයි. …

Read More »

Let Me In (2010) with Sinhala Subtitles | ඔබේ යෙහෙළියත්…? [සිංහල උපසිරැසි සමඟ]

Vampire හෙවත් පිසාචයා කියන වචනය එක වතාවක් පමණක් කියැවෙන Vampire බයිස්කෝප් එකක් අහලා තියෙනවද? ඔන්න එහෙනම් මේක බලන්න. හොල්මන්, ෆැන්ටසි, අත්භූත සහ නාට්‍යම වශයෙන් වර්ගීකරණය වන මේ චිත්‍රපටිය IMDB ratings වල 7.3 ක් ලබාගෙන තියෙනවා. මම සාමාන්‍යයෙන් හොල්මන් බයිස්කෝප් වලට කැමැති නැති වුනත් වෙනත් වැම්පයර් බයිස්කෝප් නොයන මානයකට මෙය ගිහින් …

Read More »

Takers (2010) with Sinhala Subtitles | ලෝභකම.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් මේ බැංකු හොරකම් ගැන චිත්‍රපටි හරි ජනප්‍රියයි නොවැ. මං හිතන්නේ එහි ඇති තැතිගන්නා සුළු බව නිසාවෙන් වෙන්න ඕනෑ. සෝනි පින්තූර සමාගම නිකුත් කරන ලද තවත් සොරකම් ගැන කියැවෙන බයිස්කෝපුවක් තමයි මෙවරත් මගේ උප සිරැසි දැමුමට බඳුන් වූයේ. IMDb මැනුම නම් 5.6 පමණ මුත්, මෙය නරක නම් නැහැ. එහෙමනම් නම් …

Read More »
error: Alert: Content is protected !!