Wednesday , August 10 2022
Breaking News

Search Results for: Angel Has Fallen

Angel Has Fallen (2019) Sinhala Subtitles | ජනපති ආරක්ෂක ඝාතකයෙකු වූ කල. [සිංහල උපසිරැසි සමඟ]

වසර ගණනාවක පරතරයක් ඇතුලත නිර්මාණය වුනු චිත්‍රපට පෙලක තුන්වැනි දිගහැරුම සමගයි අද ඔයාලව මුණගැහෙන්න එන්නෙ. මේ චිත්‍රපට පෙල ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මොකද ක්‍රියාදාම හා ත්‍රාසජනක චිත්‍රපට පිස්සෙක් වගේ නරඹපු කෙනෙක් නම් වෙච්ච හැමදේම හුගක් හොදින් දන්නවා ඇතිනේ. ඒත් ඉතින් නොබලපු අයට, කලින් නිකුත් වුන චිත්‍රපට දිවිත්වය නරඹලත් …

Read More »

London Has Fallen (2016) with Sinhala Subtitle | ලන්ඩනයේ බිදවැටීම. [සිංහල උපසිරසි සමඟ] [150]

ඔන්න අවුරූදු කුමාරයා තෑගිත් අරගෙන නෑගම් ආවා. කලිනුත් කිව්වා කමක් නැහැ ආයෙමත් කියන්නම්. “☀️ලැබුවා වූ මේ සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි, බයිස්කෝප් සිංහලෙන් අපේ කට්ටිය හැමෝටමත්, බයිස්කෝප්වාසි ඔබ සියළු දෙනාටමත් සුභ අළුත් අවුරුද්දක් වේවා☀️” තවත් එක් සොදුරු කඩයිමක් සමිටුවහන් කරන්නයි මං මේ සුදානම. මතක හැටියට නම් 100 වෙනි …

Read More »

Copshop (2021) Sinhala Subtitles | පොලීසියක බිහිසුණු රැයක් [සිංහල උපසිරසි]

ආයූබෝවන් හැමෝටම ඔන්න මේ වසරේ නිකුත් උන අළුත්ම ඇක්ෂන් චිත්‍රපටයක් ගෙනාවා. පසුගිය 14 වෙනිදා මේ ෆිලුමේ හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් උන ගමන් අපේ චාමර සහෝ මේක කරමුද ඇහුවා. මාත් කැමතිම නළුවෙක් ඉන්න නිසා වැඩේ භාර ගත්තා. 1600+ ලයින් ප්‍රමාණයක් තිබුන නිසා හිතුවට වඩා මේක ඉවර කරගන්න වෙලා ගියා. මේ වෙද්දි …

Read More »

Greenland (2020) Sinhala Subtitles | මිහිතලය වැනසූ ග්‍රාහකය [සිංහල උපසිරැසි සමඟ]

කොවිඩ් වසංගතය නිසා අසාධාරණයට ලක් වුන චිත්‍රපට අතරට එක් වුන තවත් චිත්‍රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. ස්වභාවික ව්‍යවසනයන් ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැහැ කියලා හිතනවා. මොකද කොවිඩ් කියන වසංගතයම මේ වෙද්දී සුළි කුණාටු, සුනාමි වගෙ ව්‍යසන වලටත් වඩා එහා ගිය නරක තත්වයක් උදා කරපු, මිනිස් ජීවීත තවමත් නැති කරගෙන යන …

Read More »

Little Women (2019) Sinhala Subtitles | ජීවන අරගලයක නවකතාව. [සිංහල උපසිරැසි සමඟ]

දැන් ඉස්සර වගෙ නෙවෙයි චිත්‍රපට නිකුත් වෙන්නෙ තදින්ම දැනෙන විදිහට. ඒකෙනුත් වැඩි හරියක් ජීවිතේ සිද්දවෙච්ච සත්‍ය කතාවක් පදනම් කරගෙන. 2019 වසර පුරාවටම නිකුත් වෙච්ච චිත්‍රපට අතරේ එහෙම ඒවා තිබුනා. එයින් එකක් තමයි මං එයාලට අරන් ආව The Goldfinch චිත්‍රපටය. ඒ වසරෙම නිකුත් වෙච්ච අති සාර්ථක චිත්‍රපටයක් තමයි Little Women කියන්නෙ. …

Read More »

Ready or Not (2019) Sinhala Subtitles | මරණයෙන් අවසන් වන හැංගිමුත්තන් සෙල්ලම. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න අදත් මුණගැහෙන්න ආවා Angel Has Fallen සිනමාපටය නිකුත් වෙච්ච කාලෙම නිකුත් වුන තවත් අපූරු සිනමාපටයක් අරගෙන. කැමතිද හොරර්, කොමඩි දෙකම එකට පිරුණු සලරුවක් රස විදින්න? එහෙනම් මේක ඔයාට කියාපුම තැන කියලා හිතාගන්නකො. ලැස්ති වෙන්න, අපි කතාවට බහිමු එහෙමනම්. ඇලෙක්ස්, ග්‍රේස් කියන්නෙ අලුතෙන් විවාහ වෙන ජෝඩුවක්. ග්‍රේස් කියන්නෙ දරු …

Read More »

Good Boys (2019) Sinhala Subtitles | ළමයි මල් ද වල් ද? [සිංහල උපසිරසි සමඟ]

පොඩ්ඩක් ළමා කාලයට යන්නකෝ. ළමා කාලේ ලොකු වැඩ කරන්න ආසාවක් තිබිලා නැද්ද? ලොකු වැඩක් කරලම නැද්ද? හම්මෝ නේද? අපි හැමෝම එහෙම එකක් දෙකක් හරි කරලා නැතුව නෙමේ නේ. කොහොමද අපි කරපුවා දාලා ෆිල්ම් එකක් හැදුවොත්? මේ ෆිල්ම් එකත් ඒ වගේ. හැබැයි වෙන රටක නේ. ඉතින් අපි මෙහෙ ඉදලා කරනවට වඩා …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Hunter Killer (2018) Sinhala Subtitles | තෙවැනි ලෝක සංග්‍රාමයක් අභියස සිදු කළ මහ සයුරේ වික්‍රමය..! [සිංහල උපසිරසි සමඟ] (50*)

අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂  අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල උපසිරසිකරණයේ …

Read More »

Shadowhunters (2016– ) [S01 : E01] with Sinhala Subtitles | සෙවනැලි ලොවට එබී බලන්න… [සිංහල උපසිරැසි සමඟ]

ටෙලි කතාවක් වෙන්න පුළුවන් චිත්‍රපටයක් වෙන්න පුළුවන් වරක් අසාර්ථක වුණායින් පස්සේ නැවත අවස්තාවක් වැඩි කලක් යන්න කලින් ලැබෙන්න නම් අනිවාර්යයෙන්ම එකේ යම් ගත යුත්තක් තියෙන්න ඕනේ නෙව, ඉතින් එහෙම අවස්ථාවක් තමයි The Mortal Instruments වෙත මේ උදා වෙන්නේ. 2013 වසරේ බයිස්කෝප් මාමා ඔබ වෙත අරගෙන ආව The Mortal Instruments: City …

Read More »

I, Frankenstein (2014) with Sinhala Subtitles | මා…. ෆ්‍රැන්කන්ස්ටයින් වෙමි…(100) [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාළුවනේ 2012 ජුනි 14 වෙනිදා මුලින් ම සිංහල උපසිරැසියක් යොදලා ඔයාලාට ගෙනාව මට අද උපසිරැසි 100 කඩ ඉම පසු කරන්න තරම් වාසනාව ලැබුණා. මේ උපසිරැසි 100ට රූපවාහිනි කතා විදිහට Hannibal කතා මාලාවේ කොටස් 13 ක්, Elementary කතා මාලාවේ කොටස් 07 ක්, Prison Brake කතා මාලාවේ කොටස් 06ක්,  True Detective …

Read More »
error: Alert: Content is protected !!