Wednesday , August 10 2022
Breaking News

Search Results for: Anjaam

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Anjaam (1994) Sinhala Subtitles | ආදරය උමතුවක් වූ කල…. [සිංහල උපසිරසි සමඟ]

විජේ, පෝසත් පවුලක කොල්ලෙක්. හැම දෙයක්ම සල්ලි වලට ගන්න පුලුවන් කියල හිතාගෙන ඉන්න තමන්ට ඕනෙ දේ කොහොම හරි ලබා ගන්න කෙනෙක්. දවසක් විජේ ක්ලබ් එකට යනකොට ඒ ක්ලබ් එකේ ලස්සන කෙල්ලෙක් ඉන්නවා. ඒ තමයි ශිවානි. ශිවානි කියන්නෙ ගුවන් සේවිකාවක්. හරිම ලස්සනයි. ශිවානි ජීවත් වෙන්නෙ තමන්ගෙ අසනීපෙන් ඉන්න අක්කයි මස්සිනයි එක්ක. …

Read More »

අන්ටාක්ශරි (2022) Sinhala Subtitles | ගීතයෙන් ගීතය.. රැගෙන ඒවි මරණය.. [සිංහල උපසිරසි]

කෙල්ලට කෝල් එකක් එනවා.. සාලෙට වෙලා අම්මලා එක්ක සිනමාවක් විඳින ගමනුයි ඒකි හිටියේ.. කෝල් එක බලාපොරොත්තුවෙන් හිටියත්, රින්ග්ස් යද්දිම කෙල්ල ගැස්සුනා අම්මා සැකෙන් කෙල්ල දිහා බලද්දි “මේක මේ මැසේජ් එකක්” කියාගෙනම කෙල්ල ෆෝන් එකත් අරන් එලියට බැස්සා. ළඟක ඉඳන් කෙල්ලගෙ හැසිරීම ගැන විමසිල්ලෙන් හිටපු අම්මා කෙල්ල යන දිහා බලන් උන්නා. …

Read More »

Kappela (2020) Sinhala Subtitles | ජීවිතය වෙනස් කල, වැරදුනු දුරකථන ඇමතුම… [සිංහල උපසිරසි]

ජෙසී කියන්නේ දෙමව්පියන්ගේ හුරතලේට හැදුනු, වැඩිය තෙම්පරාදු උනේ නැති ගමේ ගොඩේ කෙල්ලෙක්. ජෙසී ඉන්නේ නගරයෙන් සෑහෙන්න ඇතුලේ තියෙන ගමක. ජෙසිගේ අම්මා කරන්නේ ගමේ අයට ඇදුම් මහන එක. තාත්ත නම් ගොවිතැන කරන්නේ. ජෙසිගේ නංගි තාම ස්කොලේ යනවා. ඔන්න දවසක් ජෙසිගේ අම්මා ඇදුමක මිනුමක් ගන්න කෙනෙක්ට කතා කරන්න කියනවා. එවෙලේ ජෙසී අතින් …

Read More »

Shylock (2020) Sinhala Subtitles | මිතුරා වෙනුවෙන්![සිංහල උපසිරැසි සමඟ]

හැම මනුස්සයගේම ජීවිතයේ මිත්‍රයෙක් ඉන්නවා. අපේ හැම රහසක්ම දන්න, අපි හැම මොහාතක්ම බෙදාගන්න,ජීවිතයේ සැප-දුක කොයි මොහොතේ වුණත් මිත්‍රත්වය අත නොහරින මනුස්සයෙක් ඉන්නවා. ඉස්කෝලේ කාලෙදි යාලුවෙක් වලියක් දාගෙන කියලා ආරංචි වුණොත්හේතුවක් නැතිවම අපි ගිහින් ගහනවා.හේතුවක් තිබුණත් නැතත් අපි ඒ මිත්‍රත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ShyLock කියන්නෙත් ඒ වගේ මිත්‍රයෙක්ගේ කතාවක්!තමන්ගේ ජීවිතයේ ළඟින්ම …

Read More »
error: Alert: Content is protected !!