Friday , February 3 2023

Search Results for: Army of the Dead

Army of the Dead (2021) Sinhala Subtitles | මළවුන්ගෙ ආක්‍රමණයක් මැද මංකොල්ලයක්… [සිංහල උපසිරසි] [18+]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ තවත් සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක්. නිකම්ම ක්‍රියාදාම චිත්‍රපටයක් නෙමෙයි මේක හොඳම ගණයේ ක්‍රියාදාම චිත්‍රපට අනුකණ්ඩ තුනක එකතුවකින් නිර්මාණය වුන තනි ක්‍රියාදාම චිත්‍රපටයක්. අපි හැමෝම ආසාවෙන් බැලුව Triple Frontier, Baby Driver වගේ මේකත් “Action/Heist” එකක් එහෙමත් නැත්නම් දන්නා සිංහලෙන් කියනවා නම් ක්‍රියාදාම සිදුවීම් පෙලක් එක්කම මුදල් මංකොල්ලයක් …

Read More »

Army of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘත්තගත වු සොරුන් [සිංහල උපසිරසි] 100*

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න …

Read More »

The Forever Purge (2021) Sinhala Subtitles | නීතියේ පහස ලද අපරාධ රාත්‍රියේ අවසන් දිගහැරුම [සිංහල උපසිරසි]

කොහොමද ඉතින් හැමෝටම? දුකක් කරදරයක් නැතිව ඉන්නවා ඇති කියලා හිතනවා. හැමෝටම පේනවානේ, අද මේ අරගෙන ඇවිත් තියෙන්නේ ගොඩක් අය නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු චිත්‍රපටයක්. මේ අවුරුද්ද ටිකක් Horror චිත්‍රපට වලටම වෙන්වුණු අවුරුද්දක් කියලා තමා පුද්ගලිකව මට නම් හිතෙන්නේ. මොකද අතිශය ජනප්‍රිය Horror චිත්‍රපට බහුතරයක් මේ වසරේ දි බලන්න ලැබෙයි වගේම, සමහර …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Game of Thrones [S7E07 – The Dragon and the Wolf] with Sinhala Subtitle (18+) | එකමුතුව, රහස හා ප්‍රාකාරය. [සිංහල උපසිරැසි සමඟ]

මේ කතා සමයත් අවසානයි එහෙනම්. මම හිතනවා ඔයාලට පරක්කු නොවී බලන්න සබ් එක ඉක්මනින්ම දෙන්න ලැබුණා කියලා. සයිට් එකට ආව අයගේ දිරි ගැන්වීම් මැද වගේම කෙනෙක් දෙන්නෙක්ගේ දොසුත් අහගෙන තමා මේ වැඩේ කළේ. ඒ අහපු දොස් ගැන නම් ඇත්තටම කියල වැඩක් නෑ. ෆොන්ට් සයිස් ලොකු කරගෙන, සබ් එක ස්ක්‍රීන් එක …

Read More »

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම …

Read More »
error: Alert: Content is protected !!