Friday , February 3 2023

Search Results for: Asuran

Asuran (2019) Sinhala Subtitles | රාක්ෂයකුගේ නැගීසිටිම [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ ඔක්තෝම්බර් මාසේ මුල් සතිය සමස්ත ඉන්දියානු සිනමාවටම විශේෂ සතියක් උනා. ඒ ඔක්තෝබර් දෙවෙනිදා ඉතාමත් දැවැන්ත සිනමා නිර්මාණ කීපයක් තිරගත කරන්නට යෙදුන නිසා. නම් වශයෙන් කීවොත් Syra Narasimha Reddy 2019 සහ War 2019 එම චිත්‍රපටයන් හි නම් වලින්ම ඔබට අනුමාන කරගන්න පුලුවන් එම නිර්මාණ වල තිබෙන දැවැන්ත භාවය කොහොමද …

Read More »

Tamil Rockerz [S01 : E04] Sinhala Subtitles | මගේ අයියට මම තමයි කරන්නෙ. මෙහෙම තමයි කරන්නෙ. [සිංහල උපසිරසි]

දයාලන් අවුරුදු 15කට පස්සෙ ඉන්දියාවට ආවා. චිත්‍රපටි කොල්ලකෑම් වැඩ ටික කරන්න විධිමත් වගේම පැතිරුණු සම්බන්ධතා තියෙන විදිහක් තමයි පේන්නෙ. ආන්ද්‍රා සීමා මායිම ආසන්නයේ ගොඩනැගිල්ලක් කුලියට අරගෙන මෙයාලගෙ මෙහෙයුම් කටයුතු කරගෙන යනවා. මේ වෙද්දි පැරිස් කෝනර් කඩවීදියේ අදිරඩි ස්ටාර්ගෙ රසිකයන් දම්මලා කලබලයක් කරන්නයි ACP රැද්‍රාගේ සැලැස්ම. මේ වෙනුවෙන් නිෂ්පාදක මදිඅලගන්ගේ වගේම …

Read More »

මාරන් (2022) Sinhala Subtitles | පෑන් තුඩකට නොදැනෙන අහිමිවීමේ වේදනාව. [සිංහල උපසිරසි]

මාරන් අවංක මාධ්‍යවේදියෙක්. ඇත්ත විතරක් ලියන එක මෙයාගේ අරමුණ. මාරන් සත්‍ය දේ විතරක් ප්‍රවෘත්ති වලට ලියන නිසා පුවත් නාලිකා කීපයකින්ම මාරන්ව සේවයෙන් ඉවත් කරනවා. කොහොම හරි මාරන් වෙනුවෙන්ම බලාගෙන හිටිය නාලිකාව එයාට හම්බවුණා. එයාගේ මේ ආකල්පයට නාලිකාවේ ප්‍රධානීන් කැමති වුණා. මාරන් ජීවත් වෙන්නෙ නංගියි, එයාලගෙ මාමාත් එක්කයි. මාරන්ගෙ නංගි ශ්වේතාට …

Read More »

අන්බරිවු (2022) Sinhala Subtitles | බුද්ධිය නොමැතිකම ඇස් අන්ධ කරවයි. [සිංහල උපසිරසි]

අරසපුරම් වගේම ආන්ඩියාපුරම් ගම් දෙකටම ප්‍රධානියා වුණේ මුනියාන්ඩි. මුනියාන්ඩිගෙ දුව ලක්ෂ්මි, සැමියාගෙන් වෙන් වෙලා තමන්ගෙ නිවුන් දරුවන්ගෙන් කෙනෙක් වුණ අන්බු එක්ක මුනියාන්ඩි ගාව ජීවත් වුණා. මුනියාන්ඩිගෙ ආඩම්බරය එයාගෙ මුනුබුරා. මුනියාන්ඩි වගේම අන්බුත් ගමේ රණ්ඩු වලට හරි හපනෙක්. අන්බුගෙ ලෝකය එයාගේ අම්මා, සීයා විතරක් වෙලා තිබුණා. අනෙක් දරුවා වුණ අරිවු තාත්තා …

Read More »

පාවා කදෙයිගල් [S01] Complete Season Sinhala Subtitles | කරුමක්කාරයෝ..! [සිංහල උපසිරසි සමඟ]

2020 දෙසැම්බර් 18වෙනිදා නෙට්ෆ්ලීක්ස් විසින් මුදාහැරපු අලුත්ම දමිළ කතාමාලාවට තමා අද මේ සිංහල උපසිරැසිය අරන් එන්න හදන්නේ. මේ කතාමාලාව Anthology ගණයේ කතාමාලාවක්. ඒ කියන්නේ කතාංග එකකට එකක් සම්බන්ධ නෑ. ඉතින් චිත්‍රපටියක් බලනවා වගේ එක හුස්මට බලලා එක කතාවක් ඉවර කරගන්න පුළුවන්. ආයේ බලන් ඉඳිලි මොකවත් නෑ.ඉතින් මේ කතාමාලාව සම්පුර්ණ වෙලා …

Read More »

Thatrom Thookrom (2020) Sinhala Subtitles | තට්ටු කරනවා, උස්සනවා! [සිංහල උපසිරසි සමඟ]

2020 වසරේ නොවැම්බර් 14 දින නිකුතු වූ මෙම ක්‍රියාදාම නාට්‍ය කාණ්ඩයට අයත් චිත්‍රපටය අරුල් එස්. විසින් රචනය මෙන්ම අධ්‍යක්ෂණය කරන ලදි. කාලි වෙන්කට්, තීජයි අරුණාචලම්, සහ චීනු මෝහන් ප්‍රධාන චරිත නිරූපණය කරයි. තවද ජි. මාරිමුතු, ක්‍රේන් මනෝහර්, සම්පත් රාම්ද මෙහි රංගනයෙන් දායක වේ. කාලි වෙන්කට් බොහෝ දුරට දකින්නට පුළුවන් හාස්‍ය …

Read More »

Miga Miga Avasaram (2019) Sinhala Subtitles | ඉතා, ඉතා හදිසියි [සිංහල උපසිරසි]

ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද? ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද? ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ…. ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න තමයි, තමිල්නාඩුව පැත්තෙන් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ…. Queen, English …

Read More »

Enai Noki Paayum Thota (2019) Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! ඊයේ දිනට යෙදුන මාගේ 32 වන උපන්දිනය වෙනුවෙන් අය දිනයේ තමයි තෑගි දෙන්න වුනේ… ENPT ගොඩ දෙනෙක් මෙහෙම කිව්වාමත් දන්නවා Enai Noki Paayum Thota ගොඩක් ආසාවෙන් බලන්න පුළුවන් Romantic. Thriller ගණයට අයත්ම වෙන මෙම චිත්‍රපටය නම් නොබලා ඉන්නේ නැති වෙයි… අනිවාර්යයෙන් බලන්නම ඕන ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. මෙම …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »
error: Alert: Content is protected !!