Friday , February 3 2023

Search Results for: Ava

Etharkkum Thunindhavan (2022) Sinhala Subtitles | සහෝදරියන් වෙනුවෙන්.! [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! සුපුරුදු ලෙසින් අදත් වෙබ් ‌අඩවිය වෙත ගොඩවන්නේ දමිළ සිනමා රසික ඔබ නොඉවසිල්ලෙන් යුතුව බලා සිටි දමිළ සුපිරි නළු සූර්යා රඟදක්වනු ලබන ක්‍රියාදාම සපිරි දමිළ සිනමාපටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙනයි. මේ සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් …

Read More »

Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා මේ රට ආගම් අනුව බෙදුවා. අපි වගේ මිනිස්සුන්ටයි ඒකට දඩුවම් ලැබුනේ. අපේ පවුල් බලෙන්, තමන්ගේ රටෙන් තමන්ගේ ගෙවල් වලින් එලියට දැම්මා. අවුරුදු පහක දරුවෙක් ඉස්සරහදී එයාගේ තාත්තගේ බෙල්ල කැපුවා. අම්මව මරලා දැම්මා. පාකිස්තානයට ආවට පස්සෙත් ඒ මිනිස්සුන්ට සරනාගතයෝ කිව්වා. ඒ අවුරුදු පහේ …

Read More »

Rudra Thandavam (2021) Sinhala Subtitles | රුද්‍රන්ගේ ආඩපාලිය ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ, ගොඩක් දවසකට කලින් බාර ගත්ත එකක් දවස් ගානක්ම පරක්කු වුණා, ඉතින් කණගාටුව ප්‍රකාශ කරමින් ඔන්න අරගෙන ආවා තවත් අලුතෙන්ම සිනමාහල් වල් තිරගත වුණ චිත්‍රපටයක්. Richard Rishi තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ, ඊට අමතරව Gautham Vasudev Menon, Dharsha Gupta, Radha Ravi ඇතුළු නළු නිළියන් රැසක් දායක වෙනවා. IMDb අගය …

Read More »

Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි] (50*)

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි. බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය …

Read More »

The Twelve Tasks of Asterix (1976) Aka Les 12 travaux d’Astérix Sinhala Subtitles | සූර පප්පාගේ වික්‍රමයන් දොළහ [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ…!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සේ මම තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ තමයි මගෙ පස්වෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි ඔයාල හැමෝම බලන්න කැමති සූර පප්පා චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 1976 වර්ෂයේ තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටියේ IMDB අගය 7.7ක් වෙනවා. මේ කතාවේ තියෙන්නේ සීසර් විසින් පප්පා ගමට දෙන දෙවියන්ට …

Read More »

Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3 ක IMDb අගයක් මේ ෆිලුමට …

Read More »

The Adventures of Sharkboy and Lavagirl 3-D (2005) Sinhala Subtitles | මෝරකොල්ලයි ලාවාකෙල්ලයි….[සිංහල උපසිරසි]

කලින් උපසිරැසිය දීලා දවසක්වත් ගියේ නෑ ඔන්න තව එකක් බාර අරන් ඒකත් දවස් දෙකෙන් ගෙනාවා. ඉතිං මේ ෆිල්ම් එකටනම් මම හුඟක් කල් ඉඳන් උපසිරැසියක් දෙන්න බලන් හිටියත් අනිත් ෆිල්ම් එක්ක මේක පස්සට ගියා. ඒකට කමක් නෑ අද ගෙනාවනේ. මේක ඉතිං ටිකක් පරණ වුණාට සුපිරි ෆිල්ම් එකක් තමා. මම ගොඩක් කැමති …

Read More »

The Blackout (2019) Aka Avanpost Sinhala Subtitle | ආක්‍රමණිකකාරීන්ට එරෙහිව… [සිංහල උපසිරැසි]

ඇක්ෂන් සිනමාව ගත්තොත් හැමෝටම මතක් වෙන්නෙ හොලිවුඩ්. ඔන්න දැන් විදේශ සිනමා පට ඒ මට්ටමට ක්‍රමක් ක්‍රමයෙන් ලංවෙනවා. ඔන්න ඉතිං මේ සැරෙ අරගෙන අන්න එවැනි ආකාරයෙ චිත්‍රපටයක්. ඒකත් මෙම වසරෙ නිකුත් වෙච්ච. ඉතිං ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ “පූර්ව ප්‍රචාරක පටය” නරඹන්න කියලා තමයි. මේ වෙනකොට IMDb අගය 6.0 ක් අරගැනීමට සමත් …

Read More »

Miga Miga Avasaram (2019) Sinhala Subtitles | ඉතා, ඉතා හදිසියි [සිංහල උපසිරසි]

ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද? ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද? ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ…. ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න තමයි, තමිල්නාඩුව පැත්තෙන් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ…. Queen, English …

Read More »

Ayushmanbava (2019) Sinhala Subtitles | එකට ඉන්න ගෙදරක්, ගෙදරක්ම නෙමෙයි – ඒක දේශයක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ආයෙමත් අද මම උපසිරසියකින් ඔයාලාව හමුවෙන්නේ පවුලේ සැමට රසවිදිය හැකි ලස්සන සිනමා පටයක් අරගෙනයි. පවුල සම්බන්ධ සිනමා පටයක්. මුලින්ම මේ ගැන ඔයාලගෙන් සමාව ඉල්ලනවා. මොකද මේක කරන්න බාර අරන්නම් ටික දවසක් වෙනවා. ඒත් ඒක කරන්න කියලා උත්තරයක් ආවේ මට පරක්කු වෙලයි. මේ වෙලාවේ මෙහෙම හරි උපසිරසියක් අරන් එන්නේ …

Read More »

Alidu Ulidavaru (2019) Sinhala Subtitles | නොපෙනෙන බලවේග ‌ස‌ොයා [සිංහල උපසිරැසි]

ආයුබෝවන් හැමෝටම. මුලින්ම මෙහෙම අහන්නම්. ඔයලා ජීවිතේ කවදමහරි දවසක, මිථයා විශ්වාස,හොල්මන් අවතාර, ජ්‍යොතිෂය කියන්නේ ඇත්තක් ද වගේ දේවල් ගැන අනිවාර්යයෙන්ම කල්පනා කරලා ඇති නේද. අද මම අරගෙන ආවේ ඒ විදියේ කතා තේමාවක් යටතේ නිර්මාණය වුන කන්නඩ සිනමා නිර්මාණයක්..මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක වර්ගයට අයිති මෙම චිත්‍රපටය තිරගත වුනේ පසුගිය 2019 වර්ශයේ දීය. Imdb …

Read More »

Varane Avashyamund (2020) Sinhala Subtitles | සීමා මායිම් නොමැති ආදරය… [සිංහල උපසිරැසි]

ආයුබෝ වේවා! තවත් සොඳුරු මලයාලම් සිනමා පටයකට උපසිරැසි අරගෙනයි අද ඔබව මුණගැහෙන්නේ. 2020 පෙබරවාරි 07 වනදා නිකුත් වුනු මේ චිත්‍රපටය Anoop Sathyan ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයක්. මලයාලම් රසිකාවියන්ගේ සිහින කුමරා Dulquer Salmaan, මලයාලම් රසිකයන්ගේ සිහින කුමරියක් වන Kalyani Priyadarshan සහ Suresh Gopi, Shobana යන අය ප්‍රධාන චරිත වලට රංගණයෙන් දායක …

Read More »

Vajra Kavachadhara Govinda (2019) Sinhala Subtitles | ගම වෙනුවෙන් කැපවූ තරුණයෙක් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මගේ තනතුර වෙනුවෙන් ඔයාගේ පසසේ කැරකුනා,  මාව දිනෙව්වා ඊට පස්සේ, දියමන්තිය වෙනුවෙන් ඔයාට උදව් කරනවා වගේ රගපෑවා,  මාව විශ්වාස කරා අද, මගේ කෙහෙල්මල් තත්වෙ නිසා මෙතනට ආවා, උගුලකට හිර වුනා ඔයා මාව බේරගත්තා මිනිස්සුන්ට උදව් කරොත්, හොද කෙනෙක් කියලා කියනවා ඒත්, කරදර කරපු අයටත් උදව් කරොත් ගෝවින්ද් කියලා කියනවා …

Read More »

Arjun Suravaram (2019) Sinhala Subtitles | මහා වංචාවක සුල මුල සොයා…[සිංහල උපසිරැසි සමඟ]

හැම ශිශ්‍යයෙක්ගෙම පිටිපස්සෙ අම්ම කෙනෙක්ගෙ හීනයක් වගේම තාත්ත කෙනෙක්ගෙ මහන්සිය තියෙනවා. අපි මහන්සියෙන් උපයගන්න සහතිකය නිකන්ම කඩදාසි කෑල්ලක් විතරක් නෙවෙයි. අපේ අනන්‍යතාවය. කට්ටියක් අපේ අන්න්‍යතාවයයි අපේ දැනුමයි හොරකම් කරල නුසුදුසු පුද්ගලයින්ට විකුනල තිබුනා. අපේ මහන්සිය විතරක් නෙවෙයි අපේ හීනත් මංකොල්ල කෑවා. ශිශ්‍යයින් දහස් ගනනක් අසරන වුනා. බොහෝ දෙනෙක් සිය දිවි …

Read More »

Avane Srimannarayana (2019) Sinhala Subtitles | මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

සති දෙකකට පස්සේ ආයේ සබ් එකක් අරන් එන්නේ. අන්තිමට කලේ Mathu Vadalara. ඒ මගෙ පලවෙනි තෙලුඟු එක. අද ගේන්නේ කන්නඩ එකක්. මේකත් මගෙ පලවෙනි කන්නඩ උපසිරසි නිර්මාණය. මෑතකදී කන්නඩ සිනමාවට ගොඩක් අය ආදරේ කරන්න පටන් අරන් ඉන්න නිසා මේක කරන්න හිතුනා. බැලුවම තමයි තේරුනේ නියම ෆිල්ම් එකක්නෙ කියලා. චිත්‍රපටිය ගැන …

Read More »

Marjaavaan (2019) Sinhala Subtitles | මියදෙන්නම් මා ඔබේ ආදරය වෙනුවෙන්….[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

මුම්බාය! මෙහෙ වතුර වගේම තමයි ලේ වැගිරෙන්නෙත්. ඒ වගේම මෙහෙ ඒ දෙකටම හොඳ වටිනාකමක් තිබුනා. මේ කතාව මුම්බායෙ හිටපු උන්මත්තකයො දෙන්නෙක් ගැන. ආදරය වෙනුවෙන් මැරෙන්න උනත්, මරන්න වුනත්ඒ දෙන්න ලෑස්ති වෙලා හිටියෙ. හැම ආදර කතාවක්ම පටන් ගන්නෙ දෙන්නෙක් මුන ගැහෙනකොට. ඒවා ඉවර වෙන්නෙ ඒ දෙන්න වෙන් වෙනකොට. ඒත් මේ දෙන්නගෙ …

Read More »

Kalavani 2 (2019) Sinhala Subtitles | හොරාට ජන්දෙ දිනන එකත් මහලොකු වැඩක්ද..? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ජන්ද උණුසුම අස්සේ හිනාවෙලා බලන්න පුලුවන් එකක් අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුන ලස්සන ජන්ද සීන් එකක්ම තියෙන ෆිලුමක් එක්ක. මේ දවස් වල ජන්ද වැඩ අස්සේ මේකත් ඒකටම හරින්නම් කියාපු බඩුවක් තමයි. මොකද අපේ රටේ ජන්දෙන් දිනන්න ගන්න කරන දේවල් දැක්කම ඉන්දියාවෙත් ජන්දෙ කියන එක අපේ රටේ වගේම …

Read More »

Shatamanam Bhavati (2017) Sinhala Subtitles | නෑනා, මස්සිනා ආදර අන්දරය..? [සිංහල උපසිරසි සමඟ]

ඔයා හැමෝගෙම දුක ගැන හිතන්නේ.. මට ඇති දුක මොනවද සීයේ..? ඔයා ආදරය කරන කෙල්ල ලබාගන්න බැරිවුනා කියලා නේද දුක..? ඇයි ඔයා නිත්‍යාට ආදරය කලා කියලා කිව්වේ නැත්තේ..? මම නිත්‍යාට විතරක් නෙවේ ආදරේ.. ඔයාලා හැමෝම මට ආදරෙයි.. මට ඔයාලව නැති කරගන්න බෑ.. ඔයා ඒකට කැමති නෑ කිව්වේ ඔයාගේ බෑණා හින්දා නේද..? …

Read More »

Enthavaralaina (2019) sinhala subtitles | ලේ දඩයම! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනාට සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ වසරේ නිකුත් වුණු කුතුහලය, ක්‍රියාදම, ත්‍රාසය, ආදරය පිරි තෙලිඟු සිනමා නිර්මාණයක් ඔබ වෙත ගෙන එන්නයි සූදානම. Guru Chindepalli අධ්‍යක්ෂණයෙන් බිහිවුණු මෙම සිනමා පටයට එතරම්ම සාර්ථකත්වයක් ලබා ගන්න හැකි වුණේ නෑ. ඉතා අඩු වියදමකින් නිම කළ සිනමා පටයක් ලෙස මෙය හඳුන්වන්න පුලුවන්. ඒ …

Read More »

Kavaludaari (2019) Sinhala Subtitles | අවුරුදු ගනනකට පසු හෙලිවූ සත්‍ය [සිංහල උපසිරැසි සමග]

පොලිසිය ආරම්භ කරපු කාලෙ… පොලිස් නිල ඇඳුම සුදු පාටයි. නිල ඇඳුමෙ පාට මොකක් වුනත් ශ්‍යාම්… …සුදු පාට, නිල් පාට, කොල පාට… නිල ඇඳුම කියන්නෙ සංකේතයක්. ඒකෙන් ධෛර්යය, පරාථකාමී බව, ගෞරවය පෙන්නුම් කරනව. ඒත් පොලිසියට සුදු අදින එකේ පොඩි ප්‍රශ්නයක් තිබුන… …මොකද අපේ රටේ තියන පරිසර දූෂනය, දූවිල්ල නිසා… නිතරම පිරිසිදු …

Read More »
error: Alert: Content is protected !!