Wednesday , August 10 2022
Breaking News

Search Results for: Avengers: Age of Ultron

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Next Avengers: Heroes of Tomorrow (2008)|මෙන්න නියම සුපිරි වීර පුත්තු [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමුවන උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ හොඳ රසිකයෙක් වුණ මට මේ අඩවියේම උපසිරැසියක් පළ කරන්න ලැබීම වාසනාවක්. මට උපසිරැසියක් දාන්න ස්කෝලෙ විභාගෙ ඉවර වෙනකං ඉන්න වුණා. මම ලබන අවුරුද්දෙ තමයි O/L කරන්නෙ. ඒත් මම මේ උපසිරැසිය කරන්න ලොකු මහංසියක් ගත්තා. මම පුළුවන් උපරිමයෙන් මේ උපසිරසිය ලස්සනට කළා. …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E19] | හෙළිදරව් අනතුරු ඇඟවීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්, අද ඔන්න සුපුරුදු විදියටම ඉක්මනින් අරගෙන එන්න පුළුවන් වුනා මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ, දෙවන කතා සමයේ 19 වන කතාංගය. මේ කතා සමය අවසන් වෙන්න තවත් තියෙන්නේ කතාංගයන් තුනක් විතරයි. අද කතාංගය සුවිශේෂි වන්නේ, මැයි 1 වෙනිදා අපේ රටේ ඇතුලුව ලොව පුරා නිළ වශයෙන් තිරගත වීම ආරම්භ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E07] |සිතියම… [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකින් පස්සේ තමයි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, හත් වන කතාංගය මේ අරගෙන එන්නේ. විරාමය ගත්තේ නම් මම නෙවෙයි, ඒ අපේ ශීල්ඩ් කණ්ඩායම. ගියවර ලිපිය ටිකක් දීර්ඝ එකක් වුණා. ඒ වුණත් හොඳ ප්‍රතිචාර තිබුණා ඒ වෙනුවෙන්. ඒ නිසා හිතුවා සෑම සතියකම, පසුගිය කොටසේ වුණ දේවල් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E05] | සතුරු පිලේ මිතුරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ, පස්වන කතාංගයයි. ගියවර කොටස ඔයාලට අමතක නම් නැතිව ඇති. ඒත් පුරුද්දට වගේ පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. ගියවර කොටස ආරම්භ වන්නේ, පිළිස්සී විනාශ වුනු පල්ලියක තිබුණු, පිළිස්සීමකට ලක් නොවී බේරුනු චිත්‍රයකින්. ඒ චිත්‍රය අවුරුදු 500 ක් පැරණියි. ඒ වගේම …

Read More »

Marvel’s What If…? [S01 : E08] Sinhala Subtitles | අල්ට්‍රෝන්ගෙ සිහිනය සැබෑ උනොත්…? [සිංහල උපසිරැසි]

මේ අරගෙන එන්නෙ Marvel’s What If…? ඇනිමේෂන් කතාමාලාවේ අටවැනි කොටසයි. 1977 වසරේ ඉදන් නිර්මාණය වෙන්න පටන් ගත්ත කොමික් පෙල පාදක කරගෙන නිර්මාණය වෙච්ච මාවල් ස්ටුඩියෝවෙ අලුත්ම අත්හදාබැලීමේ හොදම මට්ටමකට එනවා නෙහ්? හොදම දේ විදිහට දකින්න ලැබුනෙ පසුගිය සතියෙ නිකුත් වෙච්ච තෝර්ගෙ කොටසින්ම අද කොටසට ආදාල ඉගියක් ලබා දුන්න එක. Avengers: …

Read More »

WandaVision [E06] Sinhala Subtitles | සියල්ලෝ ඇත අතරමංව [සිංහල උපසිරසි]

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහ‍ට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් …

Read More »

WandaVision [E04] Sinhala Subtitles | යථාර්තය [සිංහල උපසිරසි]

WandaVision හතරවෙනි කතාංගය සමඟ මුණගැහෙන්නයි මේ සූදානම. තුන්වෙනි කතාංගයෙන් කතාව තව තවත් MCU ට්‍රැක් එකට නම්මගත්තා. කලින් කොටස් දෙකේදීම වගේ තුන්වෙනි කොටසෙදිත් වෙනස්ම විදිහක වෙළඳ දැන්වීමක් තිබුණා, ඒ තමයි හයිඩ්‍රා නාන සබන් කුඩු දැන්වීම. ඒ වගේම 1970 දශකය කාලෙ කතාව ගලා යනවා කියලත් අපි දැක්කා. හරි එහෙනම්, අපි සුපුරුදු පරිදි …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Venom (2018) Sinhala Subtitles | දෙදෙනෙකුගේ එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

කොයි කවුරුත් දන්නා කියන කාරණයක් තමයි, හැම වසරකම තම රසිකයන්ට අඩුවක් නැතුව චිත්‍රපට ලබාදෙන තැනක් තමයි මාවල් සමාගම කියන්නේ. ඉතින් මේ වසරේ මේ වෙද්දී සජීවී-ක්‍රියාදාම කැටගරි එක ආවරණය වෙන විදිහේ චිත්‍රපට හතරක් නිකුත්වෙලා හමාරයි. අන්න ඒ හතරවැනි නොහොත් අන්තිම චිත්‍රපටය එක්ක තමයි අද මං මුණගැහෙන්න ආවේ. හැබැයි ඉතින් තවත් මාවල් …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Hamburger Hill (1987) Sinhala Subtitles | 937 වැනි කන්ද වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන් හැමෝටම! අදත් හසන්ත අයියා තමයි මේ චිත්‍රපටිය කරන්න මට අවසර ලබලා දුන්නේ. Band of Brothers (2001) බලලා තියනවද? බැලුවනම් අමතක වෙන්නේ නැති දෙයක් තමයි 101 වැනි වාසර බල ඇණිය (101st Airborne Division).වාසර බලකායක් කියන්නේ සතුරු ප්‍රදේශ වලට ගුවන් ආධාරයෙන් ගොඩබැහැලා ඒ ප්‍රදේශ යටත් කරගන්න හෝ මෙහෙයුම් ක්‍රියාත්මක කරන …

Read More »

Tau (2018) Sinhala Subtitles | (අ)කීකරු ටාවු [සිංහල උපසිරසි සමඟ]

මොහොතකට සිතන්න සම්පුර්ණයෙන්ම තාක්ෂණික මෙවලම් වලින් සමන්විත වූ නිවසක්, නිවසක් කියුවත් එය මිනිසුන් ගැන පර්යේෂණ පවත්වන පර්යේෂණාගාරයකින් සමන්විත වූ වධකාගාරයක් කියන්නට පුලුවන්. එහි සිටිනා රැදෙව්වන් බලාගැනීමට නිවසේ සෑම දෙයක් හා සම්බන්ධ විය හැකි කෘතිම බුද්ධියක් තිබුනහොත් කොහොමට තියෙයිද? එහි ආරක්ෂාව සඳහා මම කියපු කෘතිම බුද්ධිය හා සම්බන්ධ “ඇරීයස්” නම් වූ …

Read More »

In Enemy Hands (2004) with Sinhala Subtitles | සිරකරුවෝද මනුෂ්‍යයෝය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව. ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි …

Read More »

Wind River (2017) with Sinhala Subtitles | හිම කතරේ අභිරහස් මරණය [සිංහල උපසිරැසි සමඟ]

කොහොම ද ඉතින් බයිස්කෝප් වැසියන්ට . ඔන්න ඉතින් මම සුපිරි ෆිල්ම් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. ෆිල්ම් එකේ නම වෙන්නේ “Wind River“.ඒ වගේම මේකේ ඉන්නවා සුපිරිම නළුවෝ ටිකක්.ප්‍රධාන නළුවා වෙන්නේ වෙනින් කව්රුත් නෙමෙයි, “Jeremy Renner” ඇවෙන්ජර්ස් එකේදී “Hawkeye” නමින් ප්‍රධාන චරිතයක් විදියට කටයුතු කළා , ගොඩක් අය එහෙම දැකලා ඇති …

Read More »

The Defenders [S01 : E01] with Sinhala Subtitles | විරයන්ගේ එකතුවිම..! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් ආයතනය මගින් කරපු ඇරෝ ෆ්ලෑශ් සුපර්ගර්ල් වගෙ නොවී අති සාර්තක වූ ඩෙයා ඩෙවිල් සීරිස් එකෙන් පස්සෙ එක දිගටම අලුත් සුපිරි වීර චරිත ටිකක් හදුන්වා දෙන්න පටන් ගත්ත. අද අපි මේ දකින්නෙ එහි කූඨප්‍රාප්තිය. බිම් මට්ටමේ වීරයින්ව මේ විදියට එකට එකතු කරල කරපු මේ වැඩෙ එපිසොඩ් අර CW කාරයො තුනකින් …

Read More »

The Wall (2017) with Sinhala Subtitles | ප්‍රාකාරයකට වසන් වී, දිවි බේරාගැනීමට සටන් වැදි ස්නයිපර් සෙබළා…! [සිංහල උපසිරැසි සමඟ]

යුද්ධය! ලෝකය ආරම්භයේ පටන් අද දක්වාම පවතින්නා වූද, අනාගතයේදීද පවතින්නා වූ, කිසිදා සමතයකට නොපැමිණෙන මිනිසුන්ගේ සටන! මීට වසර කීපයකට පෙරාතුව මුළු මහත් ලෝකයේම අවදානයක් දිනාගත් යුද්ධයක් තමයි, ඇමරිකා-ඉරාක යුද්ධය කියන්නෙ. එවකට ඇමරිකානු ජනාධිපති ධූරය හෙබවූ, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ ආඥාවට අනුව, ඒකාධිපති පාලක සදාම් හුසේන්ගේ ඉරාක දේශය ආක්‍රමණය කරන ලද ඇමරිකානු …

Read More »

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් …

Read More »

Blackhat (2015) with Sinhala Subtitles | සයිබර් පෙරළිය…. [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ… අද මං ඔයාලට තවත් ඉංග්‍රිසි චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. මේක 2015 ජනවාරි 16 වන දින තිරගත වීම ආරම්භ වුන ක්‍රියාදාම, අපරාධ සහ නාට්‍ය කියන ඒවාට අයත් මිනිත්තු 133 ක් පුරා ධාවනය වන බොහොම අපූරු චිත්‍රපටයක්. කතාව ගැන කියනවා නම් චීනයේ බලාගාරයක ඇති වන පිපිරීමක් සහ චිකාගෝ වල සමාගමක කොටස් …

Read More »
error: Alert: Content is protected !!