Friday , March 24 2023

Search Results for: Batman: Assault on Arkham

Batman: Assault on Arkham (2014) | බැට්මෑන් සහ මරාගෙන මැරෙන බලකාය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා. කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා ආර්කම් සිරගෙදරට ඇතුල්වෙලා රිඩ්ලර් හොරකන් කරපු තොරතුරු වගයක් ගන්න. …

Read More »

Superman: Man of Tomorrow (2020) Sinhala Subtitles | නව විශ්වයක නව ඇරැඹුමක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New Frontier …

Read More »

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය …

Read More »

Reign of Supermen (2019) with Sinhala Subtitles | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන  DC ඇනිමේෂන්  චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ කතා පස්සට …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »

Suicide Squad: Hell to Pay (2018) Sinhala Subtitles | සුපිරිම දුෂ්ටයින්ගේ කල්ලිය අභිරහස් වස්තුවක් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Batman: Gotham by Gaslight (2018) චිත්‍රපටයට පස්සේ ඔන්න එහෙනම් මේ අවුරුද්දේ නිකුත්වුන DC කොමික් පදනම් කරගෙන නිර්මාණය වුණු දෙවැනි චිත්‍රපටය එක්කයි අද මේ හමුවෙන්නෙ.ඊයේ දිනයේ (27 වැනිදා) තමයි පිටපත් නිකුත් වෙලා තිබුණේ. මේ ගැන දැනුවත් කරලා චිත්‍රපටය බාර දුන්නට සමීර අයියටයි, හසන්ත අයියටයි හුගක් ස්තුතිවන්ත වෙනවා. Suicide Squad කියන්නේ මොකක්ද …

Read More »

Exodus Gods And Kings (2014) | දෙවියන්ගේ සහ රජවරුන්ගේ නික්මයාම (150) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාත් වාර්තාවක් තියන්නයි යන්නේ. 2013 ජූනි 7 වෙනිදා බයිස්කෝප් එකට මුලින්ම උපසිරැසියක් දුන්නා. ඒ තමයි Kick-Ass (2010) චිත්‍රපටිය. ඒ කාලේ ඉතින් විකියා තමයි මට මචං මේක ඇවිත් තියෙනවා. කරමුද කිය කියා අමාරුවේ දාන්නේ. දැං විකියව කලුනික හොයනවා වගේ. කොහේ ගිහිල්ලද මංදා. ඉතින් ඔහොම ඉද්දී හරියටම පලවෙනි උපසිරැසිය කරලා …

Read More »
error: Alert: Content is protected !!