Wednesday , August 10 2022
Breaking News

Search Results for: Batman: Gotham Knight

Batman: Gotham Knight (2008) | බැට්මැන්-ගෝතම් ආරක්ෂකයා. [සිංහල උපසිරසි සමඟ]

‍ ආයුබෝවන් හැමෝටම. හැමදාම උපසිරැසි ගන්න එකේ මටත් හිතුණා උපසිරැසි කරන්න එකතු වෙන්න. මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ප්‍රථමයෙන් මට අවස්ථාව දුන්න වාසල සහෝදරයා ඇතුළු බයිස්කෝප් කණ්ඩායමේ හැමෝටම ගොඩක් ස්තුතියි. මම උපසිරසි කරපු චිත්‍රපටිය තමයි batman:gotham knight..මේක batman චිත්‍රපට මාලාවේ තවත් එක ඇනිමේෂන් චිත්‍රපටයක්. චිත්‍රපටියක් කිවුවට මෙහි කෙටි චිත්‍රපටි හයක් …

Read More »

Superman: Man of Tomorrow (2020) Sinhala Subtitles | නව විශ්වයක නව ඇරැඹුමක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New Frontier …

Read More »

Justice League vs the Fatal Five (2019) with Sinhala Subtitles | අනාගතයෙන් අනතුරක්… [සිංහල උපසිරැසි සමඟ]

වෝනර් බ්‍රදර්ස් සමාගමේ DC ඇනිමේෂන් චිත්‍රපටයක් වන Justice League vs. the Fatal Five කියන චිත්‍රපටය සමගින්. 34 වන DC ඇනිමේෂන් චිත්‍රපටය වන මෙම චිත්‍රපටය වෙනස් ආරක් ගන්න චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. මේ කතාව අනාගතයේ සිට වර්ථමානය දක්වා දිවෙන චිත්‍රපටයක්. ඒ වගේම මේ චිත්‍රපටය මුලින්ම ප්‍රදර්ශනය කරනු ලැබුවේ කැලිෆෝනියා වල Anaheim වල පසුගිය …

Read More »

Reign of Supermen (2019) with Sinhala Subtitles | සුපිරි මිනිසුන්ගේ ආධිපත්‍යය… [සිංහල උපසිරැසි සමඟ]

2019 වසරේ බලපු DC චිත්‍රපටය වන  DC ඇනිමේෂන්  චිත්‍රපටයකින් 2019 ආරම්භ කරන්න තමයි මේ සූදානම. DC ඇනිමේෂන් කිව්වම ජාති බේදයක් නැතුව හැමෝම රසවිඳිනවා කියන එක නොරහසක්. පිළිගන්න අකමැති උනත් මාවල් සිනමා විශ්වය සජීවී චිත්‍රපට අතර පෙරමුණ ගත්තට තවමත් ඇනිමේෂන් අතින් DC මට්ටමට එන්න අවස්ථාවක් ලැබී නැහැ. එහෙනම් ඒ කතා පස්සට …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

The Death of Superman (2018) with Sinhala Subtitles | බලාපොරොත්තුවක නික්මයාම… [සිංහල උපසිරැසි සමඟ]

ඩීීසි කොමික් රසිකයින් නම් අනිවාර්යෙන්ම ඇනිමේෂන් චිත්‍රපට වලට කැමති ඇති. විශේෂයෙන්ම අවුරුද්ද පාසා නිකුත් වන චිත්‍රපට වලට. ඒ අයව අදත් සාදරයෙන් පිලිගන්නවා හරියටම DC Universe Animated Original Movies යටතේ 32’වැනි චිත්‍රපටය හැටියටත්, The DC Animated Movie Universe (DCAMU) යටතේ ඔවුන්ගේ 11’වැනි චිත්‍රපටය හැටියටත් සලකන මේ චිත්‍රපටය නරඹන්න යන්න කලින් කියන්න දෙන්න හදන …

Read More »
error: Alert: Content is protected !!