Wednesday , August 10 2022
Breaking News

Search Results for: Batman: Hush

Batman: Hush (2019) Sinhala Subtitles | කවුද මේ හෂ් ? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න නැවතත් DC ඇනිමේෂන් චිත්‍රපටයක් සමගින් තමයි මේ හමුවෙන්නේ. අවසානයේ මම ඔබත් එක්ක එකතු උනේ Reign of the Supermen (2019) සහ Justice LeagueVs Fatal Five (2019) නමැති චිත්‍රපට දෙක තුලින්. මේ එකතු වෙන්නේ 2019 වසරේ අවසන් ඇනිමේෂන් චිත්‍රපටය වන Wonder Woman: Bloodlines නමැති චිත්‍රපටයට කලින් අප අතට පත් උන …

Read More »

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කිරීම් අතරේ කඩින් කඩ අපූරු කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් කලා. ඉතිං අද මුණගැහෙන්නෙ ඒ වගෙ චිත්‍රපට තුනක් අරගෙනයි.මේ තුන ගැන කියන්න කලින් මෙතෙක් DC Showcase යටතේ නිකුත් වුන කෙටි ඇනිමේෂන් චිත්‍රපට ලිස්ට් එක මතක් කරලම …

Read More »

Superman: Man of Tomorrow (2020) Sinhala Subtitles | නව විශ්වයක නව ඇරැඹුමක් [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් කිව්වා වගේම මේ 23 වෙනිදා නිකුත් වුන සුපර්මෑන් ඇනිමේශන් ෆිල්ම් එකට උපසිරසියත් අරං තමා අද ඔයාලව හම්බවෙන්න ආවේ. ඔයාලා මීට කලින් තිබ්බ යුනිවර්ස් එකේ ඇනිමේශන් ෆිල්ම් ටික බලලා ඇති කියලා හිතනවා. කාටහරි බලන්න බැරි වුනා නම් මෙන්න ඒ ෆිල්ම් ටිකේ නම් ලයිස්තුව. Superman: Doomsday Justice League: The New Frontier …

Read More »

Justice League Dark: Apokolips War (2020) Sinhala Subtitles | අවසන් මහා සටනක ඇරඹුම. [සිංහල උපසිරැසි සමඟ]

පුරා වසර හතක්, සිනමාපට පහළොවක්. තවත් එක සිනමා විශ්වයක අවසානයක්. 1934 වසරේදී DC (Detective Comics) පිහිටුවලා, ලෝකේ මුල්ම සුපිරි වීර චරිතය විදිහට 1938 වසරේදී සුපර්මෑන්ව හදුන්වලා දීපු ගමනෙ මේ වෙද්දී සෑහෙන දුරක් ඇවිල්ලා තියෙනවා. කොමික්, ඇනිමේෂන් චිත්‍රපට, ලයිව්-ඇක්ෂන් චිත්‍රපට, රුපවාහිනී කතාමාලා, ක්‍රීඩා, සෙල්ලම් බඩු ඔය වගෙ බොහොමයක් දේවල් හරහා තමන්ගෙ සන්නම් නාමය …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »
error: Alert: Content is protected !!