Friday , February 3 2023

Search Results for: Big Stan

Big Stan (2007) Sinhala Subtitles | හිර ගෙදරට යනවනම් පෙර සූදානම [සිංහල උපසිරසි]

2007 නොවැම්බර් 5 වෙනිද නිකුත් වුනු Action/Comedy ගනයට අයත් වෙන චිත්‍රපටයක් අරගෙන තමයි අද බයිස්කෝප් එකට ගොඩ වැදුනෙ. අධ්‍යක්ෂනයෙනුත් නිෂ්පාදනයෙනුත් ප්‍රධාන චරිතය සදහා රන්ගන්යෙනුත් Rob Schneider දායක වෙලා තියනව. පැය 1යි මිනිත්තු 45ක් පුරාවට හිනහ වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක්. IMDb දර්ශකය 6.2ක් දක්වා කරවන්න සමත්වුනු චිත්‍රපටියක්. රන්ගන දායකත්වය පහත පරිදි, …

Read More »

The Big Sick (2017) Sinhala Subtitles | ආදරයද පවුලද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ගොඩ දවසකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකට උපසිරසියක් අරන් ආවා. ඇත්තටම මේක කරන්න ගොඩක් කල් ගියා. ජරමර පිට ජරමර ටිකක් වැටුනා. කැම්පස් එකේ වැඩ වලට හිරවුණා අතරේ ලැප් එකත් කැඩුනා. ඉතින් ඒ ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ. මේ ෆිලුම මම ගත්තේ අපේ සිසිල ප්‍රසාද් සහෝගෙන්. ඔහුට විශේෂයෙන් ස්තුති කරන්න …

Read More »

Biggles Adventures in Time (1986) with Sinhala subtitles | කාල රාමුවේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය ඉතින්. හුඟ කාලෙකින් තමා අපි මේ ආයෙත් මුන ගැහුනේ. පහුගිය දවස් වල ගොඩක්ම කාර්යයබහුල උනා යාළුවනේ.හැමෝම අළුත් ෆිල්ම් වලට සබ් දෙන්න පොර කන අතරේ අපි ඉතින් තැපෑලේ පරන එහෙකට සබක් දාලා සතුටු වෙනවා. එහෙම කියලා අව්ල් ගන්න එපා හොඳේ. ඊළගට කොහෙම හරි ට්‍රයි කරලා අළුත් ෆිල්මුවක් කරන්නම්. මේ …

Read More »

The Big Hit (1998) with Sinhala subtitles | පැහැර ගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් හැමෝමට තෙරුවන් සරණයි! කට්ටියම හොඳින් කියලත් හිතනවා, ඒ වගේම ඔයාල ආස තවත් සුපිරි චරිත දෙකක් ඉන්න ෆිල්ම් එකක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ, ඔයාල බලපු ලස්සන ෆිල්ම් එකක්, ඇත්තටම කිව්වොත් මං මේ ෆිල්ම් එක ඉස්සර වෙලාම බැලුවෙ වීසීඩී ප්ලේයර් තියෙන කාලෙ, දෙපාරක් වුනත් බලන්න පුළුවන් ෆිල්ම් එකක්, ප්‍රධාන චරිත …

Read More »

Big Top Scooby Doo (2012) with Sinhala Subtitles | ස්කූබි ඩූ සහ සර්කස් නරවෘක අභිරහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද? මම බයිස්කෝප් එකට අලුත්. මේක මගෙ පළවෙනි සබ් එක. ටිකක් වැරදි ඇති මොකෝ මේක මගෙ පළවෙනි සබ් එක හින්දයි, මම තාම 8 වසරේ හින්දයි. ඒවා වැඩක් නැහැ. අපි දැන් ෆිල්ම් එක පැත්තට යමු. මේ ෆිම් එකට IMDB දර්ශකයෙ 8.0 ක අගයක් තියනවා. තව මේ ෆිල්ම් එකට Frank Welker, Grey Delisle, Mindy Cohn, …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E02] Sinhala Subtitles | ටෝකියෝ වෙත පැමිණීම [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් දෙවෙනි එපියට සබ් අරගෙන ඔන්න මම ආවා. ඉතින් මේ වෙනකොට චේන්සෝ මෑන් බලන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවා. පළවෙනි එපියට මේ වෙනකොට Imdb 8.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා. ඉතින් පළවෙනි එපිය බලපු ඔයා, චේන්සෝ මෑන් ඔපෙනින්ග් තීම් සෝන්ග් එක දකින්න ඇතිනේ. …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Academy Awards 2016

The Revenant ** – උපසිරැස ගැන්වීමට ඔබටත් ඉඩක් ඇති චිත්‍රපට වසරේ හොඳම චිත්‍රපටය Spotlight (ශාන් විමුක්ති [විමා] හා සමීර කරුණාරත්න) The Big Short ** Bridge of Spies (මධුකප්‍රිය පෙරේරා) Brooklyn (නිර්මාණි විජේසිංහ ) Mad Max: Fury Road (ශාන් විමුක්ති [වීමා]) The Martian (ශාන් විමුක්ති [විමා]) The Revenant (හසන්ත වික්‍රමරත්න) Room (සමීර කරුණාරත්න) …

Read More »

Poohs Heffalump Movie (2005) Sinhala Subtitle | හෙෆාලම්ප් ගවේශන චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔයාලා වෙත මේ ගෙන එන්නේ පූ කාටූන් චිත්‍රපට මාලාවේ තවත් එක චිත්‍රපටයක්. හෙෆාලම්ප්ලා ගැන මීට කලින් අහලා තියෙන්න ඇති ඔයාලා කලින් පූ චිත්‍රපට බැලුවනම්. සමහරවිට එයාලා මොන වගේද කියලා අදහසකුත් ඇති. ඔන්න මේ වතාවේ ඇත්තටම මේ හෙෆාලම්ප් කෙනෙක් කියන්නේ කවුද කියලා පැහැදිලිවම ඔයාලට දැකගන්න ලැබෙයි. හෙෆාලම්ප් කියන්නේ අලියෙකුට සමාන …

Read More »

War (2019) Sinhala Subtitles | කවුරුන්ද මිතුරන්… කවුරුන්ද සතුරන්…? [සිංහල උපසිරැසි සමඟ]

බොලිවුඩ් සිනමා රසිකයෙක් නම්, Yash Raj Films ගැන නොදන්නවා වෙන්න බැහැ. බොලිවුඩ් චිත්‍රපට ක්ශේත්‍රයේ අංක එකේ දැවැන්තම චිත්‍රපට නිෂ්පාදන ආයතනය! 2017 දී කෝටි 210කින් Tiger Zinda Hai ගහනවා. 2018 දී කෝටි 250-300 කින් Thugs of Hindostan ගහනවා. එතකොට, 2019 දී…? හැබැයි, පොඩි පරහක් තියෙනවා… Indian High Budget Movies කිව්වම ඒ …

Read More »

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

It Happened One Night (1934) Sinhala Subtitles | අහම්බයක් වූ ඔවුන්ගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

වසර 9 ක් කියන්නේ සුළුපටු කාලයක් නෙමෙයි නෙව බයිස්කෝප් තමුන්ගේ මුල් පිම්ම තියනකොට ඈත එපිට රටක Watchmen, Taken, Slumdog Millionaire, Gran Torino, The Reader වගේ සිනමා පට තවමත් තිරගත වෙමින් පැවතුනා. අපේ පොතේගුරා හිතන්නට නැතුව ඇති නේද එදා තමුන් ඒ පැලකරපු මූල බීජය වෙලා ඔය කලින් කතා කල චිත්‍රපට වගේම …

Read More »

Pitch Perfect 3 (2017) with Sinhala Subtitles | පවුලක සබැදි ගී රාවය…. [සිංහල උපසිරසි සමඟ]

ලිපිය ලියන මොහොතේදීත් කතාවට සිංහල මාතෘකාවක් පට බදින්න බැරිවයි මේ ලතැවෙන්නේ. මොකද කිව්වොත් පෞද්ගලිකවම මම බොහෝම ආදරය කරන්න පෙලඹුනු චිත්‍රපට මාලාවක් තමයි Pitch Perfect කියන්නේ. කතාව තුනම දහ දොලොස් වතාවක් බලලා ආයෙමත් මීට පස්සේ Pitch Perfect චිත්‍රපටයක් අනාගතයේ බලන්න නොහැකි වෙනවා කියලා මතක් වෙද්දී, හිතට පොඩි කණගාටුවකුත් තියෙනවා. ඒ වුනත් …

Read More »

DC Super Hero Girls: Hero of the Year (2016) with Sinhala Subtitles | වසරේ වීරයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තව සබක් අරන් ආවා. මාස 5කට විතර පස්සෙනේ. විභාගෙත් ඉවර හින්දා මාර ෆ්‍රී එකක් දැනෙන්නේ. ඒක හින්දා සබක් කරන්න හිතක් පහල වුණා. මේ පාර මම තෝර ගත්තේ DC super hero girls;hero of the year ෆිල්ම් එක. මේක මේ අවුරුද්දෙ රිලීස් වුනේ. මේක IMDB අගය 5.8ක් තියනවා. මේක  Sction, …

Read More »

Trois Couleurs: White (1994) aka Three Colors: Blanc with Sinhala Subtitles | සමානාත්මතාවය….(18+) [සිංහල උපසිරැසි සමඟ]

බලන්න ඇති කියලා හිතනවා Trois Couleurs: Bleu (1993), හැමදාම වගේ බොහොම අඩු පිරිසක් තමයි බලලා නම් තිබ්බේ නමුත් බොහොම සතුටු වෙනවා බැලුව හෝ බලන්න ගත්ත කිහිපදෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් දැක්කම. ඒ වගේ ඇත්තටම සිනමාව දකින්න අත් විදින්න කැමති පිරිසක් වෙනුවෙන් තමයි මෙහෙම නිර්මාණ අරගෙන එන්නේ මොකද අපි හැමෝම ක්‍රියාදාම බැලුවත්, බොක්ස් …

Read More »

Sethupathi (2016) with Sinhala Subtitles| පොලිසිය එක්ක හැප්පෙන්නේ බලාගෙන [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මම මුලින්ම මෙන්න මේක කියන්න ඕනේ. මේ මගේ පළවෙනි උපසිරසි ගැන්වීම. ඒක නිසා පොඩි පොඩි වැරදි තියෙන්න පුලුවන්. ඒත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන්න මට ඔයාලගේ sup එක නම් ඕන වෙනවා.වැඩිය කියවන්නේ නෑ. Film එක තියෙන්නේ සේතුපති කියලා පොලිස්කාරයෙක් ගැන. මේ film එක හදන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් මාසේ. …

Read More »

A Knight’s Tale (2001) with Sinhala Subtitles| මිනිසෙකුට පුලුවන්ද තරු වෙනස් කරන්න? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ මගේ පලමු උපසිරස නිර්මාණය. ඇත්තටම කිවොත් මම මේ නිර්මාණය තෝර ගත්තේ මෙක මම 10 පාරකට වඩා නරඹපු චිත්‍රපටයක්. එ තරමට මෙකෙ කතාව ලස්සනයි. මේක 2001 උනාට මුලු චිත්‍රපටය පුරාවටම එකාකාර අශ්වාදයක් ලබන්න පුලුවන්. මම මේකේ කතාව කියන්න යන්නෙ නැහැ. ඔය ගොල්ලො මෙක බලන්න කලින් කමෙන්ට් කරන්න එපා. මෙක බලල ඉවර වෙලා කමෙන්ට් …

Read More »

Legend (2015) With sinhala subtitles | මැර සහෝදරයෝ සහ ආදරවන්තිය.. (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කතාව පටන් ගන්නේ. අනේ මන්ද. කොහොම උනත් බයිස්කෝප් අඩවියට සම්බන්ධ උණු වීදිය ගැන කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුනා. “සමීර කරුණාරත්න “ කියන්නේ මගේ පාසැල් මිත්‍රයෙක්. ඉතින් දවසක් මොකක්දෝ එකකට කතා කරපු වෙලාවක කොහොමහරි ෆිලුම් පැත්තට කතාව ඇදිල ගියා. (මට මතක විදියට ) ඉතින් එතකොට තමයි මට කිවුවේ …

Read More »
error: Alert: Content is protected !!