Friday , February 3 2023

Search Results for: Bodyguard

Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | බොඩිගාඩ් නිවාඩුව සහ අපරාධ හනිමූන් [සිංහල උපසිරසි] [18+]

නැවතත් ක්‍රියාදාම සහ කොමඩි ගණයට අයත් The Hitman’s Bodyguard (2017) කතාවට පසුව මයිකල් බ්‍රයිස්ට සිද්ධවෙන අලකලංචි වලින් පිරුණු දෙවනි චිත්‍රපටයේ උපසිරැසියත් සමගයි ඔයාලා හමුවට මේ ගොඩවදින්නේ. පලමු චිත්‍රපටයේ දී මයිකල් බ්‍රයිස් AAA (Triple A) ගණයේ ආරක්ශාව සපයන අති සාර්ථක ආරක්ශණ සමාගමක් මෙහෙයවනු ලබනවා. ඒ වගේම කතාවේ සම ප්‍රධාන චරිතය වුනු …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ …

Read More »

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් …

Read More »

BBC Bodyguard 2018 [S01 : E03] with Sinhala Subtitles | අවසන් ප්‍රයන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි …

Read More »

BBC Bodyguard 2018 [S01 : E02] with Sinhala Subtitles | මම රැජිනක් නෙමේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් …

Read More »

BBC Bodyguard 2018 [S01 : E01] with Sinhala Subtitles | දේශාපාලනය තුල සැඟවුන ත්‍රස්තවාදය…. [සිංහල උපසිරසි සමඟ]

කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල …

Read More »

BBC Bodyguard 2018

BBC Bodyguard 2018

        Stars: Richard Madden, Sophie Rundle, Vincent Franklin, Keeley Hawes Genres: Crime | Drama | Thriller                                                         Season 01      …

Read More »

The Hitman’s Bodyguard (2017) with Sinhala Subtitles | කුලී ඝාතකයාගේ අංගාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ] (18+) [50]

New York Minute (2004) නම් චිත්‍රපටියට සැකසුනු මගේ පළවෙනි සිංහල උපසිරැසිය බයිස්කෝප් අඩවියෙ පළවෙන්නෙ 2014 සැප්තැම්බර් මාසෙ 26 වැනිදා. ඒ අදට ආසන්න වශයෙන් අවුරුදු 03 කට කලින්. ඉතිං මං මගේ උපසිරැසි කරණයේ පළවෙනි කඩඉම තමයි මේ පහු කරන්නෙ. උපසිරැසි අර්ධ ශතකය. මේ උපසිරැසි 50 ම චිත්‍රපටිවලට විතරක් කරපු උපසිරැසියි. ටීවී …

Read More »

The Bodyguard (2016) with Sinhala Subtitles | මාරාන්තික පහරවල් 108 කින් සන්නද්ධ අභීත රණ ශූරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවෙත් අරගෙන එන්නෙ සුපිරිම මට්ටමේ, සුපිරි වීර ක්‍රියාදාම චිත්‍රපටයක්. Hard Target 2 (2016) චිත්‍රපටය දීලා සුමාන තුනක වගේ නිහැඬියාවකින් පස්සේ තමයි මේක අරගෙන එන්නෙ.වෙන මොකක්වත් නිසා නෙමෙයි, මේ කාලය අතරතුරේදී, කට්ටිය ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න අලුත්ම හින්දි චිත්‍රපටයකට උපසිරැසි යෙදුවා. ඉතිං, චිත්‍රපටයේ හොඳ පිටපතක් ආපු සැණින් ඔයාලට  …

Read More »

My Beloved Bodyguard AKA The Bodyguard (2016) with Sinhala Subtitles | ආදරණීය ආරක්ෂකයා [සිංහල උපසිරසි සමඟ]

මම නිරන්තරව බයිස්කෝප් අඩවියට එන කෙනෙක්. නිතරම උපසිරසි ගන්න අතරේ මට ආපු ආසාවක් තමයි සයිට් එක වෙනුවෙන් වෙනුවෙන් මගේ කෘතගුණ සැලකීමක් විධිහට මම තීරණය කලා මමත් උපසිරසියක් නිර්මාණය කරන්න ඕනි කියලා. ඒ නිසා මගේ පලමු උපසිරසි ගැන්වීමේ උත්සාහය විධිහට මම ඔබ හමුවට එන්නේ සටන් පිරුණු ඒත් ලස්සන කතාවක් තියෙන අලුත්ම …

Read More »

The 100 [S02E14- Bodyguard of Lies] | ජයග්‍රහණද පසුබෑම්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම?මෙන්න ගෙනාවා 14 වෙනි කොටස. වෙනදා වගේම කලින් කොටස මතක් කරගෙන ඉමු නේද? බලන් ගියාම මවුන්ට් වෙදර් ඇතුළෙත් ඉන්නවා පාලනයට විරුද්ධ කට්ටියක්. ඉතින් මායා හොඳ වෙලාවට ඒ අයගෙන් කෙනෙක්. කොහොමහරි ඒ උදව්වෙන් ජැස්පර් ඇතුළු පිරිස සැඟවෙනවා. ඒත් බෙලමි තවත් ඉස්සරහට යනවා එයාගේ මෙහෙයුමට. මේ අස්සෙ අලුතෙන් පත්වෙච්ච ජනාධිපති …

Read More »

Bodyguards And Assassins (2009) – Sinhala Subtitles | දේශය උදෙසා…[සිංහල උපසිරැසි සමඟ]

Due to copyright issues, we do not provide any torrent links.

Read More »

Bodyguard (2011) Sinhala Subtitles | පෞද්‍‍ග‍ලි‍ක ‍ආ‍රක්‍ෂ‍ක…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්‍‍න ‍ඉ‍තින්‍ ‍ම‍ම ‍නි‍කන්‍ ‍ඉන්‍‍නේ ‍නැ‍තු‍ව ‍දෙ‍ව‍නි ‍සිං‍‍හ‍ල උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ලි‍ය‍ලා ‍ඉ‍ව‍ර ‍ක‍ළා.. ‍ඉස්‍‍ස‍ර‍ලා ‍ක‍ර‍පු ‍‍එ‍ක තා‍යි‍ලන්‍‍ත ‍එ‍කක්‍ ‍උ‍ණා‍ට, ‍මේ‍ක ‍ඔන්‍‍න ‍හින්‍‍දි ‍එ‍කක්. ….සින්‍‍දු‍ව‍ල ‍සිං‍‍හ‍ල ‍තේ‍රු‍ම‍ නම්‍ හ‍රි‍ය‍ට‍ම ‍නැ‍තු‍ව ‍ඇ‍ති.. ‍‍ඒ‍ක‍ට ‍ස‍මා‍වෙන්‍‍න ‍ඕ‍නේ ඔක්‍‍ක‍ම‍ලා.. ඒත්‍ ‍ම‍ම ‍දන්‍‍න ‍වි‍දි‍ය‍ට ‍ඒ‍ව‍ටන්‍ ‍ඔන්‍‍න ‍ම‍ම‍ සිං‍‍හ‍ල ‍දැම්‍‍මා… මේ‍කේ ‍‍‍ඉස්‍‍ස‍ර‍ලා ‍එ‍ක‍ට ‍ව‍ගේ ‍හොඳ ‍න‍ර‍ක, අ‍ඩු ‍පා‍ඩු …

Read More »

The Protege (2021) AKA The Protégé AKA The Asset Sinhala Subtitles | ඝාතකයන්ගේ ඝාතකයා සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් සුපිරි චිත්‍රපටයක් අරගෙන ආවා. අද මම ගෙනාපු The Protege (2021) කියන චිත්‍රපටය 86%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, 6.2ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙන අතර මෙය Action / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය වෙලා තියෙනවා. 2021 අගෝස්තු 20 වන දින Lionsgate ස්ටුඩීයෝව යටතේ …

Read More »

Hunter Killer (2018) Sinhala Subtitles | තෙවැනි ලෝක සංග්‍රාමයක් අභියස සිදු කළ මහ සයුරේ වික්‍රමය..! [සිංහල උපසිරසි සමඟ] (50*)

අද වෙනදට වඩා ටිකක් දිග හෑල්ලක් කියන්නයි මේ හදන්නෙ, මොකද අද මේ හෑල්ල කියන්නම ඕනි. ඉතින් කියවන්න කම්මැලි වගේ නම් පහළට ගිහින් උපසිරසිය බාගෙන ගියා කියල කිසිම අමනාපයක් නම් නැහැ ඔන්න. 🙂 🙂  අන්තර්ජාල උපසිරසිකරණයේ මහ ගෙදර, එහෙමත් නැත්නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් එක්ක එකතුවෙලා කාලයක් තිස්සෙ මාත් සිංහල උපසිරසිකරණයේ …

Read More »

Mile 22 (2018) with Sinhala Subtitles | සැතපුම් 22 [සිංහල උපසිරසි සමඟ]50*

හසා  කියනවා #50 වෙනි උපසිරැසියත් ඇවිල්ල ෆිල්ම් එකක් කරමුලු. එතකොටනේ මාත් බැලුවේ ෆිල්ම් කීයක් කරලා තියෙනවද කියලා. හුටා….. ආඩම්බරයි පින්වතුනි #01ම එකක් විතරයි කලින් කරලා තියෙන්නේ. [TAU] ඒකත් සමීර කරුණාරත්න සහෝදරයාගේ පෙරැත්තට කලේ. අද වුනත් කරන්න වුනේ හසාගේ නොසැළෙන පෙරැත්තටයි.😉. #50 වෙනි ගුණකථනය කෙටියෙන් කරන්න ඒ කලේ ඉඳන් ආසවක් නොතිබුනාම …

Read More »

Frida (2002) Sinhala Subtitles | ෆ්‍රීඩා කාලෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ, ඔන්න ඉතින් මගේ දෙවැනි සිංහල උපසිරැසියත් පළවෙනි එකදීලා සතියක් යන්නත් කලින්ම අරන් ආවා. සුපුරුදුපරිදි බයිස්කෝප්lk සහෝදර කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වන අතර මගේ පළමු උපසිරැසියට අදහස් හා පැසසුම්කල සියලුම රසික සහෘදයන්ට මගේ හදපිරි ස්තූතිය පුදකරන්න කැමතියි. Frida (2002) කියන්නේ චරිතාප්‍රදාන චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුලුවන්. IMDb යන ඔබහට දැකගන්න පුලුවන් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Desperado (1995) Sinhala Subtitles | බිහිසුණු ගිටාර් වාදකයා! [සිංහල උපසිරැසි සමග]

පියුමාල් දිසානායක සොයුරාගේ ලිපිය… හලෝ කොහොමද කස්ටිය? පරණ උනත් ගොඩක් ජනප්‍රිය ෆිල්ම් එකක් නිසා මේක අරන් එන්න හිතුනා.ඇත්තටම ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමා මේකේ මුලින් තියෙන අපි හැමෝම ආසා ඒ සින්දුව. සින්දුව බලන්නකෝ. එතකොට හිතෙයි අප්පද බොල එතකොට ඒකද මේ ෆිල්ම් එක කියල. කතාව ගැන ටිකක් කෙටියෙන් කියන්නම්. තමන්ගේ පාඩුවේ …

Read More »
error: Alert: Content is protected !!