Friday , February 3 2023

Search Results for: Chakra

Chakra (2021) Sinhala Subtitles | වැරදුණ සොරකම [සිංහල උපසිරසි]

සයිබර් හැකර් කෙනෙකු සහ වෙනත් විදියක ආයුධයක් භාවිතාකර බැංකුවක් මංකොල්ලකන කෙනෙකු අතර වැඩි වෙනසක් නැත. ඔවුන්ගේ එකම අරමුණ සොරකම් කිරිමයි. ඩිජිටල් ලෝකයට සාදරයෙන් පිළිගනිමු! ඔබ මේ ජීවත් වෙන්නේ ඩිජිටල් යුගයකයි.ඒ ඩිජිටල් ලෝකයේ අප අපගේ සියලූම දෛනික කටයුතු පෞද්ගලික තොරතුරු එකී මෙකී නොකී සෑම දෙයක්ම අන්තර්ජාලයේ දත්ත ගබඩා වල තැම්පත් කර …

Read More »

Chakram (2005) Sinhala Subtitles | දිවි ඇති තුරා හිනැහෙන්න! [සිංහල උපසිරසි සමඟ]

අද මම ඔයාලා හමුවට ආවේ තෙළිඟු චිත්‍රපටියක් සමඟින්. අළුත් එකක් නම් නෙවෙයි. ඒත් මේකේ කතාව හුඟක් ලස්සන නිසා මම මේක කරන්න හිතුවා. ඒත් කරන්න පටන් ගත්තාමයි දැක්කේ ටයිම් ලයින් සහ උපසිරැසි ඔක්කොම විශාල අවුල් ජාලයක් කියලා. ඉතින් ඒවා සියල්ල නැවතත් හදන්න වුණ නිසා උපසිරැසිය කරලා ඉවර කරන්න ටිකක් කල් ගත …

Read More »

Chakravyuha (2016) with Sinhala Subtitle | අසාධාරණය දැක දැක ඇස් පියාගෙන ඉන්නෙ කොහොමද…? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ වතාවේ අරගෙන එන්නේ ක්‍රියාදාම ඝනයට අයත්වන කන්නාඩ චිත්‍රපටයක්.සාමාන්‍ය කන්නාඩ චිත්‍රපටයක් නෙමෙයි.IMDB දර්ශකයේ 8.4 ක ඉහලම අගයක් හිමිවුණ, කන්නාඩ පවර් ස්ටාර් Puneeth Rajkumar ප්‍රධාන නළු භූමිකාවට පණ පොවන සුපිරිම චිත්‍රපටයක්.හින්දි චිත්‍රපටයක් නම් ශාරුක් ඛාන්, අමීර් ඛාන්, සල්මන් ඛාන් වගේ තමයි, කන්නාඩ චිත්‍රපටයක් නම් ඉතින් Puneeth Rajkumar තමයි කියලා …

Read More »

Chakravyuh (2012) Sinhala Subtitles | නක්සල්වාදීන්ගේ විප්ලවය…[සිංහල උපසිරැසි සමඟ]

සමාජවාදය මෙලොවට හඳුන්වා දුන් කාල් මාක්ස් කියන්නෙ රටක සමාජවාදී දේශපාලන ක‍්‍රමවේදයක් ස්ථාපිත කළ හැකි නම්, එය කළ හැක්කේ විප්ලවයකින් පමණක් කියල.ලොව පුරා විවිධ අරමුණු උදෙසා නිර්මාණය වුනු ත්‍රස්ත කණ්ඩායම් අනන්තවත් ඉන්නව. ආයුධ සන්නද්ධව තම අයිතීන් ලබා ගැනීමට ඔවුන් දරුණු ප්‍රයත්නයක නියැලෙනවා. මේ අතර සමහර ත්‍රස්ත කණ්ඩායම් බිහිවීමට මූලික හේතුව ගැන …

Read More »

Kuruthi Aattam (2022) Sinhala Subtitles | ලේ සෙල්ලම ! [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවනේ, ඔන්න ඉතින් අගෝස්තු මාසයේ 5 වෙනිදා පටිගත වීම ආරම්භ කරන ලද Atharvaa ගේ අලුත්ම චිත්‍රපටය Action, Drama, Thriller වර්ගීකරණය වටතේ IMDb අගය 2.8 ක් වගේ තමයි මම ලිපිය ලියන අවස්ථාව වන විට ලැබිල තියෙන්නෙ. Priya Bhavani Shankar, Radha Ravi, Radhika Sarathkumar, Vatsan Chakravarthy යන අය සෙසු චරිත වලින් …

Read More »

Anek (2022) Sinhala Subtitles | ජය කාටද? [සිංහල උපසිරසි]

ඉන්ඩියා! ඉන්ඩියා! මේ කටහඩවල් ඇහෙද්දි කොච්චර නම් සතුටක් දැනෙනවාද? මගේ රාජකාරිය ඉන්දියාව ආරක්ශා කරන එක. පහුගිය අවුරුදු දහය තිස්සේම මම රහස් මෙහෙයුම් ගොඩක වැඩ කලා. එක වෙලාවක අඩවි වන නිලධාරියෙක් වෙන්න වුනා. තවත් වෙලාවක ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් වුනා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුත් වුනා. ඒ හැම වතාවකම ඉන්දියාවට විරුද්දව වැඩ කරපු එවුන්ව විනාස …

Read More »

රාධේශ්‍යාම් (2022) Sinhala Subtitles | දෛවය සහ ආදරය…!!! [සිංහල උපසිරසි]

“කවුද, මොවුන් කවුරුන්ද? මුණ නොගැහෙන ප්‍රේමවන්තයින් දෙදෙනෙක්… වෙන් නොවන යාත්‍රිකයින් දෙදෙනෙක්… එකම ගමන් මගකි… නමුදු දිශාවන් වෙනස් දෙකකි… දෙදෙනාගේම හුස්ම එකකි… කෙනෙකු ප්‍රාශ්වාස කරයි, අනෙකා එය ආශ්වාස කරයි… නමුත් එකිනෙකා මුණ නොගැහෙන… දෛවය කරන සෙල්ලමක්ද මෙය? “ ආයුබෝවන් සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලු දෙනාටම. මේ දිනවල විදුලි අර්බුධය අස්සේ ඉඩක් …

Read More »

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

Nagarkirtan (2017) Sinhala Subtitles | රාධා සහ ක්‍රිෂ්ණා [සිංහල උපසිරසි සමඟ]

අසල්වැසි ඉන්දියාවේ ඉන්නවා “හිජ්‍රා” නමින් හදුන්වන සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ප්‍රජාවක්. ඉන්දියානු චිත්‍රපට/ටෙලිකතා ආදිය නරඹන අය ඔබ අනිවාර්යයෙන්ම මොවුන්ව දැකලා ඇති. ඉන්දියාවේ හිජ්‍රා සහ වෙනත් තුන්වන ස්ත්‍රී-පුරුෂ භාවයක් සහිත පුද්ගලයන් මිලියන භාගයක් පමණ සිටිනවා. හිජ්‍රා අනන්‍යතාවය යනු ජීව විද්‍යාත්මක, ස්ත්‍රී-පුරුෂ භාවය හා ලිංගික අනන්‍යතාවන්ගේ සම්මිශ්‍රණයක්. හිජ්‍රාවන් උපතේදී පිරිමින් වන අතර බාහිර …

Read More »

Halahal (2020) Sinhala Subtitles | විෂ විෂ විෂ.. ඔඩු දුවනා…!! [සිංහල උපසිරසි සමඟ]

මහ රෑ අන්ධකාරේ නිහඬතාවය යට කරගෙන දෙන්නෙක් දුවන සද්දයක් ඇහෙනවා. දෙන්නා හතිලන සද්දේ ඊටත් එහා ගෙවල් අතරින් කුඹුරු මැද්දෙන් දෙන්නෙක් දුවනවා. තව කට්ටියක් පස්සෙන් පන්නවත් ඇහෙනවා දුවනවා.. දිගටම දුවනවා.. වෙඩි සද්දයක්… දුවන දෙන්නා තවත් කලබල උනා පාර දිගේ ට්‍රක් එකක් ආවා ඊට පස්සේ… ගින්නක්.. පහුවදා උදේ ඩොක්ටර් ශිව්ට කෝල් එකක් …

Read More »

Thappad (2020) Sinhala Subtitles | කම්මුල් පහර! [සිංහල උපසිරැසි] (50)

ආයුබෝවන් හිතවතුනි… අද මේ ලිපිය ලියවෙන්නේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන්. මගේ පළවෙනි කඩයිම වෙන 50 වෙනි උපසිරැසිය. 2018 අගෝස්තු මාසේ මුලින්ම ටිකක් බයෙනුත් වගේ බයිස්කෝප් මේල් එකට මේල් එකක් දාලා උපසිරැසියක් ඉල්ලලා ඒක මට ලැබුණම දැනුණ උද්‍යෝගය වගේම පළවෙනි උපසිරැසිය 2018 දෙසැම්බර් මාසේ බයිස්කෝප් අඩවියේ පළවුණාම දැණුන සතුට තවමත් වෙන දේකට …

Read More »

Sarvam (2009) sinhala subtitles | ඇගේ නොවන ඇගේම හදවත [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී සියලුම දෙනා වෙනුවෙන් මේ ගෙන එන්නේ මීට වසර 10කට පෙර ඒ කියන්නෙ 2009 වර්ෂයේ නිකුත් වුණ දමිළ සලරුවක්. ආදරය,ත්‍රාසය සපිරි මේ සිනමාපටය IMDB දර්ශකයේ 5.5 ක අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. Bella , Arrambam වගේ දැවැන්ත නිර්මාණ බිහි කරපු Vishnuvardhan මහතාගේ තවත් නිර්මාණයකි මෙය. දමිළ සිනමාවෙ ආදරණීය චරිතයන් වන Arya …

Read More »

Burra katha (2019) sinhala subtitles | දෙබිඩි සොයුරෝ එක් කළ පැයේ ප්‍රේමවන්තිය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා. ගොඩ කාලෙකට පසුවයි උපසිරැසියක් කරන්නෙ. 2019 තිරගත වුණු drama/sci-fi කාණ්ඩයේ ෆිලුමක්. හැබැයි කොමඩි,රොමෑන්ස්,ඇක්ෂන් වලත් අඩුවක් නෑ. “අභිරාම් “කියන ප්‍රධාන චරිතයට රංගනයෙන් දායකවෙලා තියෙන්නෙ Aadi Saikumar. Mishti Chakraborty, Naira Shah, Rajendra Prasad ඇතුළු තෙලිඟු චිත්‍රපටවල ඔබ නිතර දකින බොහෝ පිරිසක් මේ සඳහා රංගනයෙන් දායකවෙලා තියෙනව. මෙය …

Read More »

The Namesake (2006) with Sinhala Subtitles | නමක අරුමය… [සිංහල උපසිරසි සමඟ]

මගෙ නම ගෝගොල්. ඒ කියන්නෙ මට ගෙදරට කියන නම. මගෙ ඇත්ත නම… නිකිල්. ඒත් මම අවුරුදු 4දි ගත්තු තීරනයක් නිසා මට දිගටම ගෝගොල් කියන නම පාවිච්චි කරන්න වුනා. මගෙ තාත්තා තමයි මට ඒ නම දැම්ම. ගෝගොල් කියන්නෙ රුසියන් ලේඛකයෙක්. ඒ වගේම මගෙ තාත්තගෙ කැමතිම ලේඛකයා. ඒත් මම අවුරුදු ගානක් ගියාට …

Read More »

Ivan Maryadaraman (2015) Sinhala Subtitle | අළු යට ගිණි දළු අවසානයේදී ප්‍රේමයෙන් නිවී යයි [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිරසිය විදියට …

Read More »

Jalebi (2018) Sinhala Subtitles | අසීමිත ආදරයේ රස [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කොප් වාසී සියලු දෙනාට. මේක මගේ පලමු උපසිරැසි නිර්මානය. ඉතින් පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් සමාවෙන්න ඕන. ප්‍රථමයෙන්ම මාගේ හද පිරි ස්තූතිය පුද කර සිටිනවා සිසිල ප්‍රසාද් ඇතුලු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට. මගේ නම ලක්ශාන්. හැමදාම නිකන් සබ් එකක් අරන් යන මටත් හිතුන එකක් කරල බලන්න. කරද්දි තමා තේරුනේ වැඩේ එච්චරටම ලේසිත් …

Read More »

Genius (2018) with Sinhala Subtitles | මොළකාරයා… [සිංහල උපසිරසි සමඟ]

මගේ කණ්ඩායමේ ඔක්කොම මැරුවා මට කියන්න මට අලුත් කණ්ඩායමක් දෙන්නෙ කවදද කියල. මම මේ දැන්ම උනත් ඒ මිශන් එක ආයෙ පටන් ගන්නම්. ඔයාට දැන් මීටර් 30ක් වත් දුවන්න බැහැ. ඔයා! මිශන් එකකට යන්න? මේ උන්ඩ වලට ඕනෙම තහඩුවක් හරහා යන්න පුලුවන්. රුසියාවෙදි මේ උන්ඩ නිපදවනවා ඉන්දියානු රජය වෙනුවෙන්… උන්ඩ මිලියන එකහමාරක්. ඒ …

Read More »

Race 3 (2018) Sinhala Subtitles | ජිවිතයේ තරඟය! [සිංහල උපසිරසි සමඟ](50*)

සුභම සුභ දවසක් වේවා..! බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි..! අදත් ඉතින් උපසිරැසියක් අරන් පුරුදු විදියට ආවට අද නම් මට විශේෂ දවසක්..! මොකද මම අද මගේ පනස් වෙනි සිංහල උපසිරැසිය අරගෙන ආපු දවස අද හින්දා..! මෙතෙක් ආ මග කොහොමද කියනව නම්..! 2012 අවුරුද්දේ ඉදලා 2015 ඔක්තෝම්බර් මාසේ වෙනකන් බයිස්කෝප් සිංහලෙන් රසිකයෙක් විදියට …

Read More »

Baadshaho (2017) with Sinhala Subtitles | මහ රැජිණියගේ රත්‍රන් මංකොල්ලය! [සිංහල උපසිරැසි සමඟ]

ගීතාංජලී දේවි! රාජස්ථානය සිය රාජධානිය කරගත් රාජ්පුත් රාජ පරම්පරාවේ වර්තමාන අවසාන පුරුක… මහා රැජිණ වුනත්, වෙන්න දෙයක් තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ… ඇයගේ දෛවය ඇයට කුරිරු වුණා… රජය විසින් ඒකාධිපති පාලනයක් ආරම්භ කරනු ලැබුවා. රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරනු ලැබුවා. රට වැසියන් හේතුවක් රහිතවම සිරගත කරනු ලැබුවා. මේ ඒකාධිපති …

Read More »

Bank Chor (2017) with Sinhala Subtitles | බෑන්ක් ඔෆ් ඉන්දියා මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…! කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ්රෝයි …

Read More »
error: Alert: Content is protected !!