Wednesday , August 10 2022
Breaking News

Search Results for: Chalo

Chalo (2018) Sinhala Subtitles | මායිමකින් වෙන් කළ නොහැකි ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද උපසිරැසි අරන් අවේ මේ අවුරුද්දේ ඉස්සෙල්ලාම බ්ලොක්බස්ටර් ලේබල් එක අලව ගන්න හැකියාව ලැබුණු තෙලුගු චිත්‍රපටයට. ආය කියන්න නම් දෙයක් නෑ. අනිවාර්යයෙන් අරන් බලන්න කියලා තමයි කියන්නේ. ලස්සන කතාවක් බලාගන්න පුලුවන් වේවි. මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීම ආරම්භ කළේ 2018 පෙබරවාරි 2 වෙනිදා සිටයි. Romantic, Comedy කියන කාණ්ඩ යටතේ …

Read More »

Runaway Train (1985) Sinhala Subtitles | නොනවතින දුම්රිය.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් අඩවියේ සියළුම සාමාජික සහෝදර ස‍හෝදරියන්ට. තවත් ලස්සන දවසක් උදාවුනා. මමත් ඔයාලව හම්බවෙන්න ආවා තවත් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක 80 දශකයේ චිත්‍රපටයක්. ප්‍රධාන චරිතය රඟපාන්නේ අද වන විට ඉංග්‍රීසි ක්‍රියාදාම චිත්‍රපට නිලියකගේ තාත්තා. ඉතින් අපි චිත්‍රපටිය පැත්තට යමු. ඔස්කාර් මැන්හයිම් හෙවත් මැනී බැංකුවක් …

Read More »

Aswathama (2020) Sinhala Subtitles | සමාජය වනසන විකෘතිකයින්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී මිතුරන් හැමෝම. මේ වසරේ ආපු තවත් Action Thriller ඝනයට අයත් සුපිරිම චිත්‍රපටයක් ඔබ වෙත රැගෙන එන්නයි මගෙයි තරිඳු අයියගෙයි මේ සූදානම. ඇත්තටම මේක බාරගෙන හිටිය සහෝදරයා මේ දිනවල අත්‍යවශ්‍ය රාජකාරියේ යෙදෙන නිසාවෙන් උපසිරැසි ගැන්වීමට නොහැකි වීම නිසා මමයි තරිඳු අයියයි වැඩේ අතට ගත්තා. සියලු දෙනාම නිවෙස් …

Read More »

The Witcher (2019-) [S01 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් …

Read More »

The ABC Murders [2018- S01: E01] Sinhala Subtitles | ABC මිනීමරුවා [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි ඔන්න අදත් අරගෙන ආවා Murder/Mystery නිර්මානයක්. හැබැයි මේක චිත්‍රපටියක් නම් නෙමෙයි, මිනි සීරිස් එකක්. මේ සීරිස් එකට පාදක වෙලා තියෙන්නේ අභිරහස් කතා ලොවේ අග රැජින කියල හඳුන්වන අගතා ක්‍රිස්ටිගේ ABC Murders කියන නව කතාව. සීරිස් එක මුලින්ම විකාශය වෙන්නේ පටන් ගත්තේ පහු ගිය දෙසැම්බර් මාසේ 26 වෙනිදා ඉඳලා, …

Read More »

The ABC Murders

The ABC Murders

Stars: John Malkovich, Eamon Farren, Rupert Grint, Freya Mavor, Andrew Buchan, Tara Fitzgerald, Christopher Villiers, Anya Chalotra, Michael Shaeffer Genres: Crime, Drama, Mystery Season 01 Episode 01 Episode 02 Episode 03

Read More »

Geetha Govindam (2018) Sinhala Subtitles | ආදරය සුන්දර වරදකි! [සිංහල උපසිරැසි සමඟ]

මේ අවුරුද්දේ නිකුත් වුන ආදරණීයම සිනමා සිත්තමක් අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ.ආදායම් අතින් සුපිරි තරු රඟපෑ චිත්‍රපට අභිබවා යමින් වාර්තා පොත් අලුත් කරන්නට මේ චිත්‍රපටය සමත්කම් දැක්වුවා. තමිල්නාඩුවෙන් තෙලුගු චිත්‍රපටයක් පළමු දවසේ ලද ආදායම් අතරින් දෙවෙනි වන්නේ බාහුබලි චිත්‍රපටය ලබාගත් ආදායමට විතරයි. කෝටි 15ට අඩු වියදමක් දරා නිපදවූ මෙම චිත්‍රපටය දින …

Read More »

The Odyssey (1997) with Sinhala Subtitles | දෙවියන්ට අභියෝග කළ රණශුරයෙකුගේ වීර චාරිකාව… [සිංහල උපසිරැසි සමඟ]

The Odyssey කියන්නෙ 1997 වසරේ Emmy සම්මානය දිනාගත්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයට නිර්දේශ වුණු මනඃකල්පිත ගණයේ ත්‍රාසජනක කෙටි ටෙලිවෘතාන්තයක් (Mini-Series). මේ කෙටි ටෙලිවෘතාන්තය නිර්මාණය කෙරුණේ ග්‍රීක මහා කවි හෝමර්ගේ පුරාණ ග්‍රීක වීර කාව්‍යයක් වුණු  “The Odyssey” නම් කාව්‍ය ග්‍රන්ථය පාදක කරගෙනයි. ටික කලකට ඉහතදී මේ ටෙලි වෘතාන්තය ජාතික රුපවාහිනියේ සිංහල උපසිරසි …

Read More »
error: Alert: Content is protected !!