Wednesday , August 10 2022
Breaking News

Search Results for: Don 2

Don 2 (2011) with Sinhala Subtitles | නොනවතින දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට පොරොන්දු වුන විදියටම ආයෙත් අළුත්ම එළකිරි වගේ ෆිල්ම් එකක් ගෙනාවා සිංහල සබ් එක්කම. ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්. මේක IMDB වල 7.3/10 ක් අරගෙන තියෙනවා. සමහර හොඳයි කියන හොලිවුඩ් ෆිල්ම්වත් මෙච්චර රැන්ක් වෙන්නේ නෑනේ. මේ ෆිල්ම් එක …

Read More »

Don (2022) Sinhala Subtitles | මහචාර්යවරුන්ට වදයක් වූ විද්‍යාල ශිෂ්‍යයා. [සිංහල උපසිරසි]

මේ ඩොන් ක්‍රියාදාම කතාවල එන ඩොන් කෙනෙක් නෙවෙයි. විනෝදකාමීව ජීවිතය ගත කරන, විද්‍යාලයේ ගුරුවරුන් පීඩාවට පත් කරන කරදරකාරී ශිෂ්‍යයෙකුගේ කතාවක්. ට්‍රේලර්, පෝස්ටර් මොන විදිහේ බලාපොරොත්තුවක් දුන්නත් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නිම වෙන්නෙ ප්‍රේක්ෂකයාව සම්පූර්ණයෙන්ම තෘප්තිමත් කරමින්. චක්‍රවර්තිගෙ ජීවිතය එයාගේ තාත්තා නිසා අපායක් වගේ වෙලා. චක්‍රවර්ති අකැමැති ඉංජිනේරු විෂය හදාරන්න වුණෙත් තාත්තගෙ බලකිරීම …

Read More »

Don’t Tell a Soul (2020) Sinhala Subtitles | ආත්මෙකටවත් කියන්න එපා! [සිංහල උපසිරැසි සමඟ] [18+]

හායි යාලුවනේ,කොහොමද හැමෝටම.මම බයිස්කෝප් වෙබ් අඩවියට අලුත් සාමාජිකයෙක්.ඉතින් ඔන්න මගෙ පළමුවෙනි උපසිරැසි නිර්මාණය විදියට අලුතින්ම ආපු ලස්සන චිත්‍රපටියක සිංහල උපසිරැසි උණු උණුවෙම අරං ආවා. ඉතිං අපි වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන කතා කරමු. මේක ආරම්බ වෙන්නෙ පුංචි කොලු ගැටයො දෙන්නෙක් ගෙන්.එක්කෙනෙක්ගෙ නම තමා, ජෝයි එයා වයස අවුරුදු 15 ක විතර …

Read More »

Don’t Hang Up (2016) Sinhala Subtitle | විහිළු කරද්දි බලාගෙනයි [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න එහෙනම් මේ පාරත් ගෙනාව පට්ට Horror, Thriller ෆිල්ම් එකක්. ඔයාලට Hush, One miss call, Don’t breath වගේ ෆිල්ම් සෙට් නම් අනිවාරෙන් මේකත් අරන් බලන්න ලොවෙත් සෙට් වෙයි..ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එකත් බලලම එන්නකෝ එතකොට තවත් සෙට් වෙයි. ඔයාල හැමෝම වගේ කැමතීනෙ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න (දන්නැති අය …

Read More »

Don’t Breathe 2 (2021) Sinhala Subtitle | දරු සෙනෙහස වෙනුවෙන් ඔහු… [සිංහල උපසිරසි] [18+]

2016 වර්ෂයෙදී හරි අපුරු Horror-Thriller යන කාණ්ඩයට අයත් චිත්‍රපටයක් වෙන Don’t Breathe නැරඹුවා මතකයිද? මට නම් අද වගේ මතකයි එහි තිබ්බ ත්‍රාසය. ඔන්න එහි දෙවැන්න තමයි මේ රැගෙන එන්නෙ. ඇත්තටම හිතුවෙ නැහැ මෙහි දෙවැනි චිත්‍රපටයක් මෙලෙස කරයි කියලා. හැබැයි මේ සැරේ නම් කලින් චිත්‍රපටය වඩා ටිකක් අඩු රේටින් ප්‍රමාණයක් අරගන්න …

Read More »

Welkkeom tu Dongmakgol (2005) AKA Welcome to Dongmakgol AKA Battle Ground 625 Sinhala Subtitles | යුධ ගිණි මැද දොන්ග්මක්ගොල් ගම [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමදෙනාටම. අද මං උපසිරැසි ගේන්නෙ ටිකක් පරණ කොරියානු චිත්‍රපටයකට. කොරියානු යුද්ධය අලලා නිර්මාණය වුන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Fabricated City (2017) අධ්‍යක්ෂණය කරපු Kwang Hyun Park. Comedy | Drama | War වර්ගීකරණයන්ට අයිති මේ චිත්‍රපටයට IMDb දර්ශකයේ 7.7 ක අගයක් ලැබිලා තියෙනවා. 2005 අගෝස්තු 04 වෙනිදා තිරගත කිරීම් …

Read More »

Hum Dono (1961) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “පනස් අටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල උපසිරසි ලබාදෙන මෙන් කීප දෙනෙක්ම මා වෙතින් ඉල්ලා සිටියා. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.5 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, ආනන්ද් යනු රැකියා විරහිත යහපත් …

Read More »

City Hunter (2018) Aka Nicky Larson et le parfum de Cupidon Sinhala Subtitles | මුළුමනින්ම වූ උමතුවකින්! [සිංහල උපසිරසි]

හලෝ යාලුවනේ ඔන්න ආපහු ආවා තවත් සුපිරි කොමඩි ෆිල්ම් එකක් අරන්…මේ දවස් වල රටේ තත්වෙත් එක්ක අපි හැමෝම ටිකක් පීඩනෙන් ඒ අස්සෙ නිවාඩු වෙලාවකට මේ වගේ ෆිල්ම් එකක් බලන එකෙන් අපිට වාසියක් ගේනවා මේ පීඩනෙන් ටිකක් හරි මිදෙන්න…ඒක ගැන හිතලම මම මේ සැරෙත් ගෙනාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් අවසානයේ වෙනකම්ම …

Read More »

London Confidential (2020) Sinhala Subtitles | චීන රහස් එලිකළ රෝ මෙහෙයුම! [සිංහල උපසිරසි]

හෝ….හෝ…..යාළුවනේ සුබ අළුත් අවුරුද්දක් වේවා….. ඔන්න එහෙනම් 2021 අළුත් අවුරුද්දත් උදාවෙලා දැන් සති දෙකක් විතර ඒත් ඉතින් මට උපසිරසියක් අරන් එන්න වුනේ නැහැ පසුගිය සති 3 ඇතුළත මගේ විශ්ව විද්‍යාල විභාග කටයුතු නිසා පහුගිය 5 වෙනිදා දවල් විභාගේ ඉවර කරලා ඇවිත් බයිස්කෝප් එකට මේල් එකක් දැම්මා ෆිල්ම් එකක් ඉල්ලගන්න…. මෙන්න …

Read More »

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. …

Read More »

Eighth Graders Don’t Cry (2012) AKA Achtste-groepers huilen niet Sinhala Subtitles | අටේ පන්තියේ ළමයි අඩන්නේ නෑ [සිංහල උපසිරසි සමඟ]

හරි එහෙනම් මට මේක තමා මේ අවුරුද්දට කරන්න වෙන අන්තිම සබ් එක ඒ වගේම ම‌ගේ දෙවෙනි එක. කලින් කරපු එක වගේ නෙමෙයි මේක පවුලේ ඔක්කොටම එකපාර ඉදගෙන බලන්න පුළුවන්. ෆිල්ම් ඒකේ නම තමා Achtste Groepers Huilen Niet. කියවගන්න පුළුවන් උනාද එහෙනම් හොදයි මොකද තාම මටත් කියවගන්න බෑ.කියවගන්න බැරි උනත් අවුලක් …

Read More »

Don’t Click (2020) Sinhala Subtitles | අන්තර්ජාලයෙන් අපායට [සිංහල උපසිරසි සමඟ]

ළඟදි සබ් කීපයක්ම දුන්නත්, මේ Horror එකක් අරං එන්නෙ සෑහෙන්න කාලෙකින්. ඉතින් මේක G-Hey Kim කියන අධ්‍යක්ෂකවරියගේ නිර්මාණයක්. Valter Skarsgård, Mark Koufos, Catherine Howard එහෙම තමයි රඟපාන්නේ. මේ දෙසැම්බර් 11 නිකුත්වුණු මේකට, මේ දවස් දෙක තුළ ලැබිල තියන IMDB අගය 3.3 ක්. අන්තර්ජාලයේ තියන දේවල් වලින් අපිට එළිපිට පේන්න තියෙන්නෙ …

Read More »

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018) සිනමා නිර්මාණයටයි. 2018 ජූලි …

Read More »

Mickey, Donald, Goofy: The Three Musketeers (2004) Sinhala Subtitles | මිකී, ඩොනල්ඩ්, ගූෆි සහ මස්කීටර්ල්ස්ලා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අද මම අරන් ආවේ මගේ 04 වෙනි උපසිරැසිය විදිහට ලොව පුරා ජනප්‍රියත්වයට පත්වුනු Mickey Mouse ඇනිමේෂන් එකක් එක්ක. මිකී මවුස් කිසිදු ෆිල්ම් එක්කට සිංහල සබ් එකක් මට මෙතෙක් කාලෙකට හම්බෙලා තිබ්බේ නැති එකත් හින්දමයි මට මේකට සබක් ගහන්න හිතුනේ.කතාවට එන්න කලින් පොඩ්ඩක් මේ මිකි මවුස් ඉතිහාසය මතක් කරා …

Read More »

Don (1978) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි සමඟ]

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 7.8 ක ඉහළ අගය කිරීමක් පවතින, ෆිල්ම් ෆෙයාර් සම්මාන තුනක් දිනාගත් සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. අපරාධ ව්‍යාපාරයේ බලවත්ම පුද්ගලයකුගේ කතාවක් ලෙස “ඩොන්” ආරම්භ වන්නේ එහි මාතෘකාවට අනුව ය. ඉන්ටර්පෝල් හි “මොස්ට් වෝන්ටඩ්” ලැයිස්තුවේ සිටියද, ඩොන් (අමිතාබ් බච්චන්) පොලිසියට ද අපැහැදිලි චරිතයකි. …

Read More »

Line Walker 2: Invisible Spy AKA Shi tu xing zhe 2: Die ying xing dong (2019) Sinhala Subtitles | සැබෑ ඔත්තුකරුවා කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේකේ පළමු කොටසත් අපේ බයිස්කෝප් අඩවියේ උපසිරසි දීලා තියෙන්නෙ. ඉතින් ඒක බලලා මේකේ දෙවැන්න බලන්න යද්දි ඒකට කවුරුත් උපසිරසි දීලා නැති නිසා මට හිතුනා කරන්න ඕන කියලා. හොදයි එහෙමනම් බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.f LINE WALKER 2 චීන සිනමාපටයක් ලෙසින් 2019 අගෝස්තු 30 වැනිදා තමයි තිරගත වීම් ආරම්භ කරලා …

Read More »

Don’t Come Back from the Moon (2017) Sinhala Subtitles | කාන්තාරයෙන් හඳට [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා බයිස්කෝප්වාසී සියලුම දෙනාට, මේ අරගෙන එන්නේ තරමක් වෙනස් විදිහක කතාවක්. සාමාන්‍යයෙන් අපි දකින හොලිවුඩ් සිනමාවෙන් බැහැර වුණු ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි කියන රාමුවෙන් මිදුණු රියලිස්ටික් කතාවක්. එහෙනම් කතාව ගැන කියන්නට කලින්ම විස්තර ටිකක් දැනගෙනම ඉමු. මේ සිනමා සිතුවම එළි දකින්නේ 2019 ජනවාරි 18 වෙනිදා. නාට්‍යමය කියන වර්ගීකරණය යටතට …

Read More »

101 Dalmatians 2: Patch’s London Adventure (2002) AKA 101 Dalmatians II: Patch’s London Adventure Sinhala Subtitle | පැච්ගේ ලන්ඩන් ගමන [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මගේ 50 වෙනි උපසිරසට සුභ පතපු හැමෝටම ස්තුතියි කියන්න කැමතියි. 50න් පස්සෙ ටයිප් කරන පළවෙනි ලිපිය තමයි මේ. ඉතින් මේ තමයි අපේ බලු රැළේ දෙවෙනි චිත්‍රපටය‍. මේකත් ගොඩක් ලස්සන චිත්‍රපටයක් විදිහට හඳුන්වන්න පුලුවන්. මේක බලන්න කලින් පළවෙනි එක බලලා හිටියොත් හොඳයි කියලා හිතනවා. මොකද කොහොමද එක තනිකඩ බලු රාළෙක් …

Read More »

Don’t Think Twice (2016) Sinhala Subtitles | දෙවරක් හිතන්න එපා [සිංහල උපසිරසි සමඟ]

හැමදාම බයිස්කෝප් එකට ඇවිල්ලා උපසිරැසි අරන් යන එකේ මටත් හිතුණා කොහොම හරි උපසිරැසියක් කරන්න ඕනි කියලා. මම මේ එක කලින් බලලා තිබුණත් බයිස්කෝප් අඩවියේ මේකේ සිංහල උපසිරැසිය තිබුණෙ නෑ. ඉතින් මට හිතුණා බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මේකේ සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න. ඉස්සෙල්ලම මම තිසර නියෝ අයියාට ස්තූතිවන්ත වෙන්න ඕනි මට මේ …

Read More »

Animal World (2018) Aka Dong wu shi jie Sinhala Subtitles | ගල, කොලේ, කතුර සෙල්ලම් කරමුද? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි කාලෙ විතරක් නෙවෙයි දැන් වුනත් හිටපු ගමන් අත් පිටිපස්සට කරලා එක දෙක තුන කියලා තුනට ගනන් කරලා ගල, කොලේ, කතුර පෙන්නලා සෙල්ලම් කරනවා නේද? මේ සෙල්ලම අපි විනෝදෙට කළත් කව්ද හිතන්නෙ තමන්ගෙ ජීවිතේ බේරගන්න මේ සෙල්ලම කරන්න වෙයි කියලා. ජීවිතේ වෙනුවෙන් ලොකු ලොකු සෙල්ලම් කරන්න වෙලා තියෙන කාලෙක මේ …

Read More »
error: Alert: Content is protected !!