Friday , February 3 2023

Search Results for: Escape Plan

Escape Plan: The Extractors (2019) Sinhala Subtitle | බේරාගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරැසි සමඟ]

ඔයා මුලින්ම දැක්ක දේ මොකක්ද? ඔයාට මතක මුල්ම දේ මොකක්ද? ඔයාට මොනවද අපිට කියන්න පුළුවන්? මොකක් හරි දෙයක් තියෙන්න ඕන අපිට කියන්න පුළුවන්, මොකක් හරි සිදුඋන දෙයක්. ඔයා විතරයි ජීවතුන් අතර ඉන්න එකම එක්කෙනා. නිසැකවම මට අනිත් අයගෙන් අහන්න බෑ. ඔයා තමයි ඇය ගැන වගකිවයුත්තේ. මට කියන්න. කවුද ඇයව පැහැරගෙන …

Read More »

Escape Plan 2: Hades (2018) Sinhala Subtitle | මරණයේ භූමිය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ආයෙත් කාලෙකට පස්සේ තවත් සුපිරි සළරුවක් සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට අරගෙන ආවා. මේ උපසිරැසිට මට ලබා දීම ගැන විමාටයි සමීරටයි සිසිලටයි ස්තූතිවන්ත වෙන ගමන් සළරුව ගැන විස්තර ටිකක් කියන්නම්. මෙම සලරුවේ ප්‍රධාන චරිත රග දක්වන්නේ Sylvester Stallone, Dave Bautista, Huang Xiaoming, Jaime King වැනි සුපිරි සටන් නළුවන් පිරිසක්. …

Read More »

Escape Plan (2013) | සිරකල නොහැකි මිනිසා… [සිංහල උපසිරැසි සමඟ]

රේ බ්‍රෙස්ලින් කියන්නේ අමුතුම විදිහේ රස්සාවක් තම ජීවන වෘත්තිය ලෙස තෝර ගත්ත පුද්ගලයෙක්. ඒ අමුතු විදිහේ රස්සාව තමයි හිර ගෙවල් බිඳින එක. එහෙම හිර ගෙවල් බිඳින්නේ රජයෙන්ම ඔහුට ලැබෙන කොන්ත්‍රාත්තු අනුවයි. රජයට අවශ්‍ය වෙනවා රජය යටතේ තියෙන සිරගෙවල් වල තියෙන දුර්වලතා හොයා ගන්න. කවුරුවත් නොදන්න පුද්ගලයෙක් ලෙස සුළු වැරැද්දක් මත …

Read More »

Escape from the Planet of the Apes (1971) Sinhala Subtitle | පලායාම [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

හුග දවසකට පස්සෙ ආයෙත් මේ පැත්තෙ එන්න හම්බුනා. හරි අදත් මම කතාවක් ගෙනාවා. ඒ තමයි මම ඔයාලට කලින් ගෙනාව Conquest of the Planet of the Apes 1972 කතාවෙම කොටසක් වෙන Escape from the Planet of the Apes 1971 කතාව මේක ගැන කියනවනන්. Conquest of the Planet of the Apes 1972 …

Read More »

Escape from Planet Earth (2013) | පෘතුවියෙන් පණ බේරා ගමු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ ඇනිමේෂන් ලෝලීන්ට තවත් නිර්මාණයක් ගෙනෙන්නයි අද මේ සූදානම. මේ මගේ පස් වෙනි ඇනිමේෂන් චිත්‍රපටි උපසිරැස ඒ වගේම මට වැඩිම වෙලාවක් ගිය උපසිරසත් මේක තමයි. ඒ නම් මට මේකට යොදවන්න ලැබුණු කාලය අඩු කම නිසා සිද්ධ උන දෙයක්. මෙහි හොඳ පිටපතක් නිකුත් වෙලානම් සතියක් විතර වෙනවා. ඒ උනාට හැමෝම …

Read More »

Conquest of the Planet of the Apes (1972) Sinhala Subtitle | වහල් බවින් මිදුනෙමි [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ හුග දවසකට පස්සේ, ඔන්න යාළුවනේ මම මගේ හතර වෙනි කතාවත් ගෙනනාවා Conquest of the planet of epes (1972) කතවට බහින්න ඉස්සර කියන්න දෙයක් තියනවා. ඒ තමයි මගේ තුනවෙනි කතාව වුන Katamarayudu (2017) Film එකට කමෙන්ටි කරපු හැමෝටම ස්තුති කියනවා. ඒවගේම බයිස්කෝප් එකටත් ස්තූති කරනවා මගේ සබ තරු දෙකකින් අගය …

Read More »

Battle for the Planet of the Apes (1973) with Sinhala Subtitles | වානර ලෝකයේ සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]

මුළින්ම කියන්න ඕන මේක මම baiscopelk එකට කරන මුල්ම උපසිරැසිය. අඩුපාඩු තිබුණොත් ගණන් ගන්න එපා. මට මුළින්ම උපසිරැසි කරන්න ලැබුණෙ පරණ චිත්‍රපටියකට වුණත් මේක ගොඩක් ජනප්‍රිය Planet Of The Apes කතාමාලාවේ පස්වෙනි සහ අවසාන කොටස නිසා උප සිරැසි කරන්න හිතුණා. මේ චිත්‍රපටි මාලාවෙ පළමු චිත්‍රපටිය එළිදැක්වෙන්නේ Planet of the Apes …

Read More »

War for the Planet of the Apes (2017) with Sinhala Subtitles | වානර යුද්ධය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම මගේ එකසිය දහවන උපසිරැසිය අරගෙන තමා මේ ආවේ. එත් ඉතින් කලින් කිව්වා වගේ සුපිරි වීරයෙක් ඉන්න එකක් නම් නෙවි. මේ චිත්‍රපටයේ හොඳ කොපි එකක් හදිසියේ ආවේ. ඉතින් හදිසියේම සබ් එක කරලා දෙනවා ඔයාලට. එත් ඉතින් එක්තරා විදියක සුපිරි වීරයෙක් තමා මේ කතාවේ ඉන්නෙත්.  ප්ලෑනට් ඔෆ් …

Read More »

Planes (2013) | හිත ඇති නම් පත කුඩාද? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ ගොඩ කාලෙකට පස්සේ මේ එකතු වෙන්න යන්නේ තවත් ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපට උපසිරසක් සමඟ. මම හිතන්නේ මම අවසන් වතාවට දුන්න උපසිරස Escape from Planet Earth (2013). මේ මගේ දායකත්වය යටතේ ඔබට ලැබෙන 6 වන ඇනිමේෂන් චිත්‍රපට උපසිරස. මැයි වලින් පස්සේ මේ එකතු වෙන්න යන්නේ මාස 5ට පසුවයි. මොකද දැන් …

Read More »

Survive the Night (2020) with Sinhala Subtitles | නිදි නොමැති රාත්‍රියක් [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් මේ ගොඩවදින්නේ තවත් අලුත් කතාවක උපසිරැසියක් රැගෙනයි. සබ් එක නිකුත්වෙලා දවස් පහක් හයක් උනා, ඒත් පොඩි පොඩි වැඩ වගයකට හිර උන නිසා සෑහෙන දවසක් ගියා ඉවරකරගන්න. කොහොමහරි ඉවරකරලා ඔයාලගෙ අතට පත්කරන්න ටික දවසක් ගත උනා, එහෙනම් කෙටියෙන් චිත්‍රපටය ගැන පොඩි හැඳින්වීමක් කරල ඉන්නම්. සුපිරි ක්‍රියාදාම නලුවෙකු වන Bruce Wills …

Read More »

The Sniper (2009) Aka Sun cheung sau with Sinhala Subtitles | සැඟවුණු මරුවා.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවො ඔක්කොටම. ඔන්න එහෙනම් ලොකු නිවාඩුවකින් පස්සෙ ආයෙත් ආව සුපිරි දකුණු කොරියානු චිත්‍රපටියක් අරගෙන. ටිකක් පරණ වුනත් ස්නයිපර් අවිය මූලික කරගෙන නිපදවපු හොදම චිත්‍රපටියක් විදිහට මට මේක නම් කරන්න පුළුවන්. පොඩි කාලෙ ගොඩක් කොල්ලො හොය හොය බැලුපු චිත්‍රපටියක් මේක.. ඒ කාලෙ ඉතින් මෙලෝ දෙයක් නොතේරුනාට ගොඩක් ආසාවෙන් බැලුව වගේම …

Read More »

A Certain Justice (2014) | නියත යුක්තිය… [සිංහල උපසිරැසි සමඟ]

කාටත් සුභ දවසක්! තවත් වැඩක් කරා..වැඩ ටිකක් වැඩි නිසා ඉවරකරන්න පරක්කු වුනා..මේකනම් මම කලින් දීපු ඒවා වගේ නෙමෙයි.ක්‍රියාදාම ගණයේ චිත්‍රපටියක්..මේක අවුරුද්දෙ මාර්තු 11 නිකුත් වුනේ.අධ්‍යක්ෂකවරු Giorgio Serafini, James Coyne කියන දෙන්නා.ඔයාලා The Expendables,The Expendables 2, Blood Of Redemption කියන චිත්‍රපටිවලින් දැකපු Dolph Lundger කියන නළුවත් මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිත රංගනයෙන් …

Read More »

The Rite (2011) | යක්ෂයා සමඟ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ, දවසේ වැඩි හරියක් ඉතින් බැලුවොත් ඇත්නම් මාත් මේ බයිස්කෝප් site එකේ තමා 😉 එන එන අලුත් ෆිල්ම් බාගෙන බලනවා ඉතින්, ඒ අතරේ තමයි මටත් හිතුනේ මාත් උපසිරැසියක් හදලා බලන්න ඕන කියලා. ඉතින් මේක තමා මම උපසිරැසි ලබාදෙන මුල්ම උපසිරැසිය. අඩුපාඩුනම් ගොඩාක් ඇති. ඒක නිසා මම ටිකක් කලින් ආපු චිත්‍රපටියක්ම තෝරගත්තා. සබ් බාගෙන ලොක්කා වගේ film …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Hoodwinked Too! Hood vs. Evil (2011) With Sinhala Subtitle|රවටන්නෝ සැම විට රැවටෙති. [සිංහල උපසිරසි සමඟ]

☺ ☺ ☺ ☺ ☺ මේ උපසිරැසි ගැන්වුම මා බයිස්කොප් සිංහලෙන් වෙබ් අඩවිය හා එක්ව වසරක් සපිරීම නිසා කල එකකි. ලිපිය රසවිදින්න. ☺ ☺ ☺ ☺ ☺ *** ෴නාට්‍යය෴ ඔන්න දුවේ පුතේ එකෝමත් එක කාලෙක හිටියා රතු හැට්ටකාරී කියල කෙනෙක්. එයාට ඒ නම ලැබුණෙ එයා රතු කබායක් පැළදගෙන හිටපු නිසා. …

Read More »
error: Alert: Content is protected !!