Friday , February 3 2023

Search Results for: Fast

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් …

Read More »

Tom and Jerry: The Fast and the Furry (2005) Sinhala Subtitles | කාර් රේස් පදින ටොම් සහ ජෙරී [සිංහල උපසිරැසි සමඟ]

අද මට සෑහෙන සතුටුයි මොකද අද මං මේ උපසිරැසි දෙන Tom & Jerry The Fast And The Furry (2005) ෆිල්ම් එකත් එක්ක බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ටොම් ඇන්ඩ් ජෙරී කලෙක්ෂන් එක සම්පූර්ණ වෙනවා. ඒ කියන්නෙ මෙච්චර කල් ආපු හැම ටොම් ඇන්ඩ් ජෙරී ෆිල්ම් එකකටම අපේ අඩවියෙන් සිංහල උපසිරැසි දීලා තියෙන්නේ. මට …

Read More »

The World’s Fastest Indian (2005) Sinhala Subtitles | ගොඩබිම තැබූ වේගවත්ම වාර්ථාව.. [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් අඩවියේ හැමෝටම.. ඉතින් ඔන්න මම අදත් ඔයාල වෙනුවෙන් ලස්සන ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල සබ් අරන් ආවා. ඇත්තටම මම මේ සබ් එක තෝරගත්තේ මගේ 26 වෙනි එකට. ඒත් සබ් හදන්න ගත්ත දවසේ ඉඳලා තිබුණ ආසාවක් ඉෂ්ට කරගන්න පුළුවන් වුනා. ඒ නිසා PonMagal Vandal මගේ 26 වෙනි සබ් එක …

Read More »

Fast & Furious Presents: Hobbs & Shaw (2019) AKA Hobbs & Shaw AKA Fast & Furious: Hobbs & Shaw Sinhala Subtitles | පළමු හෝබ්ස් සහ ශෝ මෙහෙයුම…. (300*) [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් බයිස්කෝප් වාසින් හැමෝටම! තවත් සීමාවක් පහු කරන්න තමයි අද මේ සූදානම. අද මගේ උපසිරැසි ගමනේ 300 වෙනි කඩඉම  මේ සමගින් පහු කරනවා. 2012 ආරම්භ කල මේ විනෝදාංශය අවුරුදු 7ක් පුරාවට මේ ආකාරයෙන් කරගෙන එන්න ලැබීම එක අතකට ලොකු දෙයක්. හැම දෙයකටම සීමාවක්, එපා වීමක් ඇති වෙන එක සාමාන්‍යය …

Read More »

The Breakfast Club (1985) Sinhala Subtitles | අප කවුරැන්ද… [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතිං නැවතත් ඉක්මනින් චිත්‍රපටයක් සඳහා උපසිරසියක් රැගෙන ආවා. වෙනදා වගේම පැරණි චිත්‍රපටයක් තමා මෙවරත් රැගෙන ආවේ. චිත්‍රපටය ගැන විස්තරයක් කරන්න කලින් මුලින්ම මෙහි අන්තර්ගත වෙන කතාව ගැන පොඩි විස්තරයක් කරලා ඉන්නම්. මෙම චිත්‍රපටයේ කතාව ගොඩ නැගී තිබෙන්නෙ ඇමරිකාවේ ඉලිනොයිස් ප්‍රාන්තයේ පිහිටි උසස් පාසලක් …

Read More »

Superfast! (2015) | ඩොලර් මිලියන 100 සොරකම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම….මගේ පළමු වැනි උපසිරස විදිහට මං ඔයාලට දෙන්න හිතුවා 2015 අප්‍රේල් 03 වෙනි දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරිම Comedy ෆිල්මි එකක්. IMDb රේටින්ග්ස් 3.9 ක් ලබාගන්න මේ ච්ත්‍රපටයට හැකිවේලා තියෙනවා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jason Friedberg හා Aaron Seltzer යන දෙපල විසිනි. Epic Movie (2007), …

Read More »

Born to Race: Fast Track (2014) | ජයග්‍රහණය කරා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

රේසිං කියන්නෙ අපි ගොඩක් අය ආස කරන දෙයක්නෙ. ඉතින් මේ කතාව තියෙන්නෙ එහෙම අයගෙ රසවින්දනයට තමයි. මීට කලින් ආපු Born to Race (2011) චිත්‍රපටියෙ අවසානයේ ඉඳල ඉදිරියට කතාව තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. හැබැයි නළු නිළියන්ගෙ පොඩි වෙනසකුත් වෙලා තියනව. එතකොට IMDb අගය 5.3ක් ලබාගන්නත් මේ නිර්මාණයට හැකිවෙලා තියනව. මේ චිත්‍රපටියෙ …

Read More »

Fast and Furious 6 (2013) with Sinhala Subtitles | හයවන මාරාන්තික ධාවනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරසක් සමඟ ඔබ වෙතට ගෙන එන්නයි මේ සූදානම. මේ ගැන නම් අහලා නැති කෙනෙක් නැති තරම්. මොකද Fast and Furious කිව්වම හැමෝම දන්නවා. ඒ නිසා වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මේ ගැන එතකොට මෙහි ඉදිරි කොටස් ගැන අපි බයිස්කෝප් මංසල හරහා ඔයාලව නිරන්තරයෙන්ම දැනුවත් කලා. …

Read More »

Fast Five (2011) | වේගයේ හා ත්‍රාසයේ පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

    f3cec14923e61fb1d073c978615afc39cef4b599 18388d87586373a899c31a17c633547ba67287c1 8ed7f1c84986a84ecdf2561e239c813566eb052a 49c81cb2c8e9030182d6d1f65d7dcf5c07311739 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.    

Read More »

Fast & Furious (2009) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ හතරවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම කලින් දුන්න චිත්‍රපටි මාලාවේම තවත් කොටසක් අරගෙන ආවා. මේක තමයි The Fast and the Furious කතා මාලාවේ හතරවෙනි එක. මුල් කතා කිහිපය බලලා අදහස් දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒවගේම බොහොමයක් කට්ටිය මේක අනිත් ඒවටත් සබ් දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඉතින් එයාලා වෙනුවෙනුයි මේ. මේ …

Read More »

2 Fast 2 Furious (2003) Sinhala Subtitles | වාහනයද ? රියදුරාද ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් බයිස්කෝප් එකකට සිංහල උපසිරැසි අරගෙන මං ආවා. මේක නම් ටිකක් පරණයි. පරණ උනාට ඉතිං සුපිරිම බයිස්කොප් එකක් තමයි මේක. මේකේ පලවෙනි කොටසත් අපේ සහෝ කෙනෙක් සිංහලත් එක්කම දීලා තිබුනා. ඒක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් ඒක බලන්න. කතා මාලාවක එක කොටසක විතරක් උපසිරැසි දීලා හරි යන්නේ නැති නිසා …

Read More »

The Fast and the Furious: Tokyo Drift (2006) Sinhala Subtitles |වේගයේ හා ත්‍රසයේ තෙවන දිගහැරුම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? මේක තමයි Fast and the Furious කතා මාලාවේ තුන්වෙනි චිත්‍රපටිය. මම හිතනවා ඔයාලා මේකේ කලින් කොටස් දෙක බලන්න ඇති කියලා. නොබලපු කෙනෙක් එහෙම ඉන්නවා නම් පළවෙනි කොටස, දෙවැනි කොටස අරගෙන බලන්න. හැබැයි නොබැලුව කියලා අවුලක් නෑ. මොකද තුන්වෙනි එකයි කලින් කොටස් දෙකයි අතරේ ලොකු සම්බන්ධතාවයක් නෑ. ඒක නිසා …

Read More »

The Fast and the Furious (2001) Sinhala Subtitles | වේගය හා ත්‍රාසයේ පළමු දිගහැරුම..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද මම අරගෙන ආවේ අපේ වාහන සහ රේස් ගැන උනන්දු බයිස්කෝප් කට්ටිය වෙනුවෙන් ෆිල්ම් එකක්. නම දැකපු ගමන් කට්ටියම දන්නවා ඇතිනේ මොකක්ද මේ ෆිල්ම් එක කියලා, නේද? මේක තමයි මම ඔයාලා වෙනුවෙන් කරන මගේ තුන්වන උපසිරැසි නිර්මාණය.  Fast and the Furious කියලා ගත්තට මේ වෙනකොට අවුරුදු කීපයක් ඇතුලත මේකේ …

Read More »

Faster (2010) with Sinhala Subtitles | යුක්තිය පසිඳිලීම පරක්කු වැඩිය [සිංහල උපසිරැසි සමඟ]

Dwayne Johnson රඟන අපූරු බයිස්කෝපයක් වෙනුවෙනි මෙවර මගේ උප සිරැසි අනුවර්තනය වූයේ. සැබැවින්ම Dwayne Johnson මීට පෙර රඟ පෑ ළමා බයිස්කෝපය (Tooth Fairy) නිසා අනාගත්තා යැයි මට සිතුනි. එහෙත් මෙවර නම් ඔහුට අපූරු චරිතයක් Faster (2010) හී ලැබී තිබේ. ඔන්න මම හිතලා නම් නොවේ මේ බැංකු මංකොල්ල තියෙන බයිස්කෝප් වලටම …

Read More »

Bullet Train (2022) Sinhala Subtitles | බුලට් ට්‍රේන් [සිංහල උපසිරැසි] (18+) *350*

හෙමින් සීරුවේ 350වෙනි උපසිරසියටත් ඇවිල්ල ඔන්න. සබ් එකක් කරනවා කියන්නෙම තනිකර කට්ටක්. සබ් එකක් හරි කරපු කෙනෙක් ඒ බව දන්නවා. ඇම්මක් නැත්නම් කොහෙත්ම දෙවැනි සබ් එක කරන්න හිතක් එන්නේ නැහැ. දල වශයෙන්  සබ් 350ක් කරණ කාලය ගණනය කලොත්, මම 50%කට වඩා කලේ ටීවී සිරිස් නිසාම දල වශයෙන් සබ් එකක ලයින් …

Read More »

2022 ඔස්කා සම්මාන ලැයිස්තුව.

වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව 2022 ඔස්කාර් (94 වෙනි) සම්මාන උලෙළේ සම්මාන නාම ‌‌යෝජනා පෙබරවාරි 8 වෙනිදා නිවේදනය කරනු ලැබුවා. මෙවර ඔස්කාර් සම්මාන උලෙළ පැවැත්වුණේ මාර්තු 27 වැනිදා හොලිවුඩයේ ලොස් ඇන්ජලීස්, කැලිෆෝනියාහි Dolby Theatre එකේදියි. මේ එහි ජයග්‍රහණ හා නිර්දේශයන් ලැයිස්තුව. එම සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි …

Read More »

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP18 Sinhala Subtitles | ‌**** [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…! අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් අරගෙනම. AOT එකේ පාර්ට් 2 release වෙන්නත් කලින් anime fansලගේ තිබ්බ hype එක කොච්චරද කියලා කියන්න බැරි තරම්. කොහොමහරි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට වැඩේ සුපිරියටම දෙන්න Mappaලා මේ පාර …

Read More »

Army of Thieves (2021) Sinhala Subtitles | පුරාවෘත්තගත වු සොරුන් [සිංහල උපසිරසි] 100*

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, තවත් සුවිශේශ දවසකින් තමයි අද ඔයාලව මුණ ගැහෙන්නේ. ඔයාලා දැනටමත් උඩින් දකින්න ඇති මගේ උපසිරැසිකරණ ගමනේ දෙවෙනි කඩයිම එහෙමත් නැත්තම් මගේ 100* වෙනි උපසිරැසිය තමයි අද ඔයාලා එක්ක බෙදාගන්නේ. වැඩි වැල්වටාරම් ගැන කියවන්න ඕනේ නෑ. බයිස්කෝප් අඩවියෙන් වෙන සේවය ගැන මේ වෙද්දි ඔයාලා හැමෝම දන්නවනේ. දන්න …

Read More »

Four Brothers (2005) Sinhala Subtitles | මවගේ නාමයෙන් දිව්රා පලිගනිමු! [සිංහල උපසිරසි]

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතවතුන් හැමෝටම! ඔන්න ඒනම් මගෙ 5 වෙනි සබ් එක (🙂🙂 මං හිතන්නේ. මොකද සෑහෙන කාලෙකට පස්සෙ තමා සබ් එකක් කරේ). ෆෝ බ්‍රදර්ස් – සිව් සහෝදරයෝ. හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න.. මොකද්ද එතකොට අර දාල තියන නම?😶 ඔව් ඔව් ඒ ගැන තමා මේ කියන්න යන්නේ. …

Read More »

You Again (2010) Sinhala Subtitles | ආපහු ආවද එහෙනං? [සිංහල උපසිරසි]

මගේ මුල්ම උපසිරැසියෙන් අද මම ඔයාලට ගෙනාවෙ අපූරු “පලහිලව්වක්” ගැන කතාවක්. ජීවිතේ අපිට යාළුවො වගේම “හතුරො”ත් මුණගැහෙන්නෙ නැතුව නෙමෙයි නේ. විශේෂයෙන් ඉස්කෝලෙ කාලෙදි දුකට සැපට ළඟම හිටපු යාළුවො වගේම දුර තියා බාල්දි පෙරළපු හතුරොත් ඇති. ඔය රැග් කරපු අය, “කාඩ්” හදපු අය එහෙම මතකද මන්දා. හිතන්නකො ඔයාට මොකක් හරි හේතුවක් …

Read More »
error: Alert: Content is protected !!