Wednesday , August 10 2022
Breaking News

Search Results for: Great White

Great White (2021) Sinhala Subtitles | ධවල භීෂණය [සිංහල උපසිරසි]

ඔන්න මගේ පනස් නම වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ Horror, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 4.0 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 91 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Martin Wilson නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේකෙ ප්‍රධාන චරිත …

Read More »

Open Water (2003) Sinhala Subtitles | සාගරය මැද බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි සමග]

මුහුද කියන්නේ හරිම පුදුමාකර තැනක්. අපි ඕන කෙනෙක් වයස් බේදයකින් තොරව මුහුදට හරිම කැමතියි. නමුත් සාගරයේ තිබෙන සුන්දරත්වයට යටින් අපි නොදන්නා භයානක දේවල් පවා තියෙනවා. ඒ නිසා අලංකාරබව සහ භයංකාරබව යන දෙකම සංකලනය උන තැනක් විදියට මේ මහා සාගරය හදුන්වන්න පුලුවන්. 1998 වසරේදී ඇමරිකානු ජාතිකයෙක් වු තෝමස් ලොනර්ගන් තමන්ගේ බිරිඳ …

Read More »

The Reef (2010) Sinhala Subtitles | බිහිසුණු ලුහුබඳින්නා [සිංහල උපසිරැසි සමග]

දිනය : 1983 ජූලි 25 ස්ථානය : ලෝඩ්ස්ටෝන් ගල්පරය අසල මුහුද, මහා බාධක කොරල් පරය අසල, ක්වීන්ස්ලෑන්ඩ්, ඕස්ට්‍රේලියාව. “ අපෝ මොකක්ද බං, මේකද උබේ මහ ලොකු බෝට්ටුව ? පොඩි රැල්ලක් ගහපු ගමන් පෙරලුනානේ” ඩෙනිස් මර්ෆි, මුහුද මැද පීනන ගමන් තම මිතුරු රේ බවුන්ඩිට අවලාද නැගුවේය. “ලොකු උදම් රැල්ලක් බං ආවේ, …

Read More »

The Meg (2018) Sinhala Subtitles | සාගර පතුළෙන් මතුවූ බිහිසුණු ඝාතක යන්ත්‍රය! [සිංහල උපසිරැසි සමඟ]

“මෝරා” කිව්වම නොදන්න කෙනෙක් නැති තරම්. සිනමාව ගත්තොත් මේ “මෝරා” කියන වචනය තරම් පට්ට ගහපු තවත් වචනයක් තියෙනවද කියලා වෙලාවකට හිතෙනවා. අවුරුද්දකට මෝරු සම්බන්ධ චිත්‍රපටි කීයක් නම් නිකුත් කරනවද… එයින් කීයක් නම් සාර්ථක වෙලා තියෙනවද? මේ වෙද්දී සිනමා ඉතිහාසය තුල මෝරු සම්බන්ධ චිත්‍රපට කොච්චර නම් බිහිවෙලා තියෙනවද කියනවා නම්, මෝරු …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Game of Thrones [S7E04 – The Spoils of War] with Sinhala Subtitle (18+) | ඛේදවාචකයන් යනු…. [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න අද කොටසත් අරගෙන ආවා. මේ හතරවෙනි කොටස. ඒ වගේම තව තියෙන්නෙ කොටස් තුනක් විතරයි. එපා වෙනවා නේ? අදනම් ඔන්න තරිඳු අයියගෙ ලිපිය තියෙනවා. හැබැයි ඒ කොටන යුනිකෝඩ් වලටත් පාඩුයි කමෙන්ට් දාල තරිඳු අයියට ටිකක් උනන්දු කරවල ගන්නෙ නැත්තම්. එපා වෙනවා ඇති අනිවා. එහෙනම් මුලින්ම මගෙන් ලැබෙන සිතියම එක්ක විස්තරේ. …

Read More »

Game of Thrones [S6E09 – Battle of the Bastards] with Sinhala Subtitle (18+) | ස්ටාක්, ස්ටාක්, ස්ටාක්!!!!! [සිංහල උපසිරැසි සමඟ]

හැමෝම පුල පුලා බලාගෙන උන්න මහා සටන ඔන්න ගෙනාවා. ගිය සතියෙ කිව්ව වගේ ටිකක් වෙලාව ගියා නම් තමා. හැබැයි පුළුවන් තරම් ඉක්මනින්ම ගෙනාවා. වැඩි දෙයක් කියන්නෙ නෑ. පහුගිය කොටස මතක් කරගෙනම කෙළින්ම කතාවට හැරෙමු. හරි සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා …

Read More »

Game of Thrones [S6E07 – The Broken Man] with Sinhala Subtitle (18+) | පළිගැනීම් [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා 7 වෙනි කොටස. කෝ කට්ටියගෙන් කිසි තල්ලුවක් නෑනේ. 🙁 අච්චර වටින කියන දැනුම් සාගරයක් වෙච්ච තරිඳු අයියගෙන් නොදන්න දෙයක් අහන්නෙවත් නෑ. උපසිරැසි දාන මටවත් කිසිම උද්‍යෝගයක් නැතිවෙනවා මෙහෙම ඇල්මැරුණු රසිකයෝ ටිකක් ඉන්නකොට. 🙁 එහෙනම් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් …

Read More »

Game of Thrones [S6E06 – Blood of My Blood] with Sinhala Subtitle (18+) | සටන අරඹනු පිණිස. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා හය වෙනි කොටස. එහෙනම් මුලින් සිතියමට හැරෙමු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයට උතුරෙදී….(සිතියමේ අංක 1 ) හ්ම්ම් ඇඬෙනම වැඩෙ වුණේ එහෙදියි. එකක් තමා ධවල ඇවිදින්නන්ව හදල තියෙන්නේ අවුරුදු දස දහස් ගාණකට …

Read More »

Game of Thrones [S6E04 – Book of the Stranger] with Sinhala Subtitle (18+) | තීරණ…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න ගෙනාව හතරවෙනි කොටස. වැඩි කතා නොකර අපි කලින් කොටස මතක් කරගම්මු. සිතියමේ අංක දැම්මෙ ඉහළ ඉඳන් පහළට යන්නයි. රූපය මත right click ක්ලික් කරලා වෙනම ටැබ් එකක විවෘත කරගන්න. ප්‍රාකාරයෙන් පිටත, (සිතියමේ අංක 01) බ්‍රෑන් විසින් බොහෝ දෙනෙක් මේ දවස් වල කතා කරන උපකල්පනයකට අදාළ සිදූවීමක් දකිනවා. …

Read More »

Game of Thrones [S6E01 – The Red Woman] with Sinhala Subtitle (18+) | රතු වත හැඳි කත. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අපි එකතු වෙන්නෙ හයවෙනි අදියර සමඟයි. මෙතක් කල් වෙච්ච දේවල් පොත් වලිනුත් ආවරණය වුණාට මෙදාපාර තමා කතා පොත් වලින් ඔබ්බට යන්නේ. ඉතින් මේක රසිකයෝ හැමෝටම වෙනස්ම අත්දැකීමක් කියලා අමුතුවෙන් කියන්න ඕනා නෑනේ. පොත් වල කතාවයි, මේ කතාවෙයි ටිකක් විතර වෙනස් කම් තිබ්බට, අරටුව එකට තමා වෙලිලා තියෙන්නේ. …

Read More »

Game of Thrones [S5E09 – The Dance of Dragons] (18+) | තාත්තේ ඔයා කොහෙද? [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් දැන් අවසාන කොටසට පෙර කොටසටත් අපි ආවා. වැඩිවෙලාවක් නොගෙන අපි කලින් කොටස මතක් කරගෙන ඉම්මු. පටු මුහුදෙන් එහා… බ්‍රාවෝස් වල ආර්යාගේ පුහුණුව දැන් වෙන ආකාරයකට වෙනවා. දැන් ඇය කාවාටි වෙළෙන්දියක්. ඇයව ජැකෙන් හාගාර් විසින් යවනවා වරායේ ඉන්න මිනිහෙක් ගැන ඔත්තු බලන්න. ඔහු කළ යුතු ගෙවීමක් පැහැර හරි පවුලක් විසින් …

Read More »

Jupiter Ascending (2015) | බ්‍රහස්පති දියණිය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ දාහත් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 පෙබරවාරි 06 දින ප්‍රදර්ශනය ඇරඹුණු සුපිරි Action, Adventure, Sci-Fi ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස් 5.8 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 127 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Andy Wachowski සහ Lana Wachowski නම් අධ්‍යක්ෂවරු දෙපළ …

Read More »

Back to 1942 (2012) Sinhala Subtitles | විනාශයේ සාගතය (සත්‍ය සිදුවීමකි) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හයවෙනි උපසිරැසියයි. මම ඉංග්‍රීසි හැර වෙනත් භාෂවකින් පළකරන පළමු වෙනි එක. මේ චිත්‍රපටිය චීන අධ්‍යක්‍ෂ Feng Xiaogang විසින් Liu Zhenyunගේ නවකතාවක් ඇසුරින් අධ්‍යක්‍ෂණය කරපු එකක්. මේ වගේ film එකකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ විකි අයියා. ඔන්න එයාගේ ආසවත් ඉටුවෙන්න කියලා මම මේක ඉවර කරා. Back to 1942 කියන්නේ …

Read More »
error: Alert: Content is protected !!