Wednesday , August 10 2022
Breaking News

Search Results for: Hard Hit

Hard Hit (2021) AKA Balsinjehan Sinhala Subtitles | කාර් එකෙන් බැස්සොත්,ඔයා ඉවරයි! [සිංහල උපසිරැසි]

“ලංකා වාසි, ලෝක වාසි සෑම සියලු දෙනාටම.. සුභ අලුත් අවුරුද්දක් වේවා!”🙏 ආයුබෝවන් හැමෝටම! ඔන්න එහෙනම් 2022කත් ලැබුව නේද? ඉතින් ඔන්න මේ අවුරුද්දට කරන මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය තමා මේ එලි දක්වන්න ලෑස්ති වෙන්නෙ. ඉතින් මේ අවුරුද්දෙ පළවෙනි උපසිරැසිය විදියට, ඔයාල හැමෝම වගේ ආසාවෙන් බලයි කියල හිතෙන, ලස්සනම ලස්සන කොරියානු සිනමා …

Read More »

Hard Rain (1998) Sinhala Subtitles | මහ වැසි මැද… [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් වේවා… සොහාන් ජයසූරිය කියන්නේ මම බයිස්කෝප් අඩවියෙන් අදුරගත්ත සහෝදරයෙක්. ළඟදි දවසක් උදේම පණිවිඩයක් එවනවා “අයියේ, බයිස්කෝප් එකේ සබ් නොදීපු 90 ගනන් වල හොඳ ෆිල්ම් දෙකක් තියෙනව, බයිස්කෝප් එකේ නෙමේ කොහෙවත්ම සබ් දීලා නෑ තාම, බලලා කරන්න කියලා. 90 ගණන් කියන්නේ ඉතින් මගේ ප්‍රියතම චිත්‍රපටි ආපු කාලෙනේ. ඉතින් …

Read More »

I Am Hardwell: Living the Dream (2015) with Sinhala Subtitles | සිහිනයක් දිනන්නට… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ තවත් සුපිරි චිත්‍රපටියක් අරන්අවා.මේ සැරෙත් මන් දෙන්න යන්නේ සංගීත කලාව ගැන නිමැවුණු චිත්රපටියක්. අනික මේකට imdb එකේ 9.1 Rating එකක් ගන්න පුළුවන් වෙලා තියෙනවා. චිත්‍රපටිය ගැන කියනව නම් මේකත් EDM ගැන තියෙන චිත්රපටියක්. මන් මීට කලින් දුන්න Swedish House Mafia ලගේ Leave the World Behind (2014) …

Read More »

Game of Thrones [S5E08 – Hardhome] (18+) | කොට ආදිපාද හා ධවල ඇවිදින්නන්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා අටවෙනි කොටසත්. කලින් කොටසකදි එක පණ්ඩිතයෙක් කියල තිබ්බා මේ හෑලි වලින් වැඩක් නෑ සබ් එක විතරක් ඇති කියලා. ඇත්තටම මේ කතා මාලාවේ නියම රසය ගන්න ඕනා නම් මේ පසුබිම් විස්තර දැනගන්න එක හරිම වැදගත්. නිකමට බලන්න ගිය සතියෙ ස්ටැනිස් කියනවා ආපහු පහුබහින්න බෑ. මොකද ඒකෙන් අවුරුදු ගාණක් …

Read More »

The Kissing Booth 3 (2021) Sinhala Subtitles | අවසන් (අ)මිහිරි ගිම්හාන නිවාඩුව [සිංහල උපසිරසි]

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ තුන්වන කොටසත් එක්ක තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපට දෙකම නිකුත්වෙලා දැන් අවුරුදු කිහිපයක් ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපට දෙක ගැන හැදින්වීමක් කරලම තුන්වන චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, …

Read More »

The Kissing Booth 2 (2020) Sinhala Subtitles | අතරමැදියන් නිසා විරසක වූවන්.. [සිංහල උපසිරැසි සමඟ]

2018 වසරේදී නිකුත් වුන The Kissing Booth චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු දෙකක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Kissing Booth (2018) එල් එවන්ස් වගේම ලී ෆ්ලින් දෙන්නා ඉපදෙන්නෙ එකම දවසෙ, එකම වෙලාවේ, ලොස්ඇන්ජලීස්වල …

Read More »

Mrs. Fletcher [S01 : E01] Sinhala Subtitles | නිදහස් කැදැල්ල [සිංහල උපසිරැසි සමඟ] [18+]

මේ අරගෙන ආවේ 2019 ඔක්තෝම්බර් වල නිකුත් වුණ සීරිස් එකක්. දැන් ටික කාලයක් වෙන නිසා ගොඩක් අය බලලත් ඇති. මාත් ටික කාලෙකට කලින් දැකලා බලන්න ඕන කියලා හිතුවත් කොරෝනා නිසා නිවාඩුවක් සෙට් වෙනකන්ම බලන්න වුනේ නෑ. ඩවුන්ලෝඩ් කරලා පලවෙනි එපිසෝඩ් එක බලන්න සබ් ගන්න බයිස්කෝප් එකට ආවම තමයි දන්නෙ තාම …

Read More »

Mrs. Fletcher (2019)

Mrs. Fletcher (2019)

      Stars: Kathryn Hahn, Jackson White, Owen Teague, Jen Richards, Katie Kershaw, Cameron Boyce Genres: Comedy, Drama Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07  

Read More »

Open Water (2003) Sinhala Subtitles | සාගරය මැද බිහිසුණු ඉරණම [සිංහල උපසිරැසි සමග]

මුහුද කියන්නේ හරිම පුදුමාකර තැනක්. අපි ඕන කෙනෙක් වයස් බේදයකින් තොරව මුහුදට හරිම කැමතියි. නමුත් සාගරයේ තිබෙන සුන්දරත්වයට යටින් අපි නොදන්නා භයානක දේවල් පවා තියෙනවා. ඒ නිසා අලංකාරබව සහ භයංකාරබව යන දෙකම සංකලනය උන තැනක් විදියට මේ මහා සාගරය හදුන්වන්න පුලුවන්. 1998 වසරේදී ඇමරිකානු ජාතිකයෙක් වු තෝමස් ලොනර්ගන් තමන්ගේ බිරිඳ …

Read More »

2019 ඔස්කා සම්මාන ලැයිස්තුව.

වාර්ෂික ඔස්කා සම්මාන නිර්දේශ සහ ජයග්‍රාහක ලැයිස්තුව 2020 ඔස්කාර් (92 වෙනි) සම්මාන උලෙළ පසුගිය පෙබරවාරි මස 9 වැනිදා පැවැත්වුනා. මේ එහි නිර්දේශයන් සහ ජයග්‍රාහකයන්ගේ ලැයිස්තුව. එම නිර්දේශිත සහ ජයග්‍රාහක සිනමාපට සඳහා අප විසින් සිංහල උපසිරසි ලබා දී තිබෙනවා. අප විසින් මෙතෙක් ලබා දී නොමැති සිනමාපට සඳහා උපසිරසි ලබාදීමට ඔබට අවස්ථාව …

Read More »

Sea Fever (2019) Sinhala Subtitles | සාගරය මධ්‍යයේ බිහිසුණු පරපෝෂිතයෙකුට බිලිවීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලා පිළිගන්නවා අදත් බයිස්කෝප් වාසි ඔයාලා හැමෝවම. ලෝකයේ නොවිසුදුනු අභිරහස් අතරින් සාගරය විශේෂ තැනක් අරගන්නවා.ඉතින්, ඒ අතරින් බර්මියුඩා ත්‍රිකෝණය විශේෂයෙන්ම කතා බහට ලක්වන බව අපි හැමෝම දන්නා කරුණක්. මෙම බර්මියුඩා ත්‍රිකෝණය අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති අතර මේ පිළිබදව විද්වතුන්ගේ මුල්ම මතය වූයේ, මෙම ස්ථානයට ඉහළින් යන ගුවන් යානා, මගී …

Read More »

Blackmail (1929) Sinhala Subtitles | බ්ලැක්මේල් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යහලු යෙහෙලි හැමෝටම. මේ මගේ 10 වෙනි සිහල උපසිරසියයි. මේකත් එක්ක 2020 පෙබරවාරි මාසේ මං ඔයාලට උපසිරසි 4 ක් අරන් ආවා. ඇත්තටම අවංකවම සිතට මාරම සතුටුයි. අපි කරපු සබ් එකක් තියනවා කිව්වම. සතුට තවත් වැඩි වෙනවා ඔයාලගේ අදහස් වලට. නිවාඩු තියන තියන විදියට පුලුවන් විදියට මම තවත් සිංහල සබ් …

Read More »

The Witcher (2019-) [S01 : E01] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ] (18+)

Netflix කියන්නෙ හැම අවුරුද්දකම වගෙ අමුතුම විදිහෙ සුපිරි නිර්මාණ නිකුත් කරන තැනක් කියලා කොයි කවුරුත් දන්නවා ඇතිනෙ. මේකත් ඒ විදිහෙ අපූරු කතාවක් තියෙන, අති දක්ෂ නළු/නිලියන් ඉන්න කතාමාලාවක්. දැන් ඉතින් නම දැකපු පමණින් සමහර දන්නවා ඇති කතාව ගැන. The Witcher කියන්නෙ බොහෝ දෙනෙක් නොඉවසිල්ලෙන් බලාගෙන කතාවක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ගේම් …

Read More »

Vice (2018) with Sinhala Subtitles | ලොව වඩාත්ම බලවත් උප ජනාධිපති…[සිංහල උපසිරැසි සමඟ]

ඇමෙරිකා මෑත ඉතිහාසයේ ඇමෙරිකාව තුල සිද්ධ උන දරුණුම ඛේදවාචකය මොකද්ද කියල ඇහුවොත් ඔයාලගේ මතකයට එන්නේ මොකද්ද? ඔව් නිසැකවම ඒ තමයි 2001 සැප්තැම්බර් 11 සිද්ධ උන අල්කයිඩා ප්‍රහාරය. ඒ ප්‍රහාරය නිසා ලොව පුර සිටින අමෙරිකාව වාසස්ථානය කරගත්ත බොහෝ පිරිසකට තම ජිවිත අහිමි උනා. ඒ අතර ශ්‍රීලාංකිකයන් පවා සිටියා. මේ ප්‍රහාරය එක්ක …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

The Last Ship [S05 : E03] Sinhala Subtitles | වාසනාවන්ත දිනයක්. [සිංහල උපසිරසි සමඟ]

දිනයක් ප්‍රමාද වුනා උපසිරැසිය දෙන්න. ගොඩක් දෙනෙක් කතාව එනකං මග බලාගෙන ඉන්නවා කියලා දන්නවා. ඒත් මටත් කතාව බලන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ. ඒක නිසා අද තමයි උපසිරැසිය හදන්න වෙලාවක් ලැබුනේ. ඒ අවසන් වෙලා තමයි මේ ඔයාලට උපසිරැසිය දෙන්න සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී නේතන් ජේම්ස් තෙල් සහ අනෙකුත් සැපයුම් බලා යන ගමන …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Kyle XY (2006-2009) [S02 : E18] | with Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ]

අද ඔයාලා එකතුවෙන්නේ 18 වෙනි කොටසත් සමගයි. පුරුදු පරිදි කතාව පොඩ්ඩක් මතක් කර ගනිමු. ඇමැන්ඩව එයාගෙ අම්ම හිරකරල තියාගෙන හිටිය නිසා කයිල්ගෙ අමුතු මොලෙන් ප්ලෑනක් ගහල එයාව එලියට ගත්තනේ. ඒත් ජෙසීගේ පරන පුරුදු එලියට ඇවිත් ඒ දෙන්නව පාවලා දුන්නා. ඇමැන්ඩගෙ අම්ම එයාව නිව් යෝක් යවන්න එයාර්පෝට් යැව්වත් ඇමැන්ඩ ආයෙත් කයිල්ගෙ …

Read More »

Game of Thrones [S7E01 – Dragonstone] with Sinhala Subtitle (18+) | උරුමය නැවත තමන් සතු කරගැනීමට. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මෙන්න එහෙනම් හරියටම අවුරුද්දකුත් තව ටික කාලයකට පස්සෙ ආපහු ශීත සෘතුව ආපහු ඇවිල්ලා. කලින් අවුරුදු වල නම් මේ වෙද්දි කතා සමය අවසන් වෙලත් ඉවරයි. මෙදාපාර කොහොමත් පරක්කු වෙනවම කිව්වනේ. අනික මෙච්චර කල් මහාද්වීපයේ තැනින් තැන උන්න චරිත දැන් එකම තැනකදී හමුවෙන තත්වෙට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ අදියර බොහොම …

Read More »

The Night Manager [S01 : E01] with Sinhala Subtitles | පලිගැනීමක ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට ආව..අද නම් ආවෙ ෆිලුමක් අරගෙන නෙවෙයි…ටීවි සීරියස් එකක් අරගෙන.කොටින්ම කිව්වොත් මේක මම උපසිරසි දෙන දෙවනි රූපවාහිනී කථාමාලාව. මේක මට කරන්න බාර කලේ සමීර අයිය.අවංකවම කිව්වෙත් මේක සුපිරි ටීවි සීරියස් එකක්. මේකෙ දැනට පලවෙනි කථා මාලාව විකාශය වෙලා අවසන්. ඉතින් කොටස් 6කින් සමන්විත මේ මිනි ටීවි …

Read More »
error: Alert: Content is protected !!