Friday , February 3 2023

Search Results for: Harry Potter and the Order of the Phoenix

Harry Potter and the Order of the Phoenix (2007) Sinhala Subtitles | ෆීනික්ස් සංවිධානය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම හැරී පෝටර් චිත්‍රපට මාලාවේ පස්වෙනි කොටස එහෙම නැත්තම් Harry Potter and the Order of Phoenix සිනමා පටයේ ගුණාත්මක බවෙන් ඉහල නවතම උපසිරසි සංස්කරණයන්ට යාවත්කාලීන කරලා අරගෙන ආවා, මීට කලින් පලවෙනි දෙවනි සිනමාපට දෙකටත් මම මේ ආකාරයටම ගුණාත්මක බවින් ඉහල නවතම පිටපත් වලට ගැලපෙන උපසිරසි ලබා …

Read More »

Harry Potter and the Sorcerer’s Stone (2001) AKA Harry Potter and the Philosopher’s Stone Sinhala Subtitles | හැරි පොටර් සහ මායා ගල [සිංහල උපසිරැසි සමඟ]

සහන් කහටපිටිය සොහොයුරාගේ ලිපිය ආයුබොවන් ඉතින්…… පුරුදු විදියටම අපේ විකියා සහොදරයාගේ උනන්දුව යටතේ සිදුවූ උපසිරැසි ගැන්විමක් විදියට මෙන්න පොඩි අයගේ ලොකෙට ආව තවත් වීරයෙක්ගේ කථා මාලාවක පටන් ගැනිම මීට අවුරුදු 15කට කලින් බ්‍රිතාන්‍යෙයේ දුප්පත් කාන්තාවක් වන ජේ.කේ රෝලින් අතින් ලියැවුනු පොතක් තමයි හැරී පොටර් කථාව. මේ පොත කොච්චර ජනප්‍රිය උනාද …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Amélie (2001) Sinhala Subtitles | විස්මිත දිවිය [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ …

Read More »

Men in Black 3 (2012) Sinhala Subtitles | අතීතය බේරා ගැනීම උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම හා හා පුරා කියලා තවත් අළුත්ම සුපිරිම ෆිල්ම් එකක් උණු උණුවෙම බයිස්කෝප් එකට ගෙනාවා.බයිස්කෝප් එක්ක ඉන්න ඔයාලට ඕනිම සුපිරි ෆිල්ම් එකක සිංහල සබ් එක ෆිල්ම් එකේ හොඳ කොපියක් ආව ගමන හම්බෙනවා කියලා දන්නවානේ 😀 මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Barry Sonnenfeld විසින්. ෆිල්ම් එක මුලින්ම තිරගත වීම අරඹන්නේ …

Read More »

Criminal (2016) with Sinhala Subtitles| ඔත්තු කරුවෙකුගේ මතකය අපරාධකරුවෙකුට ලැබුනහොත්? [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකින් ඔන්න ආවා මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් සුපිරි මට්ටමේ බයිස්කෝප් එකක් අරගෙන. ලිපිය ලියන මම පූසා. ලිපිය ලිවුවට මේක මම කරන්න ගත්ත ෆිල්ම් එකක් නෙවේ. විමා භාරගත්ත ෆිල්ම් එකක්. ඉතින් අන්තිමට උගේ අධ්‍යාපන වැඩ නිසා මේකෙන් භාගයක් මට කරන්න වුණා. භාගයක් කිවුවට හතරෙන් එකක් වගේ. පස්සෙ ලිපියත් උඹම …

Read More »
error: Alert: Content is protected !!