Friday , February 3 2023

Search Results for: Heroes Return

Lego DC Comics Super Heroes: The Flash (2018) with Sinhala Subtitles | ගුරුවරයාගේ පළිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට විතර පස්සේ ඇවිල්ලා ඉල්ලගත්තු සබ් එකත් මාසයක් විතර පරක්කු වෙච්ච එක ගැන ඉස්සෙල්ලාම සමාව ඉල්ලන්න ඕන. ඒ වගේමයි ලිපිය ගැනත්. රසවත් ලිපියක් එවන්න කිව්වත් වැඩිය කතාකාරයෙක් නොවෙන මම කොහොම ලියාගන්නද? ඒක නිසා වැඩි කතා නැතුව චිත්‍රපටිය ගැන බැලුවොත් මේ අවුරුද්දේ පෙබරවාරී 13 වෙනිදා පිටවෙච්ච IMDB අගය 6.5ක් ගත්තු Lego DC Comics Super Heroes …

Read More »

Heroes Reborn (2015)

Heroes Reborn (2015)

    Creators: Tim Kring Stars: Jack Coleman , Zachary Levi , Robbie A. Kay , Kiki Sukezane , Ryan Guzman , Rya Kihlstedt , Gatlin Green , Henry Zebrowski , Judith Shekoni , Danika Yarosh Genres: Serial drama | Science fiction | Superhero     Season 01  Episode 01  …

Read More »

Call of Heroes AKA The Deadly Reclaim (2016) with Sinhala Subtitles | වීරයන්ගේ කැඳවීම [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැම දෙනාටම. ඔන්න එහෙනම් සුපිරිම ෆිලුමකට උපසිරැසියක් ගෙනාවා. පෝය නිවාඩුවත් ආව නිසා වැඩ රාජකාරි මැද වුනත් ගොඩක් කල් ගන්නේ නැතුව උපසිරැසිය කරලා ඉවරන්න පුළුවන් වුණා මං හිතන්නේ. මේ පාර මම හොරර් වලින් මාරුවෙලා ඇක්ෂන් ෆිලුමකට තමයි උපසිරැසි කලේ. මේක චීන කතාවක්. Benny Chan විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙයට …

Read More »

Lego DC Comics Super Heroes: Justice League – Cosmic Clash (2016) with Sinhala Subtitles | තවත් ලෙගෝ ෆිල්ම් එකක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම් මගේ දෙවනි පරිවර්තනයත් අරගෙන ආවා.මේ පාරනම් ඇනිමේශන් එකක්.ඉස්සෙල්ලාම කියන්න ඕන මට කලින් පාර අමතක වුනත් සමන් ප්‍රසාද් අයියට බොහෝම ස්තූතිවන්ත වෙනවා මට සබ් එකක් කරන්න ඉඩ ලබා දීම ගැන. ඒ වගේම අදහස් දක්වපු කාටත් ස්තූතිවන්ත වෙනවා. යුක්තියේ ලීගය [Justice league] කිව්වාම කවුරුත් දන්නවානේ මේක DCලගේ එකක් කියලා. …

Read More »

Kung Fu Panda: Secrets of the Scroll (2016)/ Lego Marvel Super Heroes: Maximum Overload (2013)/ Tiny Giants 3D (2014) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට තුනක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් උපසිරසයක් ගෙනාවා. මම කලිනුත් DC showcase කියලා කෙටි චිත්‍රපට 2කට උපසිරස දුන්නානේ. මේ පාරත් මම ඒ වගේම චිත්‍රපට 3කට උපසිරස ගෙනාවා. 1) Kung fu panda secret of scroll (2016) [පංච රණශූරයින්ගේ ආගමනය…] මේක නිකුත් වුණේ මේ වසරේදීමයි. මේ චිත්‍රපටිය විනාඩි 23ක කාලයක් ධාවනය වෙනවා. Kung fu panda …

Read More »

Lego DC Comics Superheroes: Justice League – Gotham City Breakout (2016) with Sinhala Subtitles | බැට්මෑන් නැති ගෝතම් [සිංහල උපසිරසි සමඟ]

මගේ තුන් වන උපසිරසි නිර්මානය සහ දෙවන කාටූන් උපසිරසිය විධිහට මම අරගෙන එන්නේ සුප්‍රසිද්ධ DC ඇනිමේෂන් සීරීස් එකේ අලුත්ම LeGo නිර්මාණයක් වූJustice league – Gotham city breakout 2016 චිත්‍රපටයයි. මේක IMDB ලකුණු 5.9/10ක් අරගෙන තියෙනවා. ධාවන කාලය මිනිත්තු 78ක්. ඉවර වෙනකම් ආසාවෙන් බලන්න පුලුවන්. ලෙගෝ මුවීස් කියන්නේ මට එච්චරටම අල්ලපු …

Read More »

Lego Marvel Super Heroes: Avengers Reassembled (2015) with Sinhala Subtitles |ඇවෙන්ජර්ස්ලාගේ නැවත එක්වීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් 4වන උපසිරසත් ගෙනාවා.මම ඊට කලින් උපසිරස කරපු චිත්‍රපට බලපු අයට ස්තූතියි.තාමත් බලපු නැති අයට ඒවා බලන්න කියලා ආරාධනා කරනවා.මම කලින් උපසිරස කරේ Lego scooby-doo චිත්‍රපට දෙකකටයි, Dc showcase කෙටි චිත්‍රපට දෙකකටනේ.ඉතින් මේ පාර marvel  රසිකයොන්ට චිත්‍රපටියක් ගේන්න හිතුවා.ඒක තමයි LEGO Marvel Super Heroes Avengers Reassembled කියන චිත්‍රපටිය.එහෙනම් දැන් …

Read More »

Heroes Reborn (2015) [S01 : E13] with Sinhala Subtitles | ලෝකයේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතා මාලාවෙ අවසාන එපියත් අරං තමයි මම අද ආවෙ. ටිකක් පරක්කු වුණා. සමාවෙන්න. ඉතිං මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව මට වෙන් කරලා දුන්න අපේ සමීර අයියට ස්තූතියි කියල. මේ කතා මාලාව NBC නාලිකාවේ 2015 සැප්තැම්බර් 24 පළවෙනි එපිය නිකුත් වුණාට පස්සෙ අතර මැද මාසයක පමණ නිවාඩුවකුත් අරං …

Read More »

Heroes Reborn (2015) [S01 : E12] with Sinhala Subtitles | එරිකාගේ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 12 වෙනි එපිය අරං ආව. ඒ කියන්නෙ අවසාන එපියට කලින් එපිය. මේකට IMDB අගය මේ වෙද්දී 8.0ක අගයක් ලැබිල තියනව. කලින් වගේම ඉතිං වැඩ ගොඩක් අස්සෙ එපිය අරං ආවෙ. ඉතිං වැඩි විස්තරයක් නැතුව කථාව ගැන පොඩ්ඩක් කියන්නම්. එදා බෙනට් අතුරුදන් වුණාට පස්සෙ තවමත් ආරංචියක් නැහැ. මේ එපියේත් ඒ …

Read More »

The Silent Heroes (2015) with Sinhala Subtitle | නිහඬ වීරයන්. [සිංහල උපසිරැසි සමඟ]

හරි යාළුවනේ, ඔන්න එහෙනම් මම අළුත්ම චිත්‍රපටයක් අරං ආවා. උපසිරස කරද්දී තිබුණ ආසාවක් තමයි හින්දි එකක් කරන එක. ඉතින් 2016 අවුරුද්දේ මගේ පළවෙනි උපසිරස හින්දි එකක් විදිහට ඒ තිබුණ ආසාවත් ඔන්න අද සම්පූර්ණ වෙනවා. මේ අරගෙන එන්නේ ගිය මාසේ 11වෙනිදා නිකුත් වුණු The Silent Heroes (2015) චිත්‍රපටයයි. Adventure, Drama, Family …

Read More »

Heroes Reborn (2015) [S01 : E11] with Sinhala Subtitles | එරිකාගේ හැබෑ ස්වරූපය හෙළි කරයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මුලින්ම සමාව ඉල්ලනව මේක පරක්කු වීම ගැන. ටික කාලෙක නිවාඩුවකුත් ලැබුණ කථාවට. මට ඒ ගැන කලින් කියන්නත් බැරි වුණා. මේ දවස් වල මං කලින් කිව්ව වගේ අධ්‍යාපනික කටයුතු එක්ක පොඩ්ඩක් කාර්යබහුල වෙලා ඉන්නෙ. දැන් වෙලාව පාන්දර තුනයි. කොහොම හරි දෙන්න ඕන නිසා නිදි මරාගෙන වැඩේ කළා. හරි එහෙනම් …

Read More »

LEGO DC Super Heroes: Justice League – Attack of the Legion of Doom! (2015) with Sinhala Subtitles | විනාශයේ මහා හමුදාව. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඔයාලට? මේක මගෙ හතරවෙනි සබ් එක. මේකත් ඉස්සෙල්ලා පාර වගේම ලෙගෝ ෆිල්ම් එකක්. මේක ඒකෙන් පස්සෙ ආපු එක. මේකත් ඇත්තෙන්ම අරක වගේම හරි විනෝදකාමී එකක්. ඒ වගේම සටනුත් අඩු නෑ. ෆිල්ම් එක පැත්තට දැන් යමු එහෙනම්. මේ ෆිල්ම් එකේ වෙන්නෙ ලෙක්ස් හදනවා ජස්ටිස් ලීග් එක වගේම කණ්ඩායමක්. හැබැයි මේකෙ …

Read More »

Lego DC Comics Super Heroes: Justice League vs. Bizarro League (2015) with Sinhala Subtitles | මම මගෙ ලෝකය වෙනුවෙන් දිවි වුණත් පුද කරමි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං මගෙ තුන්වෙනි සබ් එකත් අරන් ආවා. ගොඩක් අය lego සෙල්ලම් බඩු වලට කැමතියිනෙ. අන්න ඒ හේතුව හින්දයි මම lego ෆිල්ම් එකක් අරන් ආවෙ. මේ ෆිල්ම් action, adventure, animation, comedy යන වර්ග වලට අයත් වන ෆිල්ම් එකක්. ඒ වගේම ෆිල්ම් එක ගොඩක් විනෝද ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකට Nolan North, …

Read More »

Heroes Reborn (2015) [S01 : E10] with Sinhala Subtitles | වසර 7957ක් එහා අනාගතයට. [සිංහල උපසිරැසි සමඟ]

චුට්ටක් පරක්කු වුණා.. සමාවෙන්න ඕනෙ. වැඩ අස්සෙම ඊයෙ ෆිල්ම් එකකුත් දෙන්න වුණානෙ. ඒකයි. හරි එහෙනම් වැඩි කථාවක් කියන්නෙ නෑ පරක්කු නිසා. මේ කොටසට IMDB අගය 8.1ක් මේ වෙද්දි ලැබිල තියනව. කට්ටියටම මතක ඇතිනේ ගිය සතියෙ ඉවර වුණේ වසර ගාණක් අනාගතය පෙන්නල. ඉතිං මේ සතියෙ බලාගන්න පුළුවන් එහෙ මොනවද තියෙන්නෙ කියල. …

Read More »

Heroes Reborn (2015) [S01 : E09] with Sinhala Subtitles | අයිස් ක්‍රීම් කමුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ නව වැනි කොටස. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් මේ වෙද්දි අරං තියනව. ඔයාල දැක්කනෙ ගිය සතියෙ ක්වෙන්ටින් හැමදේම එරිකා එක්ක කියනව. ඒක තමයි බෙනට් පාගපු සමනලය කියල එයා දැනගන්නව. මේ කොටස සම්පූර්ණයෙන්ම වර්තමානයේ තියෙන්නෙ. හැබැයි අන්තිමේදි වසර 7957ක් එහා අනාගතය පෙන්නනව. ඒක මොන වගේද? …

Read More »

Heroes Reborn (2015) [S01 : E08] with Sinhala Subtitles | ජූනි 13 වැනිදා: දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

අට වෙනි එපියත් අරං මම ආව එහෙනම්. තවත් එපි පහක් එන්න තියනව එතකොට. මේ කොටසට IMDB අගය දැනට 8.9ක් අරං තියනව. අදත් ජූනි 13 වැනිදා තමයි කතාව ගලාගෙන යන්නෙ. හැබැයි කාලයේ ලොකු වෙනසක් වෙනව. මොකද කලින් කොටසේ අන්තිමට අනාගතෙන් ආපු නෝවා එරිකාට වෙඩි තියන්න යනව. ඒ කියන්නෙ සෑහෙන ලොකු සමනලයෙක් …

Read More »

Heroes Reborn (2015) [S01 : E07] with Sinhala Subtitles | ජූනි 13 වැනිදා. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු කරන්න වුණා උපසිරැසිය දෙන්න. මොකද ෆිල්ම් එකක උපසිරසියක් කරන්න වුණ නිසා මේක පස්සට දාන්න වුණා. කොහොමහරි මේ කොටසට විතරක් IMDB අගය මේ වෙද්දි 8.5ක් අරං තියනව. ඒ වගේම කියන්න ඕනෙ අද විකාශය වෙන්නෙ සුපිරිම කොටසක්. ගිය සතියේදී ගේම් එකෙන් හීරෝව නිදහස් කරගත්ත. ඊට පස්සෙ නෝවා එක්ක දෙන්නම අතීතයට …

Read More »

Heroes Reborn (2015) [S01 : E06] with Sinhala Subtitles|කාලයේ සහ අවකාශයේ පාලකයා. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න හය වෙනි එපියත් හැකි ඉක්මනට අරං ආව. මේ එපියට විතරක් දැනට 8.8ක අගයක් අරං තියනව IMDB එකේ. මෙච්චර කාලයක් ක්වෙන්ටින් එයාගෙ සහෝදරිය වන ෆීබි හෙව්වා. මේකෙදි නම් ඔන්න ෆීබි කවුද කියල බලාගන්න පුළුවන්. අපි එයාව කලින් එපියක දැකලත් තියනව. ඉතිං ෆීබිව හොයාගන්න ක්වෙන්ටින්ට පුළුවන් වෙයිද? ඒවගේම ගිය …

Read More »

Heroes Reborn (2015) [S01 : E05] with Sinhala Subtitles|නැවත ජනගහණය ඇති කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියම බලං ඉන්න ඇති ඊයෙ සබ දෙනකං. සමාවෙන්න ඕනෙ ඊයෙ දවසම කරන්ට් එක තිබ්බෙ නැති නිසා වැඩේ කරගන්න බැරි වුණා. ඉතිං ඊයෙ රෑ වෙනකං කරල අද උදේ තමයි ඉතුරු ටික ඉවරයක් කරගත්තෙ. හරි දැන් නම් කථාව සුපිරියටම යනව නේද? අද කොටසට මේ වෙද්දී 7.9ක් අරං තියනව IMDB අගය. අද නම් …

Read More »

Heroes Reborn (2015) [S01 : E04] with Sinhala Subtitles|වැඩි පිරිසක අවශ්‍යතාවය. [සිංහල උපසිරැසි සමඟ]

අපි කොහොමද අපේ සත්‍ය අරමුණ හොයාගන්නෙ? ඒක අපිට ඉපදෙද්දිම ලැබුණ, අපේ ජන්ම කේතය තුළ ලියැවුණු දෙයක්ද? එහෙම නැත්තම් ඒක අපි කාලයත් එක්ක ඉගෙනගත යුතු,  ජීවිතයේ සතුට සහ ශෝකයන්ගෙන්, අපේ ආදරණීයයන්ගෙන්, අපට අහිමි වූවන්ගෙන්, අපේ ජයග්‍රහණයන්ගෙන්, සහ අපේ වේදනාවන්ගෙන්, උප්පතිය ලද වර්ධනය වන දැනුමක් ද? අපි හැමෝටම විශේෂ අරමුණක් තියනව, ඒවගේම …

Read More »
error: Alert: Content is protected !!