Friday , February 3 2023

Search Results for: Housefull 3

Housefull 3 (2016) with Sinhala subtitles | හවුස්ෆුල් 3 [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි ! ජය වේවා ! ඉතින් සියලු දෙනාම හොඳින් කියල හිතනව, ටික දවසකට පස්සෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය හින්දි මූවි එකක් අරගෙන තමයි ආවෙ, මං හිතන්නෙ මේ වසරේ සුපිරිම හින්දි මූවි එක කිවුවොත් නිවැරදියි, ඒ වගේම මේ ෆිල්ම් එක මට බාර දුන්නු හසන්ත වික්‍රමරත්න අයියටත්, සමීර චතුරංග අයියටත් බොහෝම …

Read More »

Housefull 4 (2019) Sinhala Subtitles | විනෝදාත්මක ආත්මීය බැඳීම.. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය 2019 වසරේ නිකුතු වුනු තවත් සුපිරි කොමඩි චිත්‍රපටයක් අරගෙන එන්නයි මේ සූදානම් වන්නේ. අක්ශේ කුමාර්ට පහුගිය අවුරුද්ද ඉතාමත් සාර්ථක වසරක්. ගිය අවුරුද්දේ අක්ශේ කුමාර්ගේ චිත්‍රපට හතරක් තිරගත වූවා. ඒවා නමින් Kesari, Mission Mangal, Housefull 4, Good Newwz වූ අතර එම චිත්‍රපට හතරම කෝටි 100 සීමාව ඉක්මවා යන්නට සමත් වූ …

Read More »

Housefull 2 (2012) | මල මගුලයි, මගුල් ගොඩයි. [සිංහල උපසිරසි සමඟ]

ඉස්සෙල්ලම ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. දෙවනුව මගේ කලින් සබ් දෙක සඳහා කමෙන්ට් කරපු හැමෝටමයි, ඩවුන්ලෝඩ් කරපු හැමෝටමයි ස්තුතිවන්ත වෙනවා. ඒ දෙකෙන් ලැබුණ ශක්තියෙන් තමයි මේ ෆිල්ම් එකත් කරන්න හිතුණේ. මේ ෆිල්ම් එක ගොඩ දෙනෙක් බලපු ෆිල්ම් එකක් උණත්, දෙතුන් පාරක් උණත් බලලා ඉල ඇට කඩෙනකම් හිනා …

Read More »

HouseFull (2010) with Sinhala Subtitles | අවාසනාවට කොමඩි කථාවක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ දෙවනි සිංහල උපසිරැසි නිර්මාණය. මම සාමාන්‍යයෙන් හින්දි ෆිල්ම් වලට ගොඩක් කැමතියි. කලින් සබ් දාපු එකත් හින්දි එකක්. ගරම් මශාලා ෆිල්ම් එක බැලුවයින් පස්සේ අක්ෂේගෙ කොමඩි ෆිල්ම් වලට ගොඩක් කැමති. ඉතිං මේකත් හිනාවෙලා මැරෙන්න පුළුවන් ෆිල්ම් එකක්. සිංහල උපසිරැසිත් තියෙන නිසා කට්ටියට හොඳ ෆන් එකක් ගන්න පුළුවන් කියලා හිතනවා. …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Kyaa Super Kool Hein Hum (2012) with Sinhala Subtitles | සක්රුගේ දියමන්ති මාලය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මං තවත් ෆිල්ම් එකකට සබ් අරගෙන ආවා. මේකේ ඉන්නේ Housefull 1, Housefull 2, Housefull 3, Great Grand Masti (2016) කියන ෆිල්ම් වලත් රඟපාපු RITEISH DESHMUKHZ දක්ෂ නළුවත් TUSSHAR යන දක්ෂ හින්දි නළුවත්, SARAH-JANE DIAS,NEHA SHARMA කියන දක්ෂ හින්දි නිළියනුත් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපානවා. මේ කතාව ලියලා …

Read More »

Most Eligible Bachelor (2021) Sinhala Subtitles | චුට්ටක් වල් විදිහට හිතන්න…! [සිංහල උපසිරසි]

ආයුබෝවන් කියල පිලිගන්නවා බයිස්කෝප්වාසී සියලුම දෙනාම. සුපුරුදු පරිදි අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ හිස් අතින් නෙමේ. තෙලුඟු රසිකයෙක් නම් ඔබ අනිවාරෙන්ම ඇඟිලි ගනිමින් එනතුරු බලාගෙන සිටි චිත්‍රපටයක් අරගෙන. ඒ වගේම කියන්න ඕන මේ අවුරුද්දේ අති සාර්ථකව තිරගත වෙලා අවසන් වුනු, අතිශයින්ම ජනප්‍රියත්වයක් ලබපු, ලොවපුරා සිනමාහල් වල තිරගත වෙලා හොඳ ආදායමක් උපයාගත්, …

Read More »

Malang (2020) Sinhala Subtitles | වියුරු වූ ප්‍රේමවන්තයාගේ පළිගැනීම..! [සිංහල උපසිරැසි සමඟ] (50)

අද ඔයාලගේ කැලන්ඩරයේ විශේෂ දවසක් නොවුණට අද මගේ කැලැන්ඩරයට මේ දවස විශේෂ එකක්. ඒ මොකද බයිස්කෝප් වෙබ් අඩවියත් සමඟ ආ ගමනේ 50 වෙනි උපසිරැසියයි අද මං අරගෙන ආවේ. කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. නොකියත් බෑ හැබැයි මේවා. ඒක නිසා මේක කියවන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම උපසිරැසිය අරන් මාරුවෙන්න පුළුවන්. …

Read More »

Anjaam Pathiraa (2020) Sinhala Subtitles | මැදියම් රැයේ ආ බිහිසුණු ඝාතකයා [සිංහල උපසිරැසි සමග]

අපිට අන්තරාදායක මොහොතේදී පිහිට වෙන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසියට අන්තරාදායක මොහොතක් උදා වුණොත්…? අපි කරදරයක වැටුණහම බේරගන්න පොලීසිය ඉන්නවා ඒත් පොලීසිය කරදරයක වැටුණොත්…? මිනීමැරුමක් වෙන්නේ කොතැනද, පොලීසිය තමන්ගේ රාජකාරිය පටන් ගන්නවා. අන්තිම පතුල වෙනකන් හාරවුස්සලා අපරාධකාරයව කොටු කරගන්නවා. ඒත් පොලිස් නිලධාරීන්ව බිල්ලට ගන්න තිරිසන් මාරයෙක් බිහිවුණොත්…? සාමාන්‍ය මිනීමරුවෙක් නෙමෙයි හීතල …

Read More »

Good Newwz (2019) Sinhala Subtitles | මල කෙලියයි ජූලි හතයි!!! [සිංහල උපසිරැසි සමග]

ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන තරුගුණය පිළිබඳව කාටත් නැවත …

Read More »

Bharaate (2019) Sinhala Subtitles | ආදරය ලස්සන වෙන්නේ ගැලපුනම කෙනාම හමුවුනාමයි [සිංහල උපසිරසි සමඟ]

ආදරය ලස්සන වෙන්නේ ගැලපෙනම කෙනා මුණ ගැහුනහම ජීවිතය ලස්සන වෙන්නේ කැමතිම කෙනා එක්ක අසීමිතව ආදරය බෙදා ගත්තහම ප්‍රේමයයි ජීවිතයයි කියන්නේ තරප්පු පෙළක අත්වැල් දෙක වගේ, හැමදාමත් සමපාතව ගලාගෙන යනවා! අතහැරීමක් නැහැ කවුරු කොහොම කිව්වත්, ගැලපෙනම කෙනා අයිතිවුණු ආදර කතා තමයි මේ ලෝකේ සුන්දරම ️ ඉතින්, ඒ කෙනා ලැබෙනකන් ඉවසීමෙන් බලන් හිටියට වරදක් නැහැ …

Read More »

Lucifer (2019) Sinhala Subtitles | රටක ඉරණම තීන්දු කළ අඳුරු ඝාතකයා [සිංහල උපසිරැසි සමඟ]

“Blood.. Brotherhood.. Betrayal.. රුධිරය.. සහෝදරත්වය.. පාවාදීම..” එදා මෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් ඉහළම බොක්ස්-ඔෆිස් ආදායම ලබා ගත් මලයාලම් චිත්‍රපටය… එදාමෙදා තුර ඉන්දියානු සිනමා ඉතිහාසයේ වැඩිම විදෙස් ආදායම් හිමි සිනමාපට අතරට එකතු වූ එකම මලයාලම් සිනමාපටය… සෞදි අරාබියේදී ඉහළම සතිඅන්ත ආදායමෙන් Captain Marvel සිනමාපටය පවා දෙවන ස්ථානයට ඇද දැමූ ඉන්දීය …

Read More »

Manikarnika: The Queen of Jhansi (2019) Sinhala Subtitles | නිදහස උදෙසා සඳලුතලයෙන් යුධපිටියට පැමිණි අභීත කුමාරිකාව [සිංහල උපසිරැසි සමග]

Bahubali සහ Bajarangi Bhaijaan සිනමාපටයන්හි රචක විජේන්ද්‍ර ප්‍රසාද් විසින් ලියවුණු, Vedam, Gabbar Is Back වැනි සිනමාපටයන්හි අධ්‍යක්ෂක ඉන්දියන් ජාතික සම්මානයෙන් පිදුම්ලත් රාධා ක්‍රිෂ්ණා ජගර්ලමුඩි සහ ප්‍රවීණ නිළි කංගනා රනෞත්ගේ සම අධ්‍යක්ෂණයෙන් නිර්මිත වූ මනිකර්ණිකාව! මේ වසරේ ජනවාරි මස 25 වන දින සිට සිනමාහල් Housefull කරවපු ඛාන්, කපුර්, සිං, දේව්ගන්ලගේ චිත්‍රපට …

Read More »

Humshakals (2014) | සිනා සාගරය…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටිය. ඔන්න ටික දවසකට පස්සේ හින්දි සලරුවක් අරගෙන එන්නයි මේ හදන්නේ. දන්නවනේ ඉතිං පින්තූරේ දැක්ක ගමන් මේ මොකක්ද කියලා, හැමෝම වගේ බලාගෙන හිටිය එකක්. බඩ අල්ලාගෙන හිනා වෙන්න ඇහැකි එකක්..මේක නිකුත් වෙලා තියෙන්නේ ජූනි 20 වැනිදා. ඔයාලා ආසාවෙන් බලපු Housefull (2010), Housefull 2 (2012) කරපු Sajid Khan ගේ …

Read More »
error: Alert: Content is protected !!