Thursday , August 18 2022
Breaking News

Search Results for: Hungama 2

Hungama (2003) with Sinhala Subtitles | ජංජාල කෝටියයි..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම ආවේ සුපිරි කොමඩියක් අරගෙනයි. නම දැක්කම පේනවනේ කොමඩියක් තමයි කියලා. ෆිල්ම් එක ගැන කිව්වොත් imdb දර්ශකයේ දැනට 7.5 ක් අරන් තියනවා. Paresh Rawal(රාධේශ්‍යාම් තිවාරි ), Akshaye Khanna(ජීතු), Rajpal Yadav(රාජා ), Rimi Sen(අංජලී ), Aftab Shivdasani (නන්දු ) රංඟනයෙන් දායක වෙනවා. කතාව වෙන්නේ මෙහෙමයි, නන්දු කියන්නේ ගායකයෙක් වෙන්න …

Read More »

Nikamma (2022) Sinhala Subtitles | මැරවරයෙකුට එරෙහිව නිකමෙක්! [සිංහල උපසිරසි]

නිකමා! තේරුම නම් එහෙම තමයි. ඉතින් මම අද අරගෙන ආවේ 2022 ජුනි 17 සිනමාහල් වලට නිකුත් වූ මෙම චිත්‍රපටියට අභිමන්‍යු දාස්සානි, ශර්ලි සේටියා හා ශිල්පා ශෙට්ටි ප්‍රධාන රංඟන දායකත්වයෙන් එකතු වෙනවා. අපිට අභිමන්‍යුව දැකබලා ගන්න තිබුණා 2021 වර්ශයේ නිකුත් වූ මීනාක්ෂි සුන්දරේෂ්වර් චිත්‍රපටියෙන්. ඒවගේම ශර්ලි සේටියා කියන්නේ කවුද කියල ඔයාලා …

Read More »

බම්ෆාද් (2020) Sinhala Subtitles | මමයි නුඹේ ප්‍රේමවන්තයා..! [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් අද ලස්සන ආදර කතාවක් අරගෙන ආවා. හින්දි සිනමාවට අලුත් නලුවෙක් එක්ක රංජන් චන්ඩේල් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරයි. මේකේ නිළිය අපිට කලින් තෙලුගු චිත්‍රපටයකින් දැකගන්න පුළුවන්. ඒ බොක්ස් ඔෆිස් හිට් එකක් වුණු Arjun Reddi චිත්‍රපටයෙන්. එම චිත්‍රපටයෙන් තම සිනමා රංගනය පටන් ගන්න ඇය තවත් දමිළ, තෙලුගු හා හින්දි …

Read More »

Alpha (2018) Sinhala Subtitles | ඇල්ෆා: ජීවිතයට පාර කියා දුන් සිවුපා හිතවතී…! [සිංහල උපසිරැසි සමඟ] *150*

වසර 20000කට එහා යුරෝපයේ එක්තරා ගෝත්‍රයක් ජීවත් වුනා. මුතුන්මිත්තන් තබා ගිය මං සලකුණු ඔස්සේ ඔවුන් දඩයම් සොයා ගියා. එහි අද මෙන් මිනිසුන් අතර සතුන් අතර යහලු මිත්‍ර සබඳකමකට ඉඩක් නම් තිබුනේ නැහැ. ඒ අපූරු සබඳතාවට පාර කී තරුණයා නමින් කෙඩා. “දැක්කද අර සතා? ඒ තමයි ඇල්ෆා, උන්ගේ රැලේ නායකයා. ඌ …

Read More »

The Greatest Showman (2017) Sinhala Subtitles | ලොවක් වසඟ කළ, අසමසම සංදර්ශන ශිල්පියෙක්! [සිංහල උපසිරසි සමඟ] (100)

මියුරු සත්සර රටා අතරින් ඔවුන්ගේ මනරම් ලොවට පිය නඟන්නට, ඒ මනරම් ලෝකය තුළින් ඔබේම වූ ලොව හෙළිපෙහෙලි කර ගන්නට, සොවින් තැවුන ඔබේ සිත සුමිහිරි ගී නදින් සන්තුෂ්ටියෙන් පුරවා හරින්නට, මිනිත්තු 105 ක කාලයක් හොඳටම ප්‍රමාණවත්! මෙය අතිශයෝක්තියක් නම් නෙවෙයි, ඔබ සංගීතකාමියෙක් නොඑසේ නම් කලාකාමියෙක් නම්, ඔබේ දෑසට, ඔබේ දෙසවනට, ඔබේ …

Read More »

Mom (2017) with Sinhala Subtitles | අම්මා! [සිංහල උපසිරසි සමඟ] (50*)

DK – දෙවියන් ගැන විශ්වාසෙ තියන්න.එතුමා හැමදේම බලාගනීවි. දේව්කි – දෙවියොන්ට හැම තැනකම ඉන්න බෑ, DK මහත්තයෝ. DK – මම දන්නවා. ඒ නිසයි එතුමා ”අම්මාව” මේ ලෝකෙට එව්වේ. අම්මා..! ඒ තරම් සෙනෙහසක්, ඒ තරම් කරුණාවක් ඔබටත්, මටත් පිරිනමන වෙන කෙනෙක් මේ ලොවේ නැහැ.සෑම තත්පරයකට ම සැරයක් මේ ලෝකයේ හතර දිග් …

Read More »
error: Alert: Content is protected !!