Wednesday , April 14 2021
Breaking News

Search Results for: Hunger Games

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

The Hunger Games: Catching Fire (2013) Sinhala Subtitles | ජයග්‍රහණය හා විජයග්‍රහණය (200) [සිංහල උපසිරසි සමඟ]

අද මට ඉතා විශේෂ වගේම ඉතා සතුටුදායක දවසක්. ඊට හේතුව තමා මේ මම ඔබට දෙන 200 වැනි සිංහල උපසිරසිය වීම. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් ගත්තා වුණත් අතර මැද සෑහෙන කාලයක් උපසිරසිකරනයෙන් ඉවත්ව සිටීම හේතුවෙන් ඒ සඳහා වැයකරපු සමස්ත කාලය නම් ඉතා අධික වුණත් …

Read More »

The Hunger Games (2012) with Sinhala Subtitles | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න ඉක්මනටම තවත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ගෙනවා. මේක නිකුත් වෙනකම් ඔයාල ඇගිලි ගැන ගැන හිටිය බව මම දන්නවා..ඔන්න ඒ නිසාම වෙලාව කලාව නොබලා උපසිරස දෙන්න තීරණය කළා..ඒ වගේම ඊයේ බැට්ල්ෂිප් බලන්න ඇති කියල හිතනවා.. වැඩි කථා නැතිව කියන්නම් මේක නම් පට්ටම ෆිල්ම් එකක්..මොකද මේක ආව මුල් කාලේ ඉදලම …

Read More »

Overlord (2018) Sinhala Subtitles | යුධ ගිනි දැල් මතින් උපන් කුරිරු ජර්මානු යක්ෂයින්…!! [සිංහල උපසිරසි සමඟ]

දෙපාර්ශ්වයක් අතරේ පැවති ගැටළුකාරී හා මතභේදාත්මක සිදුවීම් සමූහයක උච්ඡතම අවස්ථාව යුද්ධයක් විදිහට සරලව හඳුන්වන්න පුළුවන්. අනෙකෙක් පරයා තමන්ගේ අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීමේ අරමුණුන් බොහෝ දෙනා යුධ පිටියක එකිනෙකා සමඟ සටනේ යෙදුනත්, යුද්ධයක් අවසානයේදී සිදුවී ඇති විනාශය දෙස ආපසු හැරී බැලුවොත්, සටනේ ජය කුමන පාර්ශ්වයකට හිමිවී තිබුණද එය හුදෙක් වචනයට පමණක් සීමා වූ ජයග්‍රහණයක් විදිහටයි …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

Red Sparrow (2018) Sinhala Subtitles | රහස් පතා පහස බෙදන රතු කිරිල්ලිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

යුද්ධය කියන්නේ මුළු  ලෝකයම අකමැත්තෙන් බොහොම හොඳින් හඳුනන දෙයක්. ලෝකයම හොඳින් දන්නා යුද්ධ දෙකක් මේ වෙනකොට සිද්ධ වෙන්න තරම් මිනිස් සංහතිය අවාසනාවන්ත වෙලා තියනවා. මේ කලින් කිව්ව ලෝක යුද්ධ දෙකෙන් දෙවැන්න අවසාන වීමත් එක්ක තමයි ලෝකයේ සාමය හා බැඳුන අමුතුම විදිහේ යුද්ධයක් ආරම්භ වෙන්නේ. ඒ ඇමරිකාව ඇතුළු මිත්‍ර පක්ෂය හා රුසියාව ඇතුළු …

Read More »

Slither (2006) with Sinhala Subtitles | පිටසක්වලින් ආ පණුවා! [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ පනස් එක් වැනි උපසිරැසි නිර්මාණය විදිහට ‍තෝරගත්තෙ 2006 වසරෙදි තිරගත වුනු Comedy, Horror, Sci-Fi වර්ගයේ සුපිරි ෆිල්ම් එකකට සබ් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 6.5 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 95 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ James Gunn නම් අධ්‍යක්ෂවරයා …

Read More »

Jason Bourne (2016) with Sinhala Subtitles | ඔහු නැවතත් (350) [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු 7 පැරණි මගෙයි බයිස්කෝප් අඩවියෙයි සෙනේහේ තවත් එක සංධිස්ථානයක් පහු කරන්නයි මේ හදන්නේ. කවුරු කොහොම පෙන්නගෙන උන්නත් බයිස්කෝප් අඩවියේ නියම අයිති කාරයා වෙච්ච ඉසිර ගුණතිලකගෙන් පස්සෙ මේ අඩවියට ඉන්න පරණම සාමාජිකයා තමා මම. මේ වෙද්දි මේකෙන් හම්බකරන් කන (සබ් DVD කරල විකුණන හා තවත් බොහෝ ක්‍රම වලින්) බොහෝ දෙනෙක් …

Read More »

Hard Target 2 (2016) with Sinhala Subtitles | මියන්මාර වනාන්තරය දෙවනත් කරමින් හඹා ආ මරණයේ හස්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.මේ චිත්‍රපටයේ පළමු කොටස නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින්, ඒ කියන්නෙ 1993 වර්ෂයේදී. එහිදී රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි ක්‍රියාදාම නළු Van Damme. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ, පළමු චිත්‍රපයට සහ මේ චිත්‍රපටය අතර අංශු මාත්‍රයක තරම් වත් සම්බන්ධයක් …

Read More »

The Dressmaker (2015) with Sinhala Subtitles | පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්. ඔන්න තව එකක් අරන් ආවා. මේ ටිකේ නම් දිගටම සබ්ටයිට්ල් තමයි. මේක කරලා පොඩි රෙස්ට් එකක් ගන්නයි කල්පනාව. චිත්‍රපටි තොරගද්දී අවදානය යොමු නොකරා වුනාට, දැනට කරපු හැම චිත්‍රපටියේම සිදුවීම් පෙල ගැසෙන්නේ නිළියක් වටේ. තවත් හොඳ ෆිල්ම් ඉස්සරහටත් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙනවා. කතාව පැත්තට හැරෙමුකෝ, The Dressmaker, 2015 …

Read More »

Me Before You (2016) with Sinhala Subtitle | සැබෑ ආදරය කිසිදා අවසන් නොවේ. [සිංහල උපසිරසි සමඟ]

ආදර කතා නම් ඕනේ තරම් අහලා දැකලා ඇති. සැබෑ ජිවිතයෙද ඒක වෙනසක් නෑ. මට විශ්වාසයි. ගොඩක් අය අත්විදලා/විදවලා ඇති. ගොඩක් ආදර කතා පටන් ගන්නවට වඩා ඉක්මණට ඉවර වෙනවා. විශ්වාසය නැතිවීම වගේ නොයෙක් සැලකිය යුතු කාරණාත් එක්ක. මෙහෙම කියනවට තරහා වෙන්න එපා, අද කාලේ නම් ගොඩක් ආදර කතා කියන්නේ හරිම විහිළුවක්. …

Read More »

Triangle (2009) with Sinhala Subtitles | අද්භූත ත්‍රිකෝණය… [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් හතර වැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේ ෆිල්ම් එක 2009 වසරෙදි තිරගත වුනු  Mystery, Thriller වර්ගයේ ෆිල්ම් එකක්. මේක IMDB වල රේටින්ග්ස් 6.9 ක් ලබාගන්න සමත් වෙලා තියෙන එකෙන්ම හිතාගන්න පුළුවන්නෙ ගොඩක් හොඳ චිත්‍රපටියක් කියලා. මිනිත්තු 99 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා …

Read More »

Cut Bank (2014) with Sinhala Subtitles | කට් බෑන්ක් නගරයේ මිනී මැරුම. [සිංහල උපසිරැසි සමඟ]

2015 අප්‍රේල් 03 දින ප්‍රදර්ශනය ඇරඹුණු අලුත්ම Thriller වර්ගයේ ෆිල්ම් එකකට සබ් එකක් තමයි මේ පාර ගෙනාවෙ. මේ මගේ විසි වැනි උපසිරැසි නිර්මාණය. මේ චිත්‍රපටයට IMDB වල රේටින්ග්ස් 6.0 ක් ලබාගන්න හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 93 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Matt Shakman නම් අධ්‍යක්ෂවරයා. මේ …

Read More »

Interstellar (2014) with Sinhala Subtitles | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය. (300) [සිංහල උපසිරසි සමඟ]

ගොඩ දෙනෙක් බලාගෙන උන්න තවත් සුපිරි චිත්‍රපටියක් එක්ක මේ ඔබව හමුවෙන්න මම ආවේ, බයිස්කෝප් සිංහලෙන් නම් මේ සොඳුරු කොටිවලිගයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි. මේ තමා මගේ 300 වෙනි සිංහල උපසිරැසිය. ඒ වගේම ගොඩ දෙනෙක් නොදන්නවා වුණත් මම අද මේ තැන පහු කරන්නේ වෙනදා වගේ විදේශගතව නොව නිවාඩුවකට ලංකාවට ඇවිල්ලා කියන …

Read More »

The Maze Runner (2014) | වංකගිරියේ ධාවකයා…. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ ප්‍රමාදයට මේ සතියේ 100 කොටස ගෙන්න වෙන්නේ මට. පොඩ්ඩක් චරිත නම් මාරු වෙනවා හැබැයි මේකත් ලෝකය බේරා ගැනීමේ චේතනාවෙන් නව යොවුන් තරුණ තරුණියන් වැඩිහිටියන් නොඑන තැනකට යවන සෙල්ලමක්… 100 කිව්වට 100 ම නෙමෙයි ඉතින් හොඳේ… මේක මම ඇත්තටම කරන්න හිනේකිවත් හිතුව එකක් නෙමෙයි මම හිතුවේ මේක හෙන ගොන් …

Read More »

X-Men: Days of Future Past (2014) | නවමු ආරම්භයක් වෙත. (250) [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මගේ බයිස්කෝප් සිංහලෙන් නම් සොඳුරු කොටිවලිගය අල්ලගෙන ගෙවන ජීවිතයේ තවත් එක සංධිස්ථානයක් පහුකරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ තමා මගේ 250 වෙනි උපසිරැසියයි අද මේ ඔබට ගෙන එන්නේ. 2009 ජූනි 26 වැනිදා බයිස්කෝප් අඩවියෙන් මුලින්ම නිකුත් කරපු උපසිරසියෙන් පටන් අරගෙන අතර මැද සෑහෙන කාලයක් නිහඬව ඉඳලා මගේ 50 …

Read More »

True Detective [S01 : E01] | කුරිරුම සතා මිනිසාය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ.. මේ අවුරුද්දේ නිකුත් උන අති සුපිරි රූපවාහිණි කතා මාලාවක් සිංහල උපසිරැසි යොදලා ඔයාලට අරගෙන ආවා. IMDb වෙබ් අඩවියේ 9.4/10ක් තරම් ඉතා ඉහල ඇගයීම් අගයක් ලබාගෙන තියෙන මේ රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමය කතා 8කින් සමන්විතයි. මෙම කතා මාලාවේ පරීක්ෂක රස්ට් කෝල්ගෙ චරිතය The Wolf of Wall Street …

Read More »

Revolution [S2E12 – Captain Trips] | රහස් කුමන්ත්‍රණ. [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම ස්තූති කරන්න ඕනා මගේ 200 වෙනි සිංහල උපසිරසියට අදහස් දක්වපු, සුබපතපු හැමෝටම. ඒ එකක් නෑර කියෙව්වා වගේම සෑහෙන්න හිතට ජවයක්, ඇල්මක් ආවා කිව්වොත් වඩා නිවැරදියි. ඉතින් වැඩිදුර කතා නොකර අපි හැරෙමු මේ කතා මාලාවේ පහුගිය කොටස දිහාට. රේචල්, මයිල්ස් හා මොන්රෝ සෑහෙන දුකක් විඳලා කොහොමහරි මොන්රෝගේ පුතාව එක්කගෙන …

Read More »
error: Alert: Content is protected !!