Tuesday , October 26 2021
Breaking News

Search Results for: Ice Age

2012: Ice Age (2011) Sinhala Subtitles | ලෝක විනාශයෙන් පසු අයිස් යුගයක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ අද මගේ ජීවිතයට ලොකු දවසක් මොකද කිව්වොත් අද තමා මං මගේ බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසිය කරන්නෙ. මුලින්ම මං බයිස්කෝප් වෙබ් අඩවියෙන් සබ් එකක් බාගත්තෙ Godzilla the king of the monsters (2019) එදා ඒ සබ් එකේ පොඩි වෙනස්කම් වගයක් කරගන්න මට සිදුවුනා ඉතින් එදා තමා මං …

Read More »

Ice Age: Collision Course (2016) with Sinhala Subtitles | ශීත යුගයේ මිතුරන් නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

අවුරුද්දක වගේ බොහොම කෙටි කාලෙකට පස්සේ නැවතත් චිත්‍රපටයක් සඳහා උපසිරැසි රැගෙන එන්නයි මේ සූදානම. යාළුවන්ට අපිව මතකද දන්නෙත් නැහැ. ආගිය තොරතුරු වැඩිය ඕනේ නැහැ. අරන් ආවේ ඔයාලා බොහොම නොඉවසිල්ලෙන් බලන් ඉඳපු Ice Age චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය, Ice Age: Collision Course. Ice Age (2002), Ice Age: The Meltdown (2006), Ice …

Read More »

Ice Age: The Great Egg-Scapade (2016) with Sinhala Subtitle | හිම යුගයේ වීරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

කාලකින් ඇනියක් කලේ නෑ, ඔය අතර වාරයේ ටීවී මුවි එකක් ආව,  ඒ තමා අපි කොයි කවුරුත් ආසකරන මැනී, සිඩ් සහ ඩියෙගෝ තුන් කට්ටුව ජිවත් වෙච්ච ජනප්‍රිය Ice Age සිනමාපට පෙලේ රුපවාහිනී සිනමාපටයක්, මේක නිකුත්වුනේ පාස්කු මංගල්‍යය වෙනුවෙන්. හැබැයි වැඩේ ටිකක් කල් ගියා කම්මැලිකමත් එක්ක. මත්කුඩු වලට ඇබ්බැහි වෙලා ඉන්න සමහරු එක …

Read More »

Ice Age: Dawn of the Dinosaurs (2009) Sinhala Subtitles | හිනා හිනා,වෙන්න හිනා! [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් කල් ඉදන් බයිස්කෝප් එකෙන් ෆිල්ම්ස් අරන් බලද්දි තමයි මටත් සබ් එකක් දාන්න අයිඩියා එකක් ආවේ. ඒත් මම සබ් දාන්න දැනගෙන හිටියෙ නෑ. විකියා සහෝ තමයි මට වැඩේ කියල දුන්නෙ. හප්පේ බාලාන යද්දි මේකත් ගේමක් නොවැ. කෝමෙන් කෝමෙන් හරි ඔන්න එකක් ඉවරකලා. සති දෙක තුනක් ගියා කියමුකො මේ ටිකකත්. ඔහොම …

Read More »

Ice Age: The Meltdown (2006) Sinhala Subtitles | දියවෙන අයිස් වලින් වටවුණු බේසමක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න බලන්නකෝ යාලුවනේ එකෙත් හැටි. හා හා පුරා කියල Ice Age 1 සබ් එක ඉවර කරා. ඔන්න එහෙනම් මන් ice age 2 එක අරන් ආව. පලවෙනි කතාවෙන් යාලුවෝ වෙච්චන මැනී, සීඩ්, දියේගෝ යන තුන දෙනා මේ පාරත් හොඳ වික්‍රමාන්විත ගමනක් යන්නයි සුදානම. මේ ගමන අතර මගදී අපේ මැනීට විශේෂ අලුත් යාලුවෙකුත් …

Read More »

Ice Age (2002) Sinhala Subtitles | වික්‍රම පෙළක ආරම්භය…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ ටිකක් පරණ උනත් ලොකු පොඩි කව්රුත් කැමති කාටුන් එකක් මම ගෙනාවා. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ Ice Age කතාමාලාව ගැන. මේ‍කෙන් තමයි Ice Age කතා මාලාව පටන්ගන්නේ.   කතාව ගැන කියනවනම් මේක පටන්ගනේ මොන වැඩේ කරත් ඒක මුල ඉදලම අනාගන්න චරිතයක් වෙන සීඩ්ව, රයිනොල දෙන්නෙක්ගෙන් බේරගන්න මැනීගේ මැදිහත් …

Read More »

Ice Age: Continental Drift (2012) Sinhala Subtitles | ලෝක විනාශයද මේ..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙමත් ෆිල්ම් එකක් උණු උණුවේම අපේ බයිස්කෝප් සයිට් එකට ගෙනාවා. මම හිතනවා කට්ටියම අසාවෙන් එනකන් බලාගෙන ඉන්න ඇති කියලා. මේ පාර ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steve Martino හා Mike Thurmeier ය දෙන්නම එකතු වෙලා. කලින් ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Carlos Saldanha වෙනුවට අළුත් කථාවට අළුත් අධ්‍යක්ෂණයවරු දෙන්නෙක් යොදාගෙන …

Read More »

නත්තල් තෑගී… [The Nativity Story (2006) & Ice Age: A Mammoth Christmas (2011)]

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!! ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්… The Nativity Story (2006) | …

Read More »

Jo Pil-ho: The Dawning Rage (2019) AKA Bad Police Sinhala Subtitles | අවලම් පොලිස් නිලදාරියෙක් [සිංහල උපසිරැසි සමඟ]

2019.3.21 දින netflix ඔස්සේ විකාශන කෙරුණු කොරියානු චිත්‍රපටියක් තමයි මම අද අරගෙන ආවෙ. imdb 6.1 අගයක් ලබාගෙන තියෙන ත්‍රාසජනක කාණ්ඩයට අයත් මෙම චිත්‍රපටිය දූෂිත පොලිස් නිලදාරියෙක් වටා ගෙතුණු කතාවක්. ‘a hard day’,‘The King’s Case Note’ ඇතුළු චිත්‍රපටි ගණනාවකම ප්‍රධාන චරිතය රඟපෑ ලී සුන් ග්යුන් කියන කෙනා තමයි මේකට රංගනයෙන් දායකත්වය …

Read More »

Age of Ice (2014) | අයිස් යුගයක්… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ මමනම් මේ උපසිරසි හදන වැඩේට අලුත් කෙනෙක්. මේ තමයි මගෙ පලවෙනි නිර්මාණය. ඉතින් අඩුපාඩුනම් ගොඩක් ඇති. මට මේ සබ් එක හදන්න මගෙ හොදම යලුවො ඩබල අපේ හොසද මල්ලියයි අපේ රවියා (RCW) දෙන්නම උදව් කලා ගොඩක්. කතා ඇති අපි බහිමුකො ෆිලුමට… මේක අමුතුම කතාවක් මේකෙ ප්‍රධාන චරිත 3ක් ඉන්නවා. ඒ …

Read More »

Injustice (2021) Sinhala Subtitles | ඉටු කිරීමට යුක්තියක් නැති වූ කල. [සිංහල උපසිරසි]

මේ වසරට නිකුත් වෙන අවසන් DC ඇනිමේෂන් චිත්‍රපටය කියලා විශ්වාස කරන්න පුලුවන් Injustice චිත්‍රපටයෙ උපසිරැසිය අරගෙනයි මේ එන්නෙ. මේ මාසයෙ අවසානෙදි නිකුත් වෙන්න තිබුනත් නොහිතපු විදිහට විඩියො පිටපතක් නිකුත් වෙච්ච නිසා ලොව පුරා ඉන්න කොමික් රසිකයන්ගෙ හිත් ඇදගත්ත මේ චිත්‍රපටයට පාදක වුන කොම්ක්වල සම්බන්ධ වීම ගැන හොද ලිපියක් ලියාගන්න වෙලාවක් …

Read More »

The Ice Road (2021) Sinhala Subtitles | ජීවිතේ යදින හුස්ම වෙනුවෙන්… [සිංහල උපසිරසි]

ආයුබෝවන් සුබ දවසක් වේවා හැමෝටම.. අපේ සහෝදරයෙක්ට පොඩි අකරතැබ්බයක් වෙලා. ඉතින් එයා භාරගත්ත චිත්‍රපටයක් මට උපසිරසි කරන්න පුළුවන්ද ඇහුවා. අළුත් එකක් නිසාම ඉක්මණටම කරලා ඕනේ කියලා කිව්වා. ඉතින් මාත් චිත්‍රපටය භාරගෙන ඔයාල වෙනුවෙන් අළුත්ම අළුත් චිත්‍රපටයකට උපසිරසි අරගෙන ආවා. The Ice Road (2021) උතුරු ඇමරිකාවේ වසරේ ශීත සෘතුවට මිනිසා විසින්ම …

Read More »

Justice Society: World War II (2021) Sinhala Subtitles | යුක්තියේ එකමුතුවක ඇරැඹුම [සිංහල උපසිරසි]

හොදයි එහෙනම් මේ මාසේ නිකුත් වුන තවත් ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන තමයි මං ආවේ. මේක අලුත් ඩීසී ඇනිමේටඩ් යුනිවර්ස් එකට තමා අයිති වෙන්නේ. කලින් ආපු Superman The Man Of Tomorrow එකයි Batman: Soul Of The Dragon එකයි කට්ටියම බලන්න ඇති කියලා මං හිතනවා. එහෙනම් අපි ආයෙමත් ෆිල්ම් එක පැත්තට හැරෙමු. …

Read More »

Zack Snyder’s Justice League (2021) Sinhala Subtitles | වීරයින්ගේ යුගය! [සිංහල උපසිරසි]

Zack Snyder’s Justice League එහෙම නැත්තම් “Snyder Cut” කියන අන්වර්ථ නාමයෙන් ප්‍රසිද්ධියට පත්වෙච්ච චිත්‍රපටයෙ උපසිරැසි තමයි අද මේ අරගෙන එන්නෙ. දැන් හිතනවා ඇති නේද ඇයි මේ 2017 රිලීස් වුන චිත්‍රපටයම කළු/සුදු කවර් එකකින් ආයෙම ගෙනල්ලා තියෙන්නෙ කියලා නේද? කෙටියෙන්ම කිව්වොත් ‘නැහැ’ කියලයි කියන්න තියෙන්නෙ. ඒ ඇයි කියලා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. …

Read More »

Bullets of Justice (2020) Sinhala Subtitles | ඌරු මිනිස්සුන්ගේ කථාව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. ඔන්න මම අද 2020 ඔක්තෝම්බර් 15 වෙනිදා අන්තර්ජාලයට නිකුත් කරපු අළුත්ම චිත්‍රපටියක් අරගෙන ආවා. මේක මීට කළින් පහත දැක්වෙන රටවල් වල චිත්‍රපට උළෙල වලදී ප්‍රදර්ශනය කරලා තියෙනවා. එක්සත් රාජධානිය 2019 අගෝස්තු 23 (FrightFest) ජර්මනිය 2019 ඔක්තෝබර් 19 (Obscura Film Festival Berlin) මෙක්සිකෝ 2019 නොවැම්බර් 01 (Morbido Film Fest) ඉතාලිය …

Read More »

Degraded Officer (2009) aka Razjalovanniy Sinhala Subtitles | කොදෙව්ව [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වැසියන්ට සුභ දවසක් අද මම ඔයාලා වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාව, මේකත් දෙවන ලෝක යුද්ධය ආශ්‍රිතව නිර්මාණය වූ තරමක් වෙනස් නිර්මාණයක් කිව්වොත් මම ගොඩක් නිවැරදියි. Drama, War කාණ්ඩයට අයත් වෙන මේ චිත්‍රපටය ඇතැම් අවස්ථාවල Degraded, Demoted යන ඉංග්‍රීසි නම්වලින් හඳුන්වනවා. Vladimir Tumaev විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටියට Aleksandr Mikhaylov, Filipp …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E10] Sinhala Subtitles | අවසානයද? [සිංහල උපසිරසි සමඟ]

උසාවිය කියන්නේ හැමෝටම සාධාරණත්වය ලබාදෙන තැනක්. අපි හැමෝම ගරු කරන තැනක්. උසාවියේ කටයුතු වගේම මිනිසුන්ගේ ජීවිතය හොදින් පවත්වාගෙන යන්න තමයි නිතිය කියල දෙයක් තියෙන්නේ. ඒත් නිතිය රකින්න ඉන්න අය ඒවා කඩ කරනවා නම්? මිනිස්සුන්ට සාධාරණත්වය ලබාදෙන්න ඕනේ තැන් වලින් ඒක ලැබෙන්නේ නැත්නම්? එහෙනම් මින්ස්සුන්ට වෙනත් විකල්ප වලට යන්න වෙනවා. පාවාදෙන්න …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E09] Sinhala Subtitles | වරදට දඩුවමද? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද? ඔන්න මම 9 වෙනි කොටසත් අරගෙන ආව. මේ තමයි අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි සුපුරුදු ලෙසම කලින් කොටසේ උණු දේවල් මතක් කරගමුකෝ. පුනීත් පොරොන්දු උණු විදියටම රෝහිනිගේ සහෝදරයාගේ මරණයේ සාක්ෂි හොයාගෙන ආවා. ඒත් ඒකෙන් උනේ හොදක් නම් නෙමෙයි. රෝහිනී ඕනෙවට වඩා හොයනවා කියල දැනගන්න ජයිත්ලි, රෝහිනිගේ ජිවිතේ …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E08] Sinhala Subtitles | අතීතයේ ගිණි පුපුරු [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ?අපි 4 දෙනා එකතුවෙලා උපසිරසි ලබාදෙන මෙම කතා මාලාවේ 8 වෙනි කොටස අරගෙන මම ආවා. හැමෝම දැන් දන්නවනේ වෙන්න යන දේවල්. වැඩි කතා බහට නොගිහින් අපි කලින් කොටස මතක් කරගෙන අද කතාව පැත්තට හැරෙමු. අර පුනීත් එක්ක හැම වෙලාවේම ලගින් ඉන්න කොල්ලා ගැන විස්තර අපිට දැනගන්න පුළුවන් උනා. …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මේ අරන් එන්නේ Illegal කතා මාලාවේ හත්වෙනි දිගහැරුම. තව කොටස් තුනයි තියෙන්නේ කියලා මතක් කරගන්න ගමන්. කලින් කොටස පොඩ්ඩක් බලලා එමු. නීර්ජ්ගේ නඩුවත් දැන් බරටම ඇදෙනවා. ඔය අතරෙදි ඔප්පු වුණානේ වර්තිකාව පුච්චපු සිගරට් එකේ නීරජ්ගේ DNA තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ නීරජ් සිගරට් එකෙන් වර්තිකාව පුච්චනවා තියා ඒක අල්ලලාවත් …

Read More »
error: Alert: Content is protected !!