Friday , February 3 2023

Search Results for: Iddarammayilatho

Iddarammayilatho (2013) | ත්‍රාසය, කුතුහලය, ආදරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කට්ටියට අලුතෙන් ආපු තෙලිඟු චිත්‍රපටියක් ගේන්නයි යන්නේ. කට්ටිය දන්නවනේ අල්ලු අර්ජුන්ව. ආය ඉතිං පිස්සු හැදෙන චරිතයක්නේ. එයාගෙ නැටුම්, සටන් වගේම රංගනයත් ඉතිං ආය කියන්න ඕන නෑනේ. අනික ඇහැට කනට පේන්න ඉන්න මිනිහෙක්නේ. ඊයෙ තමයි හොඳ රිප් එකක් එලියට ආවේ. . මේ අවුරුද්දෙ අප්‍රේල් 28 වෙනිද තමයි මහජන ප්‍රදර්ශණයට පත්වුනේ. …

Read More »

iSmart Shankar (2019) Sinhala Subtitles | මොළ දෙකේ ඉස්මාර්ට් මොළකරු [සිංහල උපසිරැසි සමඟ]

වසරේ දැවැන්තම සිනමා නිර්මාණයක් අරන් එන්නටයි මේ සූදානම. පෙරළිකාර සිනමා සිත්තමක් කිව්වොත් මං නිවැරදියි. මොකද වසර හතරක් පමණ කාලයක් පුරාවට රීම් එකෙන් දුවගෙන ආපු දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයෙක්ගේ අලුගසා නැගී සිටීමක් පෙන්නුම් කල පෙරළිකාර චිත්‍රපටියක් විදිහට තමයි මේක හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්ෂකවරයා වෙන කවුරුවත් නෙමෙයි, පූරි ජගන්නාද් මහත්තයා. තෙලුගු සිනමාවට ආදරේ කරන …

Read More »

Temper (2015) |කේන්තිය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද එන්නේ අපි කවුරුත් එනකන් මග බලාගෙන හිටපු ෆිල්ම් එකක් අරගෙන. ජනවාරි 15 ප්‍රදර්ශනය ආරම්භ කලත් මේකට හොඳ රිප් එකක් නිකුත් වුනේ ඊය හවස. හැමෝම මේක දෙන්නේ කවදද කියලා කමන්ට් එහෙමත් දාලා තිබුනා මම දැක්කා. ඔන්න එහෙනම් මම අද ඔයාලට මේක අරගෙන ආවා.මේකට හොඳ පිටපතක් නකුත් වුනේ ඊයේ …

Read More »

Bunny (2005) | පියාගේ හීනය…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය …

Read More »

Desamuduru (2007) | සුපිරි මාධ්‍යවේදියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න ඉතින් තවත් උපසිරසියක් අරගෙන මම ආවා. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක ඉතින් තෙලුගු චිත්‍රපටියක්, 2007දී තමයි නිකුත් වුනේ. චිත්‍රපටය නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ලස්සන ආදර කතාවකට හිමිකම් කියන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කොමඩි චිත්‍රපට ගණයටද අයත් වෙනවා. ඊට අමතරව ලස්සන ගීත කිහිපයකට වගේම …

Read More »

Happy (2006) | ඇත්තක් වූ බොරුවක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කිවුවා වගේම මම ඉක්මනටම ආයෙත් ඔයාලට තවත් උපසිරසියක් ගෙනාවා. ඔන්න මේ වතාවෙ, මට මම ආස කරන හින්දි භාෂාවෙන් පොඩ්ඩක් පිටට පැනලා තෙළිඟු භාෂාවට යන්න වුණා. දැනටම කට්ටිය 2006 කියන එක දැකලා බය වෙලාද දන්නෙ නැහැ. ඔව් ඉතින් ටිකක් විතර පරණයි තමයි. ඒත් තාමත් රස විඳින්න පුළුවන් කතාවක්. නියම කොමඩියක්. …

Read More »
error: Alert: Content is protected !!