Thursday , December 2 2021

Search Results for: Inhumans

Inhumans [S01 : E08] Episode Sinhala Subtitles | නැවතත් උපන් බිමට… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි දෙයක් කියලම ලිපිය පටන් ගන්නම්, ගිය සතියෙ දාලා තිබුන කමෙන්ට් එකක් ගැන තමා ඉතිං, බැනලා නම් නෙවෙයි.නිකං හින්ට් එකට වගේ කියාන ගිහින් තිබුනා “උපසිරැසිය ටිකක් කලින් දුන්නොත් මොනා හරි වෙයි බලාගෙන” කියලා.ඔව් ගිය සතියෙ සුළු ප්‍රමාදයක් වුනා. ඒත් හොදට බැලුවනම් පෙනෙයි මට ඒ උපසිරැසියටත් තරු 5 ඇඩ්මින්ලා දීලා තිබුනු …

Read More »

Inhumans [S01 : E07] with Sinhala Subtitles | සහෝදරයෙක්ට එරෙහිව සහෝදරයෙක් මුහුණට මුහුණ… [සිංහල උපසිරැසි සමඟ]

සෙට් එක්කම ඉන්නවනෙ මොකක් හරි ගොං වැඩක් කරලා ආතල් එකක් ගන්න ජාතියෙ පොරක්. ඉතිංඅන්න ඒ වගේ පොරක් රාජකීය පවුලෙ ඇතුලෙත් ඉන්නවා. ඔහොම කියද්දි නම් ඉතිං මං මේ කා ගැනදකියන්න යන්නෙ කියලා තේරෙන්න ඕන. ඔව් අද මං ගොර්ගාන් ගැන පොඩි විස්තරයක් කියන්නම්.හැමෝමදන්නවනෙ මෙයා රාජකීය පවුලෙ සාමාජිකයෙක් කියලා. ඒ වගේම ඔයාලා දන්නවනෙ …

Read More »

Inhumans [S01 : E06] with Sinhala Subtitles | මිත්‍රත්වය, ද්‍රෝහීත්වය, එක්වීම සහා වෙන්වීම අතරින් පෙරට. [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න ඉතිං අදත් ඉන්හියුමන් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න තමා සූදානම. හැබැයි අද නම් වෙනදා වගේ කතාවෙ චරිතයක් ගැන විස්තරයක් දෙන්න විදිහක් නෑ. මොකද කියනවනම් මෙහෙට හොදටම වැස්ස. වැස්ස විතරක් අම් මදැයි, අකුණුත් ගහනවා. ඔය අස්සෙ තමා උපසිරැසිය කලේ. ඉතිං ලොකු විස්තරයක් ලියන්න බෑ. මොකද දැනටමත් මේ අකුණු …

Read More »

Inhumans [S01 : E05] with Sinhala Subtitles | ඇට්ලැන් තුල ඇවිලෙන ගිණිසිළු [සිංහල උපසිරැසි සමඟ]

මම කලින් සතියෙ පොරොන්දු වුනා මේ වතාවෙ මැක්සිමස් පිළිබඳව පොඩි විස්තරයක් කියනව කියලා. ඔන්න ඉතින් ඒ ගැන තමා මේ කියන්න හදන්නෙ. හරි එහෙනං මැක්සිමස්ගෙ දෙමව්පියන්ගෙන්ම පටන්ගමු. මැක්සිමස්ගෙ දෙමව්පියන් වෙන්නෙ Agon සහා Rynda. මෙයාලා තමයි ඉන්හියුමන්ලගෙ කලින් රජ්ජුරුවො සහ රැජින වුනේ. හැම කෙනෙක්ම වගේ මැක්සිමස්ටත් අවස්තාවක් ලැබෙනවා ටෙරිජන් වායුවට මුහුණ දෙන්න. …

Read More »

Inhumans

Inhumans

      Created by: Scott Buck Stars: Anson Mount , Serinda Swan , Ken Leung , Eme Ikwuakor , Isabelle Cornish , Ellen Woglom , Iwan Rheon Genres: Action | Adventure | Science fiction | Superhero | Drama   Season 01  Episode 01 & 02 Episode 03 Episode 04

Read More »

Inhumans [S01 : E04] with Sinhala Subtitles | තම පවුලේ සාමාජිකයන් සොයා [සිංහල උපසිරැසි සමඟ]

අනික් හැම ඉන්හියුමන් කෙනෙක්ටම වගේ මෙඩූසටත් එයාගෙ බලය ලැබිලා තියෙන්නෙ ටෙරිජන් වලින්. ඉතින් එයාගෙ හැකියාව තමයි එයාගෙ කොන්ඩෙ පාලනය කරන්න පුළුවන් කම. මෙයාගෙ කොන්ඩෙ සමහර තැන් වල කියලා තියෙන විදිහට සුඛෝපබෝගී, විනාශ කරන්න බැරි ග්‍රහණය කර ගැනීමට පුළුවන් රතු පැහැ කෙස් කලඹක් විදිහට. මෙයා සාමාන්‍යයෙන් අතින් පයින් ගහ ගන්න කෙනෙක් …

Read More »

Inhumans [S01 : E03] with Sinhala Subtitles | මැක්සිමස්ගෙ යටිකූට්ටු සැලසුම [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමදාම කරන්නෙ කතා මාලාවක නම් පහුගිය කොටස ගැන පුංචි හැදින්වීමක් කරලා ලිපිය අවසන් කරන එකනෙ. ඉතිං පුංචි වෙනසකටත් එක්ක වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුනා. ඔයාලා හැමෝම දන්නවනෙ Inhumans කතා මාලාව ABC නාලිකාවෙ විකාශනය ආරම්භ කරන්නත් කලින්ම අසාර්ථක කතා මාලාවක් වුනා කියලා. ඉතිං එහෙම වෙන්නෙ මොනා හරි හේතු නිසානෙ. …

Read More »

Inhumans [S01 : E01:E02] with Sinhala Subtitles | ඉන්හියුමන්වරුන්ගෙ ආගමනය..! [සිංහල උපසිරැසි සමඟ]

ලිපිය: තිසර නියෝ අයියේ ලිපියක් ලියවගන්න ඕනි පුළුවන්ද කියල ලහිරු මල්ලි මැසේජ් එකක් දාල තිබුනා.. ඉතින් මාර්වල් එකක් ගැන ලිපියක් නිසා දන්නා විදියට ලියල දෙන්නකෝ කියල කිව්වා නිසා සේරම වැඩ පැත්තකින් තියල ලිපිය ලියන්න පටන් ගත්තා.මාර්වල් සිනමා විශ්වය හෙවත් හැමෝම දන්නා විදියට MCU හි පුංචි තිරයේ නවතම නිර්මාණය තමයි Inhumans …

Read More »

Marvel Rising: Secret Warriors (2018) Sinhala Subtitles | තරුණ වීරයින්ගේ පිබිදීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං කාලෙකින් ෆිල්ම් එකක් අරගෙන තමයි මේ බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නෙ. දැන් නම් ඉතිං උපසිරැසි නොකෙරෙන තරම්. ඉතිං අද මං අරගෙන ආවෙ සැප්තැම්බර් 30 නිකුත් වුන මාවල් ඇනිමේෂන් චිත්‍රපටයක්. DC ඇනිමේෂන් එක්ක බැලුවාම මාවල් විසින් නම් ඇනිමේෂන් පැත්ත ගැන හිතන්නෙම නැති තරම්. DC ලා වසරකට ඇනිමේෂන් දුසිමක් විතර එළියට දාද්දි …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E11] with Sinhala Subtitles | තවත් රහස්, තවත් කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල හැමදාම පරක්කු වෙනවා. ගිය සතියේ කතාව තමයි මේ විදියට මේ සතියේ මේ දෙන්නේ. මේ සතියේ කතාවත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට Doctor Strange චිත්‍රපටයේත් උපසිරැසි නිම කරලා තියෙන්නේ. (එහෙම කියද්දීවත් පොඩ්ඩක් කට්ටියගේ තරහා නිවෙයි නේ?) මේ කතාවත් දීලා, මේ සතියේ කතාවත් දීලා, තව චිත්‍රපටියකුත් දීලා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E09] with Sinhala Subtitles | හයිඩ්‍රා – ශීල්ඩ් මහා යුද්ධය ඇරඹේ.. [සිංහල උපසිරසි සමඟ]

බොහෝමයක් අය මගෙන් ඇහුවා මොකද පසුගිය සතියේ කතාව දුන්නේ නැත්තේ කියලා. ඇත්තටම මම නෙමෙයි කතාව නොදී හිටියේ. කතාව සතියක පමාවකින් පස්සේ ඊයේ තමයි රෑපවාහිනියේ විකාශය වුනේ. අද තමයි ටොරන්ට් එක නිකුත් වුනේ. ටොරන්ට් එක නිකුත් වෙලා පැය 6ක විතර කාලයකට පස්සේ සිංහල උපසිරැසිය ගේන්න පුළුවන්කම ලැබුණා. ඒක නිසා කතාව බලන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E01] with Sinhala Subtitles | සොභාදහමේ නීති [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ටම? මේ වෙද්දී රුපවාහිනී කතා වස්සානය ඇරඹිලා තියෙන්නෙ කියල බයිස්කෝප් අඩවියට ගොඩවදින උදවියට පේනව ඇති නොවැ, අලුත් ටීවී සීරියස් ටිකකුත් එක්කාසු වෙලා තියනව දැන්, ලඟදීම ගංවතුර තත්වයක් හටගන්න පුළුවන් මේ යන විදියට, ඔව් 😀 එහෙනම් තවත් කතාවකට මුල පුරමු මෙන්න මෙහෙම. “සමන් DC කට්ටිය එක්ක ගෝතම් කතා මාලාවෙන් …

Read More »

Avengers: Age of Ultron (2015) | සුපිරි වීරයන් නැවතත්…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳ මෙන්න ඔයාලා බලාගෙන උන්න උපසිරැසියක් මම ගෙනාව මගේ 100 වෙනි චිත්‍රපට උපසිරැසිය විදියට. ඔව්, රූපවාහීනී කතා මාලා එක්ක නම් මීට වඩා වැඩි වුණාට චිත්‍රපට වලින් මේක තමා මගේ සිය වැනි එක. ඔයාලට මතක නම් මේකේ පළවෙනි එක තමා මීට අවුරුදු 3 කට කලින් මම මගේ 50 විදියට දුන්නෙත්. දැන් නම් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E12] | නුඹ සැබවින්ම කවරෙක්ද… [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි මේ අරගෙන එන්නේ මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ 12 වන කතාංගයයි. ගිය සතියේ 11 වන කතාංගය ඔයාලට අරගෙන ආවේ අපේ විමා. විමාට ඒ වෙනුවෙන් නැවත වතාවක් ස්තූතිය පුද කරනවා. මේ 12 වන කොටස විකාශය වුනේ අපේ වෙලාවෙන් පසුගිය බදාදා උදෑසන වගේ. ඉතින් දවස් දෙකක් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E11] | දැන් ඔවුන් කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

‘අනිවාර්යෙන්ම ලිපිය කියවන්න ආරාධනා කරනවා’. මුලින්ම පමාවට සමාව, වෙන වැඩ අතරෙයි මේක කරන්න උනේ මට. අද එහෙනම් මේ විදියට නැවත ආරම්භ වෙන්නෙ Marvel’s Agents of S.H.I.E.L.D දෙවන කතා සමයේ මැදි විරාමයේ පළමු කතාංගය නොහොත් සියල්ල උඩු යටිකුරු කල පෙර කතාංගයේ “පසුකම්පනයි” මේ අරන් එන්නෙ. (ඒ විදියටයි මේ කතාංගය නම් වෙලා …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S02 : E08] | ඩැනියෙල් වයිට්හෝල්… [සිංහල උපසිරැසි සමඟ]

  මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ අටවන කොටසයි මේ අරගෙන එන්නේ. ගියවර කොටසේ සිදුවීම් මතක් කරගෙන ඉමු. ගියවර කොටසේ මූලිකත්වය ලැබුණේ පිටසක්වල ලේඛන රටාවන් සම්බන්ධයෙන්. ගියවර කොටස ආරම්භ වූයේ ඝාතනයක් සමඟින්. ඝාතනයට ලක් වුණ තැනැත්තිය සහ ඝාතකයා යන දෙදෙනාම ඉහත කී අක්ෂර රටා වලට සම්බන්ධකම් දක්වන්නන්. …

Read More »
error: Alert: Content is protected !!