Wednesday , August 10 2022
Breaking News

Search Results for: Insurgent

Insurgent (2015) | ඔවුන් හතුරෝද මිතුරෝද? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. මාව අමතක වෙලාද දන්නෙත් නෑ. කාලෙකට පස්සෙ ඔන්න චිත්‍රපටියකින් අපි හම්බවෙනවා. මේකෙ පළවෙනි කොටසත් Divergent (2014) මමම දුන්නා මතක ඇති කියලා හිතනවා. මේ තමා ඒ කථාවේ දෙවෙනි කොටස. හොඳ කොපියක් නම් ආවේ බ්‍රහස්පතින්දා දිහා. ඒත් ඉතින් අද තමා දෙන්න වුණේ. කොහෙද ඉතින් වැඩ අස්සේ සබ් දාන්න වෙලාවක්? 🙂 …

Read More »

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් …

Read More »

Avengers: Infinity War (2018) Sinhala Subtitles | නොවෙන් මෙවන් විපතක් කිසිදා….! [සිංහල උපසිරසි සමඟ] (400*)

කියවන්න කම්මැලියි වගේනම් පහළට යන්න….. Deja Vu (2006) The Shawshank Redemption (1994) I Am Legend (2007) Ocean’s Eleven (2001) Jumper (2008) Inside Man (2006) Saving Private Ryan (1998) Gomorra (2008) Ratatouille (2007) Harry Potter and the Half-Blood Prince (2009) The Pianist (2002) Minority Report (2002) Untraceable (2008) Body of Lies …

Read More »

The Babysitter (2017) Sinhala Subtitles | මරණය කැදවූ රාත්‍රිය. [සිංහල උපසිරැසි සමඟ]

අපිට එහෙම නොවුනට දැන් කාලේ ළමයින්ට තමන්ගේ අම්මා තාත්තා අනිවාර්යෙන්ම ඒ අයගේ අතට දෙන්නේ තාක්ෂණික උපකරණ. ගැහැණු පිරිමි භේදයක් නැතුව සමහර ළමයිව මල් වගේ රැක බලාගන්නේ. ඉතින් මේක ඕනෑවට වඩා කරන්න ගියාම වෙන්නේ නිතරම ඕනෑවට වඩා පරිස්සම් වෙන්න ඕන කියන එකයි, නිතරම හැමදේකටම බය වෙච්ච ගමන් ඉන්න එකයි. එහෙම නෙවෙයි …

Read More »

Baby Driver (2017) with Sinhala Subtitles | දුම්මල වරම අතට ගත් මාරක රියදුරා! [සිංහල උපසිරැසි සමඟ]

අපි හැමෝම වාහන වල ගිහිල්ලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියෝ කාර් වලට ගොඩක් ආසයි. ඒ වගේම, කාර් වලින් වේගයෙන් යන්නත් ගොඩක් දෙනෙක් ආසයි. මතකද වේගයෙන් ගියපු වාහනයක ගිහිල්ලා හොඳටම බයවෙච්ච දවසක් ගැන? වාහනයක ගිහිල්ලා තියෙන කෙනෙක් නම් ඒ වගේ අත්දැකීමක් නැති කෙනෙක් ඉන්න බැහැ. ඩ්‍රයිවර්ට හිතින් බැන බැන, “මූ මේක කොයි …

Read More »

Allegiant (2016) with Sinhala Subtitles| පිටත ලෝකය කරා. [සිංහල උපසිරැසි සමඟ]

Divergent කියන්නේ වෙරෝනිකා රූත් කියන ලේඛිකාවගේ  විද්‍යා ප්‍රබන්ධ, තුන්-ඈදුතු නවකතා පෙළක්. 2011 වසරේ තමා මෙහි පළමුවැන්න පලවෙන්නේ ඒ Divergentනමින්, දෙවැන්න පලවෙන්නේ 2012 දී ඒ Insurgent නමින් අවසාන කෘතිය පලවෙන්නේ Allegiant 2013දි. ඉතින් ඒ ඇසුරින් සිනමාපට හතරක් නිමවන්න තීරණය කරනව. එයින් පසුගිය වසර දෙකේ නිකුත් වෙච්ච සිනමාපට දෙකටම රොයිලි අයිය උපසිරසි …

Read More »

Steve Jobs (2015) with Sinhala Subtitles| ලොවක් වෙනස් කල ඔහු. [සිංහල උපසිරසි සමඟ]

ආ… ඉතින් ඔන්න බයිස්කෝප් රසික රසිකාවියන්( රසිකාවියන් කිවුවට මේකට වැඩියෙන්ම එන්නෙ රසිකයෝ විතරයි මං හිතන්නෙ) වෙනුවෙන් මම තවත් සිනමාපටයක් අරගෙන ආවා. මම දන්නවා බොහෝ දුරට මේ ෆිල්ම් එකට ඕන නම් කමෙන්ට් 16ක් වගේ වැටෙයි. මොකද මේ වගේ සිනමාපට මිනිස්සු නරඹනවා අඩුයි. බොහොමත්ම සීමිත පිරිසක් තමා ඉතින් මේ වගේ සිනමාපටයක් වෙනුවෙන් වෙලාව වෙන් …

Read More »

Divergent (2014) | තවත් එක විප්ලවයක් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියටම? මාව අමතකත් ඇති දැන්. මෙන්න ගෙනාවා ප්‍රසිද්ධ නවකථා තුනක් ඇසුරෙන් තැනෙන චිත්‍රපට මාලාවක පළමු චිත්‍රපටය. නවකථා තුනේ නම් තමා Divergent, Insurgent හා Allegiant කියන්නේ. ඉතින් මුලින්ම මේ Divergent ගැන කතා කරනවනම්, Veronica Roth නම් උපාධි අපේක්ෂිකාවක් විසින් ලියන ලද මුල්ම නවකතාව වෙච්ච මේක තරුණ තරුණියන් අතර බොහෝ …

Read More »
error: Alert: Content is protected !!