Wednesday , August 10 2022
Breaking News

Search Results for: Julayi

Julayi (2012) Sinhala Subtitles | සුපිරි වැඩකරු..[සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි ගැන්වූයේ තෙලිඟු චිත්‍රපටයකට. මම තෙලිඟු චිත්‍රපටයකට උපසිරැසි යොදන පළවෙනි වතාව…මට මේ ගැන විකියා කිව්වම චිත්‍රපටිය බැලුවා.. ඉතිං ගොඩක් හිතට වැදුනා… අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕනි කියල හිතුන. ඉතිං ඉස්සෙල්ලම විකියා සහෝදරයට ස්තූතිය පුද කරනවා. ඉතින් මේ සුපිරි තෙලිගු බයිස්කෝප් එක රේටින් 7.2 ලබා ගෙන තියෙනවා..ඒ වගේම ඔබ තෙලිගු …

Read More »

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල …

Read More »

Agnyaathavaasi (2018) Sinhala Subtitles | දෙවන සැලස්ම… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වාසී රසික රසිකාවියනි..! එසේනම් මා අද ඔබ හමුවන්නේ මේ මාසසේ තුන්වෙනි උපසිරැසි නිර්මාණයත් එක්ක තනිවම නම් නෙවෙයි තාරක නුවන් දිල්හාර සොයුරත් එක්කම මෙ චිත්‍රපටියට උපසිරැසි කරන්න බාරගෙන නම් තිබුනේ තාරක මල්ලි ඒත් එයාගේ කාර්ය්‍යබහුලත්වය නිසා මටත මේ සලරුවටත් උපසිරැසි ගන්වන්න අවස්ථාව ලැබුණා අවසානේ කොයින් කොහොම හරි ඉස්සෙල්ලම උපසිරැසි …

Read More »

Son Of Sathyamurthy (2015) |තාත්තා යනු අමතක කල නොහැකි මතකයක්… [සිංහල උපසිරසි සමඟ]

“මගේ තාත්තා මට උපත දුන්නා. කෝටි ගණන් හම්බ කරලා දේපල දුන්නා. මට සටන් කරන්න එක යුද්ධයක් දුන්නා. මට මේ තරම් ආදරය කරන කෙල්ලෙකුත් දුන්නා. කෙනෙකුට හොඳක් කරොත්, අනිවරෙන්ම අපිට හොඳක් වෙනවා කියලා ඔප්පු කරලා දුන්නා. මේ තමයි මගේ කතාව….” හම්මේ.. ඔන්න ඉතින් කාලෙක ඉඳන් බලාගෙන හිටපු එකක් උස්සගෙන ආවා මම..මේක …

Read More »

Bunny (2005) | පියාගේ හීනය…. [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය …

Read More »

Desamuduru (2007) | සුපිරි මාධ්‍යවේදියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න ඉතින් තවත් උපසිරසියක් අරගෙන මම ආවා. මේක මගේ තුන්වන උපසිරැසි ගැන්වීම වෙනවා. මේක ඉතින් තෙලුගු චිත්‍රපටියක්, 2007දී තමයි නිකුත් වුනේ. චිත්‍රපටය නම් ඉතින් කියලා වැඩක් නෑ. සුපිරිම ෆිල්ම් එකක් කිව්වොත් නිවැරදියි. ලස්සන ආදර කතාවකට හිමිකම් කියන මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ කොමඩි චිත්‍රපට ගණයටද අයත් වෙනවා. ඊට අමතරව ලස්සන ගීත කිහිපයකට වගේම …

Read More »
error: Alert: Content is protected !!