Monday , September 21 2020
Breaking News

Search Results for: Jurassic Park

Jurassic Park III (2001) Sinhala Subtitles |උයනක ඇවිද යාමක් පමණක් නොව..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ ජුරාසික් පාක් චිත්‍රපට ත්‍රිත්වයේ තුන්වෙනි චිත්‍රපයටත් මම සිංහලෙන් උපසිරැසි අරගෙන ආවා. මේක දෙන්න ටිකක් කල් ගියේ මේකට උපසිරැසි යොදන අතරේ තවත් අළුත් චිත්‍රපටි දෙකක් ඔයාලට ගෙනාව නිසයි..ඉතින් පරණ කතා පළමු කොටස සහ දෙවන කොටස මේ ලින්ක් වලින් ඔයාලට බලන්න පුළුවනි..මේ චිත්‍රපටිය IMDB රේටින් වල 5.8/10 ක අගයක් අරන් …

Read More »

The Lost World Jurassic Park (1997) Sinhala Subtitles | නොනැසුන දැවැන්තයන්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ජුරාසික් පාක් චිත්‍රපටි ත්‍රිත්වයේ දෙවෙනි චිත්‍රපටියත් සිංහල උපසිරැසි සමගින් මම ඔයාලට ගෙනාවා. මේ චිත්‍රපටියත් ඔයාලා ගොඩක් දෙනෙක් බලලා ඇති. මේක IMDB 6.3/10 ක රේටින් අගයක් ලබාගෙන තියෙන චිත්‍රපටියක්. පළවෙනි එක වගේම ත්‍රාසජනකයි. ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙකු වන ස්ටීවන් ස්පිල්බර්ග් මහතා තමයි මේ චිත්‍රපටියත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ත්‍රිමාන සජීවීකරණ ප්‍රයෝග …

Read More »

Jurassic Park (1993) Sinhala Subtitles | දැවැන්තයන්ගේ යලි ඉපැදීම..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම තවත් චිත්‍රපටි ත්‍රිත්වයක පළමු චිත්‍රපටියට සිංහල උපසිරැසි අරගෙන ආයෙත් ආවා..කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති චිත්‍රපටියක්.. මේ චිත්‍රපටි ත්‍රිත්වය නොබලපු කෙනෙක් හොයාගන්න අමාරුයි.. ඒත් සිංහල උපසිරැසිත් එක්ක බලන්නත් ගොඩක් අය ආසාවෙන් ඉන්නවා කියලා විකී සහෝදරයගෙන් මට දැනගන්න ලැබුනා. 1993 තිරගත උන මේ පළමු චිත්‍රපටිය IMDB රේටින් 8/10ක් අරන් …

Read More »

Jurassic World: Fallen Kingdom (2018) with Sinhala Subtitle | දැවැන්තයින්ගේ විලාපය. [සිංහල උපසිරැසි සමඟ] *200*

  උසස් පෙළ කරලා ගෙදර ඉන්නකොට නිකම් ආසාවට කරලා බලන්න ගත්ත සබ් එක 2013 පෙබරවාරි 27වැනිදා Amelie 2001| විස්මිත දිවිය නමින් පලවෙනකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මේ වගේ විස්මිත ගමනක් එන්න පුළුවන් වෙයි කියලා. ඉතිං කියන්න කණගාටුයි ඒ කාලේ වගේ සහයෝගයක් නම් දැන් ලැබෙන්නේ නෑ අපිට. මගේ පලවෙනි උපසිරසිය 2001 ෆිල්ම් එකක් වෙලත් …

Read More »

Jurassic World (2015) with Sinhala Subtitles | උද්‍යානය නැවත විවෘත වූ වගයි ! [සිංහල උපසිරැසි සමඟ]

තවත් සුපිරි ගනයේ සහ ලොකු පොඩි අපි හැමෝම බලාගෙන හිටපු දැවැන්ත සිනමා නිර්මාණයක් සමඟිනුයි මේ එකතු වෙන්නේ. අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ 1993 වර්ෂයේදී අපි හැමෝම බලපු Jurassic Park චිත්‍රපටය ගැන. මේ තියෙන්නේ ඒ චිත්‍රපටයේ දෙවැන්න හෙවත් ජුරාසික් ලෝකය. ඇත්තටම මේ චිත්‍රපටය නිර්මණය වෙන්නේ පළමු වැන්නෙන් වසර විසි දෙකකට පසුවයි. ඉතින් …

Read More »

You Should Have Left (2020) Sinhala Subtitles | සුඛෝපභෝගී යක්ෂ නිවහන. [සිංහල උපසිරැසි සමඟ]

වෛරසයක් නිසා එක පිට එක සිනමාපට දිනෙන් දින කල් යන, නිර්මාණය වෙමින් තිබුණු සිනමා නිර්මාණවල වැඩ කටයුතු අතරමග නැවතුනු මේ වගෙ කාලෙක අන්තර්ජාලය (VOD) ඔස්සෙ පහුගිය ජූනි 18’වැනිදා නිකුත් වන සිනමාපටයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. නිකන්ම නිකන් එකක් නෙවෙයි නවකතාවක් ඇසුරින් නිර්මාණය වූන එකක්. 2017 වසරේ ජූලි 13’වැනිදා ජර්මන් කතුවරයෙකු …

Read More »

Amazing Stories [S01 : E01] Sinhala Subtitles | අරුම පුදුම කතා පුවත්.. [සිංහල උපසිරැසි සමඟ]

”ලබන්නා වූ සිංහල අවුරුද්ද සතුට සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා!” 2020 අවුරුද්ද එතරම් සුබ අවුරුද්දක් නොවුනත් අපි මෙහෙම සුබ පතන එක අපි හැමෝගෙම සිරිතක්නෙ. කොහොමහරි මේ කොරෝනා වසංගතය නිසා හැමෝම අවුරුදු දවසේ ගෙවල් වලට වෙලානෙ ඇත්තේ. ඔන්න ඔයාලා වෙනුවෙන් මෙම වසරේ විකාශනය ආරම්භ කරපු ”අපුරු කතාමලාවක්” තමා මේ රැගෙන …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

In Enemy Hands (2004) with Sinhala Subtitles | සිරකරුවෝද මනුෂ්‍යයෝය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ගොඩ කාලෙකට පස්සේ අද තමයි බයිස්කෝප් එක පැත්තේ ගොඩ වෙන්නේ. මේ චිත්‍රපටියේ සබ් කරන්න බාර අරන් ගොඩක් කල් වෙනවා. සුපුරුදු ලෙස අසංක ප්‍රදීප් රණතුංග සහෝදරයා තමයි මේක කරන්න අවසර ලබා දුන්නේ. මේක සබ්මැරින් වටා ගෙතුණු කතාවක්. ඒ වගේම මේ මගේ දෙවැනි සබ්මැරින් සම්බන්ද සලරුව. ප්‍රධාන වශයෙන් ජර්මනිය කියන්නේ දෙවැනි …

Read More »

The Layover (2017) with Sinhala Subtitles | නාදුනන කොල්ලෙක් නිසා මිතුදම් පවා දුන් කෙල්ලන් දෙදෙනා [සිංහල උපසිරැසි සමඟ] (18+)

සමහර යාළුකම් හුගාක් පරණයි. හුග දෙනෙක්ට ඉන්නවා පොඩි කාලේ ඉදන්ම දන්න යාළුවෝ, ඒ යාළුවෝ තාමත් තමන්ගේ ජීවිතේ හොදම යාළුවෝ විදිහට තියාගෙන ඉන්න සමහර අයට පුලුවන් වෙලා තියෙනවා. මෙග් හා කේට් කියන්නෙත් පහ වසරේ ඉදන් දන්න හොද යාලුවෝ දෙන්නෙක්. කේට් නම් උසස් පාසලක ගුරුවරියක් හැටියට සේවය කරනවා. ඒත් මෙග්ට නම් ස්ථිර …

Read More »

Shin Godzilla (2016) AKA Shin Gojira with Sinhala Subtitles | ගොඩ්සිලා ටෝකියෝවට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් අලුත් ෆිලුමක් අරගෙන මම ආයෙත් ආවා.මේ පාර නම් අරගෙන ආවේ ජපන් අයිතමයක්.ඉස්සර TV එක ඉස්සරහට වෙලා බොහොම ආසාවෙන් Anaconda,Jurassic Park,Godzilla වගේ චිත්‍රපටි බලපු සුන්දර අතීතයක් ඔයාලා බොහෝමයක් දෙනාටත් ඇති කියලා හිතනවා.ඒ මතකයන් මේ ෆිලුමෙන් අලුත් කරගන්න පුළුවන් වේවි.මේකෙත් තියෙන්නේ ගොඩ්සිලාගේ කතාවක්.ගොඩ්සිලා මේ පාර ඇවිල්ලා තියෙන්නේ ජපානයට ! ජපානයේ …

Read More »

Anarchy Parlor (2015) with Sinhala Subtitles | අමානුශික පච්ච ගසන්නා [සිංහල උපසිරැස සමඟ]

හම්මේ,ඔන්න සෑහෙන කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් අඩවියත් එක්ක සම්බන්ද උනා…මගෙ හිතේ අවුරුදු 3කට විතර පස්සේ. ඒ හින්දා කට්ටියට මාව අමතකත් ඇති. අවුලක් නෑ, ඒ හින්දා පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කෝ.. මම මුලින්ම සබ් එකක් කලේ 10 වසරෙදී.. ඒ කියන්නේ  2013 දී, මුලින්ම කලේ Short Story එකක්, පස්සෙ Gangster කියන හින්දි ෆිලුමයි …

Read More »

Bridge of Spies (2015) With sinhala subtitles|සීතල යුද්ධයේ උණුසුම! [සිංහල උපසිරසි සමඟ]

“ස්ටීවන් ස්පිල්බර්ග්” මේ නම ඇහුනාම මොකද හිතෙන්නේ??? ඔව් ඔව්, සුපිරි ගණයේ සිනමාපට රාශියක අධ්‍යක්ෂක තනතුරට මොහු උරුමකම් කියනවා. Jaws, E.T., Indiana Jones, Empire of the Sun ,Jurassic Park, Saving Private Ryan, Minority Report, Catch Me If You Can ,War of the Worlds, Munich, The Adventures of Tintin : The Secret of …

Read More »

Rudderless (2014) with Sinhala Subtitle|තනි තනුවකින් පටන් ගත් ආපසු ගමන… [සිංහල උපසිරසි සමඟ]

IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය හා සංගීත ලෙස වර්ගීකරණයට කරනු ලැබූ සිනමාපටයක් තමයි අද අරගෙන ආවෙ. 2015 පෙබරවාරි 21 වැනි දින ඇමරිකාවේදීතිරගත වීම ඇරඹි පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Shameless (2011), Jurassic Park III (2001)  වැනි සිනමාපට අධ්‍යක්ෂණය කලWilliam H. Macy නමැති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. …

Read More »

Not Safe for Work (2014) | රැකියාවද? ජීවිතයද? [සිංහල උපසිරසි සමඟ]

යාළුවනේ, ඔන්න අද ඔයාලට ගෙනාවෙ 2014 වර්ෂයේ මැයි මස 9 වන දින තිරගත කරන ලද චිත්‍රපටයක්.  මිනිත්තු 74 ක් පුරාවට දිවෙන මෙහි කතාව නීති ආයතනයක සේවය කරන නීති සහයකයෙක් හට මුහුණ දීමට සිදුවන ත්‍රාසජනක සිදුවීමක් වටා පෙළ ගැස්වෙනවා. ටොම් කියන්නෙ මෙහි ප්‍රධාන චරිතය වන අතර ඔහු සේවය කරන්නෙ ඉහත සඳහන් …

Read More »

The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් …

Read More »

Planet Dinosaur [S01 : E01] Sinhala Subtitles | අහිමි වූ ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔබ අප වෙසෙන මේ ලෝකය අප පහළ වන්නටත් බොහෝ කලකට පෙර තමන්ගේ උරුමයක් බවට පත් කරගත් පිරිසක් සිටියා. ඔවුන් මෙලොවින් තුරන් වී ගියේ කොයියම් ආකාරයකින් වුණත් ඒ දැවැන්තයන් ගැන අප්‍රකටව ලෝකයට හෙළි වූ කරුණු පළමු වරට මුළු ලෝකෙටම කියා පෑවේ විද්‍යාප්‍රබන්ධ රචක Michael Crichton. ඔහුගේ නිර්මාණ පදනම් කරගෙන ඊට පස්සෙ …

Read More »

Seeking a Friend for the End of the World (2012) Sinhala Subtitles |අවසානය අතලඟ… [සිංහල උපසිරැසි සමඟ]

ඇස්ටරොයිඩ් කියන වචනය හැමෝම අහල ඇති . ගොඩක් අය ඒ මොකද්ද කියල දන්නවා ඇති . බොහොම සරලව කියනවනම් ඇස්ටරොයිඩ් එකක් කියන්නේ විවිධ ග්‍රහ ලෝක වගේ දේ වලින් කැඩුණු පාෂණ කොටස්. ඒවා තියෙන්නෙ ග්‍රහ ලෝක අතර තියන ඇස්ටරොයිඩ් ක්ෂේත්‍රය (Asteroid field) කියල හඳුන්වන කොටසක. ඔයාල දන්නවනේ ග්‍රහ ලෝකයක් කියන්නේ කොච්චර විශාල එකක්ද …

Read More »
error: Alert: Content is protected !!