Wednesday , August 10 2022
Breaking News

Search Results for: Kalki

Kalki (2019) Sinhala Subtitles | සියළුදේ කර්මයේ විපාකයි! [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් සිටින රසික රසිකාවියෝ සියළුදෙනාටම ආයුබෝවන්! මගෙ 03 වන සිංහල උපසිරසිය වන Kalki 2019 Telugu අරගෙන ආයෙමත් ඔයාල හමුවෙන්න ආවා. කොරෝනා කියලා ගෙදර උන්නට, ගෙදර යුතුකම් වගකීම් කොටස කරන්නත් උන හින්ද උපසිරසිය දෙන්න ටිකක් විතර ප්‍රමාදත් උනා. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාගෙන් සමාව ඉල්ලනවා. මේ චිත්‍රපටයේ …

Read More »

Kalki (2019) Sinhala Subtitle | නපුර විනාශ කරන අවතාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔහු නපුර විනාශ කරන අවතාරයක්ද…. කුණාටුවක්වගේ ඇවිදින්…. සිත සනසන මඳ සුළඟක් වගේ ඇඳී ගිය…. ඔහු අවතාරයක්ද…. සුභ දවසක් වේවා හැමෝටම. මේ මගේ දෙවෙනි වෙනි උපසිරැසි නිර්මාණය. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං තෝරාගත්තේ මලයාලම් සිනමා නිර්මාණයක්. Kalki සිනමා නිර්මාණය 2019 අගෝස්තු 08 වන දින …

Read More »

DJ Tillu (2021) Sinhala Subtitles | මෙහෙම කරලා මදි මට [සිංහල උපසිරසි]

නමෙන්ම කියවෙනවා වගේ ටිල්ලු ඩීජේ කෙනෙක්. ගමේ උත්සවවලට ගිහින් ඩීජේ ගහන එක මෙයා කරන්නෙ. කරන වැඩක් සාර්ථකව කරන්නෙ නැහැ කියලා ටිල්ලුගෙ තාත්තා ටිල්ලුට හැමදාම බනිනවා. ඒ වගේම හැමදාම ගෙදර තාත්තගෙයි, ටිල්ලුගෙයි රණ්ඩුව. ඔහොම කට්ටි පැන පැන ටිල්ලු කල් ගෙව්වා. දවසක් ක්ලබ් එකකට යනකොට ටිල්ලු ඒ ක්ලබ් එකේ සින්දු කියන් ඉන්න …

Read More »

Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි] (50*)

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි. බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය …

Read More »

පාවා කදෙයිගල් (2020)

පාවා කදෙයිගල් (2020)

  Stars: Kalidas Jayaram, Shanthnu Bhagyaraj, Bhavani Sre, Anjali, Kalki Koechlin, Padam Kuma Genres: Drama, Anthology   Complete Season 01  

Read More »

Thanneermathan Dinangal (2019) Aka Thanneer Mathan Dhinangal Sinhala Subtitles | පාසල් ප්‍රෙමයේ ආලයෙන් වෑහේ [සිංහල උපසිරැසි]

ජීවිතයේ අතීත මතක සැමරුම් පෝළිමට ආවර්ජනය කරද්දී හැමෝගෙම හිත් මුලින්ම නැවතෙන්නේ ‘ඉස්කෝලේ ගේට්ටුව ගාව. ප්‍රේමය, මිත්‍රත්වය, විනෝදය, ආදරය… පාසල් කාලේ කියන්නෙම පිස්සුවක් මතක් කරනකොටත් පිස්සු හැදෙන ආදරණීය පිස්සුවක්! ආයෙමත් ඉස්කෝලේට ගිහින් වටේ සෙට් එක එක්කහු කරගෙන පිස්සු නටන්න ලැබුණා නම් කියලා හිතුණු වාර අනන්තද? ඒ අතීතයේ තමයි අපේ ජීවිතයේ ලස්සනම …

Read More »

Mafia: Chapter 1 (2020) AKA Mafia Sinhala Subtitles | දඩයමක ආරම්භය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක්.! අද සිංහල උපසිරැසි ගන්වා රැගෙන ආයේ දමිළ සිනමා රසිකයො බොහොමයක් දෙනා නැරඹිමට ඉතා ආසාවෙන් ඇඟිලි ගැන ගැන බලාගෙන හිටිය චිත්‍රපටයක්.! මේ වසරේ පෙබරවාරි මස 21 දින තිරගත කරන ලද මේ චිත්‍රපටය සඳහා ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම විචාරක ප්‍රතිචාරද මධ්‍යයේ බ්ලොක්බස්ටර් ලේබලයද අලවා ගනිමින් Lyca Productions හි නාමය තවත් හිණිපෙත්තටම …

Read More »

Gully Boy (2019) Sinhala Subtitles | රැප් සිහිනයක් හඹා ගිය මුඩුක්කුවා… [සිංහල උපසිරසි සමඟ]

මොකෝ වෙන්නේ බයිස්කෝපියන්ස්? කොහෙන්ද පටං ගන්නේ. කාලෙකිං තමයි සබක් කෙටුවේ, ඒකත් තාරක එක්ක සෙට් වෙලා. දකුනු රටෙන් කොල්ලො දෙන්නෙක් තමයි ඉතිං මේ රැප් ගේමට බැස්සේ. ඔන්න 2020 වෙන්න කලින් ආයෙ ආවා සබ් එකක් අරගෙන. දැන් ඉතින් කාලෙකට සැරයක්නෙ සබ් එකක් කරන්නෙ. වෙනස්ම චිත්‍රපටයක් කියලා ට්‍රෙලර් එකෙන්ම දැක්ක හින්දා හිතුනා වෙනසකටත් …

Read More »

Dev.D (2009) Sinhala Subtitles | අපේ කාලයේ දේව්දාස්… [සිංහල උපසිරසි සමඟ]

දහරා මුතු අමා සොහොයුරියගේ ලිපිය… දේව්දාස් කියන්නෙ Sarat Chandra Chattopadhyay විසින් 1917 අවුරුද්දෙ බෙංගාලි බාශාවෙන් රචනා කරපු පොතක්. මේ පොත ආශ්‍රයෙන් විවිධ භාශා වලින් චිත්‍රපටි 16ක් නිපදවෙනවා. ඒ අතරින් 1955 අවුරුද්දෙ බිමල් රෝයි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටිය සහ 2002 වසරේ සන්ජේ ලීලා බන්සාලි විසින් අද්‍යක්ශනය කරපු චිත්‍රපටි දෙක බොහොම ජනප්‍රිය …

Read More »

A Death in the Gunj (2016) Sinhala Subtitles | ඝාතනයක්ද සියදිවි නසාගැන්මක්ද? [සිංහල උපසිරැසි සමඟ]

සාම්ප්‍රදායික රාමුවෙන් මිදුණු බොලිවුඩ් ෆිලුමක් අරගෙන තමයි මම මේ පාර ආවේ.මේක මසාලා තේමාවෙන් මිදිලා යතාර්ථවාදී තේමාවකින් නිර්මාණය වුනු ෆිලුමක් කියන්න පුළුවන්.ඒ වගේම මේකේ කාලරාමුව තියෙන්නේ මීට වසර 35-40කට පමණ පෙර.හරියටම කිව්වොත් 1979 ශිත සෘතුවේ.ෆිලුම අයිතිවෙන්නේ Drama Thriller කාණ්ඩයන්ට.Thriller කාණ්ඩයට අයිතිවෙන මිනීමැරුමක්,සියදිවිනසාගැනීමක් හෝ වෙන හේතුවක් නිසා සිදුවන මරණයක් ගැන ඇතුලත් චිත්‍රපට …

Read More »

Margarita with a Straw (2015) With Sinhala Subtitles| ඈ ආබාධිතයි.. අසාමාන්‍යයි.. නමුත් ඇය අතිවිශේෂයි [සිංහල උපසිරසි සමඟ]

ලෛලා… සුන්දර කෙල්ලක්. නමුත් මස්තිෂ්කයේ දුබලතාවයක් නිසා අංශභාගයෙන් පීඩා විඳිනවා. තනියෙන් කරගන්න පුළුවන් රාජකාරි තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්. හැබැයි ලෛලාට ලස්සන පුංචි පවුලක් හිටියා. අම්මයි තාත්තයි පොඩි මල්ලියි. එයාලා හින්දා ලෛලාගේ ජීවිතේ අඩුපාඩුව ගොඩක් දුරට මගහැරිලා ගියා. වැඩියත්ම අම්මා නිසා. අම්මත් හරි ලෛලාගේ හුස්ම ටිකත් හරි. සිරුරින් දුබල උනාට …

Read More »

Zindagi Na Milegi Dobara (2011) | මේ ඉන්න ටිකේ ඉදිමු විනෝදෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ලියන පළවෙනි හින්දි චිත්‍රපටය අරගෙන ආවා. අභියෝගාත්මක ආදර කතාවක්. මේක ළඟදි TV එකෙත් ගියා. බල බල ඉන්න කොට කරන්ට් ගියානේ. කරන්න දෙයක් නැති පාර බාලම බැලුවා. එල චිත්‍රපටියක් නිසා හැමෝටම බලන්න සිං‍හලෙන් ලියන්න ඕනි කියලා හිතුන නිසා ඔන්න ලිව්වා. කඩ්ඩ වගේ නෙවෙයිනේ. හින්දි කොහොම බැලුවත් උපසිරසි ඕනිනේ. කතාව …

Read More »

Ek Thi Daayan (2013) | එක් යක්දෙස්සියක්.. [සිංහල උපසිරැසි සමඟ]

අද පළවෙනි වතාවට මම බයිස්කෝප් අඩවියට හින්දි චිත්‍රපටයක් සඳහා උපසිරැසි ලබා දෙන්නයි මේ සූඳානම් වෙන්නෙ.මුලින්ම මතක් කරන්න ඕනි වෙනදා වගේම මේ සිත්තම ගැන මාව දැනුවත් කල විකියා සහෝව.මේ වගේ ලස්සන සිත්තමක උපසිරැසි කරන්න ලැබුනට ස්තුතිය හැමදාම වගේම විකියා සහෝට අයිති වෙනවා. 2013 අප්‍රේල් 19 වෙනිදා නිකුත් වුන IMDb අගය 5.7/10 …

Read More »
error: Alert: Content is protected !!