Friday , February 3 2023

Search Results for: Kick

Bend It Like Beckham (2002) Aka Kick It Like Beckham Sinhala Subtitles | ඉන්දියානු යුවතියගේ පාපන්දු සිහිනය [සිංහල උපසිරසි]

අයුබෝවන් යාළුවෝ හැමෝටම.. තවත් ලස්සන සුබ දවසක් වේවා.. මම 50වෙනි උපසිරසියට ලං වෙලා ඉන්න කාලේ දවසක් ලෂාන් සහෝදරයා මාත් එක්ක චැට් කරලා මේ චිත්‍රපටය අරගෙන කරන්න, ලස්සනයි කියලා කිව්වා. එවෙලෙම මං චිත්‍රපටය බාගත්තත් බාර අරන් තිබුණු චිත්‍රපට හා මං පෙලගස්වන් හිටිය චිත්‍රපට නිසා ටිකක් විතර පරක්කු වුනා සිංහල සබ් හදන්න. …

Read More »

Kickboxer: Retaliation (2018) Sinhala Subtitles | වීරත්වයේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

උදා වූ 2018 නව වසර බයිස්කෝප් ඇඩ්මින් එකටත්, බයිස්කෝප් රසික රසිකාවියන්ටත්, ශ්‍රී ලාංකීය සහ ලෝකවාසී සියලුම ජනතාවටත් සතුට, සැනසුම ගෙන එන සුබම සුබ නව වසරක් වේවා කියා මං මුලින්ම ප්‍රාර්ථනා කරනවා. පහුගිය 2017 අවුරුද්ද නම් මගේ ජීවිතේට අලුත් බලාපොරොත්තු වගේම දුක, වේදනාව කියන මේ හැමදේමත් එකතු කලා. දවසින් දවස අපි …

Read More »

Kick 2 (2015) with Sinhala Subtitles | හොඳ කික් එකක් නම් සුවපහසුවක් නිකන්ම එනවා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයිට අරුත්බර දිනකට සුභාසිරි ඉතින් කාලෙකට පස්සේ මම අඩවියට ගොඩවන්නේ 2015 වර්ෂයේ නිකුත්වුන තෙළඟු ඇක්ෂන් සහ කොමඩි වර්ගීකරණයට ලක්වුන සිනමා සිත්තමක් සමඟින් මෙම චිත්‍රපටිය සඳහා උපසිරැසි කිරිම සඳහා වෙන්කර දුන්නාට සමන් ප්‍රසාද් සහෝට ස්තුතිය පලකරමින් අපි කතාව දෙසට අවදානය යොමුකර බලමු. ඒත් එක්කම කියන්න ඕන විශේෂ කාරණාවක් තමයි …

Read More »

Kickboxer: Vengeance (2016) with Sinhala Subtitles | සහෝදර ප්‍රේමය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ගිය සතියෙ මගේ අට වෙනි උපසිරැසිය එළියට දාල මේ සතියේ සුපිරි ක්‍රියාදාම චිත්‍රපටයක් මගේ නව වන නිර්මාණය විදිහට දෙන්නයි මේ යන්නේ. නමය නපුරුයි කියනවා වගේම මේකත් ඉතිං ෆුල් වලි බර කතාවක්. මේ චිත්‍රපටය එළියට දැම්මෙ ඊයේ (සැප්තැම්බර් 2) වියට්නාමයේ දී. එදාම චිත්‍රපටය ඉංග්‍රීසි උපසිරැසිය එක්ක අන්තර් ජංජාලයට එකතු උනා. ඒක …

Read More »

Kick Ass Girls (2013) with Sinhala Subtitles | සටන් කරන සුරූපිනියො [සිංහල උපසිරසි සමඟ]

මේ මගෙ පලවෙනි උපසිරසි ගැන්වීම. මේ ෆිල්ම් එක බලද්දි හිතුනා මේකට සබියක් කලොත් හොදයි කියලා..මීට කලින් කරලත් නැති නිසා ආසාවටත් එක්ක තමයි ට්‍රයි එකක් දුන්නෙ.. අඩුපාඩු එහෙම තියෙනවානම් කොමෙන්ටුවක් දාන්න. මේ චිත්‍රපටිය චීන එකක්. චීන කිවුවම ඉතින් ෆයිට්මනෙ මතක් වෙන්නෙ. මේකත් එහෙම සටන් මූලික කරගෙන හදපු එකක්. අද්යක්ෂනය කරලා තියෙන්නේ …

Read More »

Kick (2014) | කික් එකක් එන්න හොඳ වැඩක් කරන්න….[සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන එන්නේ බොලිවුඩ් ක්‍රියාදාම සහ ත්‍රාසය පිරිපුන් චිත්‍රපටියක්. අටුවාටිකා නම් ලියන්න ඕනේ නැති වෙයි, මොකද බොලිවුඩ් රසිකයෝ හැමෝම මේ චිත්‍රපටය ගැන දන්න නිසා. ඉතින් දැන් මම කියන්න හදන්නේ ඔයාලා ඒ දන්න චිත්‍රපටිය ගැන නොදන්නා කථා ටිකක් තමයි මේ කියන්න හදන්නේ. ඉන්දියානු රු. බිලියනයක් නැතිනම් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක …

Read More »

Kick-Ass 2 (2013) | සුපිරි වීරයන් සහ දුෂ්ටයන්… [සිංහල උපසිරැසි සමඟ]

අද මගේ සූදානම කා අතරත් බෙහෙවින් ජනප්‍රිය වුනු Kick Ass 2010 චිත්‍රපටයේ දෙවන කොටස ඔබට සිංහලෙන් නැරඹීමට ඉඩ ප්‍රස්ථාව සැලසීමටයි. හුඟ දෙනෙක් මේ වන විට පළමු කොටස නරඹල ඇතියි කියල මම හිතනව. සුපුරුදු පරිදි මෙහිදීත් Kick Assගේ චරිතය සඳහා Aaron Taylor-Johnson සහ Hit Girl (මින්ඩි)ගේ චරිතය සඳහා Chloë Grace Moretz …

Read More »

KICK-ASS (2010) | අරුම පුදුම වීරයා [සිංහල උපසිරැස සමඟ]

සුභ දවසක් හැමෝටම. බයිස්කෝප් එකේ දාන මගෙ පලවෙනි සබ් එක. ඒක හංද දෙවෙනි කොටසත් එනවයි කියන චිත්‍රපටියක සබ් එකක් දාන්න හිතුනා. නම Kick Ass. 2010 වර්ෂයේ එලියට ආවේ. ගොඩක් අය බලල ඇති කියල හිතනවා. හැබැයි සිංහග උපසිරැසි නැතිව වෙන්න ඕන අනිවා බලල ඇත්තේ. ඉතිං දෙවෙනි එකත් ලඟ ලඟම එනවයි කයන …

Read More »

The Kick (2011) Sinhala Subtitles | මුළු පවුලම සූරයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, මේ මම බයිස්කෝප් වෙබ් අඩවිය වෙනුවෙන් කළ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. හැබැයි මං හුඟකාලෙක ඉඳලා බයිස්කෝප් වෙබ් අඩවියේ රසිකයෙක්. ඒක නිසා මේක මං බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන යුතුකම් ඉටුකිරීමක් විදිහටත් සලකන්න පුළුවන්. ලංකාවෙ ඉන්න සිනමාවට ආදරය කරන ජනතාව වෙනුවෙන් නොමිලේම කරන මේ සේවයට බයිස්කෝප් වෙබ් අඩවියට ස්තුති කරන්නත් ඕනෙ. …

Read More »

Kickboxer (1989) with Sinhala Subtitles | නොපසුබට සටන්කරු [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි යෙදූවේ ටිකක් විතර පැරණි ඇක්ෂන් බයිස්කෝප් එකකට. මේක බොහෝ දෙනා බලලා ඇති කියල හිතනවා. ඒත් ආස හිතෙන චිත්‍රපටයක් නිසා උපසිරැසි යෙදුවා. මෙහි රඟපාන්නේ සුපිරි සටන් නළුවකු වන වෑන් ඩෑම්. එයාගෙ නම කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. ඒ නම තියෙන්නෙ කොහේද හොඳම සටන් ඇක්ෂන් එතන. සටන් නළුවන් අතරින් මම …

Read More »

චේන්ෂෝ මෑන් [S01 : E02] Sinhala Subtitles | ටෝකියෝ වෙත පැමිණීම [සිංහල උපසිරසි] 18+

බයිස්කෝප් වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක්. චේන්සෝ මෑන් දෙවෙනි එපියට සබ් අරගෙන ඔන්න මම ආවා. ඉතින් මේ වෙනකොට චේන්සෝ මෑන් බලන්න ගොඩක් අය සැඳී පැහැදී ඉන්නවා. පළවෙනි එපියට මේ වෙනකොට Imdb 8.8 ක වගේ අගයක් ලැබිලා තියෙනවා. ඉතින් පළවෙනි එපිය බලපු ඔයා, චේන්සෝ මෑන් ඔපෙනින්ග් තීම් සෝන්ග් එක දකින්න ඇතිනේ. …

Read More »

Khiladi (2022) Sinhala Subtitles | වංචාවක පැටළුණු මිනීමරු ගාන්ධි… [සිංහල උපසිරසි]

විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා …

Read More »

As the Gods Will (2014) AKA Kamisama no iu tôri Sinhala Subtitles | දෙයියෝ පතන විදිහට! [සිංහල උපසිරසි]

ආයුබෝවන් චිත්‍රපටලෝලී ඔබව සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් වෙබ් අඩවියට. මම ගවේෂණ සරිත් නිලම්බර. අද මම මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන එන්නේ, ගොඩක් අය බලාපොරොත්තු වෙලා හිටපු චිත්‍රපටයකට. චිත්‍රපටයේ නම තමයි As the gods will (2014). චිත්‍රපටය ගැන විශේෂ කරුණු කිහිපයක් මම පහලින් දාන්නම්. ඔයාට ඒ ටික කියවන්න ඕනි නැත්නම් කෙලින්ම පහළට …

Read More »

The Suicide Squad (2021) Sinhala Subtitles | ස්ටාර්ෆිෂ් ව්‍යාපෘතිය [සිංහල උපසිරසි] [18+]

මේ මුණගැහෙන්නෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්තම ෆෑන්බේස් එකක, මේ වසරට නිකුත් වෙන දෙවන වගේම අවසාන DC කොමික් චිත්‍රපටය එක්කයි. මුල්ම එක විදිහට තමයි වසර ගණනාවක් ඉල්ලීම් කරලා කරලාම Zack Snyder’s Justice League චිත්‍රපටය නිකුත් වුනෙ. අලුත්ම චිත්‍රපටය ගැන කියන්න කලින් මුල්ම චිත්‍රපටය ගැන කියන්න දෙයක් තියෙනවා. Suicide Squad | පළමු …

Read More »

Nomadland (2020) Sinhala Subtitles | නොමෑඩ්වරුන්ගේ දේශය [සිංහල උපසිරසි]

ලැබුවාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සාමය සතුට නිරෝගිමත් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! මුලින්ම මගේ පලවෙනි උපසිරැසිය වෙච්ච Father චිත්‍රපටයේ උපසිරැසිය ගැන අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවෙන්න ඕනේ. ඒ අදහස් හින්ද තමා දෙවෙනි එකත් කරන්න ආසාවක් ආවේ. ඒ වගේම ඒකෙ ලිපිය ලියද්දි මගෙන් ලොකු අත්වැරැද්දක් වෙලා තිබුන. ඒක …

Read More »

Jiu Jitsu (2020) Sinhala Subtitles | මරණයේ රණශූරයාගේ අභියෝගය [සිංහල උපසිරසි සමඟ]

සෑම වසර 6කටම වරක් පෘතුවිය හරහා යන ධූම කේතූවක්… ඉපැරණි බෞද්ධ පන්සලක් තුලින් විවෘතවෙන අභ්‍යවකාශ ද්වාරයක් … අභියෝගයක් රැගෙන මන්දාකිණි අතරින් පැමිණෙන මරණයේ රණශූරයෙක්… ලෝකය බේරාගැනීමට අරගල කරනා සටන් කරුවන් අට දෙනෙක්… තම අසාර්ථකත්වය පුතණුවන් මගින් සාර්ථක කරගැනීමට උත්සහ කරන පියෙක්… තම නැතිවු මතකය යලි හිමි කරගැනීමට වෙර දරන වීරයෙක්… …

Read More »

Bloodsport (1988) Sinhala Subtitles | ජයග්‍රහනය සොයා රුධිරයේ ක්‍රීඩාවට [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් බයිස්කෝප්වාසී යහළු යෙහෙළියනි, ඔන්න එහෙනම් මේ ගෙදර ඉන්න කාලේ පුලුවන් ඉක්මනටම තවත් ෆිලුමක් අරන් ආවා. මේක සත්‍ය සිදුවීම් ඇසුරින් නිපදවු ක්‍රියාදාම චිත්‍රපටයක්. විශේෂයෙන්ම මම මේක තෝර ගත්තේ මගේ ප්‍රියතම නලුවෙක් මේ චිත්‍රපටයේ ඉන්න නිසයි. 80 දශකයේ ක්‍රියාදාම චිත්‍රපට ගැන කිව්වම එවකට සිටිය දක්ෂතම සටන් ශිල්පියෙක් තමයි Jean Claude Van …

Read More »

In Hell (2003) Sinhala Subtitles | පලිගැනීම උදෙසා අපායක [සිංහල උපසිරැසි සමග]

දීර්ඝ කාලයකින් පසු තම බිරිඳව හමුවිමට යන ආදරනීය ඔහුත්, තම සැමියා හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන සෙනෙහෙබර ඇයත්, ඔවුන් අතර ඔවුන්ටම නොදැනී සල්ලාල වෘකයෙක් සිටින බව නොදනී. බලවතුන් සමඟ හෙට්ටු වීමට නොහැකිව, නීතීයෙන් පිළිසරණක් නොලද ඔහු නීතිය තමන් විසින් ක්‍රියාත්මක කිරීමට පෙළඹේ. එම වරදට සිරගත වන ඔහු දඟ ගෙය තුල නොමිනිස් සමාජය …

Read More »

Bohemian Rhapsody (2018) Sinhala Subtitle | වී විල් රොක් යූ! [සිංහල උපසිරැසි සමඟ]

  “මේකෙ කිසිම දියුණුවක් නෑ බං. මං හම්පි බොන්ග් එකට යනවා ඒ නිසා. ට්‍රයි කරලා බලන්න වෙනවා.” අන්න ඒ විදිහට “ස්මයිල්” කියන රොක් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා සහ බේස් ගිටාර් වාදකයා වුන ටිම් ස්ටැෆ්ල් කණ්ඩායමෙන් අයින් වෙලා “හම්පි බොන්ග්” කියන සංගීත කණ්ඩායමට බැඳෙනවා. මේ නිසා අන්තිමට ස්මයිල් සංගීත කණ්ඩායමේ ඉතුරු …

Read More »

Kim Possible (2019) Sinhala Subtitles | මිත්‍රත්වයේ වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලාගෙන හිටපු ෆිල්ම් එකකට තමා සබ් එක ගෙනාවෙ. මේකට සබ් එක ගේන්න පරක්කු උනා මොකද කාලය කලමණාකරනය කර ගන්නත් එපෑ. ඒ නිසා, පංති වැඩ ඔක්කොම අස්සෙ කොහොමහරි සබ් එක ඉවර කරගත්තා. ඉක්මනට දෙන්න ඕන නිසා කොහොමහරි ඉවර කරා. ඒ නිසා පොඩි අඩුපාඩු ඇති ඒවට සමාවෙන්න කියන ගමන් …

Read More »
error: Alert: Content is protected !!