Sunday , October 24 2021
Breaking News

Search Results for: Lord of the Rings

The Lord of the Rings: The Two Towers (2002) Sinhala Subtitles | වීර චාරිකාව ඉදිරියටම…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම සෑහෙන කාලෙකට පස්සෙ තව චිත්‍රපටියක් අරගෙන ආවා. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑ.බයිස්කෝප් එකේ විකියා අයියගේ ඉල්ලීමක් උඩ තමයි මේ කතාවට මම සබ් දැම්මේ. imdb වල ලකුණු 8.7ක් අරන් තියෙන මේ කතාව,ඒ වසරේ ගොඩක් සම්මාන දිනාගෙන හොඳම චිත්‍රපටි 250න් දැනට 21වන ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටි …

Read More »

The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitles | රජුන්ගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න මේ වතාවේ ලොව රසික වටිනා කම් වර්ගීකරණයේ 8.8 ලබා 9 වන ස්ථානයේ රැඳී පවතින බයිස්කෝප් එකක් ඔන්න මම සිංහල උප සිරැසි එක්ක අරගෙන ආවා. LOTR බයිස්කෝප් ත්‍රිත්වයේ අවසන් සලරුව මෙය වන අතර මෙය පැය තුනකුත් මිනිත්තු 10 ක් දිවෙයි. බයිස්කෝපය ඔබ අතරට ගෙන ඒමට මා උනන්දු කළ …

Read More »

The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

  බයිස්කෝප් අඩවියට මම දෙන පළවෙනි ෆිල්ම් එක මේක. මම මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලින් කැමතිම එක මේක කියල කිව්වට වරදක් නෑ. ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවනං J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය …

Read More »

Black Sheep (2006) Sinhala Subtitles | මිනීමරු බැටළුවෝ [සිංහල උපසිරසි]

– අපෝ මේ මොන ජරාවක්ද මේ දීලා තියෙන්නේ? – ඇයි එහෙම කියන්නෙ, ඔයා මේක බැලුවද? – බලන්න දෙයක් නෑ, සත්තු මිනීමරන ෆිල්ම් වලට IMDB රේටින්ග්ස් අඩුයිනේ. – පිස්සුද? මේකේ IMDB අගය 5.8 ක්. – එහෙනම් සම්මාන එහෙමත් හම්බෙලා ඇතිනේ? – නැතුව, සම්මාන 5ක් දිනාගෙන තියෙනවා. – ඒ උනාට විශේෂ ප්‍රයෝග …

Read More »

The Outpost (2020) Sinhala Subtitles | ත්‍රස්ථවාදයට එරෙහිව මනුෂ්‍යත්වය [සිංහල උපසිරැසි සමග] (50)

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවියනි, වෙනදා වගේ නෙමෙයි අද දවස මට සුවිශේෂ දවසක් මොකද මේ උපසිරැසිකරණ ගමනේ මගේ මුල්ම කඩයිම එහෙමත් නැත්තම් මගේ 50* වෙනි උපසිරැසිය තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ආපු ගමන ගැන ගොඩක් දේවල් කියන්න තිබුනත් නොකියම බැරි ටිකක් විතරක් කෙටියෙන් කියන්නම්. කියවන්න අකැමති අය පහලට ගිහින් උපසිරැසිය …

Read More »

Carnival Row (2019-) [S01 : E01] Sinhala Subtitles | ඇතුලුවෙන්න අලුත්ම මනඃකල්පිත ලෝකයට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙ පාර ඔයාලට අරගෙන එන්නේ ඇමේසන් ප්‍රයිම් වෙතින් නිකුත් උනු අලුත් කතාමාලවක් අරගෙනයි. අලුත් කිවුවට දැන් නිකුත් වෙලා සති තුනක් විතර වෙනවා. තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක බාරගත්තට කරන්න බැරි උනා. ඉතින් කොහොමහරි කොටලා කොටලා එපි ටික ගොඩ දාගත්තා. එහෙනම් මං මෙ ගැන පොඩි විස්තරයික් කියන්නම්. නම දැක්ක ගමන් ඔයාලට …

Read More »

Mortal Engines (2018) Sinhala Subtitles | ලෝක විනාශයකින් පසුව බිහි වූ විලෝපීය නගර [සිංහල උපසිරැසි සමඟ] *150*

කාගෙන් හරි ඇහුවොත් ඔයාගෙ විනෝදාංශය මොකක්ද කියලා ගොඩක් දෙනෙක්ගෙන් අහන්න ලැබෙන්නෙ; මුද්දර එකතු කරනවා, කම්පියුටර් ගේම්, පරණ කාසි එකතු කරනවා, ඔය වගේ දේවල් නෙ. හැබැයි කවුරුහරි මගෙන් ඇහුවොත් උත්තරේ වෙන්නෙ “සිංහල උපසිරැසි නිර්මාණය.” ඒ තරමටම මේකට ඇබ්බැහි වෙලා කිව්වොත් මම හරි. අපෙ උපසිරැසි කරන හැමෝම වගේ මේකට එකඟ වෙයි කියලා …

Read More »

The Oxford Murders (2008) Sinhala Subtitles | ගණිතමය මාරයා [සිංහල උපසිරැසි සමග] (18+)

මං ඔයාලට දුන්නොත් 2, 4, 6, …….. කියල ශ්‍රේණියක්, ඔයාල කියයි ඊළඟ පදය 8 කියලා. මං කිව්වොත් 3, 5, 7, ……. කියල, ඔයාල කියයි ඊළඟට 9 කියල. 1, 4, 9, ….. කිව්වොත් 16 කියයි. ඒත් හැමතිස්සෙම ඒ දෙන අපේ උත්තරේ හරිද? අපි ඒ කිව්වේ සරලවම අපේ ඔළුවට එන උත්තරේ නේද? …

Read More »

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න. දැන් ඔබට පහසුවෙන් …

Read More »

Master and Commander: The Far Side of the World (2003) Sinhala Subtitles | ලෝකයේ ඈත කෙළවරක සිට…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේ චිත්‍රපටියට සබ් දාන්න කියලා එව්වේ සිසිල ප්‍රසාද් අයියා. හැබැයි වැඩේ හිතන තරම්ම ලේසි වුනේ නෑ. වැඩේ මම හිතුවට වඩා කල් දිග් ගැස්සුනා. චිත්‍රපටිය ගැන කියනවා නම් මේක අයත් වෙන්නේ Action, Adventure, Drama යන වර්ගීකරණයට. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඕස්ට්‍රේලියානු චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වන Peter Weir විසින්. ඒ එංගලන්ත ජාතික …

Read More »

AFI හොඳම ඇමරිකානු චිත්‍රපට 100 ලැයිස්තුව

AFI හොඳම ඇමරිකානු චිත්‍රපට 100 ලැයිස්තුව

AFI (American Film Institute) ආයතනය විසින් 2007 වසරේ ප්‍රකාශයට පත් කරන ලද එදා මෙදා තුර නිර්මාණය කල හොඳම ඇමරිකානු සිනමා නිර්මාණ 100.  දුඹුරු පැහැයෙන් දක්වා ඇති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටත් අවස්තාවක් ඇති, වැඩි විස්තර සඳහා විද්‍යුත් ලිපිනය ([email protected]) මගින් අප සම්බන්ධ කරගන්න.   චිත්‍රපටයේ නම Year උපසිරසකරුවා 1. Citizen Kane 1941 …

Read More »

Breathe (2017) Sinhala Subtitles | නොමියෙන ආදරය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ නව වසරක් වේවා කියලා පාර්ථනා කරනවා. මේ පෝස්ට් එක කියවන හැමෝම වගේ අපේ විමා සබ දීපු Hacksaw Ridge බලලා ඇති කියලා හිතනවා. අන්න ඒ කථාවේ සිටින 2017 වසරේ හොදම නළුවාට ඔස්කාර් සම්මාන නිර්දේශිත Andrew Garfield නම් අග්‍රගන්‍ය නළුවා රංගනයෙන් දායක වන තවත් විශිෂ්ට චරිතාපදානයක් තමයි අද මේ ගෙන …

Read More »

The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …

Read More »

Unlocked (2017) with Sinhala Subtitles | ජීව අවි ප්‍රහාරයක අවදානමට නතු වූ ලන්ඩනය..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරිම චිත්‍රපටයක් තමයි අද ඔයාලට අරගෙන එන්නෙ. 2017 වසරේ තිරගතවුණු  Action | Thriller යන  සිනමා වර්ගීකරණයට අයත් වන මේ සලරුව මුලින්ම තිරගත කරල තියෙන්නෙ 2017 අප්‍රේල් 24 ඉතාලියේදී. ඇමෙරිකාවේ තිරගත වීමට නියමිතව තියෙන්නෙ 2017 සැප්තැම්බර් පළවෙනිදා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Michael Apted අධ්‍යක්ෂකවරයා විසින්.  තිරපිටපත නිර්මාණය කරල තියෙන්නෙ Peter O’Brien …

Read More »

Drone (2017) Sinhala Subtitles | යුද්ධයේ අතුරු කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අලුත්ම ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයෙත් ආවා.මේ ෆිලුම අයිතිවෙන්නේ Thriller කාණ්ඩයට.මේක යුද්ධය නිසා ඇතිවුන අතුරු බලපෑමක් අලලා නිෂ්පාදනය වුනු ෆිලුමක් කියලා කියන්න පුළුවන්.Lord of the Rings චිත්‍රපට මාලාවට රංගනයෙන් දායකවුනු Sean Bean මේකේ ප්‍රධාන චරිතයකින් දැකගන්න පුළුවන්.ඒ වගේම Godzilla (2014) චිත්‍රපටයට,The Flash රූපවාහිනී කතා මාලාවට රංගනයෙන් දායක වුනු Patrick Sabongui …

Read More »

Eastern Promises (2007) With Sinhala Subtitles | මිලින වූ පැතුම්… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යළුවනේ! අදත් බයිස්කෝප් පිටුවට විශිෂ්ට ගනයේ සිනමා පටයක් ගෙනාවා. 2007 වසරේ එළිදැක්වුණ මෙය Gangster වර්ගයේ චිත්‍රපටයක්. Gangster වර්ගයේ වුනද එම වදනට ඔබ්බෙන් ගිය ඉතාමත් වැදගත් හරයක් මිනිත්තු 101 ක කාලය පුරාවට ප්‍රතිබිම්බනය කරන්නට මේ චිත්‍රපටය මඟින් එහි අධ්‍යක්ෂකවරයා සමත්වී ඇති බව අවිවාදයෙන් පිළිගත යුතුයි. IMDb දර්ශකයේ 189,990 ක ප්‍රේක්ෂක …

Read More »

Grand Piano (2013) |‍ පියානෝවක් හින්දා වෙච්ච කරදරයක්.. [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔයාලට ගෙනාවේ ඔයාලා කැමති වෙන විදිහේ ෆිල්ම් එකක්. මේක තිරගත වුනේ 2014 වර්ෂයේ (මේකේ මංගල දර්ශනය 2013දි සිදුවුණාට මේක ෆිල්ම් හෝල් වල තිරගත උනේ 2014). මේ චිත්‍රපටය අයත් වෙන්නේ mystery , thriller, music කියන වර්ග වලට.පැය එක හමාරක් පුරා යන මේ චිත්‍රපටය imdb දර්ශකයේ 5.9ක් ද, rotton tomatoes …

Read More »

The Loft (2014) | යාළුවෝ තමයි මාලුවෝ….!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාගේ 25 නි උපසිරැසිය ඇරන් ආවා.මේක ඇරන් එන්නම අවුරුදු 2කට ආසන්න කාලයක් ගියා.කමක් නැහැ. JK Enum Nanbanin Vaazhkai (2015) බලන්න ඇති නේද?අද ගෙනාවේ සුපිරිම කතාවක් තමයි.මේකෙ සබ් ලයින් මාරම දිග එව්වා තමයි තිබ්බෙ. ඒක හින්දා වැඩේ ටිකක් පරක්කු වුනා. මුලින්ම මම මේකේ ඉන්න අය ගැන කියල ඉන්නම්.   …

Read More »

The Hunger Games : Mockingjay Part 1 (2014) | විප්ලවයේ ආරම්භය….[සිංහල උපසිරැසි සමඟ]

Hunger Games ෆිල්ම් එක ඔයාලට මතකද? දිස්ත්‍රික්ක දොලහකින් දෙන්නා ගානේ ‍තෝරාගෙන කරපු මරණයේ සෙල්ලම. වැඩේ කියන්නේ මටත් වුනේ ඒ වගේම සිද්ධියක්මයි. සුපුරුදු පරිදි බදාදා ‍ෆ්ලෑෂ් කොටස ඉක්මනින් දුන්න එකට සතුට වැඩිකමට  අපේ චොකලට් මාමි (හසන්ත අයියා 😀 ) එක පාරටම මට මේ කතාව කරන්න කියලා බාර දුන්නනේ. ඒ වෙලාවෙ නම් …

Read More »

The Two Faces of January (2014) | පලායන්නා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ ටික කාලෙකට පස්සේ අලුතෙන් නිකුත් උන ඉංග්‍රීසි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගේන්න අවස්තාවක් ලැබුනා. මේ චිත්‍රපටිය ලබා දීම ගැන අපේ බයිස්කෝප් අඩවියේ සමීර සහ හසන්ත ඇතුළු ඇඩ්මින්වරුන්ට ස්තුතිවන්ත වෙන ගමන්ම චිත්‍රපටිය ‍ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. IMDb වෙබ් අඩවියේ 6.6/10ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ …

Read More »
error: Alert: Content is protected !!