Friday , February 3 2023

Search Results for: Maara

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

Panzer Chocolate (2013) Sinhala Subtitles | සැඟවූ යුධ රහස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී නොවාසී සියලුම දෙනාට ආයුබෝවන් වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩක් දවසකින් සිංහල සබක් ගේන්න බැරිවුණ නිසා අද ඔයාලට මම ගේන්න හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් . එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? මුලින්ම කියන්න ඕනේ මට මේ ෆිල්ම් එක සෙට්වුණේ අහම්බෙන් කියලා. පස්සේ මේ ෆිල්ම් එකේ නම දිහා …

Read More »

Blood Vessel (2019) Sinhala Subtitles | මහ සයුරේ අතරමං වූ අද්භූත ජර්මානු නෞකාව [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් ආයෙත් මම ටික කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට සිංහල සබක් ගේන්න හිතුවා. මේ ෆිල්ම් එක මට ටිකක් විශේෂ වුණේ මොකද කියනවනම් මේක තමා සිංහල සබක් ගේන මගේ පළමු ඉංග්‍රීසි ෆිලුම වගේම බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියට දෙන තුන්වෙනි ෆිල්ම් එක. මම කලින් සිංහල උපසිරැසි ගෙනාපු ෆිල්ම් දෙක වන Theeb (2014) …

Read More »

Once Upon a Time in Anatolia (2011) Aka Bir Zamanlar Anadolu’da Sinhala Subtitles | එකෝමත් එක කාලෙක ඇනටෝලියාවේ දී [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ සති දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීම එකතු කිරීමට අදහස් කරා. මගේ පලවෙනි ෆිල්ම් එක Theeb 2014 ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය බලන්න හො‍ඳද! මේ ෆිල්ම් එකේ ලයින් ගාන වැඩි නිසාත් , කාර්‍යබහුල වූ නිසාත් ටයිප් කරන්න ගියහම ටික කාලයක් ගියා …

Read More »

Theeb (2014) Sinhala Subtitles | වෘකයා [සිංහල උපසිරැසි]

ඔන්න යාලුවනේ බයිස්කෝප් වෙබ් අඩවියට මගේ පලවෙනි ෆිලුම එකතු කරන්නයි යන්නෙ.ටික කාලෙක ඉදල හිතේ තිබ්බ අදහසක් try කරල බැලුවා. වැඩේ සුපිරි. මගේ පලවෙනි ෆිල්ම් එක හින්දා ටිකක් වෙනස් භාෂාවක ෆිල්ම් 1ක් ඇඩ් කරන්න හිතුවා. බයිස්කෝප් වෙබ් අඩවියෙත් ගොඩක් තියෙන්නේ South Indian, Hindi, English ෆිල්ම්. හොයලා බලද්දි අරාබි භාෂාවෙන් තියෙන්නේ ෆිල්ම් …

Read More »

Miga Miga Avasaram (2019) Sinhala Subtitles | ඉතා, ඉතා හදිසියි [සිංහල උපසිරසි]

ටැමිල් කැටගරිය ඇලජික් මනුස්සයෙක්ද? ටැමිල් කැටගරියේ චිත්‍රපටියක් බලන්න හිතන්නෙවත් නැති මනුස්සයෙක්ද? ටැමිල් ෆිල්ම් කියන්නේ Super Heroesලගේ මාස් ඇක්ෂන් මූවීස් විතරක් ම නෙමෙයි කියන්න තමයි, මේ වගේ චිත්‍රපටි එළියට එන්නේ…. ටැමිල් ෆිල්ම් කියන්නේ ෆයිට් පහයි-සිංදු පහයි ෆිල්ම් විතරක් ම නෙමෙයි කියලා පෙන්නන්න තමයි, තමිල්නාඩුව පැත්තෙන් මේ වගේ චිත්‍රපටි නිපදවෙන්නේ…. Queen, English …

Read More »

My Story (2018) Sinhala Subtitles | මගේ ආදර කතාව [සිංහල උපසිරැසි සමඟ]

සුවහසක් මලයාලම් රසිකයන් බැලිය යුතුම කතාවක් ! සුබ දවසක් හැමෝටම ! ඔන්න මගේ 39 වන සිංහල උපසිරසි ගැන්වීම විදියට තවත් සුපිරිම මලයාලම් චිත්‍රපටයකට සිංහල උපසිරසියක් රැගෙන ආවා. කතාවේ ප්‍රධාන නළුවා වෙන්නේ මලයාලම් රසිකයන්ගේ ආදරය දිනාගත් , මලයාලම් සිනමාව තුල කවදත් වෙනස් දෙයක් කරන සුවිශේෂී , ප්‍රතිභාපූර්ණ රංගධරයා “Prithviraj Sukumaran“. එහෙනම් …

Read More »

Alamara (2017) with Sinhala Subtitles | අරුන් සහ අල්මාරිය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අදත් ගෙනාවේ නම් මලයාලම් ෆිලුමක්ම තමයි. ෆිලුම Alamara(2017). මේක කරන්න හිතාගන ඉඳපු ෆිලුමක් නම් නෙමෙයි. ඒත් ඉතිං අපේ මලයාලම් රසිකයෙක් මේ ෆිලුමට සබ ඉල්ලලා තිබුන නිසා බයිස්කෝප් එකට මේල් එකක් දාලා ෆිලුම වෙන් කර ගත්තා. මොකද ඉතිං මලයාලම් වලට සබ් දෙන අපිට ඉන්නේ තවම පොඩි රසික පිරිසක්නේ. …

Read More »
error: Alert: Content is protected !!