Wednesday , August 10 2022
Breaking News

Search Results for: Madha

Madha (2020) Sinhala Subtitles | බිහිසුනු අභිරහසේ සුලමුල [සිංහල උපසිරසි සමඟ]

“ලොව තිබෙනා භායනකම ආයුධය මිනිස් මනසයි..!”     බසිස්කෝප් රසික ඔබ සැමට ආයුබෝවන්! කියා ප්‍රර්ථනා කරනවා. අදත් ඔබගේ රසවින්දනය උදෙසා මාගේ 6 වන සිංහල උපසිරසිය විදිහට වෙනස්ම කතා තේමාවක් තියන තෙළිගු සිනමා සිත්තමක් වන MADHA (2020) චිත්‍රපටයේ සිංහල උපසිරැසිය ඔබ වෙත ඉදිරිපත් කරනවා. ප්‍රථමයෙන්ම මෙම සිනමා සිත්තමට සිංහල උපසිරැසිය කිරීම …

Read More »

Palakkattu Madhavan (2015) | මෙහෙමත් කම්මැලියෙක්… [සිංහල උපසිරසි සමඟ]

මේක නම් පොඩ්ඩක් අරගෙන එන්න පරක්කු වුනා, මොකද මට අසනීපයක් හැදිලා දවස් ගානක් ඇඳේ හිටපු නිසා, අන්තිමේට මේක ඉවරයක් කරලා දැම්ම ඔන්න. මේකේ ඉංග්‍රීසි සබ් එකක් තිබුනාට ලයින් අවුල් වෙලා තිබුන නිසා ආයෙත් මුල ඉඳලම ලයින් ඇඩ් කර කර අසාලිවිමක් තමයි කලේ. මෙහි අධ්‍යක්ෂණය M Chandramohan වේ. මෙහි ප්‍රධාන නළුවා …

Read More »

ඩිකිලෝනා (2021) Sinhala Subtitles | ඩිකිලෝනා යමුද? [සිංහල උපසිරසි]

Zee 5 ඒකේ සැප්තැම්බර් 10 වෙනිදා දමිළ, තෙළිඟු යන භාෂා දෙකින්ම නිකුත් වුණ මේ චිත්‍රපටිය අද වෙනකොට (2021 ඔක්තෝබර් 2) IMDb අගය 6.6/10 විදිහටත්, ගූගල් පරිශීලක මනාප ප්‍රතිශතය 94%ක් විදිහටත් ලබාගෙන තියෙනවා. කාර්තික් යෝගී කියන අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය සහ කතාව යන මේ දෙකම කරලා තියෙනවා. “මේක 2027 අවුරුද්ද. හදිසියෙම නරගරයෙම විදුලිය …

Read More »

99 Songs (2021) Sinhala Subtitles | සංගීතමය චාරිකාව… [සිංහල උපසිරසි]

” මේ අහන්න.. සංගීතය කියන්නේ.. එක්තරා ඇබ්බැහිවීමක්(මත්බවක්)… කතාවක් තියෙනවා, ස්වර, තාලය තියෙන ඕනම දෙයක් දෙවියන් අතින් ආශිර්වාද කරලා දීපු තෑගී කියලා… ඒ ඔක්කොම බොරු. දන්නවද ඔය පිස්සු මිනිස්සු වේදිකාවේ ඉදිරිපත් කිරීම් කරන්න ආස ඇයි කියලා? අත්පොලසන් නාද වලින් ලැබෙන මත්බව තියෙනවා නේද… ඒ ඇබ්බැහිවීම පැතිරිලා තියෙන්නේ උන්ගේ නහර වල… ඊට …

Read More »

Maara (2021) Sinhala Subtitles | ආදරයක සැබෑ අරුත… [සිංහල උපසිරසි]

සුබ ආදරවන්තයින්ගේ දවසක් වේවා ඔබ සැමටම… ඔන්න සුබපැතුම් වගේම ලස්සන සිනමාපටයකුත් අරගෙන තමා ආවේ… මුලින්ම මගේ 13 වන උපසිරසිය ලෙස මේක භාරදීම ගැන සිසිල ප්‍රසාද් අයියට බොහොම ස්තූතිවෙන්න ඕනේ. මේක ඇත්තටම මං හිතුවටත් වඩා හොඳ අත්දැකීමක් වුනා. මේකේ මුල් කොටස පරිවර්තනය කල රංග ප්‍රසන්න සහෝටත් ස්තූති කරන ගමන්, අපි යමු …

Read More »

Chaman Bahaar (2020) Sinhala Subtitles | අහිංසකයෙක්ගේ හීන [සිංහල උපසිරසි]

මේ මගේ දෙවෙනි උපසිරැසිය… මේක 2020 ආපූ අලුත්ම හින්දි චිත්‍රපටියක්. “Chaman Bahar” මේක බුලත් ව්ට කඩයක් වටා ගෙතුණු හරි අපූරු කතාවක්. Siddharth Anand Kumar සහ Vikram Mehra තමයි මේකේ අධ්‍යක්ෂණය. ඒ වගේම ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Jitendra Kumar. එතරම් හුරුපුරුදු නමක් නම් නෙවෙයිනේ. එතකොට ප්‍රධාන නිළිය වෙන්නේ Ritika Badiani. තව …

Read More »

Gangotri (2003) Sinhala Subtitles | ගංග්‍රෝති [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ටිකක් පරණ ෆිල්ම් එකක් වුණත් ඉන්නෙ අල්ලු අර්ජුන් නිසා, මේ චිත්‍රපටිය⁣ට සිංහල උපසිරැසියක් කරන්න ඕනි කියලා හිතුණා. Allu Arjun කියන්නෙ කවුරුත් අාදරේ කරන තෙළිඟු සිනමාව තුළ ඉහලින්ම වැජඹෙන නර්තන තරුවක්. Stylish Star, Bunny, වගේ අනුවර්ත නාම වලින් ඔහුව හඳුන්වනවා. මේ වෙන කොට ඔහු ගොඩක් චිත්‍රපටිවල …

Read More »

Sapthamashree Thaskaraha (2014) Sinhala Subtitle | හදවත රත්තරන් හොරු හත්දෙනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. අද මං අරන් එන්නේ මගේ 10 වෙනි උපසිරැසිය. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මලයාලම් සිනමාවට ආදරය කරන ගොඩක් අයට මඟ ඇරිලා ඇති කියල හිතුන 2014 වසරේ තිරගත උන බොක්ස් ඔෆිස් වාර්තා පිහිටවූ Sapthamashree …

Read More »

Dagaalty (2020) Sinhala Subtitles | විජ්ජාකාරයා [සිංහල උපසිරැසි සමග]

විශ්වාසය තමයි ජීවිතය ගෙනයන්නෙ. විශ්වාසය බිඳුනහම ගොඩක් වේදනාකාරීයි. අපි කරන කියන දේ නිසාවෙන් කෙනෙක් ඒ මත විශ්වාසය ඇති කරන් මාළිගා තනන්නට වුවත් පුළුවන්. විශ්වාසය ලෙහෙසියෙන් ඇති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක පළුදු වුණහොත් ලෝකයම නැවතිලා තියේවි. විශ්වාසය අවි ආයුධ වලය වඩා භයානක දෙයක්. ඒ නිසා ප්‍රවේශම් වෙන්න ඕනේ දෙයක් කරන්නට …

Read More »

Porinju Mariam Jose (2019) Sinhala Subtitle | පොරින්ජු මාරියම් ජෝස්! [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ Porinju Mariam Jose (2019) මලයාලම් සිනමා නිර්මාණයට. 2019 අගෝස්තු 23 වෙනි දින තිරගත වීම ආරම්භ කරපු මෙම නිර්මාණය Action/ Drama කාණ්ඩ යටතේ වර්ග වෙලා තියෙනවා. 6.8/10 IMdb 92% Google Users …

Read More »

World Famous Lover (2020) Sinhala Subtitles | පොත් පිටු අතර සැඟවුනු ජීවිතය… [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න තවත් තෙලුගු ආදර කතාවකට උපසිරැසි අරගෙනයි අද ඇවිල්ලා ඉන්නේ. ගොඩක් දෙනෙක් එනකල් බලන් හිටපු චිත්‍රපටයක් වුනේ විශේෂයෙන්ම විජේ දේවරකොන්ඩා කලින්ම ප්‍රකාශ කරලා තිබ්බා මේ එයා චිත්‍රපටයක රඟපාන අන්තිම ආදරකතාව කියලා. මින් පස්සේ බොහෝ විට ආදර කතාවකින් දේවරකොන්ඩාව දැක ගැනීමට නොහැකි වේවි. 2020 පෙබරවාරි 14 වෙනිදා නිකුත් කෙරුණු මේ …

Read More »

George Reddy (2019) Sinhala Subtitle | ජෝජ් රෙඩ්ඩි !!! [සිංහල උපසිරැසි සමඟ]

ජීවත් වෙන්න අවශ්‍ය නම් මැරෙන හැටි ඉගෙන ගන්න! ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් හැම පියවරකදිම සටන් කරන්න! ආයුබෝවන් බයිස්කෝප් වාසීනි. අද ගෙනාවෙ තෙලිඟු සිනමා නිර්මාණයක්. ටික දවසකට කලින් මම එක් කරපු උපසිරැසියක් වෙනුවෙන් ලැබුණ කමෙන්ටු කියවද්දි තමයි මේක ඇස ගැටුනෙ. ඉතින් ඔන්න ලස්සන කතාවක් නිසා උපසිරැස නිර්මාණය කරා. චේ ගුවේරා, භගත් සින්ග් …

Read More »

Oru Vadakkan Selfie (2015) Sinhala Subtitle | උතුරු දේශයෙන් ආ සෙල්ෆිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සුපිරිම මලයාලමක් ගෙනාව. මලයාලි සිනමාවට ආදරේ කරන විශාල රසික පිරිසක් ඉන්නවනෙ. ඉතින් අද ගෙනාවෙ අනිවා බලන්නම ඕන ටොප් හිට් එකක් උන චිත්‍රපටියක්. Bangalore Days, charlie, Premam... වගේ ඒව ඔයාගෙ ලිස්ට් එකේ දැනටමත් බලලනෙ තියෙන්නෙ, එහෙනං මේකත් ඔයාල ලිස්ට් එකට අනිවා දාගන්න. මලයාලම් සිනමාව හොල්ලපු වැඩ්ඩො සෙට් එකක් …

Read More »

The Family Man

The Family Man

  Stars: Manoj Bajpayee, Priyamani, Sharib Hashmi, Neeraj Madhav, Vedant Sinha, Mehek Thakur Genres: Action, Comedy, Drama Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07 Episode 08 Episode 09 Episode 10

Read More »

Mehandi Circus (2019) Sinhala Subtitles | සැබෑ ආදරේ නම් මෙය තමා ! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හිතාදර බයිස්කෝප්වාසි සහෘදයිනේ ඔන්න ඔයාලට සුපිරිම ආදර කතාවක් අරගෙන ආවා. සැබෑම සැබෑ ආදර කතාවක්. ලෝකෙ කෙනෙක් අවංකවම ආදරේ කළා නම් මෙහෙමයි ඉන්න ඕනෙ. සමහරු නම් මෝඩ කමක් කියයි වර්තමාන සමාජය අනුව. ඒත් හිතට එකඟව ආදරේ නම් මෙයම තමා. අලුත් නළු නිළියෝ, හැංගිලා තිබුණ චිත්‍රපටයක්. මෙලෝ රහක් නැතිවෙයි කියල හුඟක් …

Read More »

Kazhugu 2 (2019) Sinhala Subtitles | රත්තරන් කළ හදියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් රසික රසිකාවනි.සති 3ක් වගේ කාලයක් ගියා ඉතින් ඊළග උපසිරැසිය අරගෙන එන්න.කොහොම වුණත් ඔන්න හොද ෆිලුමක් අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා.IMDb 5.7ක් අරගෙන තියෙන 2019 අගෝස්තු මාසයේ 02 වෙනිදා තිරගත වීම ආරම්භ කරපු පැයකුත් විනාඩි 58 ක් පුරා දිවෙන කැලෑවක් ආශ්‍රිතව කුඩා ගම්මානයක් වටා ගෙතිච්ච ලස්සන ආදර කතාවකුත් එක්ක ගලාගෙන …

Read More »

Enakku Vaaitha Adimaigal (2017) Sinhala Subtitles | ජීවත් වෙන එකට තමා ජිවිතය කියන්නේ! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් කට්ටිය හැමෝටම, ඔන්න Meesaya Murukku (2017) චිත්‍රපටියට පස්සේ මගේ දෙවැනි උපසිරැසිය විදිහට Enakku Vaaitha Adimaigal (2017) කියන ෆිල්ම් එක අරගෙන අවා. “ඔයාලා හැමෝම මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක්”  ඉතින් කලින් කියන්ඩ කියලා හිතුවා මේකේ වැරදි අඩුපාඩු ඇති. මේක මම වැලන්ටයින් එක අල්ලලා තමා කරන්ඩ හිතුවේ කොහෙද ඉතින් මට තිබ්බ වැඩත් …

Read More »

Fanney Khan (2018) with Sinhala Subtitles | ප්‍රේමිය, මට ආදරය කරනු මැන! [සිංහල උපසිරසි සමඟ]

තරුවක් කියන්නේ තරුවක්! තරුවක් වෙන්න කවුද අකැමැති? යන යන තැන රසිකයෝ… බලන බලන අත සමරු සටහන්… ඕනේ වෙලාවක බැලුවොත් සෙල්ෆි පොදි… තරුවක් කියන්නේ වීරයෙක්! මිනිස්සු තමන්ගේ ජීවිතවලට පරමාදර්ශ කරගන්නේ තරු!! එහෙ බැලුවත් තරු.. මෙහේ බැලුවත් තරු… තරුවක් වුණත් දිදුළන්නේ වරුවක් විතරයි! නඟින කාලයක් වගේම බහින කාලෙකුත් තියෙනවා… රියැලිටි තරඟවලින් එසවෙන …

Read More »

Savyasachi (2018) Sinhala Subtitles | දෑතේ හයිය [සිංහල උපසිරැසි සමඟ]

අද උපසිරැසි අරගෙන ආවේ Action කාණ්ඩයට වැටෙන තෙලුගු සලරුවකට. කවුරුත් දන්නා හඳුනන Naga Chaitanya තමයි ප්‍රධාන චරිතයට දායක වෙලා තියෙන්නේ. ප්‍රධාන නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ Munna Michael හින්දි චිත්‍රපටයෙන් සිනමාවට පා තැබූ Nidhhi Agerwal. ඒ වගේම සුපිරි දමිළ නළු නිළියන් යුවලක් වන R. Madhavan සහ Bhumika Chawla ද රංගණයෙන් දායකත්වය …

Read More »

Breathe (2018)

Breathe (2018)

    Producer(s) : Vikram Malhotra Starring : Madhavan, Amit Sadh, Sapna Pabbi Genres: Crime, Drama, Thriller Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07 Episode 08

Read More »
error: Alert: Content is protected !!