Friday , February 3 2023

Search Results for: Maya

Maya and the Three [S01 : E09] Sinhala Subtitles | චාරිකාවට අවසානය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Maya And The Three” ඇනිමේෂන් කතාමාලාවේ අවසාන කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇති කියලා මේක ඇනිමේෂන් එකක් වුණත්. එහෙනම් අපි බලමුකෝ අද කතාවෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඔන්න දැන් මික්ලාන් උතුමාණන් ඇවිත් ඉන්නෙ පාතාල ලෝකයෙ ඉඳලා. මෙයා එන්නෙ මායා සදහටම වගේ නැති කරලා …

Read More »

Maya and the Three [S01 : E08] Sinhala Subtitles | අවසන් සටනෙ ආරම්භය…. [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කෙටි කතාමාලාවෙ අවසාන කොටසට කලින් කොටසයි. කතාවට සම්බන්ධ කරගත්තු රවිඳුට ස්තූතිවන්ත වෙනවා. මොකද ඇත්තෙන්ම කිව්වොත් මේක හරිම අපූරු කතාවක්. එක කොටසක් බැලුවොත් හිත ඇදිල යන කතාවක්. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ හැමෝම එකතු වෙලා ද්ව්‍යමය ද්වාරය හරහා …

Read More »

Maya and the Three [S01 : E07] Sinhala Subtitles | දිව්‍යමය ද්වාරය [සිංහල උපසිරැසි]

ආයූබෝවේවා බයිස්කෝප්වාසී හැමෝටම, මේ වතාවේ ජනප්‍රිය ඇනිමේශන් රූපවාහිනි කතා මාලාවකට සම්බන්ධ වෙන්න ලැබුනා. හොඳ IMDb අගයක් වගේම ජනප්‍රිය නළු, නිළියන් රැසකුත් මේකට දායක වෙලා තියෙනවා. 06 වෙනි කොටස විජිත සහෝ ගෙනාවනේ. අද කොටසත් ඔයලා ආස වෙයි කියලා හිතනවා. මායා සහ වීරයෝ තුන්දෙනා චියාපා එක්ක අනාවැකිය සම්පූර්න කරන්න පාතාල ලෝකය හොයාගෙන …

Read More »

Maya and the Three [S01 : E06] Sinhala Subtitles | මායයි… රණශූරයො තිදෙනයි… [සිංහල උපසිරැසි]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2021 ඔක්තෝබර් මස 22 දින Netflix නාලිකාව හරහා විකාශය වූ Maya and the Three කියන Animation TV Mini Series එකේ හයවැනි කොටසේ උපසිරැසියයි. කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්නත් මේක අවස්ථාවක් …

Read More »

Maya and the Three [S01 : E05] Sinhala Subtitles | පූමා රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් තව කොටසකට උපසිරැසි ගෙනාව. මේ කොටසට IMDb දර්ශකේ 8.3ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. නිකුත් වෙන්නෙත් අනික් එපිසෝඩ් වගේම 2021 ඔක්තෝම්බර් 22 Netflix හරහා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. මතකනේ මායා සහ රිකෝ කැලෑ භූමියට ගියා ස්කල් රණශූරයාව සොයා. එහිදී මායාට දැක ගන්න ලැබැන්නේ කැලෑ භූමියේ රජු …

Read More »

Maya and the Three [S01 : E04] Sinhala Subtitles | ස්කල් රණශූරයව සොයා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් මේ කතා මාලවෙ එපිසෝඩ් දෙකකට සබ් කරන්න අවස්තාව ලැබුනා. ඒකට රවිදු රුක්ෂාන් සහෝට ස්තූති කරන ගමන් අපි යමු කතාව පැත්තට, මේ කතා මාලාව නිකුත් වෙන්නේ 2021 ඔක්තෝම්බර් 22, Netflix හරහායි. මේ කාතාමාලාවෙ මේ කොටසට IMDb දර්ශකේ 8.6 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං හිතනවා ඔයාල මේ වෙනකන් කොටස් …

Read More »

Maya and the Three [S01 : E03] Sinhala Subtitles | ශ්‍රේෂ්ටතම මායාකරු… [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් IMDB තුළ 8.2 ක් සහ කුණු තක්කාලි දර්ශකයේ 100% අගයක් ගත්ත Maya And The Three ඇනිමේශන් එකේ ඊළග කොටස මම අරන් එනවා. මේ තමා තුන්වෙනි එපිය. මේ කොටස නම් වෙන්නෙ The Rooster විදිහටයි. මේ එපියට IMDB එකේ 8.4 ක අගයක් ලැබිල තියේ. ඉතිං දැන් දිව්‍ය ද්වාරය සොයා යන …

Read More »

Maya and the Three [S01 : E02] Sinhala Subtitles | රණශූරයින් සොයා [සිංහල උපසිරැසි]

හරි එහෙනම් මේ අරං එන්නෙ ”Maya And The Three” කතාමාලාවේ දෙවැනි කොටසයි. හැමෝම පළවෙනි එපියෙන් කැමති වෙන්නැතිනෙ. එහෙනම් අපි බලමුකො අද වෙන්නෙ මොකක්ද කියලා. කලින් දකින්න ඇතිනෙ ටෙකා අනාවැකිය ගැන. කොහොමහරි මායා අකමැත්තෙන් රාජාභිෂේකය වෙන දවසෙ පළාත ලෝකෙ ඉඳලා චරපුරුෂයෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙමේ මික්ලාන් උතුමාණන්ගෙ. ඔහු ඇවිත් ඉන්නෙ …

Read More »

Maya and the Three [S01 : E01] Sinhala Subtitles | ටෙකා පුරාවෘත්තය… [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් කඩයිමෙන් පසුව නැවතත් ඔබ හමුවට එන්නෙ මේ වසරේ නිකුත් වුණු ”කෙටි ඇනිමේෂන් කතාමාලාවක්” රැගෙනයි. ඇත්තම කිව්වොත් මේ වසරේ මා පෞද්ගලිකවම ප්‍රිය කරන කතාවක් වුණා මේක. හැබැයි තනියෙම නෙමේ අරං එන්නෙ. වැඩේ ඉක්මණට ඉවර කරගන්න උදව් වුණු බිම්සර l බෙනට් l චාමිකර l අසංක l ලහිරු l යුරාන් යන …

Read More »

Maya and the Three (2021)

Maya and the Three (2021)

      Stars: Zoe Saldana, Jorge R. Gutiérrez, Dee Bradley Baker, Sandra Equihua, Grey Griffin, Allen Maldonado Genres: Animation, Action, Adventure, Comedy, Drama, Family, Fantasy Season 01 Episode 01 Episode 02 Episode 03 Episode 04 Episode 05 Episode 06 Episode 07 Episode 08 Episode 09

Read More »

Maya the Bee 3: The Golden Orb (2021) Sinhala Subtitles | මායා: පුංචි වීර මී මැස්සී සහ රත්තරන් ගෝලය [සිංහල උපසිරසි]

ඔන්න ආපහු චිත්‍රපටයක උපසිරසක් අරගෙන ආවා. මේ අරගෙන එන්නේ මායා: පුංචි වීර මැස්සිගේ තුන්වෙනි වික්‍රමාන්විත කතාවයි. කලින් චිත්‍රපට දෙකට ඍජු සම්බන්ධයක් නැති නිසා මේක කිසිම ගැටළුවක් නැතුව බලන්න පුලුවන්. හැබැයි ඒවාත් බලන්න පුලුවන්නම් තමයි වටින්නේ. ඉතින් කලින් චිත්‍රපටි දෙක වගේම මේකත් ඉතාමත් ලස්සන, ආදර්ශමත් කතාවක් කියලා අවිවාදයෙන් පුලුවන්.  මේක අධ්‍යයක්ෂණය …

Read More »

Mayabazar 2016 (2020) Sinhala Subtitles | සාදාරන විදිහට මංකොල්ල කෑම [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා සියලුම දෙනාට. ඔන්න ඉතින් හීනෙකින් වත් හිති නැති චිත්‍රපටයකට තමා අත ගහන්න වුනේ. මේකේ සම්පූර්ණ ගවුරවය හිමිවෙන්න ඕනී අපේ ඇඩ්ඩි මන්ඩලේ සිසිල ප්‍රසාද් සහෝදරයට. මොකද දවසක් ලොක්ක මගෙත් එක්ක තරහා වෙලා යාළු වෙන්න නම් මේකට සබ් එක හදහන් කිව්වා. ඉතින් යාළුකර ගන්න ඕනී නිසා මාත් වැඩේ බාරගෙන …

Read More »

Ee Maya Peremito (2018) AKA Ee Maaya Peremito sinhala subtitles | ආදරේ ගෙනෙනා හැඟීම් පහකි [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම. අද උපසිරැසිය ගෙනාවෙ ලස්සන තෙලිඟු ෆිලුමකට. මේක ගිය අවුරුද්දෙ තමයි තිරගත වෙලා තියෙන්නෙ. Drama/Romance කාණ්ඩයට තමයි අයත් වෙන්නෙ. IMDB හි 6.8 වැනි ඉහළ අගයක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා. තවත් විශේෂත්වයක් වෙන්නෙ “Natural Star” Nani මේ චිත්‍රපටයේ අවස්ථා කිහිපයකදීම කතාව ප්‍රේක්ෂකයන්ට කියන්න සහභාගී වෙලා තිබීම. වැඩේ චොරනම් Nani …

Read More »

Mayakkam Enna (2011) Sinhala Subtitles | හිත ඇත්තම් පත කුඩාද? [සිංහල උපසිරසි සමඟ]

ධනුෂ්ගෙ තවත් පට්ට ෆිලුමකට සබක් අරන් ඔන්න ආවා. මේක රිලීක්ස් වෙලා තියෙන්නෙනම් ඉතින් 2011 නොවැම්බර් 25 වෙනිදයි. ඉතින් ටිකක් පරණයි කියලා අතාරින්නනම් එපා හොද කථාවක් තියෙන්නේ.ඒ නිසාම මේක සම්මාන ගත්තු ෆිලුමක්.මේක ටිකක් ධනුෂ්ழைங රගපාපු වෙනස් විදිහේ චිත්‍රපටයක්.කලින් සබ් දුන්න Aegan (2008) අදහස් දක්වපු සියළු දෙනාටත් මාගේ ස්තූතිය.ඒ වගේම විශේෂයෙන්ම නිතරම …

Read More »

Sila Samayangalil (2016) Sinhala Subtitles | සමහර වේලාවන්හීදී… [සිංහල උපසිරසි සමඟ]

මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක …

Read More »

Mayaanadhi (2017) Sinhala Subtitles |මායා නදිය…! [සිංහල උපසිරැසි සමඟ] 18+

ඔන්න තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් අරන් ආවා. මෙච්චර කල් තෙළිගු ෆිල්ම් බදාගෙන හිටියට, මලයාලම් රසිකයෝ තමයි මම කරපු පළමු මලයාලම් චිත්‍රපටයටම, එදා මෙදා තුර මට ලැබුණු වැඩිම කමෙන්ට්ස් වලින් සංග්‍රහ කරලා තිබුණේ. ඉතින් ඊට ප්‍රති උපකාර කිරීමක් වශයෙන් තවත් මලයාලම් චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න ඕන කියලා හිතලා චිත්‍රපටයක් හොයනකොට තමයි මේක …

Read More »

Maya the Bee: The Honey Games (2018) Sinhala Subtitle | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍රපටයට …

Read More »

Ramayana: The Epic (2010) with Sinhala Subtitles | මහා වීර කාව්‍ය ත්‍රිමාණ සිත්තමක් ලෙස.. [සිංහල උපසිරසි සමඟ]

සම්පූර්ණ ඉන්දියානු නිෂ්පාදනයක් ලෙස 2010 ඔක්තෝබර් මස 15 වැනිදා එළිදැක්වුණු මෙම චිත්‍රපටියට මම සබ දාන්න කාලයක් බලන් හිටපු එකක්. මේ චිත්‍රපටිය මං මුළින්ම දැක්කෙත් අවුරුදු පහකට විතර කළින්. ඒ දැකලත් බලන්න හම්බ වුණෙත් අවුරුදු තුනකට විතර පස්සේ. කොහොම හරි සබ් ෆයිල් තිබුණට කරගන්න විදියක් නැතුව තමයි හිටියේ..පස්සේ ඊයෙ පෙරේදා මතක් …

Read More »

Maalai Nerathu Mayakkam (2016) with Sinhala Subtitles | විවාහය දෙව්ලොවේදී තහවුරු වෙයි. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ තෝලා උපසිරැසියට නම් හුඟක් හොඳ බයිස්කෝප් ප්‍රතිචාර තියනවා. හුඟක් සතුටුයි. උපසිරැසිය දාලා දවස් තුනක් යන්න කලින් උපසිරැසිය බාගත්තු පන්දහසකට අධික රසික පිරිසට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. ඉතින් ඔන්න අළුතින්ම රිලීස් වුණු තවත් හොඳ චිත්‍රපටයක් ඇරගෙන ආවා. පසුගිය කාලයේ පිට පිටම බොහොමයක් දමිළ චිත්‍රපටි එළිදැක්වුණා. නමුත් බහුතරයක්ම …

Read More »

Maya (2015) with Sinhala Subtitles | ‍‍දරු සෙනෙහස. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටියට? ඔන්න මම තවත් දෙමළ ෆිලුමක් සමග ඔයාලව හමුවෙන්න ආවා. ඇත්තටම මම මේ ෆිලුමේ හොද කොපියක් එනකම් ගොඩ කාලයක් බලන් හිටියා. මොකද මේ ෆිලුම රිලීස් උනේ 2015 වසරේ සැප්තැම්බර් 17 වෙනිදා. නමුත් ආසන්න වශයෙන් අපූ හොද කොපියට තමා මම අද සිංහල උපසිරැසි ගන්වා ගෙනාවේ. මොකද මේ දෙන කොපිය HDTV-Rip …

Read More »
error: Alert: Content is protected !!