Wednesday , August 10 2022
Breaking News

Search Results for: Nayakan

Nayakan (1987) Sinhala Subtitles | නායගන් [සිංහල උපසිරැසි සමඟ]

මගේ දෙවෙනි සබ් එකයි.මේක ටිකක් පරණයි නමුත් පරනයි කියල අතාරින්න එපා. දැනට දමිල සිනමාවේ පලවෙනි ස්ථානයේ හා ඉන්දියානු සිනමාවේ හතරවන ස්තානයේ තියෙන 1987 දී විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන මනිරත්නම් ගේ අධ්‍යක්ෂණයෙන්, දන්නව නේ මනිරත්නම් කියන්නේ රෝජා, බොම්බේ වැනි සාර්ථක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු ඒ වගේම මෑතකදී අධ්‍යක්ෂණය කල චෙක්ක සිවන්ද වානම් …

Read More »

Operation Java (2021) Sinhala Subtitles | ජාවා මෙහෙයුම! [සිංහල උපසිරසි] (50*)

බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න මං අද ඔයාලා හමුවෙන්න ආවේ මගේ පළවෙනි කඩඉම ‌ඒ කියන්නේ 50 වෙනි උපසිරැසි ගැන්වීම අරගෙනයි. බයිස්කෝප් අඩවියෙන් ලබා දෙන සිංහල උපසිරැසි එක්ක චිත්‍රපටි බලන්න ගත්තේ කවද්ද කියලා නම් මට මතකයක් නෑ. අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි බල බලා ඉන්න අතරේ පහුගිය …

Read More »

Trance (2020) Sinhala Subtitles | දෙවියන්ව අල්ලේ නටවපු මිනිස්සු! [සිංහල උපසිරැසි]

“අපි අලුත් බිස්නස් එහෙකට බහින්න තීරණය කළා, තමුන් තමයි අපේ අලුත් ව්‍යාපාරය මෙහෙයවන්න ඕනේ… අපි උත්සාහ කරන්නේ ප්‍රබල මත් ද්‍රව්‍යයකින් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් පිනවන්න!” – මත් ද්‍රව්‍ය? “නැහැ.. නැහැ.. ඔයා හිතපු ජාතියේ මත්ද්‍රව්‍යකින් නෙමෙයි ඊට වඩා හුඟාක් පවර්ෆුල් මත්ද්‍රව්‍යයක් ආගම! ආගම තමයි මිනිස්සු ඇබ්බැහි වෙන භයානකම මත්ද්‍රව්‍යය”   “ඔයා දෙවියන්ව …

Read More »

Jack & Daniel (2019) Sinhala Subtitle | හොරා පොලිස් සෙල්ලම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ ආයෙමත් මලයාලයම් චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා. පොඩි පොඩි වැඩ නිසා සබ් එකක් හදන්න වෙලාවක් හොයාගන්නත් බැරි වුණා. මේකත් බාර අරගෙන ටික කාලයක් වෙනවා. ඒ වගේම සබ් හැදීමත් දැන් යම් දුරකට එපා වී ගෙන යන තත්වයක් තමා තියෙන්නෙ සමහරක් ෆේස්බුක් සිනමා ගෘප් වලින් සිංහල සබ් ගැන කියන කතා …

Read More »

Thottappan (2019) Sinhala Subtitle | මගේම වූ මාගේම නොවූ පියා [සිංහල උපසිරැසි සමඟ]

එක දවසක් මම බයිසිකලෙන් වැටිල දණහිස තුවාල වුණා. එයා මගෙ තුවාලෙට බෙහෙත් දැම්මෙ නෑ… එයා මට කිව්ව ඒ වේදනාව විඳින්න කියල. එයා මට ඉගැන්නුව වේදනාව, දුක, අගහිඟකම් දරාගෙන ජීවත් වෙන විදිහ. මෙය හුදෙක් එක් මිනිසෙකුගේ කතාවක් නොවේ. සමාජයේ පුලුල් පරාසයක් ගැන කතිකාවතක්. අධ්‍යක්ෂවරයා ඉතා දක්ෂ ලෙස මේ චරිත ගොන්න එකතු …

Read More »

Pithamagan (2003) Sinhala Subtitles | නපුරු සොහොන්පල්ලා [සිංහල උපසිරැසි සමඟ]

2003 ඔක්තෝබර් 24 වන තිරයට ආ මෙය නාට්‍යමය හා අපරාධ ඝණයට වර්ගකර, පැය දෙකයි විනාඩි තිස් අටක් තිරයේ දිග හැරෙන මේ ෆිලුම IMDb මීටරය 8.4 කරකවන්න සමත්වෙලා තියෙනවා. මේ මම සබ් කරන තුන්වන ෆිලුමයි හැබැයි එ ඔක්කෝම දමිළ පැරණි සිනමාවන්. දමිළ සිනමාවට කැමති රසිකයන්ට මග හැරුණු ඉතාමත් වටිනා පැරණි සිනමාවන් …

Read More »

Ee. Ma. Yau (2018) Sinhala Subtitles | පියාට වුනු පොරොන්දුව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් අලුත්ම මලයාලම් සරුවලක් අරගෙන ආවා.මේක 2018 මැයි මාසේ තිරගත වෙලා තියෙන්නෙ .මේක Malayalam satire ගණයට අයත් වන ෆිලුමක්.සාමාන්‍ය රාමුවෙන් ඔබ්බට ගිය මේ ෆිලුමට IMDB මීටරේ 8.8 ක ඉහලම අගයක් ලැබිලා තියෙනවා …ඒකෙන්ම පේනවනේ මේ ෆිලුමේ විශේෂත්වය .මේකේ රංගනයෙන් දායක වෙන්නෙ vinayakan වගේම chemban vinod jose වගේ ජනප්‍රිය නලුවෝ.. …

Read More »

Swathanthryam Ardharathriyil (2018) Sinhala Subtitles | නිදහස් වන මැදියම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ Action | Crime | Thriller කියන කාණ්ඩ වලට අයත්වන මලයාලම් චිත්‍රපටයක්. 2018 මාර්තු 31 තිරගත කිරීම ආරම්භ කළ මේ සලරුව අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Tinu Pappachan විසින් වන අතර තිර පිටපත Dileep Kurian ගෙන්. සුපුරුදු පරිදි මේ මලයාලම් චිත්‍රපටයටත් IMdb දර්ශකයේ මේ වන විට 8.1 ක් වැනි …

Read More »
error: Alert: Content is protected !!